Seo Hyun-woo Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/seo-hyun-woo/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 14 Nov 2024 05:53:59 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Seo Hyun-woo Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/seo-hyun-woo/ 32 32 Love and Leashes (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/love-and-leashes-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/love-and-leashes-2022-sinhala-subtitles/#respond Thu, 14 Nov 2024 05:52:26 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14379 “Love And Leashes” 2022 පෙබරිවාරි 11 නෙට්ෆ්ලික්ස් හරහා තිරගත වුන මේ චිත්‍රපටය පැයයි විනාඩි 57ක් කාලයක් විකාශය වෙනවා. “Moral Sense” නම් වෙබ් ටූනය විදියට අනුවර්තනය වුන මේ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වෙන්නේ සියෝ හ්යුන් (Seo Hyun) සහ ලී ජුන් යොන්ග් (Lee Jun Young). ඉතින් චිත්‍රපට පැත්තට හැරෙනවා නම්, එක කාර්යාලයක සමාන නම් තියන සේවකයො දෙන්නෙක් […]

The post Love and Leashes (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
“Love And Leashes” 2022 පෙබරිවාරි 11 නෙට්ෆ්ලික්ස් හරහා තිරගත වුන මේ චිත්‍රපටය පැයයි විනාඩි 57ක් කාලයක් විකාශය වෙනවා. “Moral Sense” නම් වෙබ් ටූනය විදියට අනුවර්තනය වුන මේ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වෙන්නේ සියෝ හ්යුන් (Seo Hyun) සහ ලී ජුන් යොන්ග් (Lee Jun Young).
ඉතින් චිත්‍රපට පැත්තට හැරෙනවා නම්, එක කාර්යාලයක සමාන නම් තියන සේවකයො දෙන්නෙක්

ඉන්නවා එක් කෙනෙක් කොල්ලෙක් අනිත් කෙනා කෙල්ලෙක්, කොල්ලා ජිහු කෙල්ල ජිවු, දවසක් ජිහුට  එන පාර්සලයක් වැරදිමකින් ජිවු අතට යනවා… ඉතින් පාර්සල් එක වෙන කෙනෙක් අතට ගිහින් කියලා දැනගත්ත ජිහු ජිවු ලගට දුවගෙන යනකොටත් ඇය පාර්සල් එක ඇරලා ඉවරයි… මෙහෙම දුවගෙන එන්න තරම් ඒ පාර්සල් එක ඇතුලේ මොනවා තියෙන්නේ ඇතිද?

ඉතින් ඉතුරු ටික දැනගන්න  චිත්‍රපටය බලලාම ඉන්නකො… හැමෝටම සුබ දවසක්!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Love and Leashes (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/love-and-leashes-2022-sinhala-subtitles/feed/ 0
Escape (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/escape-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/escape-2024-sinhala-subtitles/#respond Sat, 31 Aug 2024 20:22:41 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=74600 Escape Sinhala Sub Escape Sinhala Subtitles Escape (2024) Sinhala Sub Escape (2024) Sinhala Subtitles

The post Escape (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Escape Sinhala Sub
Escape Sinhala Subtitles
Escape (2024) Sinhala Sub
Escape (2024) Sinhala Subtitles

The post Escape (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/escape-2024-sinhala-subtitles/feed/ 0
My Name Is Loh Kiwan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/my-name-is-loh-kiwan-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/my-name-is-loh-kiwan-2024-sinhala-subtitles/#respond Sun, 03 Mar 2024 05:55:35 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67298 My Name Is Loh Kiwan Sinhala Sub My Name Is Loh Kiwan Sinhala Subtitles My Name Is Loh Kiwan (2024) Sinhala Sub My Name Is Loh Kiwan (2024) Sinhala Subtitles ලෝ කි වාන් කියන්නෙ උතුරු කොරියානු ජාතිකයෙක්.. එයා සරණාගතයෙක් විදිහට බෙල්ජියමට යනවා. ඉතින් එයා එහෙ එයාගෙ අයිතිවාසිකම් වෙනුවෙන් ලොකු සටනක් කරනවා. එයාට ගොඩාක් කරදර බාධක […]

