Shankar Ramakrishnan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/shankar-ramakrishnan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 10 Nov 2024 06:27:50 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Shankar Ramakrishnan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/shankar-ramakrishnan/ 32 32 Meppadiyan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/meppadiyan-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/meppadiyan-2022-sinhala-subtitles/#respond Sun, 10 Nov 2024 06:10:23 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14349 Meppadiyan Sinhala Subtitles Meppadiyan  Sinhala Subtitles සුන්දර මලයාම් සිත්තමක් වන මෙප්පඩියන් චිත්‍රපටය නිකුත් වෙන්නෙ ජනවාරි මස 14 වන දිනයි. මේ චිත්‍රපටය තුලත් සුපුරුදු මලයාලම් ගැමි සුන්දරත්වය දකින්න පුළුවන් .. මේකේ කතාව දෙසට හැරුනොත් ජයක්‍රීශ්නා කියන්නෙ සාමාන්‍ය විදිහට ගරාජයක් කරගෙන ඉන්න තරුණයෙක් .. ඒත් එයාට බලාපොරොත්තු වක් තියෙනවා එයාගේ නංගී වෙනුවෙන් ගෙයක් හඳලා දෙන්න ඒ වෙනුවෙන් […]

The post Meppadiyan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Meppadiyan Sinhala Subtitles
Meppadiyan  Sinhala Subtitles

සුන්දර මලයාම් සිත්තමක් වන මෙප්පඩියන් චිත්‍රපටය නිකුත් වෙන්නෙ ජනවාරි මස 14 වන දිනයි. මේ චිත්‍රපටය තුලත් සුපුරුදු මලයාලම් ගැමි සුන්දරත්වය දකින්න පුළුවන් .. මේකේ කතාව දෙසට හැරුනොත් ජයක්‍රීශ්නා කියන්නෙ සාමාන්‍ය විදිහට ගරාජයක් කරගෙන ඉන්න තරුණයෙක් .. ඒත් එයාට බලාපොරොත්තු වක් තියෙනවා එයාගේ නංගී වෙනුවෙන් ගෙයක් හඳලා දෙන්න ඒ වෙනුවෙන් එයා කොන්ත්‍රාත්කරුවන් කිහිප දෙනෙක්ටත් කියනවා ඉඩමක් හොයලා දෙන්න කියලා. ඒ අතරතුරදි ඉචයා කියලා යාළුවෙක් ඉන්නවා ජයක්‍රීශ්නා ට… ඔහු ගේ අදහසකට ඉඩමක් තියෙන තැනක් බලලා ගන්න යනවා . නමුත් ඉචයා අතේ සල්ලි නෑ මිනිහා හැම තැනටම ණය වෙලා ඉන්න නිසා, ජයක්‍රීශ්නා ව කොහොම හරි කැමති කරගෙන ඉඩම ගන්න යනවා .. ජකොබ් ආචයා කියන්නෙ ඒ ඉඩමේ හිමිකරු.. ඔහුගේ දුවගේ විවාහය කරගන්න තමයි ඔහු ඉඩම විකුනන්න හිතන් ඉන්නෙ.

ජයක්‍රීශ්නා පොරොන්දු වෙනවා විවාහයට කලින් ඉඩම ගන්න නමුත් ජයක්‍රීශ්නා ඔහුගේ යාළුවා ඉචයාට රැවටුන නිසා සල්ලි දෙන්න බැරි වෙනවා .. ජයක්‍රීශ්නා ජකොබ් අචයා ට පොරොන්දු වුන නිසා ඔහුගේ දුවගේ විවාහය කරන්න පටන් ගන්නවා නමුත් ජයක්‍රීශ්නා ට පොරොන්දුව ඉශ්ථ කරගන්න බැරි වෙනවා ඒ නිසා පොරොන්දු ඉටු කරන්න ඒ වෙනුවට ජයක්‍රීශ්නා ට සිද්ධ වෙනවා ඔහුගෙ ගෙදර විකුනන්න..ඉතින් ජයක්‍රීශ්නා ට පුළුවන් වෙයිද ජකොබ් ගේ ඉඩම ගන්න? ඔහුට එන ප්‍රශ්න වලට මුහුණ දෙන්න.. කතාව පුරා දිව යන්නෙ ඔහු දුන්න පොරොන්දු ව ඉශ්ථ කරන්න ගන්න මහන්සිය කොහොමද කියලායි… ඉතින් කතාව බලන්න කියලා ආරධනා කරනවා

