Shataf Figar Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/shataf-figar/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 06 Apr 2025 16:48:16 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Shataf Figar Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/shataf-figar/ 32 32 Shershaah (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/shershaah-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/shershaah-2021-sinhala-subtitles/#comments Sun, 06 Apr 2025 13:25:09 +0000 https://sinhalasub.net/?post_type=movies&p=8077 SHERSHAAH කියන්නේ මේ අවුරුද්දේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිකුත් වූ යුධමය චිත්‍රපටයක් වන අතර එය විෂ්නවර්ධන් විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර සන්දීප් ශ්‍රිවස්ත්වා විසින් රචනා කර ඇත. ධර්මා නිෂ්පාදන ආයතනයේ යෂ් ජොහාර්, කරන් ජොහාර් සහ අපූර්වා මේතා සහා කාෂ් එන්ටර්ටේන්මන් වල ෂබීර් බොක්ස්වාලා, අජේෂා හා හිමන්ෂු ගාන්ධි එකතු වී නිෂ්පාදකයින් ලෙස කටයුතු කර ඇත. පරම් වීර් චක්‍ර […]

The post Shershaah (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
SHERSHAAH කියන්නේ මේ අවුරුද්දේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිකුත් වූ යුධමය චිත්‍රපටයක් වන අතර එය විෂ්නවර්ධන් විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර සන්දීප් ශ්‍රිවස්ත්වා විසින් රචනා කර ඇත. ධර්මා නිෂ්පාදන ආයතනයේ යෂ් ජොහාර්, කරන් ජොහාර් සහ අපූර්වා මේතා සහා කාෂ් එන්ටර්ටේන්මන් වල ෂබීර් බොක්ස්වාලා, අජේෂා හා හිමන්ෂු ගාන්ධි එකතු වී නිෂ්පාදකයින් ලෙස කටයුතු කර ඇත.

පරම් වීර් චක්‍ර සම්මානලාභි සහා කැපිටන් වික්‍රම් බත්‍රාගේ ජීවිත ගමන වටා ගෙතෙන විදියට මේ චිත්‍රපට රචනය කර ඇත.

සිධාර්ත් මල්හෝත්‍රාගේ ද්විත්ව රංගනයෙන් චිත්‍රපටයේ වික්‍රමි බත්‍රා හා ඔහුගේ නිවුන් සහෝදරයා වු විශාල් ලෙස රඟපාන අතර කිආරා අධ්වානි වික්‍රම්ගේ පෙම්වතියගේ වූ ඩිම්පල්ගේ චරිතය නිරූපනය කරයි..

අගෝස්තු දොලොස් වෙනිදා Amazon Prime Video හරහා නිකුත් වූ අතර ධාවන කාලය විනාඩි 135 ක්⁣ වේ…

The post Shershaah (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/shershaah-2021-sinhala-subtitles/feed/ 4
Chote Nawab (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/chote-nawab-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/chote-nawab-2024-sinhala-subtitles/#respond Fri, 21 Jun 2024 18:30:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=71571 Chote Nawab Sinhala Sub Chote Nawab Sinhala Subtitles Chote Nawab (2024) Sinhala Sub Chote Nawab (2024) Sinhala Subtitles

The post Chote Nawab (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Chote Nawab Sinhala Sub
Chote Nawab Sinhala Subtitles
Chote Nawab (2024) Sinhala Sub
Chote Nawab (2024) Sinhala Subtitles

The post Chote Nawab (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/chote-nawab-2024-sinhala-subtitles/feed/ 0
Helicopter Eela (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/helicopter-eela-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/helicopter-eela-2018-sinhala-subtitles/#respond Mon, 18 Dec 2023 14:47:09 +0000 https://sinhalasub.net/?post_type=movies&p=5803 Eela, an aspiring playback singer, and single mother has given up all her dreams to raise her only son, who backlashes her for invading his privacy.

The post Helicopter Eela (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Eela, an aspiring playback singer, and single mother has given up all her dreams to raise her only son, who backlashes her for invading his privacy.

The post Helicopter Eela (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/helicopter-eela-2018-sinhala-subtitles/feed/ 0
Khufiya (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/khufiya-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/khufiya-2023-sinhala-subtitles/#respond Sun, 05 Nov 2023 06:23:24 +0000 https://sinhalasub.life/?post_type=movies&p=59347 Khufiya Sinhala Sub Khufiya Sinhala Subtitles Khufiya (2023) Sinhala Sub Khufiya (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! 2004 වර්ෂය බංග්ලාදේශ් හි ධකා අගනුවර. අගමැති නිවස. අති උත්කර්ශවත් උත්සවයක්. තෑගි බෝග රැසක් ගෙන පැමිනෙන සම්බාවනීය අමුත්තන් පිරිසක්. ඒ එක් අයෙකුටවත් තමන්ගේ තෑග්ග ඉහල මාලයට ගෙන යන්නට අවසරයක් නැහැ. ඒත්, හීනා නම් එක් සුරූපී තරුනියකට විතරක්… තමන් […]

The post Khufiya (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Khufiya Sinhala Sub
Khufiya Sinhala Subtitles
Khufiya (2023) Sinhala Sub
Khufiya (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

2004 වර්ෂය
බංග්ලාදේශ් හි ධකා අගනුවර.
අගමැති නිවස.
අති උත්කර්ශවත් උත්සවයක්.
තෑගි බෝග රැසක් ගෙන පැමිනෙන
සම්බාවනීය අමුත්තන් පිරිසක්.
ඒ එක් අයෙකුටවත් තමන්ගේ තෑග්ග
ඉහල මාලයට ගෙන යන්නට අවසරයක් නැහැ.
ඒත්, හීනා නම් එක් සුරූපී තරුනියකට විතරක්…
තමන් ගෙනාපු තෑග්ග අගමැති තුමාටම දෙන්න
අවසර ලැබෙනවා.
ලස්සනට ඔතපු දවටනය
ආරක්ශකයින් විසින් ඉරා දමලා.
ඒත් එහි අගයේ නම් කිසිම අඩුවක් නැහැ.
අගමැති තුමාගේ ප්‍රියතම
සුවඳ විලවුන් කුප්පියක්!
ඒ මොහොතෙම අගමැති තුමාට ලැබෙන
හදිසි ඇමතුමක්.
ඒ මොහොතෙම ඔහු විසින්
හීනාව මරා දමනවා.

ඉතින් ඊට පස්සේ මොකක්ද වෙන්නේ කියලා ඔයාලා කතාව බැලුවාම දැනගන්න පුලුවන් වෙනවා…

මේ අවුරුද්දේ ඔක්තෝබර් 05 වෙනිදා තිරගත වීම ආරම්බ කල චිත්‍රපටියක් තමයි මේ අරගෙන ආවේ. අධ්‍යක්ශනය සහ නිශ්පාදනය විශාල් බාරද්වාජ්. රංගනයෙන් දායක වෙන්නේ Tabu, Ali Fazal, සහ Wamiqa Gabbi. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් හමුවෙනකන් දැනට ගිහින් එන්නම්.

එහ්නම් මේ ෆිල්ම් එක බලන්න කියලා ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ දහරා මුතු අමා සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Khufiya (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/khufiya-2023-sinhala-subtitles/feed/ 0