The post My Name Is Loh Kiwan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
My Name Is Loh Kiwan Sinhala Sub
My Name Is Loh Kiwan Sinhala Subtitles
My Name Is Loh Kiwan (2024) Sinhala Sub
My Name Is Loh Kiwan (2024) Sinhala Subtitles

ලෝ කි වාන් කියන්නෙ උතුරු කොරියානු ජාතිකයෙක්.. එයා සරණාගතයෙක් විදිහට බෙල්ජියමට යනවා. ඉතින් එයා එහෙ එයාගෙ අයිතිවාසිකම් වෙනුවෙන් ලොකු සටනක් කරනවා. එයාට ගොඩාක් කරදර බාධක එනවා. ඔය අතරවාරයෙදි තමා මෙයාට මාරිව හම්බවෙන්නෙ.. මාරි ඉලක්කයට වෙඩි තියන තරඟකාරියක්. මම ගොඩාක් කෙටියෙන් කතාව කිව්වේ.. කාලෙකින් කොරියන් ෆිල්ම් එකක් මේ විදිහට ලස්සනට ඉවර වෙනවා දැක්කෙ..

එහෙනම් ඔයාලම ෆිල්ම් එක රස විඳීනකෝ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ උචිනි පෙරේරා  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post My Name Is Loh Kiwan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/my-name-is-loh-kiwan-2024-sinhala-subtitles/feed/ 0
Phantom (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/phantom-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/phantom-2023-sinhala-subtitles/#respond Wed, 03 Jan 2024 17:48:19 +0000 https://sinhalasub.life/?post_type=movies&p=63828 Phantom Sinhala Sub Phantom Sinhala Subtitles Phantom (2023) Sinhala Sub Phantom (2023) Sinhala Subtitles

The post Phantom (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Phantom Sinhala Sub
Phantom Sinhala Subtitles
Phantom (2023) Sinhala Sub
Phantom (2023) Sinhala Subtitles

The post Phantom (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/phantom-2023-sinhala-subtitles/feed/ 0
Believer (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/believer-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/believer-2018-sinhala-subtitles/#respond Sat, 18 Nov 2023 12:58:24 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60744 Believer Sinhala Sub Believer Sinhala Subtitles Believer (2018) Sinhala Sub Believer (2018) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Related Content Believer 2 (Korean sequel) Believer: Extended Cut (Korean compilation) Drug War (Chinese original story) Native Title: 독전 Also Known As: Drug War , Dogjeon , Dokjeon Screenwriter: Jung Seo Kyung Screenwriter & Director: Lee Hae Young […]

The post Believer (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Believer Sinhala Sub
Believer Sinhala Subtitles
Believer (2018) Sinhala Sub
Believer (2018) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Related Content

Believer 2 (Korean sequel)
Believer: Extended Cut (Korean compilation)
Drug War (Chinese original story)
Native Title: 독전
Also Known As: Drug War , Dogjeon , Dokjeon
Screenwriter: Jung Seo Kyung
Screenwriter & Director: Lee Hae Young
Genres: Action, Thriller, Crime, Drama
Tags: Violence, Death, Drugs, Conspiracy, Nudity, Murder, Animal Abuse, Drug Addiction
Movie: Believer
Country: South Korea
Release Date: May 22, 2018
Duration: 2 hr. 3 min.
Content Rating: 15+ – Teens 15 or older

වොන් හෝ කියන්නෙ ලී මහත්මයා විසින් මෙහෙයවනු ලබන ආසියාවේ විශාලතම මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමට ගැනීමට උත්සාහ කරන පොලිස් රහස් පරීක්ෂකයෙක්. ඔහු කිසිවකුට නොපෙනී කටයුතු කරන අතර මේ නිසා බොහෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඔහු ලෙස පෙනී හිදිමින් නීති විරෝධී වෙළෙඳාම් කිරීමට පටන් ගන්නවා.

