Sharib Hashmi Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sharib-hashmi/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 16 Mar 2025 12:40:54 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sharib Hashmi Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sharib-hashmi/ 32 32 The Diplomat (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-diplomat-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-diplomat-2025-sinhala-subtitles/#comments Sun, 16 Mar 2025 12:40:13 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=94813 The Diplomat Sinhala Sub The Diplomat Sinhala Subtitles The Diplomat 2025 Sinhala Sub The Diplomat (2025) Sinhala Sub The Diplomat (2025) Sinhala Subtitles The Diplomat (2024) චිත්‍රපටියේ ඔරිජිනල් WEB-DL පිටපතක් එන්න තව  කල් යන නිසා, දැනට නිකුත්වෙලා තියෙන ලීක් උන HD පිටපතක් තමා මේ අරන් ආවෙ , ගන්න අය Play කරල බලල ගන්න උපසිරසි හදල […]

The post The Diplomat (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Diplomat Sinhala Sub
The Diplomat Sinhala Subtitles
The Diplomat 2025 Sinhala Sub
The Diplomat (2025) Sinhala Sub
The Diplomat (2025) Sinhala Subtitles

The Diplomat (2024) චිත්‍රපටියේ ඔරිජිනල් WEB-DL පිටපතක් එන්න තව  කල් යන නිසා, දැනට නිකුත්වෙලා තියෙන ලීක් උන HD පිටපතක් තමා මේ අරන් ආවෙ , ගන්න අය Play කරල බලල ගන්න

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Diplomat (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-diplomat-2025-sinhala-subtitles/feed/ 2
Ujda Chaman (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ujda-chaman-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ujda-chaman-2019-sinhala-subtitles/#respond Mon, 13 Jan 2025 21:30:45 +0000 https://braszers.tk/?post_type=movies&p=16389 Ujda Chaman Sinhala Subtitles Ujda Chaman (2019) Sinhala Subtitles චමන් කියන්නේ කොලේජ් එකේ හින්දි උගන්වන මහාචාර්යවරයෙක්. තාමත් 30වෙනි අවුරුද්ද ගෙව්වට වයසට එහා පෑදුනු තමන්ගේ තට්ටේ දකින වාරයක් පාසා චමන්ට ජීවිතේම එපා වෙනවා. කිසිම කෙල්ලෙක් තමන් දිහා නොබැලුවත් මුළු කොලේජ් එකේම විහිළුවක් වෙන්න තරම් තනිකඩ චමන්ට ලැබුණු අවධානයේ නම් නිමක් නැහැ. මේ හින්දා එයාට රස්සාවත් එපා […]

The post Ujda Chaman (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ujda Chaman Sinhala Subtitles

Ujda Chaman (2019) Sinhala Subtitles

චමන් කියන්නේ කොලේජ් එකේ හින්දි උගන්වන මහාචාර්යවරයෙක්. තාමත් 30වෙනි අවුරුද්ද ගෙව්වට වයසට එහා පෑදුනු තමන්ගේ තට්ටේ දකින වාරයක් පාසා චමන්ට ජීවිතේම එපා වෙනවා. කිසිම කෙල්ලෙක් තමන් දිහා නොබැලුවත් මුළු කොලේජ් එකේම විහිළුවක් වෙන්න තරම් තනිකඩ චමන්ට ලැබුණු අවධානයේ නම් නිමක් නැහැ. මේ හින්දා එයාට රස්සාවත් එපා වෙලා තිබ්බේ. අම්මලා චමන්ට මංගල්‍යයක් කරලා දෙන්න නැහෙන නැහිල්ලක්. ඒත් කිසිම කෙල්ලෙක් චමන්ගේ තට්ට ඔලුව දැක්කම කැමති වෙන්නේ නෑ. ඉතින් චමන්ගේ ජීවිතේ කොහොමද ගලාගෙන යන්නේ කියලා අපි බලමු නේද?

