Saras Menon Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/saras-menon/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:49:54 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Saras Menon Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/saras-menon/ 32 32 Ranam Aram Thavarel (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ranam-aram-thavarel-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ranam-aram-thavarel-2024-sinhala-subtitles/#comments Mon, 22 Apr 2024 19:34:15 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69200 Ranam Aram Thavarel Sinhala Sub Ranam Aram Thavarel Sinhala Subtitles Ranam Aram Thavarel (2024) Sinhala Sub Ranam Aram Thavarel (2024) Sinhala Subtitles කතාව ගැනත් ටිකක් බැලුවොත්, ශිවා කියන්නේ සරලව චිත්‍ර ශිල්පියෙක්..හැබැයි නිකන්ම නිකන් චිත්‍ර ශිල්පියෙක් නෙවෙයි..ශිවා කරන්නේ හඳුනා ගන්න බැරි විදියේ මළ සිරුරු වලට අදාළ මුහුණු නැවත ප්‍රතිසංස්කරණය කරල අඳින එක..ඒ කියන්නේ උදාහරණක් විදියට පුච්චලා […]

The post Ranam Aram Thavarel (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ranam Aram Thavarel Sinhala Sub
Ranam Aram Thavarel Sinhala Subtitles
Ranam Aram Thavarel (2024) Sinhala Sub
Ranam Aram Thavarel (2024) Sinhala Subtitles

කතාව ගැනත් ටිකක් බැලුවොත්, ශිවා කියන්නේ සරලව චිත්‍ර ශිල්පියෙක්..හැබැයි නිකන්ම නිකන් චිත්‍ර ශිල්පියෙක් නෙවෙයි..ශිවා කරන්නේ හඳුනා ගන්න බැරි විදියේ මළ සිරුරු වලට අදාළ මුහුණු නැවත ප්‍රතිසංස්කරණය කරල අඳින එක..ඒ කියන්නේ උදාහරණක් විදියට පුච්චලා මරලා දාපු මනුස්සයෙක්ගේ හඳුනා ගන්න බැරි මුහුණ දිහා බලලා ඒ පුද්ගලයගේ සැබෑ මුහුණුවර මොන වගේද කියලා අඳින එක තමයි ශිවාගෙ රාජකාරිය..මේ අය පොලිස් ස්ථාන එක්ක සම්බන්ධ වෙලා ඉන්⁣නේ ගොඩක් රහසිගතව..මේ වැඩේට අමතරව ශිවා විසදන්න අමාරු නඩු වල අපරාධ සිද්ධි වාර්ථා ව ලියලා දෙන එකත් කරනවා..ඉතින් දවසක් නගරයේ තැන් තුනක පෙට්ටි වල දාපු තිබුණු භාගෙට පිලිස්සුණු ශරීර කොටස් හම්බවෙනවා..ඒ වගෙන් එක පෙට්ටියක් දාලා ගිහින් තියෙන්නේ පොලිස් ස්ටේෂන් එක ඉස්සරහා..ඉතින් ඒ පෙට්ටියේ තියෙන්නේ භාගෙට පිලිස්සුණු කකුල් දෙකක්..ඔන්න ඔතනින් තමයි මේ කතාව හරියටම පටන් ගන්නේ..

ඉතින් කවුද මෙහෙම ශරීර කොටස් පෙට්ටි වල දාලා තැන තැන දාලා යන්නේ..?
කාවද මේ විදියට මරලා තියෙන්නේ?
කවුද මේ දේ කරේ ?

මේ හැමදේකටම උත්තර හොයාගන්නනම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා..

The post Ranam Aram Thavarel (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ranam-aram-thavarel-2024-sinhala-subtitles/feed/ 1
Asvins (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/asvins-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/asvins-2023-sinhala-subtitles/#comments Fri, 10 Nov 2023 10:29:52 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60110 Asvins Sinhala Sub Asvins Sinhala Subtitles Asvins (2023) Sinhala Sub Asvins (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අරං ආවේ Horror / Mystery / Thriller ගනයට අයත් Asvins කියන හොරර් ටැමිල් චිත්‍රපටයයි… එහෙනම් වැඩි කතා නැතුව මෙ සුපිරි භයංකාර චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා… ජය වේවා!! උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk […]

The post Asvins (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Asvins Sinhala Sub
Asvins Sinhala Subtitles
Asvins (2023) Sinhala Sub
Asvins (2023) Sinhala Subtitles
සුභ දවසක් හැමෝටම!!

මේ අරං ආවේ Horror / Mystery / Thriller ගනයට අයත් Asvins කියන හොරර් ටැමිල් චිත්‍රපටයයි…

එහෙනම් වැඩි කතා නැතුව මෙ සුපිරි භයංකාර චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා…

ජය වේවා!!

උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි හිරුණිකා කේශාණි❤ සහෝදරිය…

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Asvins (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/asvins-2023-sinhala-subtitles/feed/ 1