Sergio Rizzuto Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sergio-rizzuto/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 28 Oct 2024 01:09:53 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sergio Rizzuto Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sergio-rizzuto/ 32 32 10 Minutes Gone (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/10-minutes-gone-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/10-minutes-gone-2019-sinhala-subtitles/#respond Mon, 28 Oct 2024 01:00:03 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13687 චිත්‍රපටය ආරම්භ වෙන්නෙ බැංකු මංකොල්ලයකින්,කොහොමවුනත් සිවිලියන් සහෝදරයන් දෙදෙනාගෙන් කෙනෙක් මංකොල්ලයේදී ඝාතනය වෙනවා,ඒ වගේම බැංකුවෙන් සොරකම් කරන ලද පෙට්ටියක් ඝාතකයා විසින් පැහැරගන්නවා, තමන්ගේ සහොදරයගෙ ඝාතනකයත් සොරකම් කරන ලද පෙට්ටියත් සොයාගැනීමට සිදු කරන උත්සාහය තමයි දකින්න ලැබෙන්නෙ, චිත්‍රපටය නරඹන්න කියල හැමෝටම ආරාධනා කරනවා, ජය වේවා!! ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය උපසිරසි හදල දෙන වෙබ්සයිට් […]

The post 10 Minutes Gone (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
චිත්‍රපටය ආරම්භ වෙන්නෙ බැංකු මංකොල්ලයකින්,කොහොමවුනත් සිවිලියන් සහෝදරයන් දෙදෙනාගෙන් කෙනෙක් මංකොල්ලයේදී ඝාතනය වෙනවා,ඒ වගේම බැංකුවෙන් සොරකම් කරන ලද පෙට්ටියක් ඝාතකයා විසින් පැහැරගන්නවා, තමන්ගේ සහොදරයගෙ
ඝාතනකයත් සොරකම් කරන ලද පෙට්ටියත් සොයාගැනීමට සිදු කරන උත්සාහය තමයි දකින්න ලැබෙන්නෙ, චිත්‍රපටය නරඹන්න කියල හැමෝටම ආරාධනා කරනවා,

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post 10 Minutes Gone (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/10-minutes-gone-2019-sinhala-subtitles/feed/ 0