Seth Rogen Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/seth-rogen/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 05 Jan 2025 03:59:24 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Seth Rogen Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/seth-rogen/ 32 32 Mufasa: The Lion King (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mufasa-the-lion-king-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mufasa-the-lion-king-2024-sinhala-subtitles/#comments Fri, 03 Jan 2025 16:50:52 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=86048 Mufasa: The Lion King Sinhala Sub Mufasa: The Lion King Sinhala Subtitles Mufasa: The Lion King 2024 Sinhala Sub Mufasa: The Lion King (2024) Sinhala Sub Mufasa: The Lion King (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් […]

The post Mufasa: The Lion King (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mufasa: The Lion King Sinhala Sub
Mufasa: The Lion King Sinhala Subtitles
Mufasa: The Lion King 2024 Sinhala Sub
Mufasa: The Lion King (2024) Sinhala Sub
Mufasa: The Lion King (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mufasa: The Lion King (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mufasa-the-lion-king-2024-sinhala-subtitles/feed/ 3
Kung Fu Panda 3 (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kung-fu-panda-3-2016-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kung-fu-panda-3-2016-sinhala-subtitles/#respond Wed, 10 Apr 2024 01:36:04 +0000 https://sinhalasub.life/?post_type=movies&p=68676 Kung Fu Panda 3 Sinhala Sub Kung Fu Panda 3 Sinhala Subtitles Kung Fu Panda 3 (2016) Sinhala Sub Kung Fu Panda 3 (2016) Sinhala Subtitles

The post Kung Fu Panda 3 (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kung Fu Panda 3 Sinhala Sub
Kung Fu Panda 3 Sinhala Subtitles
Kung Fu Panda 3 (2016) Sinhala Sub
Kung Fu Panda 3 (2016) Sinhala Subtitles

The post Kung Fu Panda 3 (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kung-fu-panda-3-2016-sinhala-subtitles/feed/ 0
Kung Fu Panda 2 (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kung-fu-panda-2-2011-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kung-fu-panda-2-2011-sinhala-subtitles/#respond Wed, 10 Apr 2024 01:10:01 +0000 https://sinhalasub.life/?post_type=movies&p=68660 Kung Fu Panda 2 Sinhala Sub Kung Fu Panda 2 Sinhala Subtitles Kung Fu Panda 2 (2011) Sinhala Sub Kung Fu Panda 2 (2011) Sinhala Subtitles

The post Kung Fu Panda 2 (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kung Fu Panda 2 Sinhala Sub
Kung Fu Panda 2 Sinhala Subtitles
Kung Fu Panda 2 (2011) Sinhala Sub
Kung Fu Panda 2 (2011) Sinhala Subtitles

The post Kung Fu Panda 2 (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kung-fu-panda-2-2011-sinhala-subtitles/feed/ 0
Kung Fu Panda (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kung-fu-panda-2008-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kung-fu-panda-2008-sinhala-subtitles/#respond Tue, 09 Apr 2024 18:27:57 +0000 https://sinhalasub.life/?post_type=movies&p=68644 Kung Fu Panda Sinhala Sub Kung Fu Panda Sinhala Subtitles Kung Fu Panda (2008) Sinhala Sub Kung Fu Panda (2008) Sinhala Subtitles

The post Kung Fu Panda (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kung Fu Panda Sinhala Sub
Kung Fu Panda Sinhala Subtitles
Kung Fu Panda (2008) Sinhala Sub
Kung Fu Panda (2008) Sinhala Subtitles

The post Kung Fu Panda (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kung-fu-panda-2008-sinhala-subtitles/feed/ 0
The Fabelmans (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-fabelmans-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-fabelmans-2022-sinhala-subtitles/#respond Sun, 22 Oct 2023 09:52:35 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=58113 The Fabelmans Sinhala Sub The Fabelmans Sinhala Subtitles The Fabelmans (2022) Sinhala Sub The Fabelmans (2022) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ලොව විශිෂ්ඨතම චිත්‍රපට අධ්‍යක්ෂක වරයා කවුද?  විවිධ උත්තර තියෙන්න පුළුවන්. ඒත් ඉන් එක්කෙනෙක්  Steven Spielberg  කියන්නෙ. එයා ඇමරිකාවෙ උපන් යුදෙව්වෙක්.  මේ අඩවියට එන ඕනැම කෙනෙක් ස්පීල්බර්ග් ගැන හා ඔහුගෙ සිනමා පට ගැන අසා නොතිබුනොත් ඒක පුදුමයක්.  […]

