Shannon Kook Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/shannon-kook/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 20 Mar 2024 22:39:20 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Shannon Kook Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/shannon-kook/ 32 32 The Conjuring: The Devil Made Me Do It (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-conjuring-the-devil-made-me-do-it-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-conjuring-the-devil-made-me-do-it-2021-sinhala-subtitles/#respond Wed, 20 Mar 2024 21:30:36 +0000 https://sinhalasub.net/?post_type=movies&p=6800 Paranormal investigators Ed and Lorraine Warren encounter what would become one of the most sensational cases from their files. The fight for the soul of a young boy takes them beyond anything they’d ever seen before, to mark the first time in U.S. history that a murder suspect would claim demonic possession as a defense.

The post The Conjuring: The Devil Made Me Do It (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Paranormal investigators Ed and Lorraine Warren encounter what would become one of the most sensational cases from their files. The fight for the soul of a young boy takes them beyond anything they’d ever seen before, to mark the first time in U.S. history that a murder suspect would claim demonic possession as a defense.

The post The Conjuring: The Devil Made Me Do It (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-conjuring-the-devil-made-me-do-it-2021-sinhala-subtitles/feed/ 0
King of Killers (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/king-of-killers-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/king-of-killers-2023-sinhala-subtitles/#comments Sat, 09 Sep 2023 15:33:12 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=53537 King of Killers Sinhala Sub King of Killers Sinhala Subtitles King of Killers (2023) Sinhala Sub King of Killers (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කට්ටියම කොහොමද… මේ අරගෙන ආවේ අලුතෙන් නිකුත්වුනු චිත්‍රපටයක්, ඉතින් ෆිල්ම් එක ගැන කතා කරනකොට මේ ෆිල්ම් එක අපි දැකලා පුරුදු නළු නිළියොත් ඉන්නවා , ෆිල්ම් එක ගෙතෙන්නෙ එක ඝාතකයන්ගේ වටේ, […]

The post King of Killers (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
King of Killers Sinhala Sub
King of Killers Sinhala Subtitles
King of Killers (2023) Sinhala Sub
King of Killers (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කට්ටියම කොහොමද… මේ අරගෙන ආවේ අලුතෙන් නිකුත්වුනු චිත්‍රපටයක්,

ඉතින් ෆිල්ම් එක ගැන කතා කරනකොට මේ ෆිල්ම් එක අපි දැකලා පුරුදු නළු නිළියොත් ඉන්නවා , ෆිල්ම් එක ගෙතෙන්නෙ එක ඝාතකයන්ගේ වටේ, දැනට ඉන්න හොදම කෙනක් තමයි එයාත්, ඉතින් දවසක් එයාට ටාස්ට් එකක් ලැබෙනවා කරන්න එකත් එයාගේ ඈනවසරිය දා. ඉතින් බැහැ කියලා පස්සේ මේ වැඩේ කරන්න හා කියනවා එයා ඉතින් ටාසක් එක කරන්න යන තැන එයාගේ බිරිදත් ඇවිල්ලා ඉන්නවා බිරිද මෙයාව දැක්කාට මේවා බිරිද ඉන්නවා දැක්කේ නැහැ, කොහොම හරි වෙඩි හුවමාරුවක් අතරතුර බිරිදට වෙඩි වදිනවා කවුද එහෙම කලේ කියලා එතන නම් පෙන්නේ නැහැ.

ඉතින් කතාවේ යන්නේ මේ කවුද කියලා හොයන එක වටේ, ඉතින් වඩා ලොකු කතාවක් මෙතන තියෙනවා , ඉතින් එක බලන්න කියලා කට්ටියටම අරාධනා කරනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සමිත රමේෂ් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post King of Killers (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/king-of-killers-2023-sinhala-subtitles/feed/ 1