Sayanora Philip Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sayanora-philip/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 26 Mar 2025 17:31:31 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sayanora Philip Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sayanora-philip/ 32 32 Oru Jaathi Jaathakam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/oru-jaathi-jaathakam-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/oru-jaathi-jaathakam-2025-sinhala-subtitles/#respond Wed, 26 Mar 2025 17:30:52 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=95766 Oru Jaathi Jaathakam Sinhala Sub Oru Jaathi Jaathakam Sinhala Subtitles Oru Jaathi Jaathakam 2025 Sinhala Sub Oru Jaathi Jaathakam (2025) Sinhala Sub Oru Jaathi Jaathakam (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක […]

The post Oru Jaathi Jaathakam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Oru Jaathi Jaathakam Sinhala Sub
Oru Jaathi Jaathakam Sinhala Subtitles
Oru Jaathi Jaathakam 2025 Sinhala Sub
Oru Jaathi Jaathakam (2025) Sinhala Sub
Oru Jaathi Jaathakam (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Oru Jaathi Jaathakam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/oru-jaathi-jaathakam-2025-sinhala-subtitles/feed/ 0
Wonder Women (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/wonder-women-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/wonder-women-2022-sinhala-subtitles/#respond Fri, 09 Dec 2022 01:49:31 +0000 https://sinhalasub.net/?post_type=movies&p=33676 Wonder Women Sinhala Sub Wonder Women Sinhala Subtitles Wonder Women (2022) Sinhala Sub Wonder Women (2022) Sinhala Subtitles සුභ දවසක් කියලා කියනවා යාළුවො හැමෝටම… අද උපසිරැසිය අරං ඇවිල්ලා තියෙන්නෙ සොඳුරු මලයාලම් චිත්‍රපටයකට.. මලයාලම් චිත්‍රපට ගැන අමතුවෙන් කියන්න ඕන නෑනි.. මව් පදවියට උරුමකම් කියන්න ඉන්න “මව්වරු” ඉන්නවා නම් අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ? මුලින්ම කියා සිටිනවා. පැය […]

The post Wonder Women (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Wonder Women Sinhala Sub
Wonder Women Sinhala Subtitles
Wonder Women (2022) Sinhala Sub
Wonder Women (2022) Sinhala Subtitles

සුභ දවසක් කියලා කියනවා යාළුවො හැමෝටම…

අද උපසිරැසිය අරං ඇවිල්ලා තියෙන්නෙ සොඳුරු මලයාලම් චිත්‍රපටයකට.. මලයාලම් චිත්‍රපට ගැන අමතුවෙන් කියන්න ඕන නෑනි.. මව් පදවියට උරුමකම් කියන්න ඉන්න “මව්වරු” ඉන්නවා නම් අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ? මුලින්ම කියා සිටිනවා. පැය 1 විනාඩි 20 ක කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් සොඳුරු මව් පදවියේ කතාවක් තමයි මේක..

5.2/10 ක IMDB අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Drama / Funney කාණ්ඩයට අයත් මලයාලම් චිත්‍රපටයක්. Nadhiya ඇතුළු Nithya Menen , Parvathi Thiruvothu , Padmapriya Janakiraman , Amruta Subhash හා Sayanora යන නළු නිළියන් රැසක් මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන කිව්වොත් එක එක දේවල් ඉගෙන ගන්න එක එක පන්ති වලට යන්න මිනිස්සු පුරුදු වෙලා ඉන්නවනි හැබැයි මේ කියන්න යන්නෙ ⁣”සුමනා” කියලා පන්තියක් ගැන. මේ පන්තිය අනිත් පන්ති වලට වඩා සුවිශේෂී පන්තියක්.. ඒ මේ පන්තිය තියෙන්නෙ ගැබිනි මව්වරුන් සඳහා. මේ පන්තියෙදි කායික මෙන්ම මානසික ව්‍යායාම පුරුදු කරනවා. ඉතිං මේ පන්තියට එනවා මව්වරු පස්දෙනෙක්. මේ අයගෙ පවුල් පසුබිම් වගේම මේ අයගේ චරිත රටා හාත්පසින්ම වෙනස්… ඇත්තටම මේ මව්වරුන් කව්ද…? මේ අය ඉගෙන ගන්න අවේ මොනාද…? සොඳුරු මව් පදවියෙ ඇතුළාන්තය දකින්න අරාධනා කරනවා… අනිවාර්යයෙන්ම නරඹන්න ??★

යලි උපසිරැසියකින් හමුවෙන තෙක් අදට සමුගන්නවා සියළුදෙනාට සුභ දවසක්. (SK)༆

The post Wonder Women (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/wonder-women-2022-sinhala-subtitles/feed/ 0