The post The Fabelmans (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Fabelmans Sinhala Sub
The Fabelmans Sinhala Subtitles
The Fabelmans (2022) Sinhala Sub
The Fabelmans (2022) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ලොව විශිෂ්ඨතම චිත්‍රපට අධ්‍යක්ෂක වරයා කවුද?  විවිධ උත්තර තියෙන්න පුළුවන්. ඒත් ඉන් එක්කෙනෙක්  Steven Spielberg  කියන්නෙ. එයා ඇමරිකාවෙ උපන් යුදෙව්වෙක්.  මේ අඩවියට එන ඕනැම කෙනෙක් ස්පීල්බර්ග් ගැන හා ඔහුගෙ සිනමා පට ගැන අසා නොතිබුනොත් ඒක පුදුමයක්.  අඩුම ගානෙ Jurassic park වත්?

ඉතා කුඩා කාලෙ “The great show on in earth” නරඹපු කුඩා ස්පීල්බර්ග් ඒ තුලින් ඇති කර ගත් ඇල්ම ඉදිරියට ගෙන ගිහින් අවුරුදු පහළවේදි එයාගෙ ප්‍රථම කෙටි චිත්‍රපටිය 8mm කැමරා රෝලක් මත  නිපදවනවා  “Escape to no ware”. අවුරුදු 17 දී ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය Firelight 1963 නිපදවන්නේ ඩොලර් 500 ක බජට් එකකට.අනුග්‍රහය තාත්තා. ගමේ හෝල් එකක අසල්වාසීන් 500කට එකම පාරක් ප්‍රදර්ශනය කරන මේ චිත්‍රපටියෙ ටිකට් එකක් ඩොලර් එක ගානෙ විකුණන්නෙ. ඒත් කවුරුහරි ඩොලර් දෙකක් දුන්න නිසා ඩොලර් 501 ක ආදායමක් ලබනවා.ඒ අනුව ඩොලර් එකක ශුද්ධ ලාභයක් සමග දිවිය අරඹන ඔහු අවුරුදු 19 වනවිට යුනිවර්සල් ස්ටුඩියෝ හා සම්බන්ධ වන වනවා.

පසුව එදා මෙදාතුර ඔහු විසින් නිපදවූ සම්මානලාභී චිත්‍රපට ගණන අපමණයි.ඩොලර් මිලියන 470ක බොක්ස් ඔෆිස් වාර්තා තැබූ Jaws 1975  මගින් ලොවම ඔහු හඳුනා ගන්නා විට ඔහුගේ වයස 29යි. Close encounters with a third kind 1979. ET 1982, Indiana Jones Raiders of the Lost Arc’ 1981 ශ්‍රී ලංකාවේ රූ ගතකරන ලද Indiana Jones the temple of the doom 1984 වැනි චිත්‍ර පට විශාල ආදායම් වාර්ථා සම්මාන පිට සම්මාන ලබමින් ප්‍රදර්ශනය වූ අතර ඔහු ලෝක සිනමාව කණපිට හරවන්නේ 1993 වසරේ.ඒ ලෝක ප්‍රසිද්ධ Jurassic park 1993 චිත්‍ර පටයෙන්. ඒ වසරෙම අදටත් ලෝක සිනමාවේ විශිෂ්ඨතම සිනමා පට කිහිපයෙන් එකක් වන Schindler’s list 1993 චිත්‍රපටිය එළියට එනවා. මෙය IMDB 9.0 ක වාර්ථා ගත අගයක් ලබා ගන්නවා.