The post Ujda Chaman (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ujda-chaman-2019-sinhala-subtitles/feed/ 0
My Client’s Wife (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/my-clients-wife-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/my-clients-wife-2020-sinhala-subtitles/#respond Sat, 19 Oct 2024 10:39:12 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13006 මේක ත්‍රිලර්, මිස්ට්‍රි වර්ගයට අයත් චිත්‍රපටයක්. කතාව ගැන කෙටියෙන් කිව්වොත් සිංදුරා සිං සහ රඝුරාම් සිං කියන්නේ කසාද බැඳපු ජෝඩුවක්, මැරීමට තැත් කිරීම කියන චෝදනාව යටතේ සිංදුරා විසින් රඝුරාම්ට නඩු පවරනවා. රඝුරාම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා වෙන්නේ මානස් වර්මා. මේ නඩුව ගැන විමර්ශනය කරන්න මානස්ට සිංදුරාව මුණ ගැහෙන්න සිද්ද වෙනවා. සිංදුරා කියන්නේ අමුතු ගුප්ත චරිතයක් කියල […]

The post My Client’s Wife (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
මේක ත්‍රිලර්, මිස්ට්‍රි වර්ගයට අයත් චිත්‍රපටයක්. කතාව ගැන කෙටියෙන් කිව්වොත් සිංදුරා සිං සහ රඝුරාම් සිං කියන්නේ කසාද බැඳපු ජෝඩුවක්, මැරීමට තැත් කිරීම කියන චෝදනාව යටතේ සිංදුරා විසින් රඝුරාම්ට නඩු පවරනවා. රඝුරාම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා වෙන්නේ මානස් වර්මා. මේ නඩුව ගැන විමර්ශනය කරන්න මානස්ට සිංදුරාව මුණ ගැහෙන්න සිද්ද වෙනවා. සිංදුරා කියන්නේ අමුතු ගුප්ත චරිතයක් කියල මානස්ට තේරුම් යනවා, ඇයගේ නිවෙසත් හරි අමුතුයි. මානස් මුහුණ දෙන අත්දැකීම තමා මේ කතාව.

මේ කතාව අවසානයේදී අපි හිතන් හිටපු විදිහෙන් සම්පූර්ණ වෙනස් වෙනවා… සිංහලෙන් කිව්වොත් නියම ට්විස්ට් එකක් කතාවේ තියෙනවා.

එහෙනම් අද්භූත, වෙනස්, ත්‍රිලර් කතා බලන්න කැමති අය අනිවාර්යයෙන් නරඹන්න.

The post My Client’s Wife (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/my-clients-wife-2020-sinhala-subtitles/feed/ 0
Sharmajee Ki Beti (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/sharmajee-ki-beti-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/sharmajee-ki-beti-2023-sinhala-subtitles/#respond Thu, 11 Jul 2024 01:10:45 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=72216 Sharmajee Ki Beti Sinhala Sub Sharmajee Ki Beti Sinhala Subtitles Sharmajee Ki Beti (2023) Sinhala Sub Sharmajee Ki Beti (2023) Sinhala Subtitles

The post Sharmajee Ki Beti (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sharmajee Ki Beti Sinhala Sub
Sharmajee Ki Beti Sinhala Subtitles
Sharmajee Ki Beti (2023) Sinhala Sub
Sharmajee Ki Beti (2023) Sinhala Subtitles

The post Sharmajee Ki Beti (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/sharmajee-ki-beti-2023-sinhala-subtitles/feed/ 0
Zara Hatke Zara Bachke (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/zara-hatke-zara-bachke-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/zara-hatke-zara-bachke-2023-sinhala-subtitles/#respond Fri, 17 May 2024 17:05:18 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=70264 Zara Hatke Zara Bachke Sinhala Sub Zara Hatke Zara Bachke Sinhala Subtitles Zara Hatke Zara Bachke (2023) Sinhala Sub Zara Hatke Zara Bachke (2023) Sinhala Subtitles

