Shantanu Maheshwari Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/shantanu-maheshwari/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 23 Feb 2025 15:10:45 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Shantanu Maheshwari Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/shantanu-maheshwari/ 32 32 Gangubai Kathiawadi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/gangubai-kathiawadi-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/gangubai-kathiawadi-2022-sinhala-subtitles/#comments Sun, 23 Feb 2025 11:06:00 +0000 https://braszers.tk/?post_type=movies&p=17227 Gangubai Kathiawadi Sinhala Subtitles Gangubai Kathiawadi (2022) Sinhala Subtitles Young Ganga is sold to a brothel in Mumbai in the garb of becoming an actor by her lover in the 1950s. She goes on to become the feared Gangubai – the Matriarch of Kamathipura – the champion of female emancipation and advocate of rights for […]

The post Gangubai Kathiawadi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Gangubai Kathiawadi Sinhala Subtitles

Gangubai Kathiawadi (2022) Sinhala Subtitles

Young Ganga is sold to a brothel in Mumbai in the garb of becoming an actor by her lover in the 1950s. She goes on to become the feared Gangubai – the Matriarch of Kamathipura – the champion of female emancipation and advocate of rights for sex workers in a chauvinist and narrow-minded society.

The post Gangubai Kathiawadi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/gangubai-kathiawadi-2022-sinhala-subtitles/feed/ 2
Auron Mein Kahan Dum Tha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/auron-mein-kahan-dum-tha-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/auron-mein-kahan-dum-tha-2024-sinhala-subtitles/#respond Sun, 15 Sep 2024 01:33:39 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=75141 Auron Mein Kahan Dum Tha Sinhala Sub Auron Mein Kahan Dum Tha Sinhala Subtitles Auron Mein Kahan Dum Tha (2024) Sinhala Sub Auron Mein Kahan Dum Tha (2024) Sinhala Subtitles ඉතින් යාලුවනේ සුබදවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම.. අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ඊයෙ උදෑසන ඔරිජිනල් පිටපත් නිකුත් උන අජේ දේව්ගන්ගෙ අලුත්ම ෆිල්ම් එකට.. මේ ෆිල්ම් එකේ නම තමයි Auron […]

The post Auron Mein Kahan Dum Tha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Auron Mein Kahan Dum Tha Sinhala Sub
Auron Mein Kahan Dum Tha Sinhala Subtitles
Auron Mein Kahan Dum Tha (2024) Sinhala Sub
Auron Mein Kahan Dum Tha (2024) Sinhala Subtitles

ඉතින් යාලුවනේ සුබදවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම..

අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ඊයෙ උදෑසන ඔරිජිනල් පිටපත් නිකුත් උන අජේ දේව්ගන්ගෙ අලුත්ම ෆිල්ම් එකට.. මේ ෆිල්ම් එකේ නම තමයි Auron Mein Kahan Dum Tha. ෆිල්ම් එක ගැන කියනවනම් IMDB වල ටිකක් විතර අඩු රේටිං එකක් තමයි ලැබිලා තියෙන්නෙ..ඒත් මේ ෆිල්ම් එකනම් එහෙම හිතලා නොබලා ඉන්න එපා..ඇත්තටම ගොඩක් ලස්සන කුතුහලයකින් බලන්න පුලුවන් සුපිරිම ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්

ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් අජේ දේව්ගන් එහෙමත් නැත්නම් ක්‍රිෂ්ණායි එයාගෙ පෙම්වතිය වෙන වසූධායි දෙන්නා ගොඩක් සතුටින් ඉදපු කපල් එකක්..හිටිහැටියෙම සිද්ද උන දෙයක් නිසා ක්‍රිෂ්ණාට අවුරුදු 25 කට සිරගත වෙන්න සිද්ද වෙනවා.. මේකට හේතුවවත් වෙන කිසිම දෙයක් මම කියන්නෙ නෑ ඔයාලටම උපරිම කුතුහලය තියාගෙන බලන්න ආරාධනා කරනවා

මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

The post Auron Mein Kahan Dum Tha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/auron-mein-kahan-dum-tha-2024-sinhala-subtitles/feed/ 0