Sharmila Tagore Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sharmila-tagore/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 05 Nov 2024 07:13:48 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sharmila Tagore Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sharmila-tagore/ 32 32 Aradhana (1969) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/aradhana-1969-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/aradhana-1969-sinhala-subtitles/#respond Tue, 05 Nov 2024 02:50:28 +0000 https://sinhalasub.net/?post_type=movies&p=8379 1969 අවුරුද්දෙ තිරගත වුනු ඉතා ජනප්‍රිය වූ මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය හා නිශ්පාදනය  Shakti Samanta ගෙන්. රංගනයෙන් දායක වෙන්නෙ Sharmila Tagore, Rajesh Khanna, Sujit Kumar, Farida Jalal. සංගීතය S. D. Burman ගෙන්. කතාවෙ වෙන්නෙ මෙහෙමයි. අරුන් වර්මා කියන්නෙ ඉන්දියානු ගුවන් හමුදාවෙ පයිලට් කෙනෙක්. අසනීප වෙලා බේත් ගන්න ගියාම ඒ දොස්තරගෙ දුව වන්දනා එක්ක මේ අරුන් වර්මා […]

The post Aradhana (1969) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
1969 අවුරුද්දෙ තිරගත වුනු ඉතා ජනප්‍රිය වූ මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය හා නිශ්පාදනය  Shakti Samanta ගෙන්. රංගනයෙන් දායක වෙන්නෙ Sharmila Tagore, Rajesh Khanna, Sujit Kumar, Farida Jalal. සංගීතය S. D. Burman ගෙන්.

කතාවෙ වෙන්නෙ මෙහෙමයි. අරුන් වර්මා කියන්නෙ ඉන්දියානු ගුවන් හමුදාවෙ පයිලට් කෙනෙක්. අසනීප වෙලා බේත් ගන්න ගියාම ඒ දොස්තරගෙ දුව වන්දනා එක්ක මේ අරුන් වර්මා යාලු වෙනවා. යාලුවෙලා හැමෝටම හොරෙන් දේව මන්දිරයකදි දෙන්නා කසාද  බඳිනවා. අරුන් ගෙ ලොකුම හීනය තමයි ඒ දෙන්නගෙ පුතාව ගුවන් නියමුවෙක් කරන එක. ඒත් ඊට ටික දවසකට පස්සෙ ගුවන් අනතුරකින් අරුන් මැරෙනවා. අරුන්ගෙ දරුවත් එක්ක වන්දනා තනි වෙනවා. එතනින් පස්සෙ අරුන්ගෙ හීනය හැබෑ කර ගන්නා ආකාරය තමයි කතාවෙ තියෙන්නෙ.

මේ ලස්සන චිත්‍රපටිය බලන ගමන් කොමෙන්ටුවකුත් දාගෙනම යන්න අමතක කරන්න එපා. 

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Aradhana (1969) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/aradhana-1969-sinhala-subtitles/feed/ 0
Gulmohar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/gulmohar-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/gulmohar-2023-sinhala-subtitles/#respond Sat, 11 Mar 2023 18:18:36 +0000 https://sinhalasub.net/?post_type=movies&p=37789 Gulmohar Sinhala Sub Gulmohar Sinhala Subtitles Gulmohar (2023) Sinhala Sub Gulmohar (2023) Sinhala Subtitles  ගුල්මෝහර් නම් ගෙදර අරුණ්, ඔහුගේ මව වන කුසුම්, ඔහුගේ බිරිඳ වන ඉන්ද්‍රානි සහ දරුවන් තිදෙනෙක් ජීවත් වෙනවා. ඉතින් මේ ගෙදර විකුණා වෙනත් ගෙදරකට යන්න ඔවුන්ගේ වැඩිමහල්ලා වන අරුණ්ගේ මව වන කුසුම් බත්‍රා තීරණය කරනවා. ඒ නිසා සියලු දෙනාම කැමති වී දවස් […]

The post Gulmohar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Gulmohar Sinhala Sub
Gulmohar Sinhala Subtitles
Gulmohar (2023) Sinhala Sub
Gulmohar (2023) Sinhala Subtitles
 ගුල්මෝහර් නම් ගෙදර අරුණ්, ඔහුගේ මව වන කුසුම්, ඔහුගේ බිරිඳ වන ඉන්ද්‍රානි සහ දරුවන් තිදෙනෙක් ජීවත් වෙනවා. ඉතින් මේ ගෙදර විකුණා වෙනත් ගෙදරකට යන්න ඔවුන්ගේ වැඩිමහල්ලා වන අරුණ්ගේ මව වන කුසුම් බත්‍රා තීරණය කරනවා. ඒ නිසා සියලු දෙනාම කැමති වී දවස් හතරක් ඇතුළත ඔවුන් ගුල්මෝහර් ගෙදරින් පිටවෙනවා. මේ අතර වාරයේ අරුණ්ගේ පුතා වන ආදිත්‍ය සහ ඔහුගේ බිරිඳ වෙනත් නිවසක ජීවත් වෙන්න තීරණය කරනවා. තවද පවුලේ වැඩිමහල්ලා වන කුසුම් වෙනත් නගරයක ජීවත් වෙන්න තීරණය කරනවා. ඉතින් මේ ගුල්මෝගර් ගෙදර අත ඇරලා පිටත් වෙන්න සුදානම් වන දවස් හතර ඇතුළේ පවුලේ එක එක්කෙනාට මුහුණ දීමට සිදුවන ජීවිතේ සොඳුරු මතක සහ අමිහිරි මතකයන් ගැන තමයි කතාව ගලාගෙන යන්නේ… 
“මේ ගෙදර හැදුවේ සිමෙන්ති ගඩොල් වලින් නෙවෙයි… ආදරණීය සම්බන්ධතා වලිනුයි”

The post Gulmohar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/gulmohar-2023-sinhala-subtitles/feed/ 0