The post Zara Hatke Zara Bachke (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Zara Hatke Zara Bachke Sinhala Sub
Zara Hatke Zara Bachke Sinhala Subtitles
Zara Hatke Zara Bachke (2023) Sinhala Sub
Zara Hatke Zara Bachke (2023) Sinhala Subtitles

The post Zara Hatke Zara Bachke (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/zara-hatke-zara-bachke-2023-sinhala-subtitles/feed/ 0
Afwaah (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/afwaah-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/afwaah-2023-sinhala-subtitles/#respond Sun, 29 Oct 2023 20:09:55 +0000 https://sinhalasub.life/?post_type=movies&p=58661 Afwaah Sinhala Sub Afwaah Sinhala Subtitles Afwaah (2023) Sinhala Sub Afwaah (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! තවත් ලස්සන හිංදි සිනමා පටයක් තමයි මේ අරං එන්නේ. මේක mystery thriller ශානරයට වැටෙන කළාත්මක සිනමා පටයක්. මුලින් මම ගෙනා BHEED වගේම මේකත් වාණිජමය අතින් එතරම් සාර්ථකත්වයක් දැක්වූයේ නෑ. මෙහි Imdb ratings සිනමාපටයට සාධාරණත්වයක් ඉටු කරන්නෙ නෑ.ඉන්දියානු සිනමා […]

The post Afwaah (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Afwaah Sinhala Sub
Afwaah Sinhala Subtitles
Afwaah (2023) Sinhala Sub
Afwaah (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

තවත් ලස්සන හිංදි සිනමා පටයක් තමයි මේ අරං එන්නේ. මේක mystery thriller ශානරයට වැටෙන කළාත්මක සිනමා පටයක්. මුලින් මම ගෙනා BHEED වගේම මේකත් වාණිජමය අතින් එතරම් සාර්ථකත්වයක් දැක්වූයේ නෑ. මෙහි Imdb ratings සිනමාපටයට සාධාරණත්වයක් ඉටු කරන්නෙ නෑ.ඉන්දියානු සිනමා රසිකයින් බොහෝ විට විවිධාකාරයෙන් බෙදී ගිය පිරිසක්. ජාතිය, ආගම ,කුලය හා දේශපාලන සාධක මත තම සිනමා රුචිකත්වය තෝරා ගන්නා නිසා ඉතා සිනමාත්මක නිර්මාණයන් පවා රේටිංස් වලදි අඩු වීමක් දක්වනවා.ඒත් මේ සිනමා පටය නම් කළාත්මක සිනමාව ප්‍රිය කරන රසිකයෙකුට බලන්නම ඕනැ එකක්.

දේශපාලනය හා කටකථා අතර ඇත්තේ ඉතා කිට්ටු සම්බන්ධයක්. කටකතා සහ වැරදි තොරතුරු පැතිරවීම සඳහා හොඳම උත්ප්‍රේරකයක් තමයි සමාජ මාධ්‍ය (Social media) ඒ මගින් සමාජයට ඇති කල හැකි බලපෑම සුළුපටු නෑ. එකම ආරංචිය වුවත් එකිනෙකට වෙනත් අර්ථකථනයන් සමගක් සමාජ ගතකිරීම ඉතා පහසු කාර්‍යයක්. එක් අසත්‍ය තොරතුරක් පාලනයෙන් මිදී වේගයෙන් මිනිසුන්ගේ ජීවිත තුලට රිංගන ආකාරය සහ ඒ තුලින් සමාජය තුළ අසමගිය වපුරන ආකාරය පිළිබඳ පණිවිඩයක් දෙමින් මිස්ට්‍රි ත්‍රිලර් එකක් ලස්සනට මෙහි ඉදිරිපත් වෙනවා.