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Meppadiyan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/meppadiyan-2022-sinhala-subtitles/feed/ 0
CID Ramachandran Retd SI (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/cid-ramachandran-retd-si-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/cid-ramachandran-retd-si-2024-sinhala-subtitles/#respond Fri, 11 Oct 2024 05:30:17 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=77418 CID Ramachandran Retd SI Sinhala Sub CID Ramachandran Retd SI Sinhala Subtitles CID Ramachandran Retd SI (2024) Sinhala Sub CID Ramachandran Retd SI (2024) Sinhala Subtitles

The post CID Ramachandran Retd SI (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
CID Ramachandran Retd SI Sinhala Sub
CID Ramachandran Retd SI Sinhala Subtitles
CID Ramachandran Retd SI (2024) Sinhala Sub
CID Ramachandran Retd SI (2024) Sinhala Subtitles

The post CID Ramachandran Retd SI (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/cid-ramachandran-retd-si-2024-sinhala-subtitles/feed/ 0
Thalavan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/thalavan-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/thalavan-2024-sinhala-subtitles/#respond Tue, 10 Sep 2024 18:56:52 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=75021 Thalavan Sinhala Sub Thalavan Sinhala Subtitles Thalavan (2024) Sinhala Sub Thalavan (2024) Sinhala Subtitles ආයුබෝවන් සැප්තැම්බර් 9 වන දින OTT නිකුත් උන නවතම මලයාලම් Crime Thriller film එක ඔන්න අදම ඔබ වෙත ගෙන එනවා.බොක්ස් ඔෆිස් කෝටි 25ක ආදායමක් ලැබූ මේ චිත්‍රපටයත් මම හිතන්නෙ ඔබ බලාපොරොත්තු තබා තිබුන එකක් වෙන්න ඕනෙ. IMDB 7.4 ක අගයක් මෙයට […]

The post Thalavan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thalavan Sinhala Sub
Thalavan Sinhala Subtitles
Thalavan (2024) Sinhala Sub
Thalavan (2024) Sinhala Subtitles

ආයුබෝවන් සැප්තැම්බර් 9 වන දින OTT නිකුත් උන නවතම මලයාලම් Crime Thriller film එක ඔන්න අදම ඔබ වෙත ගෙන එනවා.බොක්ස් ඔෆිස් කෝටි 25ක ආදායමක් ලැබූ මේ චිත්‍රපටයත් මම හිතන්නෙ ඔබ බලාපොරොත්තු තබා තිබුන එකක් වෙන්න ඕනෙ. IMDB 7.4 ක අගයක් මෙයට ලබී තිබෙනවා. එහෙමම තමයි පටන් ගත්ත මොහොතෙ ඉඳන් කුතුහලය උපරිම රඳව ගත්ත ලස්සන සිනමා පටයක් මේක.

මේකත් පොලිස් කතාවක්. එකම පොලිස් ස්ථානයක වෙනස් තනතුරු දෙකක් දරන නිලධාරීන් දෙදෙනෙක්. එකෙක් ලොක්කා. අනිකා දෙවෙනියා. එකම වගේ ගති ලක්ෂන තියෙන නිසා මේ දෙදෙනා අතර ගොඩ නැගෙන්නෙ එදිරිවාදි කමක්. මේ අතර තමයි ලොක්කා අනපේක්ෂිත මිනී මැරුමකට කොටු වෙන්නෙ. එහි පරීක්ෂණය ඔහු හා අමනාපෙන් පසු වෙන දෙවෙනියාට භාර වෙනවා. වැඩේ කොහොම වෙයිද?

බිජු මෙනන් හා අසිෆ් අලි මේ ප්‍රධාන චරිත රඟපාන කොට මියා ජෝජ් දිලීෂ් පොතාන් ජෆාර් ඉඩුක්කි, සහ කොට්ටායම් නසීර් සෙසු ප්‍රදාන චරිත වල ඉන්න කැපී පෙනෙන නළුවන්. ජිස් ජෝය්ගේ අධ්‍යක්ශණයක්.

ඉතින් නැවත හමු වෙමු, ආයු බෝවන්

The post Thalavan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/thalavan-2024-sinhala-subtitles/feed/ 0
Alone (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/alone-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/alone-2023-sinhala-subtitles/#respond Mon, 06 Mar 2023 09:37:40 +0000 https://sinhalasub.net/?post_type=movies&p=37310 Alone Sinhala Sub Alone Sinhala Subtitles Alone (2023) Sinhala Sub Alone (2023) Sinhala Subtitles

The post Alone (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Alone Sinhala Sub
Alone Sinhala Subtitles
Alone (2023) Sinhala Sub
Alone (2023) Sinhala Subtitles

The post Alone (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/alone-2023-sinhala-subtitles/feed/ 0