Saving Private Ryon 1998 , Catch me if you can 2002 , TheTerminal 2004, Munich 2005, War of the Worlds 2005, Lincoln 2015  ඔහුගේ තවත් නිර්මාණ කිහිපයක්. නොකියවුන තවත් විශාල සිනමා පට, TV series විශාල ගණනකුත් ඔහුගෙන් නිර්මානය වෙනවා.ඊට අමතරව ඔහු තිර රචකයෙකු හා නිෂ්පාදකවරයෙකු ලෙසද (Amblin) කටයුතු කරනවා.වෙනත් අධ්‍යක්ෂක වරු මෙන් එකම සිනමා රීතියකට කොටු නොවූ ස්ටීවන් විවිධ ඉසව් ඔස්සේ තම සිනමාව මෙහෙයවනවා. ගැඹුරු මුහුදේ සිට පිටසක්වල දක්වාත්, යුධ බිමේ සිට දරුවන්ගේ සෙල්ලම් පිටිය දක්වාත්, කොමඩි,ඇනිමේෂන් ඇතුළු සියළු ක්ෂේත්‍ර තුලින් ගමන් කල ඔහුගේ සිනමාව ඔහුගේම බාල කාලයට ගෙනැවිත් තියෙනවා.ස්ටීවන් ගැන මෙතරම් දේ කිව්වෙ  නිකන් නෙමෙයි.

Tha Fabelmans කතාවට පාදක වෙන්නෙ  සිනමා ඇල්ම සමග ගෙවුනු ඔහුගෙ ළමා කාලය.සිය ළමා කාලයේ අත්දැකීම එකතු කරගෙන අර්ධ චරිතාපදානයක් (semi biographical story) ලෙස ඉදිරිපත් කරන මෙම චිත්‍රපටයේ සැමී නමැති  දරුවා අනාගතයේ සිනමාකරුවෙකු වීමේ සිහිනය සැබෑ කර ගැනීම සඳහා දරන උත්සාහය හා සිය පවුල තුල ඇතිවෙන සංකීර්ණ ගැටළු වලට දරුවෙකු ලෙස ඔහුට හා ඔහුගේ සහෝදරියන් මුහුණ දෙන ආකාරයත්, යුදෙව් සුළු ජාතිකයින් ලෙස මහ ජාතික අමරිකානුවන් අතර සමාජයේදී   ගණුදෙනු කැරෙන ආකාරයත් ඉතා සංවේදීව ඉස්මතු කරන මෙම චිත්‍ර පටිය IMDB 6.5 ක අගයක් ගත් චිත්‍ර පටයක්.

Golden Globe 2023 හොඳම චිත්‍රපටිය, අධ්‍යක්ෂක ලෙස සම්මන ලබා ගත් මෙය ඔස්කාර් උළෙලේ සම්මාන හතකටම නිර්දේශ වෙනවා. Gabriel LaBelle, Michelle Williams, Paul Dano, Seth Rogan, Judd Hirsch මෙහි රඟ පෑමෙන් දායක උනා.ස්මාට් පෝන් තියෙන මේ යුගයේ අවශ්‍ය නම් අවුරුදු හතරෙ පහේ ළදරුවෙකුට උවත් චිත්‍රපටයක් කරන එක ලොකු දෙයක් නෙමෙයි.ඩිජිටල් යුගයේ තාක්ෂණික දියුණුව මෙම සිනමා කර්මාන්තය ඉතා බොහෝ දුර ගෙනිහින් තිබෙනවා.අපි මේ චිත්‍රපටය ගේන්නෙත් ඔබ ඒවා නරඹන්නේත් ඒ පිහිටෙන්. ඒත් වසර හැටකටත් එහා පුංචි සැමී හෙවත් ස්ටීවන් කුඩා කැමරා අටවාගෙන ෆිල්ම් රෝල් එක්ක පටන් ගත් යුද්ධය මේ සිනමාව අද තිබෙන තැනට ගෙන එන්නට දී ඇති දායකත්වය සුවිශාලයි. The Fabelmans. සිනමාවට එන්න දඟලන ඕනෑම කෙනෙකුට  හොඳ inspiration එකක වෙනව සත්තයි.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Fabelmans (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-fabelmans-2022-sinhala-subtitles/feed/ 0
Teenage Mutant Ninja Turtles: Mutant Mayhem (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/teenage-mutant-ninja-turtles-mutant-mayhem-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/teenage-mutant-ninja-turtles-mutant-mayhem-2023-sinhala-subtitles/#respond Sat, 02 Sep 2023 08:20:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=53006 Teenage Mutant Ninja Turtles: Mutant Mayhem Sinhala Sub Teenage Mutant Ninja Turtles: Mutant Mayhem Sinhala Subtitles Teenage Mutant Ninja Turtles: Mutant Mayhem (2023) Sinhala Sub Teenage Mutant Ninja Turtles: Mutant Mayhem (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔයාල බලන්න ඇතිනේ ස්පයිඩර්වර්ස් මුවි දෙකම. අන්න ඒ ස්ටයිල් එකට තමයි මේකේ ඇනිමේෂන් සකස් කරලා තියෙන්නේ. වත්මන් තාක්ෂනය […]

