Sean Maher Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sean-maher/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 21 Aug 2023 12:44:18 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sean Maher Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sean-maher/ 32 32 Son of Batman (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/son-of-batman-2014-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/son-of-batman-2014-sinhala-subtitles/#respond Mon, 31 Jul 2023 07:08:05 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47824 Son of Batman Sinhala Sub Son of Batman Sinhala Subtitles Son of Batman (2014) Sinhala Sub Son of Batman (2014) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න අපි තවත් ෆිල්ම් එකක් අරන් ආවා. මේක ඇනිමේෂන් එකක්. අපි කතාව ගැන බලමුකෝ. මේ කතාවෙත් ඉන්නවා ඩෙත්ස්ට්‍රෝක්, එහෙම නැත්නම් ස්ලේඩ් විල්සන්, අපේ ඇරෝගේ (ඔලිවර් ක්වීන්) දුෂ්ටයා. එයා රාස් අල් […]

The post Son of Batman (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Son of Batman Sinhala Sub
Son of Batman Sinhala Subtitles
Son of Batman (2014) Sinhala Sub
Son of Batman (2014) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න අපි තවත් ෆිල්ම් එකක් අරන් ආවා. මේක ඇනිමේෂන් එකක්. අපි කතාව ගැන බලමුකෝ. මේ කතාවෙත් ඉන්නවා ඩෙත්ස්ට්‍රෝක්, එහෙම නැත්නම් ස්ලේඩ් විල්සන්, අපේ ඇරෝගේ (ඔලිවර් ක්වීන්) දුෂ්ටයා. එයා රාස් අල් ගූල් යටතේ ඝාතකයින්ගේ එක්සත් මණ්ඩලයේ පුහුණු උණු කෙනෙක්. ඔහු රාස්ගේ හොදම ගෝලයා වෙලා හිටපු කෙනාලු. රාස් මෙයාව තමන්ගේ අනුප්‍රාප්තිකයා කරන්න තමයි හිතන් ඉදලා තියෙන්නේ. ඒත් මෙයාගේ ඇත්ත තත්වය එළි උණාට පස්සේ මෙයාව ඝාතකයින්ගේ එක්සත් මණ්ඩලයෙන් එළවලා තියෙනවා.

මේ ෆිල්ම් එකේදී ඩෙත්ස්ට්‍රොක් එහෙම නැත්නම් ස්ලේඩ් විල්සන් ආපහු එනවා රාස් ගෙන් පළිගන්න. ඒ සටනෙන් රාස් මිය යනවා. රාස්ගේ මුණුබුරා, තාලියා අල් ගූල් ගේ පුතා තමයි ඩේමියන් කියන්නේ. තාලියා ඇගේ පියාගේ මරණයෙන් පස්සේ ඇය ඩේමියන්ව ඔහුගේ තාත්තා ළගට අරන් යනවා. ඩේමියන් කියන්නේ ටිකක් හිතුවක්කාර දක්ෂ පොඩි කොල්ලෙක්. එයාව පුහුණුකරලා තියෙන්නේ රාස් අල් ගූල්නේ. ඉතිං එයා එහෙම වෙන්න එපැයි. ඩේමියන්ට ඕන කොහොමහරි එයාගේ සීයාගේ මරණයේ පලිය ගන්න. ඒත් බැට් මෑන් කැමති නෑ මෙයාගේ අපරාධකාරී හැසිරීමට.ඉතිං කතාව බලන්නකෝ. ඩේමියන්ට එයාගේ සීයාේ මරණයේ පලිය ගන්න පුළුවන් වෙයිද? බැට්මෑන් මෙයාට උදව් කරයිද? තාලියාට මොකද්ද වෙන්නේ කියලා වගේම ඩේමියන් අන්තිමට මොනවගේ කෙනෙක් වෙනවද කියලත් ඉතිං කතාව බාගෙනම බලන්නකෝ. නැවත හමුවෙමු.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සුරේනි අතුරුගිරි සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Son of Batman (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/son-of-batman-2014-sinhala-subtitles/feed/ 0