Shanmugarajan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/shanmugarajan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 26 Jan 2025 15:12:45 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Shanmugarajan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/shanmugarajan/ 32 32 Vanangaan (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/vanangaan-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/vanangaan-2025-sinhala-subtitles/#comments Sun, 26 Jan 2025 15:12:28 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=87748 Vanangaan Sinhala Sub Vanangaan Sinhala Subtitles Vanangaan 2025 Sinhala Sub Vanangaan (2025) Sinhala Sub Vanangaan (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Vanangaan (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Vanangaan Sinhala Sub
Vanangaan Sinhala Subtitles
Vanangaan 2025 Sinhala Sub
Vanangaan (2025) Sinhala Sub
Vanangaan (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Vanangaan (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/vanangaan-2025-sinhala-subtitles/feed/ 2
Merry Christmas (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/merry-christmas-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/merry-christmas-2024-sinhala-subtitles/#respond Sat, 09 Mar 2024 16:49:15 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67556 Merry Christmas Sinhala Sub Merry Christmas Sinhala Subtitles Merry Christmas (2024) Sinhala Sub Merry Christmas (2024) Sinhala Subtitles සුබ දවසක් ඔයාලා හැමෝටම..අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ඊයෙ අන්තර්ජාලයට නිකුත් උන merry cristmas කියන ෆිල්ම් එකට..ඊයෙ තිබ්බ කාලගුණය නිසා ඊයෙම සබ් ඉවර කරන්න හිටියත් ඉවර කරන්න බැරි උනා…ඒ නිසා ඔන්න සම්පුර්න කරලා අද අරගෙන ඇවිල්ලා […]

The post Merry Christmas (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Merry Christmas Sinhala Sub
Merry Christmas Sinhala Subtitles
Merry Christmas (2024) Sinhala Sub
Merry Christmas (2024) Sinhala Subtitles

සුබ දවසක් ඔයාලා හැමෝටම..අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ඊයෙ අන්තර්ජාලයට නිකුත් උන merry cristmas කියන ෆිල්ම් එකට..ඊයෙ තිබ්බ කාලගුණය නිසා ඊයෙම සබ් ඉවර කරන්න හිටියත් ඉවර කරන්න බැරි උනා…ඒ නිසා ඔන්න සම්පුර්න කරලා අද අරගෙන ඇවිල්ලා තියෙනවා..

මේක thriller/mystrey කාන්ඩයට අයත් ෆිල්ම් එකක් නිසා ගොඩක් අයට ආසාවෙන් වගෙම කුතුහලයෙන් බලන්න පුලුවන් වෙයි..ඉතින් මේ සුපිරිම ෆිල්ම් එකට imdb 7.6 ක වගෙ ඉහල අගයක් ලැබිලා තියෙනවා..මේකෙ අපි හැමෝම වගෙ දන්න කොලිවුඩ් සුපිරි නලු විජේ සේදුපති වගේම බොලිවුඩ් සුපිරි නිලි කට්‍රිනා කායිෆ් රංගනයෙන් දායක වෙනවා..

ෆිල්ම් එකෙ කතාව පැත්තට ගියොත් මේකෙ විජේ සේදුපති ඇල්බට් කියන චරිතය නිරුපනය කරනවා..මෙයා යම් සිද්දියකින් පස්සෙ අවුරුදු 7කින් තමයි ගමට එන්නෙ…එදා නත්තල් දවසක්..එදා මෙයාට ලොකු ඛේදවාචකයකට මුහුණ දෙන්න සිද්ද වෙනවා මම ඒ මොනවත් ගැන ලිපියෙ සදහන් නොකර ඉන්නම් උපරිම කුතුහලයක් තියාගෙන ඔයාලට ෆිල්ම් එක බලන්න පුලුවන් වෙන්න.. ඉතින් කිසිම කම්මැලි කමක් නැතුව මුල ඉදන් අගටම එක දිගට බලන්න පුලුවන් සුපිරිම ෆිල්ම් එකක් කියලා මේක හදුන්වන්න පුලුවන්..

ඉතින් තවත් උපසිරැසියකින් ලගදිම හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා..

බුදු සරණයි!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ඉඳුවර නිසල්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Merry Christmas (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/merry-christmas-2024-sinhala-subtitles/feed/ 0