The post Teenage Mutant Ninja Turtles: Mutant Mayhem (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Teenage Mutant Ninja Turtles: Mutant Mayhem Sinhala Sub
Teenage Mutant Ninja Turtles: Mutant Mayhem Sinhala Subtitles
Teenage Mutant Ninja Turtles: Mutant Mayhem (2023) Sinhala Sub
Teenage Mutant Ninja Turtles: Mutant Mayhem (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔයාල බලන්න ඇතිනේ ස්පයිඩර්වර්ස් මුවි දෙකම. අන්න ඒ ස්ටයිල් එකට තමයි මේකේ ඇනිමේෂන් සකස් කරලා තියෙන්නේ. වත්මන් තාක්ෂනය එක්ක යථාර්තවාදී ආකාරයෙන් ඇනිමේෂන් නිර්මාණය කරන්න පුළුවන් කමක් තිබ්බත්. හිතාමතාම යථාර්තවාදී නොවන ආකාරයට මේ භාවිතා කරන ඇනිමේෂන් විලාසය හරිම සිත්ගන්නාසුළු දෙයක් කියලයි අපිටනම් හිතෙන්නේ…

ෆිල්ම් එක නම් මුල ඉඳලා අගට කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක්. පාවිච්චි කරලා තියෙන Art Style එක නිසා ෆිල්ම් එකෙන් ඇහැ ගන්න හිතෙන්නේම නැහැ. ඒවගේම තරුණ කොල්ලෝ 4 දෙනෙක් විසින්ම රජ ඉබ්බන්ට හඬකවලා තියෙන නිසා ගැටවරයෝ 4 දෙනෙක්ගේ Chaotic Energy එක ෆිල්ම් එක පුරාම දැකගන්න පුළුවන්.  පවුලේ සැමට නැරඹිය හැකි මෙහෙම චිල් මුවි එකක් මගහැරගන්නම එපා අපරාදේ! ?

මේ තමයි පස්වැනි නින්ජා ටර්ටල් ඇනිමෙටඩ් මුවි ඒක, ඒ අතරින් මේක විශේෂ වෙන්නේ Rotten Tomatoes වෙබ් අඩවියේ ෆ්‍රෙෂ් අගයක් ලබාගත්ත පලවෙනි නින්ජා ටර්ටල් මුවි එක බවට පත්වෙන්න මේ මුවි එක සමත් වීම. ටොමැටෝ මීටරයේ 97%ක අගයකුත්, ඕඩියන්ස් ස්කෝර් එක 90%ක් වැනි ඉහලම අගයන් දෙකක රඳවා ගන්න මේ මුවි එක සමත් වෙනවා. ඒ වගේම imdb 7.5ක අගයක් රඳවා ගන්නත් මේ සිනමාපටය සමත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ආදායම් අතින් වුණත් මේ සිනමාපටය සාර්ථකයි. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ දෙන්නෙක් එකතු වෙලා.

