Senthil Krishna Rajamani Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/senthil-krishna-rajamani/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 14 Nov 2024 12:37:49 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Senthil Krishna Rajamani Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/senthil-krishna-rajamani/ 32 32 Grrr.. (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/grrr-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/grrr-2024-sinhala-subtitles/#respond Tue, 03 Sep 2024 01:51:19 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=74812 Grrr.. Sinhala Sub Grrr.. Sinhala Subtitles Grrr.. (2024) Sinhala Sub Grrr.. (2024) Sinhala Subtitles ප්‍රීතිමත් නව සැප්තැම්බරයක්.අළුතින්ම නිකුත් වූ මලයාලම් කොමඩියක උප සිරැසි අද දින ගෙන එනවා.පේන විදිහට අඩු රේටිං එකක් තිබුනත් මට මේකෙන් ලැබුන සරල උපහාසාත්මක විනෝදාශ්වාදය නිසා උප සිරැසිය ගෙන එන්න තීරණය කලා. මීට වසර කීපයකට කලින් උතුරු ඉන්දියානු සත්තු වත්තක ව්‍යාග්‍රයෙකුගෙ වාසස්ථානයට […]

The post Grrr.. (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Grrr.. Sinhala Sub
Grrr.. Sinhala Subtitles
Grrr.. (2024) Sinhala Sub
Grrr.. (2024) Sinhala Subtitles

ප්‍රීතිමත් නව සැප්තැම්බරයක්.අළුතින්ම නිකුත් වූ මලයාලම් කොමඩියක උප සිරැසි අද දින ගෙන එනවා.පේන විදිහට අඩු රේටිං එකක් තිබුනත් මට මේකෙන් ලැබුන සරල උපහාසාත්මක විනෝදාශ්වාදය නිසා උප සිරැසිය ගෙන එන්න තීරණය කලා.

මීට වසර කීපයකට කලින් උතුරු ඉන්දියානු සත්තු වත්තක ව්‍යාග්‍රයෙකුගෙ වාසස්ථානයට මානසික රෝගී තරුණයෙකු පැන්නා. දෙනෝ දාහක් අසරණව බලා සිටිද්දී ඔහු බලධාරීන් ක්‍රියාත්මක වීමට පෙර සත්වයාට ගොදුරු උනා. මේකට පාදක වෙන්න ඇත්තෙ ඒ සිද්ධිය වෙන්න පුළුවන්. පෙම් සබඳතාවක් බිඳ වැටීම (එසේ සිතීම) නිසා බීමත්ව එක තරුණයෙක් සිංහ ගුහාවට කඩා පනින්නේ සිංහයා සමග තම ශක්තිය උරගා බලන්න. ඔහු බේරා ගැනීමට බලධාරීන් විවිධ උපක්‍රම භාවිතා කරනවා. ටිකක් තාත්වික නෑ වගේ පෙනුනත් මේක තුල ඇති හාස්‍යය හා උපහාසය නිසා ඒවා සැලකිය යුතු නෑ.ඔහේ කම්මැලි නැතුව බලා ගෙන ඉන්න පුළුවන්.

කුන්චාකෝ බොබන්, සුරාජ් වෙන්ජාරමුඩු, සෲති රාමචන්ද්‍රන් සහ රාජේශ් මාධවන් චරිත මවන මෙහි අධ්‍යක්ශක වරයා ජයක්‍රිශ්ණන්.අමතක උනා සිංහයත් හොඳ චරිත නිරූපණයක් කරනවා.

පසුගිය ටිකේ පොඩි චෝදනාවක් ආවා හොඳ මලයාලි චිත්‍රපට උපසිරැසි කිහිපයක් අතපසු වූ බවට. ඇත්ත, දැඩි අවිවේකිත්වය නිසා කිහිපයක් මග හැරුණා. හැකි අවස්ථාවක ඒවා ටික ටික ඔබට ගෙන එන්න උත්සාහ කරනවා

නැවත හමු වෙමු

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Grrr.. (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/grrr-2024-sinhala-subtitles/feed/ 0
Anchakkallakokkan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/anchakkallakokkan-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/anchakkallakokkan-2024-sinhala-subtitles/#comments Sun, 28 Apr 2024 01:01:45 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69444 Anchakkallakokkan Sinhala Sub Anchakkallakokkan Sinhala Subtitles Anchakkallakokkan (2024) Sinhala Sub Anchakkallakokkan (2024) Sinhala Subtitles බලමුද මේ වසරේ මුල් කාර්තුවේ මලයාලම් සිනමාවේ බිහි වුන හොදම ක්‍රියාදාම චිත්‍රපටිය කාස්ට් එක පැත්තට ගියොත් මලයාලම් රසිකයන් කවුරුත් දන්න ලුක්මාන් සමගින් චෙම්බන් විනෝද් තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ 2024 කියන්නෙ මලයාලම සිනාමාව වාර්තා පිට වාර්තා තැබූ වසරක් ඉතින් එක එක […]

The post Anchakkallakokkan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Anchakkallakokkan Sinhala Sub
Anchakkallakokkan Sinhala Subtitles
Anchakkallakokkan (2024) Sinhala Sub
Anchakkallakokkan (2024) Sinhala Subtitles

බලමුද මේ වසරේ මුල් කාර්තුවේ මලයාලම් සිනමාවේ බිහි වුන හොදම ක්‍රියාදාම චිත්‍රපටිය

කාස්ට් එක පැත්තට ගියොත් මලයාලම් රසිකයන් කවුරුත් දන්න ලුක්මාන් සමගින් චෙම්බන් විනෝද් තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ

2024 කියන්නෙ මලයාලම සිනාමාව වාර්තා පිට වාර්තා තැබූ වසරක් ඉතින් එක එක ශාරනයේ චිත්‍රපට ආවත් හොද ක්‍රියාදාම චිත්‍රපටියක් නම් බලන්න හම්බුන් නෑ මෙන්න ඒකට කියාපු භාන්ඩෙ සුපිරිම Revenge Storyline එකක් බලාගන්න පුලුවන්

දැඩි තරගකාරීත්වය නිසා අදායම් අතින් අසාර්ථක උනත් ආරම්භයේ සිටම ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි කර ගනිමින් IMDb අගය 7.3 ක ඉහළ අගයක් ලබා ගැනීමය මේ චිත්‍රපටිය සමත් උනා

කතාව ගැන නම් මොකුත් කියන්න යන් නෑ මේක මිස් කර ගත්තොත් අපරාධයක් මලයාලම රසිකයෙක් නම් අනිවාර්යෙන්ම බලන්න කාලෙකින් දැක්ක හොදම දුෂ්ටයෝ දෙන්නා බලාගන්න පුලුවන්

The post Anchakkallakokkan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/anchakkallakokkan-2024-sinhala-subtitles/feed/ 1
Abraham Ozler (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/abraham-ozler-2024-sinhala-subtitles-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%8b%e0%b6%b4%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%83%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f/ https://dseek.sldrive.cc/movies/abraham-ozler-2024-sinhala-subtitles-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%8b%e0%b6%b4%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%83%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f/#respond Fri, 22 Mar 2024 19:03:42 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67986 Abraham Ozler Sinhala Sub Abraham Ozler Sinhala Subtitles Abraham Ozler (2024) Sinhala Sub Abraham Ozler (2024) Sinhala Subtitles

The post Abraham Ozler (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Abraham Ozler Sinhala Sub
Abraham Ozler Sinhala Subtitles
Abraham Ozler (2024) Sinhala Sub
Abraham Ozler (2024) Sinhala Subtitles

The post Abraham Ozler (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/abraham-ozler-2024-sinhala-subtitles-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%8b%e0%b6%b4%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%83%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f/feed/ 0
Thuramukham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/thuramukham-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/thuramukham-2023-sinhala-subtitles/#respond Tue, 16 May 2023 23:10:21 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=40173 Thuramukham Sinhala Sub Thuramukham Sinhala Subtitles Thuramukham (2023) Sinhala Sub Thuramukham (2023) Sinhala Subtitles

The post Thuramukham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thuramukham Sinhala Sub
Thuramukham Sinhala Subtitles
Thuramukham (2023) Sinhala Sub
Thuramukham (2023) Sinhala Subtitles

The post Thuramukham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/thuramukham-2023-sinhala-subtitles/feed/ 0
Kaapa (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kaapa-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kaapa-2022-sinhala-subtitles/#respond Thu, 19 Jan 2023 05:46:32 +0000 https://sinhalasub.net/?post_type=movies&p=35214 Kaapa Sinhala Sub Kaapa Sinhala Subtitles Kaapa (2022) Sinhala Sub Kaapa (2022) Sinhala Subtitles

