Sentrayan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sentrayan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 20 Feb 2025 10:17:12 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sentrayan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sentrayan/ 32 32 Theal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/theal-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/theal-2022-sinhala-subtitles/#respond Thu, 20 Feb 2025 10:10:24 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12723 Theal (2022) Sinhala Subtitles A woman walks into the life of a debt collector, who works for a loan shark, claiming to be his mother. He tries to turn over a new leaf moved by her affection, but can he do so after having ruined the lives of so many people? Theal (2022) Sinhala Subtitles

The post Theal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Theal (2022) Sinhala Subtitles

A woman walks into the life of a debt collector, who works for a loan shark, claiming to be his mother. He tries to turn over a new leaf moved by her affection, but can he do so after having ruined the lives of so many people?

Theal (2022) Sinhala Subtitles

The post Theal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/theal-2022-sinhala-subtitles/feed/ 0
Thookudurai (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/thookudurai-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/thookudurai-2024-sinhala-subtitles/#respond Wed, 13 Mar 2024 23:11:06 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67660 Thookudurai Sinhala Sub Thookudurai Sinhala Subtitles Thookudurai (2024) Sinhala Sub Thookudurai (2024) Sinhala Subtitles

The post Thookudurai (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thookudurai Sinhala Sub
Thookudurai Sinhala Subtitles
Thookudurai (2024) Sinhala Sub
Thookudurai (2024) Sinhala Subtitles

The post Thookudurai (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/thookudurai-2024-sinhala-subtitles/feed/ 0
Alti (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/alti-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/alti-2020-sinhala-subtitles/#respond Mon, 04 Mar 2024 14:30:12 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67333 Alti Sinhala Sub Alti Sinhala Subtitles Alti (2020) Sinhala Sub Alti (2020) Sinhala Subtitles “දුරකතනය”කියන්නේ කොයිතරම් භයානක දෙයක් ද? කුට්ටි ,ජොනි ,ගුණා කියන්නේ හොඳම යාලුවො තුන් දෙනෙක් .මේ තුන් දෙනාටම රස්සා නෑ.දුප්පත් අය,මේ තුන්දෙනා ඔහේ එහේ මෙහේ රස්තියාදු ගහන එක තමයි කරන්නේ.කුට්ටි පොඩි කාලේ ඉඳන්ම මේරි කියන එයාගේ ගමේ ඉන්න කෙල්ලට ආදරේ කරනවා.හැබැයි කුට්ටි මොන […]

The post Alti (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Alti Sinhala Sub
Alti Sinhala Subtitles
Alti (2020) Sinhala Sub
Alti (2020) Sinhala Subtitles

“දුරකතනය”කියන්නේ කොයිතරම් භයානක දෙයක් ද? කුට්ටි ,ජොනි ,ගුණා කියන්නේ හොඳම යාලුවො තුන් දෙනෙක් .මේ තුන් දෙනාටම රස්සා නෑ.දුප්පත් අය,මේ තුන්දෙනා ඔහේ එහේ මෙහේ රස්තියාදු ගහන එක තමයි කරන්නේ.කුට්ටි පොඩි කාලේ ඉඳන්ම මේරි කියන එයාගේ ගමේ ඉන්න කෙල්ලට ආදරේ කරනවා.හැබැයි කුට්ටි මොන දේ කරත් මේරි නම් කුට්ටිට පොඩ්ඩක්වත් කැමති නෑ ,කුට්ටිව දැක්කමත් මේරිට කේන්ති යනවා.

ගුණාගෙයි ජොනීගෙයි ලොකුම වැඩේ තමයි කුට්ටිට මේරිව කැමති කරවගන්න එක එක අදහස් දෙන එක .හැබැයි මේ එක අදහසක්වත් හරි ගියේ නම් නෑ.දවසක් යාලුවො දෙන්නා කුට්ටිට කියනවා මේරිට එකපාරම විවාහ යෝජනාවක් කරන්න කියලා.කුට්ටිත් රෝස මලකුත් අරන් ගිහින් පාරෙදී හැමෝම ඉස්සරහ මේරිට විවාහ යොජනාවක් කරනවා.මේරිට මේකට හොඳටම කේන්ති ගිහින් කුට්ටිට නරක වචනෙන් බැනලා ,

මේරි එයාගේ ෆෝන් එක එලියට අරගෙන කුට්ටිටත් එයාගේ ෆෝන් එක එලියට ගන්න කියනවා.මේරිට හොඳ පෙනුමට තියෙන ටච් ෆොන් එකක් තිබුණත් , කුට්ටිට තියෙන්නේ නිකන්ම නිකන් බටන් ෆෝන් එකක් .ෆෝන් දෙකවත් ගැලපෙන්නේ නැතිකොට ඒ දෙන්න කොහොම ගැලපෙන්නද කියලා මේරි කුට්ටිට හැමොම ඉස්සරහ අපහස කරනවා.මේකෙන් ලැජ්ජ වුන කුට්ටි එයාට කරපු දේ මේරිටත් කරන්න ඕනමයි කියල හිතාගන්නවා.ඒ නිසා මේ අය කොහොමහරි මේරිට තියෙනවට වඩා හොඳ ෆෝන් එකක් ගන්න තමයි හඳන්නේ.ඊට පස්සේ තමයි හොඳම හරිය යන්නේ.මේ අයට ෆොන් එකක් නිසා හිතගන්නවත් බැරි ප්රශ්න වලය තමයි මූණ දෙන්න වෙන්නේ.කතාවේ අවසානයේ වෙන්නේ හිතාගන්නවත් බැරි දෙයක්

 

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ චමේලි ඒකනායක  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Alti (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/alti-2020-sinhala-subtitles/feed/ 0
Irumban (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/irumban-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/irumban-2023-sinhala-subtitles/#respond Sun, 18 Feb 2024 04:09:08 +0000 https://sinhalasub.life/?post_type=movies&p=66613 Irumban Sinhala Sub Irumban Sinhala Subtitles Irumban (2023) Sinhala Sub Irumban (2023) Sinhala Subtitles

The post Irumban (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Irumban Sinhala Sub
Irumban Sinhala Subtitles
Irumban (2023) Sinhala Sub
Irumban (2023) Sinhala Subtitles

The post Irumban (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/irumban-2023-sinhala-subtitles/feed/ 0