 සහ දෙන්න තමයි මේකේ අධ්‍යක්ෂකවරුන් වෙන්නේ. මේකේ නිෂ්පාදකයින් වෙන්නේ ගොඩක් අයට හුරු පුරුදු කෙනෙක් වෙන Seth Rogen සහ  Evan Goldberg, James Weaver යන දෙදෙනා. මේ අතරින් Seth Rogen සහ Evan Goldberg දෙන්නා මේකේ කතාව වෙනුවෙන් දායක වෙනවා. ඒ අතරිනුත් Seth Rogen මේකේ හඬකැවීම් සඳහාත් එකතු වෙනවා. ඒ වගේම මේකේ හඬකැවීම් සිදුකරන්නේ තනි තනි වශයෙන් නෙමෙයි. සමුහයක් එකතු වෙලා. උදාහරණයකට නින්ජා ටර්ටල්ලා 4 දෙනාගේ සිදුවීමකට හඬ කවන්න නම් ඒ හතරදෙනාම එතනට ගෙනල්ලා හඬකැවීම සිද්දකරලා තියෙනවා. ඒකෙන් ලැබෙන ස්භාවික ගතිය ඔයාලට මුවි එකේදී අත්විඳින්න ලැබේවි. ඒ වගේම පසුබිම් සංගීතය ගැනත් මතක් කරන්නම ඕනා.

ටොප් ලෙවල් ආ.

හඬකැවීම් ගැන කියපු නිසාම මේ ෆිල්ම් එකට ඉතාම ජනප්‍රිය අය කිහිප දෙනෙක්ම තමන්ගේ හඬින් දායක වෙන බව මතක් කරන්න ඕනා. ඒ අතර Jackie Chan, John Cena, Ice Cube  සහ Paul Rudd වැනි අය ඉන්නවා.  ප්‍රධානම චරිත වශයෙන් අපිට දැකගන්න ලැබෙන කිහිප දෙනා තමයි පහල ඉන්නේ.

  • Micah Abbey – Donatello
  • Shamon Brown Jr. – Michelangelo
  • Nicolas Cantu – Leonardo
  • Brady Noon – Raphael
  • Ayo Edebiri – April O’Neil
  • Jackie Chan – Splinter
  • John Cena – Rocksteady
  • Seth Rogen – Bebop
  • Ice Cube – Superfly
  • Paul Rudd – Mondo Gecko

අපි දන්න කියන රජ ඉබ්බන්ගේ කතාව නිර්මාණය කලේ Kevin Eastman සහ Peter Laird දෙන්න එකතු වෙලා. මේ සිනමාපටයේ Kevin Eastmanගේ කැමියෝ එකක් එහෙමත් තියෙනවා. ඒ මාස්ටර් එහෙම නැත්නම් Splinterට උදව් කරන කෙනෙක් විධියට. ඔයාල පොඩ්ඩක් බලන්නකෝ ෆිල්ම් එකේදී ඔයාලට අඳුරගන්න පුලුවන්ද කියල. ලිපිය අවසානයේ තියෙන ජායාරුපයේ ඉන්නේ එයා.

ඉතිං මේකේ සිද්ධවෙන කතාව ගැන කියනවා නම්, “මූවී එක පටන් ගන්නේ බැක්ස්ටර් ස්ටොක්මන් කියන විද්‍යාඥයා එයාගේ තනිකම මකාගන්න එයාටම කියලා මියුටන්ට් පවුලක් හදාගන්න උත්සහ කරන තැනින්. ඒත් ඒ අතරමගදී එයා වැඩ කරන සංවිධානය වන TCRI එකෙන් එයාව අල්ලගන්න කණ්ඩායමක් එවන්වා. මේ දෙගොල්ලෝ අතර වෙන පොරබැදීමෙදී මියුටන්ට් දියරය කුණු කාණුවක් දිගේ ගිහින් ඉබි පැටව් 4 දෙනෙක් උඩට සහ මීයෙක් උඩට වැටෙනවා.

මෙන්න මෙතනින් තමා අපේ රජ ඉබ්බන්ගේ සහ මාස්ටර් ස්ප්ලින්ටර්ගේ කතාව පටන් ගන්නේ. මනුස්ස ලෝකය එක්ක එක පාරක් ගනුදෙනු කරන්න ගිහිල්ලා හම්බවුනු නරක අත්දැකීම් නිසා මෙයාලා කුණු කාණුව ඇතුළෙමයි ජීවත් වෙන්නේ. රහසින් තමයි එළියට යනවා නම් යන්නේ. ඉතින් මෙයාලගේ නමේම “Teenage” කියලා කෑල්ලක් තියෙනවනේ. ගැටවරයෝ වුනාම දන්නේ නැද්ද; එපා කියන එකමයි කරන්න කැමති. සහෝදරයෝ හතර දෙනාට ඕනේ මනුස්ස ලෝකෙට ගිහිල්ලා එයාලත් එක්ක සාමාන්‍ය විදියට ජීවත් වෙන්නයි. මේ අතරේ තමයි එයාලට ඒප්‍රිල් ඔ’නීල් කියන මනුස්ස ගෑනු ළමයා මුණ ගැහෙන්නේ.