The post Kaapa (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kaapa Sinhala Sub
Kaapa Sinhala Subtitles
Kaapa (2022) Sinhala Sub
Kaapa (2022) Sinhala Subtitles

The post Kaapa (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kaapa-2022-sinhala-subtitles/feed/ 0
The Teacher (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-teacher-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-teacher-2022-sinhala-subtitles/#comments Sun, 25 Dec 2022 08:57:27 +0000 https://sinhalasub.net/?post_type=movies&p=34291 The Teacher Sinhala Sub The Teacher Sinhala Subtitles The Teacher (2022) Sinhala Sub The Teacher (2022) Sinhala Subtitles   කතාව ගෙතී ඇත්තේ රජයේ පාසලක ශාරීරික අධ්‍යාපන ගුරුවරියක වන දේවිකා මත්ද්‍රව්‍ය පානය කර දූෂණයට ලක්වීම වටා ය. චිත්‍රපටය ආරම්භ වන්නේ ව්‍යාකූල වූ දේවිකා ඇයට මතක නැති පහරදීමක සලකුණු පරීක්ෂා කිරීමෙනි. කෙසේ වෙතත් දේවිකා සටන්කාමියෙකු වන අතර […]

The post The Teacher (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Teacher Sinhala Sub
The Teacher Sinhala Subtitles
The Teacher (2022) Sinhala Sub
The Teacher (2022) Sinhala Subtitles

 

කතාව ගෙතී ඇත්තේ රජයේ පාසලක ශාරීරික අධ්‍යාපන ගුරුවරියක වන දේවිකා මත්ද්‍රව්‍ය පානය කර දූෂණයට ලක්වීම වටා ය. චිත්‍රපටය ආරම්භ වන්නේ ව්‍යාකූල වූ දේවිකා ඇයට මතක නැති පහරදීමක සලකුණු පරීක්ෂා කිරීමෙනි. කෙසේ වෙතත් දේවිකා සටන්කාමියෙකු වන අතර මෙය අත්හැරීම ප්‍රතික්ෂේප කරයි. ඇයට පහර දෙන්නන් සොයා ඔවුන්ට දඬුවම් කිරීමට ඇය තීරණය කරයි. ඇගේ කොනක ඇගේ නැන්දම්මා වන පැටන් කල්‍යාණි බීඩි උරන, පෑන් හපන කොමියුනිස්ට් පක්ෂ ක්‍රියාකාරිනියකි. දුප්පත් දේවිකාගේ අපරාධයේ බරපතලකම සහ කම්පනයේ බරපතලකම තම පුතාට තේරුම් ගැනීමට නොහැකි වීම ගැන ඇය කම්පනයට පත් වේ. පහරදීම සිදු කළ බවට ඇගේ සැමියා මුලින්ම චෝදනා කරයි. කෙසේ වෙතත්, ඔහු ඉක්මනින්ම තම වරද වටහාගෙන සමාව ඉල්ලා සිටියි. හානිය සිදු වී ඇත, නමුත් දේවිකා දෙවන අවස්ථාවක් ඉල්ලා සිටින විට ඔහුට සමාව දීම ප්‍රතික්ෂේප කරයි. ඊළඟට කුමක් සිදුවේද? චිත්‍රපටිය බලලා දැනගන්න

The post The Teacher (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-teacher-2022-sinhala-subtitles/feed/ 2
Pathonpatham Noottandu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/pathonpatham-noottandu-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/pathonpatham-noottandu-2022-sinhala-subtitles/#respond Tue, 15 Nov 2022 14:49:45 +0000 https://sinhalasub.net/?post_type=movies&p=32357 Pathonpatham Noottandu Sinhala Sub Pathonpatham Noottandu Sinhala Subtitles Pathonpatham Noottandu (2022) Sinhala Sub Pathonpatham Noottandu (2022) Sinhala Subtitles

The post Pathonpatham Noottandu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pathonpatham Noottandu Sinhala Sub
Pathonpatham Noottandu Sinhala Subtitles
Pathonpatham Noottandu (2022) Sinhala Sub
Pathonpatham Noottandu (2022) Sinhala Subtitles

The post Pathonpatham Noottandu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/pathonpatham-noottandu-2022-sinhala-subtitles/feed/ 0