Shatru Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/shatru/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 20 Feb 2025 10:17:12 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Shatru Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/shatru/ 32 32 Theal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/theal-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/theal-2022-sinhala-subtitles/#respond Thu, 20 Feb 2025 10:10:24 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12723 Theal (2022) Sinhala Subtitles A woman walks into the life of a debt collector, who works for a loan shark, claiming to be his mother. He tries to turn over a new leaf moved by her affection, but can he do so after having ruined the lives of so many people? Theal (2022) Sinhala Subtitles

The post Theal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Theal (2022) Sinhala Subtitles

A woman walks into the life of a debt collector, who works for a loan shark, claiming to be his mother. He tries to turn over a new leaf moved by her affection, but can he do so after having ruined the lives of so many people?

Theal (2022) Sinhala Subtitles

The post Theal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/theal-2022-sinhala-subtitles/feed/ 0
Bheemla Nayak (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bheemla-nayak-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bheemla-nayak-2022-sinhala-subtitles/#respond Sat, 04 Jan 2025 14:30:50 +0000 https://braszers.tk/?post_type=movies&p=16231 Bheemla Nayak Sinhala Subtitles Bheemla Nayak (2022) Sinhala Subtitles A sub-inspector and the egoistic son of an ex-MP get in an egotistical war when the former arrests the latter for bringing in liquor from Telangana to AP.

The post Bheemla Nayak (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bheemla Nayak Sinhala Subtitles

Bheemla Nayak (2022) Sinhala Subtitles

A sub-inspector and the egoistic son of an ex-MP get in an egotistical war when the former arrests the latter for bringing in liquor from Telangana to AP.

The post Bheemla Nayak (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bheemla-nayak-2022-sinhala-subtitles/feed/ 0
Veerapandiyapuram (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/veerapandiyapuram-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/veerapandiyapuram-2022-sinhala-subtitles/#respond Sun, 15 Dec 2024 16:30:07 +0000 https://braszers.tk/?post_type=movies&p=15767 Veerapandiyapuram Sinhala Subtitles Veerapandiyapuram (2022) Sinhala Subtitles An orphan murders his girlfriend’s father and his brothers. What made him seek out this bloody revenge?

The post Veerapandiyapuram (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Veerapandiyapuram Sinhala Subtitles

Veerapandiyapuram (2022) Sinhala Subtitles

An orphan murders his girlfriend’s father and his brothers. What made him seek out this bloody revenge?

The post Veerapandiyapuram (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/veerapandiyapuram-2022-sinhala-subtitles/feed/ 0
World Famous Lover (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/world-famous-lover-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/world-famous-lover-2020-sinhala-subtitles/#comments Tue, 26 Nov 2024 17:00:15 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=15008 World Famous Lover Sinhala Subtitles An amalgamation of four different love stories: Seenayya and Suvarna, a middle-class couple in a small town; Gautham, an uber-cool youngster romancing in the streets of Paris with his girlfriend Iza, Union Leader Srinu head over heels in love with his boss lady, and and the first college romance. World […]

The post World Famous Lover (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
World Famous Lover Sinhala Subtitles

An amalgamation of four different love stories: Seenayya and Suvarna, a middle-class couple in a small town; Gautham, an uber-cool youngster romancing in the streets of Paris with his girlfriend Iza, Union Leader Srinu head over heels in love with his boss lady, and and the first college romance.

World Famous Lover (2020) Sinhala Subtitles

The post World Famous Lover (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/world-famous-lover-2020-sinhala-subtitles/feed/ 1
Narakasura (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/narakasura-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/narakasura-2023-sinhala-subtitles/#respond Sat, 30 Mar 2024 01:58:31 +0000 https://sinhalasub.life/?post_type=movies&p=68249 Narakasura Sinhala Sub Narakasura Sinhala Subtitles Narakasura (2023) Sinhala Sub Narakasura (2023) Sinhala Subtitles Narakasura – 2023: අයහපතට එරෙහිව යහපත… සුබ දවසක් ෆිල්ම් පිස්සනි.. ඔන්න ඉතින් මම වැඩ දාහක් මැද්දේ වුනත් තවත් තෙලිගු සබක් අරගෙන ආවා.මේ මම කරන පස්වෙනි තෙලිගු උපසිරැසිය කියලත් කියන්න පුළුවන්. අද ගෙනාවේ action and comedy packed ආදර කතාවක් කිව්වොත් නිවැරදියි. නම […]

