Shalini Pandey Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/shalini-pandey/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:19:09 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Shalini Pandey Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/shalini-pandey/ 32 32 Maharaj (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/maharaj-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/maharaj-2024-sinhala-subtitles/#respond Tue, 10 Sep 2024 01:12:21 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=74937 Maharaj Sinhala Sub Maharaj Sinhala Subtitles Maharaj (2024) Sinhala Sub Maharaj (2024) Sinhala Subtitles මේක ගැන කියනවනම් ලස්සන ෆිල්ම් එකක් කියන්න පුලුවන්.. හොද ප්‍රතිචාරත් ලැබිලා තියෙනවා ෆිල්ම් එකෙ කතාව පැත්තට ගියොත් ජදුනාත් මහරාජ් කියන කෙනාට මුලු ගමේම අය දෙවියන්ට වගේ වන්දනාමාන කරනවා.. මෙයා ගමේ කාන්තාවන් එක්ක දිව්‍යමය සේවය කරගන්නවා කියලා එයාලා එක්ක ලිංගිකව එකතු වෙනවා.. […]

The post Maharaj (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Maharaj Sinhala Sub
Maharaj Sinhala Subtitles
Maharaj (2024) Sinhala Sub
Maharaj (2024) Sinhala Subtitles

මේක ගැන කියනවනම් ලස්සන ෆිල්ම් එකක් කියන්න පුලුවන්.. හොද ප්‍රතිචාරත් ලැබිලා තියෙනවා

ෆිල්ම් එකෙ කතාව පැත්තට ගියොත් ජදුනාත් මහරාජ් කියන කෙනාට මුලු ගමේම අය දෙවියන්ට වගේ වන්දනාමාන කරනවා..

මෙයා ගමේ කාන්තාවන් එක්ක දිව්‍යමය සේවය කරගන්නවා කියලා එයාලා එක්ක ලිංගිකව එකතු වෙනවා..

ඉතින් කර්සන්දාස් කියන පුද්ගලයා මේකට විරුද්ධව නැගී සිටිනවා..මින් එහාට මොකද වෙන්නෙ කියලා බලන්නනම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා

ඔයාලා හැමෝටම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

The post Maharaj (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/maharaj-2024-sinhala-subtitles/feed/ 0
Nishabdham (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/nishabdham-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/nishabdham-2020-sinhala-subtitles/#comments Fri, 23 Jun 2023 02:40:57 +0000 https://sinhalasub.net/?post_type=movies&p=30 ඔන්න මේ අරගෙන එන්නේ එහෙනම් හැමෝම වගේ සබ දෙනකන් බලන් හිටපු එන්නේ ෆිලුමක්. ඒ තමා Nishabdham (2020) චිත්‍රපටිය. මේකත් ඇමසෝන් ප්‍රයිම් හරහා තමා රිලීස් උනේ. අපි හැමෝම දන්න දෙන්නෙක් තමා මේකේ ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ. ඒ තමා Anushka Shetty (සාක්ෂි) සමග R. Madhavan (ඇන්තනි). ඊට අමතරව Anjali, Michael Madsen, shalini pandey යන නලු නිලියෝ […]

The post Nishabdham (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ඔන්න මේ අරගෙන එන්නේ එහෙනම් හැමෝම වගේ සබ දෙනකන් බලන් හිටපු එන්නේ ෆිලුමක්. ඒ තමා Nishabdham (2020) චිත්‍රපටිය. මේකත් ඇමසෝන් ප්‍රයිම් හරහා තමා රිලීස් උනේ. අපි හැමෝම දන්න දෙන්නෙක් තමා මේකේ ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ. ඒ තමා Anushka Shetty (සාක්ෂි) සමග R. Madhavan (ඇන්තනි). ඊට අමතරව Anjali, Michael Madsen, shalini pandey යන නලු නිලියෝ රංගනයෙන් මේ ෆිලුමට දායක වෙනවා. Hemant Madhukar විසින් අධ්‍යක්ෂනය කරන මේ ෆිල්ම් එකට මේ වෙනකොට නම් ලැබිලා තියෙන්නේ IMDb 3.8 වගේ අගයක්.

IMDb එහෙම උනාට Thriller කැටගරියට ආස අයට එක හුස්මට බලලා ඉවර කරන්න පුලුවන් තවත් ලස්සන ෆිලුමක් තමයි මේක. Anushka , Madhavan දෙන්නා ඉන්න නිසාත් මාත් ලොකු කතාවක් බලාපොරොත්තු උනාට හිතුව තරම් ලොකු කතාවක් මේ ෆිල්ම් එකට අන්තර් ගත වෙලා නෑ කියලා තමා මට නම් හිතුනේ. කොහොම හරි එහෙම කියලා මේක නොබලා ඉන්න එපා, මොකද තවත් හොඳ බලන්න ඕන ෆිලුමක් තමා එහෙනම් ඔයා මග ඇර ගන්නේ. සමාජෙටත් ලොකු පණිවිඩයක් දෙන්න හොඳ උසහයක් මේ අධ්‍යක්ෂක වරයා අරගෙන තියෙනවා.

Thriller ෆිල්ම් එකක් නිසා මං ෆිල්ම් එක ගැන කියන්න ගිහින් ඒක ස්පොයිල් කරන්න යන්නේ නෑ මං මුල ඉඳන්ම කුතුහලයෙන් බලන්න ඔයාලටම බාර කරලා මාත් එහෙනම් කැපෙනවා. දවස ගානේ දැන් සීඝ්‍රයෙන් කොරොනා සමාජයේ ව්‍යාප්ත වෙනවා. ඒ නිසා ඔයාලත් තමන්ගේ පරිස්සම වගේම අනික් අයගේ පරිස්සම ගැනත් හිතලා පුලුවන් තරම් ගෙවල් වලට වෙලා පරිස්සමට ඉන්න. ආයෙත් ඉක්මනටම හමුවෙමු.

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ලහිරු මධුසංක සහෝදරයාගේ ලිපිය

The post Nishabdham (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/nishabdham-2020-sinhala-subtitles/feed/ 1