කතාවට බැස්සොත්, නිවි කියන්නේ ප්‍රාදේශීය දේශපාලන නායකයෙකුගෙ එකම දියණිය. ඇය පළාතේ නැගී එන බලවත් තරුණ දේශපාලකයෙකු වන වික්‍රම් සමග විවාහ ගිවිස ගෙන සිටින්නේ.අසනීපයෙන් සිටින ඇගේ පියාගේ බලතලත් පරිහරනය කරමින් වික්‍රම් ගෙන යන ක්‍රියා මාර්ග නිවීගේ සතුටට හේතු වන්නෙ නෑ.ඔවුන්ගේ ක්‍රියාමාර්ග නිසා ඇති වන ආගම්වාදී කෝළාහලයක් අතරතුර වික්‍රම්ගෙන් ඈත් වී පළා යාමට නිවි තීරණය කරනවා.

ඇමරිකාවේ සිට ආපසු පැමිණි රහාබ් ටෙලිකොම් සමාගමක හිමි කරුවෙක් වගේම අභිප්‍රේරණ දේශකයෙක්.පැන යන නිවී වික්‍රම්ගේ ආධාර කරුවන්ගෙන් මිදීමට ගන්නා උත්සාහයට ඔහු මැදි වන්නේ අහම්බෙන්. ඔහුගේ දේශන වලදී තමන් ගැනම අතිශයෝක්තියෙන් පවසන ලද වීරත්වයන් සැබෑ ලෙස ක්‍රියාවට නැංවීමට ඔහුට සිදු වෙනවා. අනපේක්ෂිත ලෙස ඔහුටත් සිදු වන්නේ නිවී සමගම ජාති වාදී කෝළහාල මැද ජීවිතය බේරා ගැනීමට පැන යාමටයි.වික්‍රම්ගේ සගයින් තම පෙම්වතිය හා ඇයට සහය වූ මුස්ලිම් තරුණයා හා සම්බන්ධව කට කතාවක් සමාජ මාධ්‍ය තුලින් නිර්මාණය කරනවා. එය සමාජය තුල වේගයෙන් පැතිරෙනවා.මේ සියල්ල සිදු වන්නේ එකම රැයක. රැය පහන් වන විට මොවුන්ගේ ය දිවි ගලවා ගැනීමට දරන උත්සාහයට කුමක් වේද?

පරම්පරා දෙකක් සිය ස්වාමියා වෙනුවෙන් කල දර දිය ඇද අවසානයේ ඔවුන්ගේ දේශපාලන අනාගතය වෙනුවෙන් දන්ගෙඩියට බිලිවීමට නියමිත මැරයෙක් සහ ඔහු මරා දැමීමට පන්නන සිය අනාගත ලාභාපේක්ෂා උදෙසා දේශපාලකයින්ට කඩේ යන පොලිස් නිලධාරියෙක්ඇ තුළු විවිධ අතුරු චරිත රැසක් මෙහි දැක ගන්න පුළුවන්. ජරා ජීර්ණ අවස්ථාවාදී මිනීමරු දේශපාලනය මිනිස් ජීවිත වලට කරන බලපෑම මෙම සිනමා පටයේ ඉතා අපූරුවට පෙන්වා දෙනවා.වැඩි වෙනසක් නෑ අපට මේක ගොඩක් සමීප බව දැනෙයි.

මෙහි ප්‍රධාන චරිත ද්විත්වය හින්දි සිනමාවේ විශිෂ්ඨතම රංගන ශිල්පීන් දෙපළක් වන Nawazuddin Siddiqui, සහ Bhumi Pednekar රඟපාන අතර Sumit Vyaas,Sumit Kaul,Shareeb Hasmi ,T. J.Bhanu ආදීන් රංගනයෙන් දායක වෙනවා. අධ්‍යක්ෂනය Sudhir Mishra.