The post Narakasura (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Narakasura Sinhala Sub
Narakasura Sinhala Subtitles
Narakasura (2023) Sinhala Sub
Narakasura (2023) Sinhala Subtitles

Narakasura – 2023: අයහපතට එරෙහිව යහපත…

සුබ දවසක් ෆිල්ම් පිස්සනි..
ඔන්න ඉතින් මම වැඩ දාහක් මැද්දේ වුනත් තවත් තෙලිගු සබක් අරගෙන ආවා.මේ මම කරන පස්වෙනි තෙලිගු උපසිරැසිය කියලත් කියන්න පුළුවන්.

අද ගෙනාවේ action and comedy packed ආදර කතාවක් කිව්වොත් නිවැරදියි. නම Narakasura.
ඇයි මම එහෙම කිව්වේ කියලා ෆිල්ම් එක බැලුවම තේරෙයි.

අධ්‍යක්ෂණය Sebastian Noah Acosta Junior ගෙන්. සංගීතය AIS Nawfal Raja ගෙන්.

Action/Comedy/Family ශනරයට අයිති මේ ෆිල්ම් එකේ Ratings ගත්තොත් IMDB මීටරේ 8.2/10කුත් Indiaglitz වෙබ් අඩවියෙනුත් 2.25/5 කුත් ගූගල් පරිශීලක මනාප 85% කුත් මේ ෆිලුමට තියෙනවා.

කාස්ට් එක කිව්වොත්,
Rakshit Atluri
Aparna Janardanan
Sangeerthana Vipin
Shatru
Nassar
Charan Raj
Sriman
SS Kanchi
වගේ හොද කාස්ට් එකක් ඉන්නවා.

කතාව ගැන හොයල බැලුවම ඒක ස්පොයිල් නොකර ඉන්නම්. මොකද මම මේක හදන වෙලාවේ බලපු හින්දා තවම මටවත් මොකක්ද වුනේ කියලා හිතාගන්න බැරුව ඉන්නේ.

එහෙනම් තව උපසිරසියකින් හමුවෙනකම් ඔයාලට බුදු සරණයි…!!

The post Narakasura (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/narakasura-2023-sinhala-subtitles/feed/ 0
Ugram (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ugram-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ugram-2023-sinhala-subtitles/#comments Fri, 09 Jun 2023 01:57:20 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41628 Ugram Sinhala Sub Ugram Sinhala Subtitles Ugram (2023) Sinhala Sub Ugram (2023) Sinhala Subtitles   මෙය තෙළිඟු චිත්‍රපටයකි. අතුරුදහන් විම් සම්බන්ධ පොලිසියේන් කරන වැටලිමක් සම්බන්ධ කතාවකී. මෙහී ප්‍රධාන කතාව ගලාගෙන යන්නේ පොලිස් නිලධාරි සිවා හා ඔහුගේ බිරිඳ අපර්ණා වගෙම දුව ලකී වටා. කතාව පැත්තට යමු. ඉතින් මේ තුන්දෙනා වාහනයකින් ගමනක් යන අතර තුර අනතුරකට මුහුණ […]

The post Ugram (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ugram Sinhala Sub
Ugram Sinhala Subtitles
Ugram (2023) Sinhala Sub
Ugram (2023) Sinhala Subtitles

 

මෙය තෙළිඟු චිත්‍රපටයකි. අතුරුදහන් විම් සම්බන්ධ පොලිසියේන් කරන වැටලිමක් සම්බන්ධ කතාවකී. මