Sarath Kumar Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sarath-kumar/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 01 Mar 2025 14:33:50 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sarath Kumar Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sarath-kumar/ 32 32 Alangu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/alangu-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/alangu-2024-sinhala-subtitles/#respond Sat, 01 Mar 2025 07:14:22 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=92391 Alangu Sinhala Sub Alangu Sinhala Subtitles Alangu 2024 Sinhala Sub Alangu (2024) Sinhala Sub Alangu (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් මම අද අරගෙන ආවා සුපිරිම ෆිල්ම් එකක්..ආයෙත් ඉතින් ඉවර වෙනකල්ම කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.. ධර්මා කියලා කොල්ලෙක් ඉන්නවා දවසක් මෙයා මැරෙන්න යන බල්ලෙක් බේර ගන්නවා..ඊටපස්සේ මේ බල්ලා මෙයාව දාලා […]

The post Alangu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Alangu Sinhala Sub
Alangu Sinhala Subtitles
Alangu 2024 Sinhala Sub
Alangu (2024) Sinhala Sub
Alangu (2024) Sinhala Subtitles

ඔන්න එහෙනම් මම අද අරගෙන ආවා සුපිරිම ෆිල්ම් එකක්..ආයෙත් ඉතින් ඉවර වෙනකල්ම කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ධර්මා කියලා කොල්ලෙක් ඉන්නවා දවසක් මෙයා මැරෙන්න යන බල්ලෙක් බේර ගන්නවා..ඊටපස්සේ මේ බල්ලා මෙයාව දාලා යන්නේ නැති නිසා ඌව හුරතලේට හදා ගන්නවා..ඉතින් මෙයා දවසක් කේරළයේ වැඩකට යනවා මෙයාගේ යාළුවෝ දෙන්නත් එක්ක..මෙයා බල්ලත් අරගෙන යන්නේ..ඉතින් එහෙ සභාපතිගේ දුවට බල්ලෙක් කාලා හින්දා සභාපති නියම කරනවා නගරයේ ඉන්න බල්ලෝ ඔක්කොම මරන්න කියලා..ඉතින් එතනින් එහාට කව්රුත් නොහිතපු විදිහට ධර්මාගේ ඉරණම වෙනස් වෙනවා..එතන ඉදන් ඉතින් ගිණිකෙළි තමයි..ඉතින් ධරමට මෙතනින් එහාට මොනවා වෙයිද ධරමාගේ ඉරණම කොහොම විසදෙයිද කියලා දැනගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක අරගෙන බලන්න..තවත් සුපිරියක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Alangu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/alangu-2024-sinhala-subtitles/feed/ 0
Antony (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/antony-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/antony-2023-sinhala-subtitles/#respond Thu, 18 Jan 2024 01:28:21 +0000 https://sinhalasub.life/?post_type=movies&p=64907 Antony Sinhala Sub Antony Sinhala Subtitles Antony (2023) Sinhala Sub Antony (2023) Sinhala Subtitles

The post Antony (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Antony Sinhala Sub
Antony Sinhala Subtitles
Antony (2023) Sinhala Sub
Antony (2023) Sinhala Subtitles

The post Antony (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/antony-2023-sinhala-subtitles/feed/ 0
Amala (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/amala-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/amala-2023-sinhala-subtitles/#respond Wed, 23 Aug 2023 09:50:11 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51827 Amala Sinhala Sub Amala Sinhala Subtitles Amala (2023) Sinhala Sub Amala (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Release Date: 16 June 2023 IMDb Rating: 4.7/10 Language: Malayalam Dubbed In: Tamil, Telugu Genre: Thriller, Criminal Duration: 1h 56min Cast: Srikanth Krishnamachari, Sarath Appani, Anarkali Marikkar, Rajisha Vijayan, Bitto Davis, Sajitha Madathil, Shuhaib Embichi, Nandini Sree, Vaishnav […]

The post Amala (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Amala Sinhala Sub
Amala Sinhala Subtitles
Amala (2023) Sinhala Sub
Amala (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

