Sapna Sand Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sapna-sand/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:45:02 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sapna Sand Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sapna-sand/ 32 32 Phir Aayi Hasseen Dillruba (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/phir-aayi-hasseen-dillruba-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/phir-aayi-hasseen-dillruba-2024-sinhala-subtitles/#respond Sat, 10 Aug 2024 10:55:08 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=73275 Phir Aayi Hasseen Dillruba Sinhala Sub Phir Aayi Hasseen Dillruba Sinhala Subtitles Phir Aayi Hasseen Dillruba (2024) Sinhala Sub Phir Aayi Hasseen Dillruba (2024) Sinhala Subtitles

The post Phir Aayi Hasseen Dillruba (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Phir Aayi Hasseen Dillruba Sinhala Sub
Phir Aayi Hasseen Dillruba Sinhala Subtitles
Phir Aayi Hasseen Dillruba (2024) Sinhala Sub
Phir Aayi Hasseen Dillruba (2024) Sinhala Subtitles

The post Phir Aayi Hasseen Dillruba (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/phir-aayi-hasseen-dillruba-2024-sinhala-subtitles/feed/ 0
Dunki (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dunki-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dunki-2023-sinhala-subtitles/#comments Thu, 15 Feb 2024 13:00:06 +0000 https://sinhalasub.life/?post_type=movies&p=63706 Dunki Sinhala Sub Dunki Sinhala Subtitles Dunki (2023) Sinhala Sub Dunki (2023) Sinhala Subtitles ශාරුක් ඛාන් සමග තාප්සි පන්නු රංගනයෙන් දායක වන ඩන්කි චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරන්නේ රාජ් කුමාර් හිරානී විසින්,මුන්නා බායි,සංජු,ත්‍රී ඊඩියට්ස්,PK වගේ සුපිරි චිත්‍රපටි අරගෙන ආපු අධ්‍යක්ෂක කෙනෙක් තමයි ඔහු, ඉතින් ඩන්කි කතාව ගැන කිව්වොත්,තමන්ගේ දුප්පත් කම නිසාම ,ඉන්දියාවෙන් පිට වෙලා කොහොම හරි ලන්ඩන් […]

The post Dunki (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dunki Sinhala Sub
Dunki Sinhala Subtitles
Dunki (2023) Sinhala Sub
Dunki (2023) Sinhala Subtitles

ශාරුක් ඛාන් සමග තාප්සි පන්නු රංගනයෙන් දායක වන ඩන්කි චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරන්නේ රාජ් කුමාර් හිරානී විසින්,මුන්නා බායි,සංජු,ත්‍රී ඊඩියට්ස්,PK වගේ සුපිරි චිත්‍රපටි අරගෙන ආපු අධ්‍යක්ෂක කෙනෙක් තමයි ඔහු,

ඉතින් ඩන්කි කතාව ගැන කිව්වොත්,තමන්ගේ දුප්පත් කම නිසාම ,ඉන්දියාවෙන් පිට වෙලා කොහොම හරි ලන්ඩන් යන්න හදන කට්ටියක් තමායි මන්නු,සහ එයාගේ යාලුවෝ දෙන්නා,ඉතින් මෙයාල ලන්ඩන් වලට වීසා ගන්න ගොඩක් මහන්සිවෙනවා,ඒත් වීසා ලැබෙන්නේ නෑ,මේ අතරේ තමයි මෙයාල ඉන්න ලාල්ටූ කියන ගම්මානයට අමුත්තෙක් එන්නේ,ඉතින් මේ අමුත්තා කවුද,මෙයයි ,මන්නුලගේ ලන්ඩන් ගමනටයි මොකක්ද තියෙන සම්බන්ධේ කියල බලාගන්න,අරගෙන බලන්නකෝ Dunki ..

 

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ අශේන් කවිඳු , ලහිරු උදයංඟ  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Dunki (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dunki-2023-sinhala-subtitles/feed/ 2
Middle Class Love (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/middle-class-love-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/middle-class-love-2022-sinhala-subtitles/#respond Fri, 17 Mar 2023 16:15:00 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=38026 Middle Class Love Sinhala Sub Middle Class Love Sinhala Subtitles Middle Class Love (2022) Sinhala Sub Middle Class Love (2022) Sinhala Subtitles middle class love (2022) මේක එකතාරා විදියක ආදර කතාවක්, කතාව පැත්තට යමු. මේ කතාවේ එන යුඩි අපේ නලුවා මධ්‍යම පාන්තික පවුලක දෙවනී දරුවා. ටිකක් දගයි කුල් වෙන්න තාමා උත්සාහ කරන්නේ. කොහොම හරි මෙයා […]

The post Middle Class Love (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Middle Class Love Sinhala Sub
Middle Class Love Sinhala Subtitles
Middle Class Love (2022) Sinhala Sub
Middle Class Love (2022) Sinhala Subtitles
middle class love (2022) මේක එකතාරා විදියක ආදර කතාවක්, කතාව පැත්තට යමු.
මේ කතාවේ එන යුඩි අපේ නලුවා මධ්‍යම පාන්තික පවුලක දෙවනී දරුවා. ටිකක් දගයි කුල් වෙන්න තාමා උත්සාහ කරන්නේ. කොහොම හරි මෙයා විද්‍යාලයකට යන්න උත්සාහ කරනවා ප්‍රයිවට් එකක් ඔක්වුඩ් කියලා ඉතින් මෙයා තේරෙනවා. මෙයාගේ අම්මා තාත්තා එකතු කර ගත්ත සල්ලි වලින් මෙයාව ඒකට යවනවා. ඉතින් ගියාට පස්සේ තාමා දන්නේ මෙයා ගැණු ලමයෙක් වෙනුවෙන් තාමා මෙහෙට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ ගැණු ලමයා තාමා ශායිෂා. ඉතින් යුඩි හෙන විහිලු කාරයා කෙලින්ම ගිහින් ශායිෂා ගෙන් අහනවා ශායිෂා කියනවා ඔයාට මං වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුලුවන් නම් මම හිතලා බලන්නම් කියලා. ශායිෂා ගේ හතුරි ඇෂ්. ශායිෂා යුඩිට කියනවා ඔයා ඇෂ් එක්ක යාලු වෙලා එයාව අත ඇරලා දන්න( බුට් එකක් දෙන්න) මම කැමති වෙනවා කියලා. ඉතින් බලමු යුඩි ඇෂ්ව යාළු කර ගනීද? ශායිෂා යුඩිට කැමති වෙයිද? කියලා. එහෙනම් හැමොටම ආරාධනා කරනවා ෆිල්ම් ඒක බලන්න කියලා හරි ලස්සන අවසානයක් තියෙන කතාවක්.

The post Middle Class Love (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/middle-class-love-2022-sinhala-subtitles/feed/ 0