දවසක් පිපිරීමකින් ජීවිතේ බේරගත්ත තරුණයෙක් වොන් හෝගේ කණ්ඩායම සොයාගන්නවා. ඔහු රෝහලට ඇතුළත් කල පසු තම මවගේ සහ සුරතල් බල්ලාට අත් වූ ඉරණම ගැන දැන ගෙන පැන යාමට උත්සාහ කරන කොට පොලිසිය ඔහුව අල්ලාගෙන ඔහුගෙන් ඇත්ත පිළිබඳව විමසනවා. ඔහු ලීගේ කල්ලියේ හිටපු සාමාජිකයෙකු වන රක් නැමැත්තා බව අනාවරණය වෙනවා. වොන්-හෝ ඔහුව ඔහුගේ බල්ලා වෙත ඔහු රැගෙන ගෙන ගොස් ඔහුගේ මව මිය ගොස් ඇති බව හෙළි කරනවා, ඔහුගේ මවගේ මරණයට සහ බල්ලාගේ තත්ත්වයට වගකිව යුතු ලොක්කාගෙන් පළිගැනීමට රක් පොලීසියත් එක්ක එකතුවෙන්න තීරණය කරනවා

එහෙනම් ඉස්සරහට මොනවා වෙයිද? ඔයාලම කතාව බලලා තීරණය කරන්නකෝ එහෙනම්…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සිනෙරු කණ්ඩායම සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Believer (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/believer-2018-sinhala-subtitles/feed/ 0
Seire (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/seire-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/seire-2021-sinhala-subtitles/#respond Wed, 23 Aug 2023 11:08:13 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51833 Seire Sinhala Sub Seire Sinhala Subtitles Seire (2021) Sinhala Sub Seire (2021) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න අද ඔයාලට තවත් චිත්‍රපටයක් අරගෙන ආවා. එහෙනම් දැන් අපි කතාව බලමු දරුවෙක් ඉපදුන දවසෙ ඉඳන් දවස් 21ක් ගත වෙනකල් මිනිස්සු තමන්ගෙ හැසිරීම් ගැන උපරිම සැලකිල්ලක් දක්වල ඒ අලුත ඉපදුන දරුවා අවාසනාවෙන් ආරක්ෂා කරගන්න චාරිත්‍රයක් කොරියානුවන්ට තියෙනවා. ඒ […]

The post Seire (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Seire Sinhala Sub
Seire Sinhala Subtitles
Seire (2021) Sinhala Sub
Seire (2021) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න අද ඔයාලට තවත් චිත්‍රපටයක් අරගෙන ආවා.

එහෙනම් දැන් අපි කතාව බලමු
දරුවෙක් ඉපදුන දවසෙ ඉඳන් දවස් 21ක් ගත වෙනකල් මිනිස්සු තමන්ගෙ හැසිරීම් ගැන උපරිම සැලකිල්ලක් දක්වල ඒ අලුත ඉපදුන දරුවා අවාසනාවෙන් ආරක්ෂා කරගන්න චාරිත්‍රයක් කොරියානුවන්ට තියෙනවා. ඒ කාලයෙදි අමුත්තන්ට නිවසට එන්නවත් නිවසේ අය අනවශ්‍ය තැන් වලට යන්නවත් ඉඩ දෙන්නෙ නැහැ.

ඉතිං ඒ දවස් 21 හඳුන්වන නම තමයි Seire කියන්නේ. මේ කතාවේ අලුත උපන් දරුවෙකුගේ තරුණ පියෙක් වෙන Woojinට ආරංචි වෙනවා තමන්ගෙ පරණ පෙම්වතිය Seoyung මිය ගිහින් කියලා. තමන්ගෙ බිරිඳටත් හොරෙන් මේ අවමංගල්‍යයට යන Woojinට Seoyung ගේ නිවුන් සහෝදරිය වන Yeyoung හමුවෙනවා. මේ හමුවීමෙන් පස්සෙ Woojinට සහ ඔහුගේ පවුලේ අයට හරිම බිහිසුණු අවාසනාවන්ත සිදුවීම් මාලාවකට මුහුණ දෙන්න සිද්ද වෙනවා.

ඔන්න ඕක තමයි ඉතිං කතාව‍…. එහෙනම් මේකත් බලල පුරුදු විදිහටම ඔයාලගෙ අදහස් කියාගෙන යන්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ කනිෂ්කා ගිහානි පෙරේරා සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Seire (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/seire-2021-sinhala-subtitles/feed/ 0