ප්‍රවෘත්ති වාර්තාකාරියක් වෙන්න කැමැත්තෙන් ඉන්න ඒප්‍රිල් මෙයාලට කියනවා සුපර්ෆ්ලයි කියලා විලන් කෙනෙක් නගරයේ එක එක තැන් මංකොල්ල කන බවත්, එයාව නැවැත්තුවොත් මිනිස්සු රජ ඉබ්බන්ව පිළිගනීවි කියලත්. එතකොට තමයි සහෝදරයින්ට හොයාගන්න ලැබෙන්නේ සුපර්ෆ්ලයි සහ එයාලා ඥාති සහෝදරයෝ බව සහ එයා හොරකම් කරපු බඩුවලින් හදපු යන්තරේකින් පෘථිවියේ ඉන්න හැම සතෙක්ම මියුටන්ට් කෙනෙක් කරලා මනුස්ස වර්ගයාව අතුගාලා දාන්න හදන බව.”

එහෙනම් ඔයාලම බලන්නකෝ කොහොමද කියල කතාව…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ශාන් විමුක්ති [විමා] සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Teenage Mutant Ninja Turtles: Mutant Mayhem (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/teenage-mutant-ninja-turtles-mutant-mayhem-2023-sinhala-subtitles/feed/ 0
The Super Mario Bros. Movie (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-super-mario-bros-movie-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-super-mario-bros-movie-2023-sinhala-subtitles/#comments Sun, 30 Apr 2023 00:23:34 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=39829 The Super Mario Bros. Movie Sinhala Sub The Super Mario Bros. Movie Sinhala Subtitles The Super Mario Bros. Movie (2023) Sinhala Sub The Super Mario Bros. Movie (2023) Sinhala Subtitles සැ.යු:- මේ පිටපත කොරියානු උපසිරසි සහිත ඔර්ජිනල් පිටපතකි. කැමරා කොපි නොවන අතර, ඔර්ජිනල් පිටපත පැමිණි සැනින් ඒ සඳහා උපසිරසි අප්ඩේට් කිරීම සිදු කරන්නෙමු.

The post The Super Mario Bros. Movie (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Super Mario Bros. Movie Sinhala Sub
The Super Mario Bros. Movie Sinhala Subtitles
The Super Mario Bros. Movie (2023) Sinhala Sub
The Super Mario Bros. Movie (2023) Sinhala Subtitles

සැ.යු:- මේ පිටපත කොරියානු උපසිරසි සහිත ඔර්ජිනල් පිටපතකි. කැමරා කොපි නොවන අතර, ඔර්ජිනල් පිටපත පැමිණි සැනින් ඒ සඳහා උපසිරසි අප්ඩේට් කිරීම සිදු කරන්නෙමු.

The post The Super Mario Bros. Movie (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-super-mario-bros-movie-2023-sinhala-subtitles/feed/ 4
The Green Hornet (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-green-hornet-2011-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-green-hornet-2011-sinhala-subtitles/#comments Mon, 07 Nov 2022 05:05:38 +0000 https://sinhalasub.net/?post_type=movies&p=31857 The Green Hornet Sinhala Sub The Green Hornet Sinhala Subtitles The Green Hornet (2011) Sinhala Sub The Green Hornet (2011) Sinhala Subtitles

The post The Green Hornet (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Green Hornet Sinhala Sub
The Green Hornet Sinhala Subtitles
The Green Hornet (2011) Sinhala Sub
The Green Hornet (2011) Sinhala Subtitles

The post The Green Hornet (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-green-hornet-2011-sinhala-subtitles/feed/ 2