Sartaaj Kakkar Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sartaaj-kakkar/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 13 Nov 2024 08:10:05 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sartaaj Kakkar Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sartaaj-kakkar/ 32 32 The Buckingham Murders (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-buckingham-murders-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-buckingham-murders-2024-sinhala-subtitles/#respond Tue, 12 Nov 2024 14:47:32 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=81308 The Buckingham Murders Sinhala Sub The Buckingham Murders Sinhala Subtitles The Buckingham Murders (2024) Sinhala Sub The Buckingham Murders (2024) Sinhala Subtitles   උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post The Buckingham Murders (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Buckingham Murders Sinhala Sub
The Buckingham Murders Sinhala Subtitles
The Buckingham Murders (2024) Sinhala Sub
The Buckingham Murders (2024) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Buckingham Murders (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-buckingham-murders-2024-sinhala-subtitles/feed/ 0
Tiger 3 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/tiger-3-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/tiger-3-2023-sinhala-subtitles/#comments Sun, 07 Jan 2024 11:00:08 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60581 Tiger 3 Sinhala Sub Tiger 3 Sinhala Subtitles Tiger 3 (2023) Sinhala Sub Tiger 3 (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! YRF Spy Universe හි පස් වන දිග හැරුම වන Tiger 3 චිත්‍රපටය තමයි මෙ ඔන්න අරගෙන එන්නේ… ඔයාල මේක බලන්න කලින් මුල් චිත්‍රපට කිහිපය බලනව නම් හොඳයි. Ek Tha Tiger (2012) Tiger Zinda Hai […]

The post Tiger 3 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Tiger 3 Sinhala Sub
Tiger 3 Sinhala Subtitles
Tiger 3 (2023) Sinhala Sub
Tiger 3 (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

YRF Spy Universe හි පස් වන දිග හැරුම වන Tiger 3 චිත්‍රපටය තමයි මෙ ඔන්න අරගෙන එන්නේ… ඔයාල මේක බලන්න කලින් මුල් චිත්‍රපට කිහිපය බලනව නම් හොඳයි.

  1. Ek Tha Tiger (2012)
  2. Tiger Zinda Hai (2017)
  3. War (2019)
  4. Pathaan (2023)
  5. Tiger 3 (2023)

වගේම ඉදිරියටත් එන්න තියෙනවා…

  1. War 2 (2025)
  2. Tiger vs Pathaan (2025)

කථාව ගත්තම දැන් හුඟක් අය දන්නවා ඉන්න චරිත සහ ඒ අය ගැන. ඉතිං පඨාන් එකෙදි ඉඟියක් ලැබුනා අපිට පඨාන් මෙහි කොටසකට සිටිනා බව. ඒවගේම සහ තවත් කැමියෝ වලින් මේ චිත්‍රපටය අලංකාර කර තිබෙනවා.

1999 වර්ෂයෙදි සෝයා දකිනවා ISI නියෝජිතයෙක් වුනු තමන්ගෙ තාත්තා කාර් එක පිටින් පුපුරලා මැරෙන හැටි. තාත්තගෙ අවසන් කටයුතු වලින් පස්සෙ ආතිෂ් රෙහ්මාන් සමඟ එකතු වෙලා ISI එක වෙනුවෙන් සේවය කරන්න ගන්නවා.

ටයිගර් කියන්නේ ඉන්දියානු රෝ එකේ සිටින දක්ෂම නියෝජිතයෙක්. සෝයා සහ ටයිගර් අතර වෙන සිද්ධීන් හමුවේ මේ දෙන්නා කසාදත් බදිනවා. ඉතිං පසුව ළමයෙක් හම්බවෙලා , සෝයා ඔහුවත් බලන් ගෙදර ඉන්නවා. මේ අතරෙ මෙහෙයුමක අතරතුරේදි ටයිගර්ට දැනගන්න ලැබෙනවා සෝයා තාම පාකිස්ථානයට ඔත්තු සපයනවා කියලා… ඉතිං ඔහොම තමයි මේ පාර කැළබුම ඇති වෙන්නේ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ අශේන් කවිඳු සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Tiger 3 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/tiger-3-2023-sinhala-subtitles/feed/ 4
Bloody Daddy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bloody-daddy-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bloody-daddy-2023-sinhala-subtitles/#comments Mon, 12 Jun 2023 10:32:04 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41733 Bloody Daddy Sinhala Sub Bloody Daddy Sinhala Subtitles Bloody Daddy (2023) Sinhala Sub Bloody Daddy (2023) Sinhala Subtitles   මේක හින්දි චිත්‍රපටයක්. මේක සටන් ජවනිකා ඇතුලත් ක්‍රියාදාම චිත්‍රපටයක්. තාත්තා කෙනෙක් තමන්ගේ පුතා වෙනුවෙන් කරන දරුණු මෙහෙයුමක්. මෙකෙ තාත්තා සුමර් එවගේම පුතා අතිර්ව්. තාත්තාට ඉන්නේ ශාහිඩ් කපුර්. කතාව පැත්තට යමු. සුමර් වැඩ කරන්නේ මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ. […]

The post Bloody Daddy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bloody Daddy Sinhala Sub
Bloody Daddy Sinhala Subtitles
Bloody Daddy (2023) Sinhala Sub
Bloody Daddy (2023) Sinhala Subtitles

 

මේක හින්දි චිත්‍රපටයක්. මේක සටන් ජවනිකා ඇතුලත් ක්‍රියාදාම

චිත්‍රපටයක්. තාත්තා කෙනෙක් තමන්ගේ පුතා වෙනුවෙන් කරන දරුණු මෙහෙයුමක්. මෙකෙ තාත්තා සුමර් එවගේම පුතා අතිර්ව්. තාත්තාට ඉන්නේ ශාහිඩ් කපුර්.

කතාව පැත්තට යමු. සුමර් වැඩ කරන්නේ මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ. ඉතින් මෙයාලා කුඩු වගයක් අල්ලා ගන්නවා. එකත් මේ කොවිඩ් කාලේ. ඉතින් කොහොම හරි කුඩු අයිතිකාරයෝ සුමර්ගේ පුතා අතී අල්ලාගන්නවා. ඊටපස්සේ කුඩු ටික ගෙනල්ලා දෙන්න කියනවා. ඉතින් එයාලාගෙ අංශයේ අනිත් නිලධාරින් මේක වැරදියට වටහාගෙන මෙයාගේ පස්සේ එනවා. ඉතින් කුඩු බැග් එක සුමර් ඇතුලේ තියන තැනින් මෙයාලා වෙනස් කරනවා.

අපි බලමු සුමර් කුඩු හොයා ගනීද? සුමිර්ට තමන්ගේ පුතාව බේරාගන්න ලැබෙයිද? නැත්නම් පොලිසියට සුමර්ව අහු වෙයිද? කියලා. එහෙනම් හින්දි චිත්‍රපට වලට කැමති සියලු ආදණිය ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා තවත් මේ වසරේ සුපිරි සටන් ජවනීකා ඇතුලත් ක්‍රියාදාම චිත්‍රපටයක් නැරබිමට.

The post Bloody Daddy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bloody-daddy-2023-sinhala-subtitles/feed/ 8