  • Release Date: 16 June 2023
  • IMDb Rating: 4.7/10
  • Language: Malayalam
  • Dubbed In: Tamil, Telugu
  • Genre: Thriller, Criminal
  • Duration: 1h 56min

Cast: Srikanth Krishnamachari, Sarath Appani, Anarkali Marikkar, Rajisha Vijayan, Bitto Davis, Sajitha Madathil, Shuhaib Embichi, Nandini Sree, Vaishnav

  • Director: Nishad Ebrahim
  • Cinematography: Abhilash Sankar
  • Music: Gopi Sunder
  • Producer: Muhsina Nishad Ebrahim
  • Production: Mascot Productions

ඔන්න අද අරගෙන ආවේ අලුත් මලයාලම් ෆිල්ම් එකක්. මේක එක්තරා විදිහක ආදර-අපරාධ ෆිල්ම් එකක්. කොටින්ම කිව්වොත් ආදරේ නිසා පිස්සු හැදුන නෙමෙයි, ආදරෙන් පිස්සු හැදුන මනෝව්‍යාධියෙක්ගෙ කතාවක්. පොඩි කාලේ තමන් ආදරෙන් බැඳිච්ච අමලා කියලා කෙල්ලෙක්ට උමතුවෙන් පෙළෙන දාම ඝාතක-මනෝ ව්‍යාධියෙක්ගේ දුක්ඛිත උපත වගේම පොඩි කාලෙ තමන්ගෙ වැරැද්දකින් නැති වුණු අමලා වගේ තවත් කෙල්ලො හොය හොය මේ මනෝ ව්‍යාධියා යන ගමනක් තමයි මේ කතාවේ දකින්න ලැබෙන්නෙ.

මේ චිත්‍රපටය ගැන මගේ පෞද්ගලික මතය ගැන කිව්වොත්, කතාව පුරාම කිසිම සැකයක්, ත්‍රාසයක් දැක්කෙ නැහැ. Plot එකේ වුනත් thriller ෆිල්ම් එක්ක තිබිය යුතුම kick එක හම්බුනේ නෑ. ඒ වගේම එක එක්කෙනාගෙ පෞද්ගලික මත වෙනස් වෙන්න පුලුවන් නිසා කතාව බලලම ඔයාලගෙ මතය මොකද්ද කියලා තීරණය කරන්න කියලත් මේ ගමන් ආදරෙන් ඉල්ලනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ නෙත්සඳූ සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Amala (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/amala-2023-sinhala-subtitles/feed/ 0
Thugs (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/thugs-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/thugs-2023-sinhala-subtitles/#comments Sun, 28 May 2023 13:48:37 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=40993 Thugs Sinhala Sub Thugs Sinhala Subtitles Thugs (2023) Sinhala Sub Thugs (2023) Sinhala Subtitles

The post Thugs (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thugs Sinhala Sub
Thugs Sinhala Subtitles
Thugs (2023) Sinhala Sub
Thugs (2023) Sinhala Subtitles

The post Thugs (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/thugs-2023-sinhala-subtitles/feed/ 2
And The Oscar Goes To… (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/and-the-oscar-goes-to-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/and-the-oscar-goes-to-2019-sinhala-subtitles/#respond Wed, 15 Feb 2023 19:15:50 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1098 The post And The Oscar Goes To… (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The post And The Oscar Goes To… (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/and-the-oscar-goes-to-2019-sinhala-subtitles/feed/ 0
Pyali (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/pyali-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/pyali-2022-sinhala-subtitles/#comments Sat, 04 Feb 2023 01:30:09 +0000 https://sinhalasub.net/?post_type=movies&p=35793 Pyali Sinhala Sub Pyali Sinhala Subtitles Pyali (2022) Sinhala Sub Pyali (2022) Sinhala Subtitles

The post Pyali (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pyali Sinhala Sub
Pyali Sinhala Subtitles
Pyali (2022) Sinhala Sub
Pyali (2022) Sinhala Subtitles

The post Pyali (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/pyali-2022-sinhala-subtitles/feed/ 1