Shabana Azeez Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/shabana-azeez/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 09 Jul 2023 04:06:06 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Shabana Azeez Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/shabana-azeez/ 32 32 Run Rabbit Run (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/run-rabbit-run-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/run-rabbit-run-2023-sinhala-subtitles/#respond Sun, 09 Jul 2023 04:06:06 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=43252 Run Rabbit Run Sinhala Sub Run Rabbit Run Sinhala Subtitles Run Rabbit Run (2023) Sinhala Sub Run Rabbit Run (2023) Sinhala Subtitles ඔන්න එහෙනම් ටික දවසකට පස්සෙ තවත් හොරර් ෆිලුමකට උපසිරැසියක් අරගෙන එන්න තමා මේ ලෑස්ති වෙන්නෙ. අධ්‍යාපනික වැඩ කටයුතු කොච්චර තිබුනත් ඇබ්බැහියක් වෙලා තියෙන විනෝදාංශය වෙනුවෙනුත් කාලය වැය කරන්න අමතක කරන්නෙ නෑ. ඉතිං මේ […]

The post Run Rabbit Run (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Run Rabbit Run Sinhala Sub
Run Rabbit Run Sinhala Subtitles
Run Rabbit Run (2023) Sinhala Sub
Run Rabbit Run (2023) Sinhala Subtitles

ඔන්න එහෙනම් ටික දවසකට පස්සෙ තවත් හොරර් ෆිලුමකට උපසිරැසියක් අරගෙන එන්න තමා මේ ලෑස්ති වෙන්නෙ. අධ්‍යාපනික වැඩ කටයුතු කොච්චර තිබුනත් ඇබ්බැහියක් වෙලා තියෙන විනෝදාංශය වෙනුවෙනුත් කාලය වැය කරන්න අමතක කරන්නෙ නෑ. ඉතිං මේ ඇවිල්ල Netflix ඔස්සෙ පසුගිය මාසෙ 28 වෙනි දා විකාශය අරඹපු මනෝවිද්‍යත්මක ත්‍රාසයෙන් යුතු කතාවක්. එහෙනම් වැඩි හෑලි නැතුව අපි කෙලින් ම යමු කතාවට.

සේරා කියල කියන්නෙ එක් දරු මවක්. එයාගෙ සැමිය දික් කසාද වෙලා වෙන කෙනෙක් එක්ක පවුල් ජීවිතයක් ගත කරනව. සේරා ගෙ ළමය ගෙ නම තමයි මියා කියල කියන්නෙ.මියා හිටි හැටියේ ම හරි ම වෙනස් හැසිරීම් රටා පෙන්නුම් කරනව. එයා නිතරම සේරා ගෙ අතුරුදහන් වෙලා ගියපු සහෝදරියක් වෙන “ඇලිස්” වගේ හැසිරින්න උත්සහ කරනව. නම පවා කියන්නෙ “මගෙ නම ඇලිස්” කියල. මේ ගැන කරුණු කාරනා හොයද්දි සේරා ට තේරෙනව මේ තමංගෙ දුව මියා සහ එයා ගේ නැති වුන සහෝදරිය අතර මොකක් ම හරි සම්බන්ධතාවයක් තියෙන වග. ඔන්න ඔය විදියට තමා ඉතිං කතාව ගලාගෙන යන්නෙ.

මේකෙ නළුවරනය දිහාට හැරුනොත්,ප්‍රදාන චරිතය රඟ දක්වන්නෙ sara snook. ඊට අමතරව Lilly la torre | Greta scatchi | Shabana Azeez යන අය මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙලා තියෙනව. මේ වෙද්දි චිත්‍රපට imdb 5.6 ක අගයක් ලබාගෙන ඇති අතර, 36% ක කුණු තක්කාලි අගයක් ලබාගෙන තියෙනව. එහෙනම් හැමෝටම චිත්‍රපටය රසවිඳින්න කියල ආරාධනා කරමින් අදට සමු ගන්නව. හැමෝටම සුභ දවසක්.තවත් උපසිරැසිය කින් හමුවෙමු.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ දුලක්ෂ සම්පත් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Run Rabbit Run (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/run-rabbit-run-2023-sinhala-subtitles/feed/ 0