තවත් නව චිත්‍රපටයකින් හමු වෙමු. ඔබ සැමට ආයුබෝවන්!!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Afwaah (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/afwaah-2023-sinhala-subtitles/feed/ 0
Vikram Vedha (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/vikram-vedha-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/vikram-vedha-2022-sinhala-subtitles/#respond Fri, 12 May 2023 15:51:28 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=40335 Vikram Vedha Sinhala Sub Vikram Vedha Sinhala Subtitles Vikram Vedha (2022) Sinhala Sub Vikram Vedha (2022) Sinhala Subtitles   ඔන්න ඉතින් බලන් හිටිය දවස් ඉවරයි,අන්තිමට හැමෝම බලන් හිටපු ඒ චිත්‍රපටියත් නිකුත් උනා..රිතික් රෝෂන් සමගින් සයිෆ් අලි ඛාන් රංගනයෙන් දායක වෙන වික්‍රම්වේදා,හින්දි චිත්‍රපටිය නිකුත් වෙනකම් හැමෝම බලන් හිටියා,ඉන්න අද ඉදන් ඔයාලට බලන්න පුලුවන්,හැමෝම දන්නවා වගේ මේක […]

The post Vikram Vedha (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Vikram Vedha Sinhala Sub
Vikram Vedha Sinhala Subtitles
Vikram Vedha (2022) Sinhala Sub
Vikram Vedha (2022) Sinhala Subtitles

 

ඔන්න ඉතින් බලන් හිටිය දවස් ඉවරයි,අන්තිමට හැමෝම බලන් හිටපු ඒ චිත්රපටියත් නිකුත් උනා..රිතික් රෝෂන් සමගින් සයිෆ් අලි ඛාන් රංගනයෙන් දායක වෙන වික්රම්වේදා,හින්දි චිත්රපටිය නිකුත් වෙනකම් හැමෝම බලන් හිටියා,ඉන්න අද ඉදන් ඔයාලට බලන්න පුලුවන්,හැමෝම දන්නවා වගේ මේක මාධවන් සහ විජය සේදුපති රගපෑ දමිල චිත්රපටියක් වෙන වික්රම් වේදා හි හින්දි ප්රතිනිර්මාණය…
ඉතින් කතාව ගැන කිව්වොත්.. වේදා කියන්නේ භයානක අපරාධකාරයෙක්,වේදාව අල්ලගන්න විශේෂ පොලිස් ඒකකයක් පත් කරනවා,මේ පොලිස් ඒකකයේ ප්රධානියා තමයි වික්රම්,වික්රම් කියන්නේ නීතිගරුක අවංක නිලධාරියෙක්,ඉතින් කිසියම් හේතුවක් නිසා වේදා හැංගිලා තමයි ඉන්නේ,ඒ නිසාම පොලිසියටවත් වේදා ගැන තොරතුරක් හොයාගන්න බැරිව ඉද්දි,එක පාරටම වේදාම ඇවිල්ලා පොලිසියට බාරවෙනවා..ඇයි මේ වේදා පොලිසියට බාරවුනේ කියල දැනගන්න,අරගෙන බලන්නකෝ වික්රම් වේදා…..

The post Vikram Vedha (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/vikram-vedha-2022-sinhala-subtitles/feed/ 0
Mission Majnu (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mission-majnu-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mission-majnu-2023-sinhala-subtitles/#respond Sun, 22 Jan 2023 02:08:31 +0000 https://sinhalasub.net/?post_type=movies&p=35314 Mission Majnu Sinhala Sub Mission Majnu Sinhala Subtitles Mission Majnu (2023) Sinhala Sub Mission Majnu (2023) Sinhala Subtitles

The post Mission Majnu (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mission Majnu Sinhala Sub
Mission Majnu Sinhala Subtitles
Mission Majnu (2023) Sinhala Sub
Mission Majnu (2023) Sinhala Subtitles

The post Mission Majnu (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mission-majnu-2023-sinhala-subtitles/feed/ 0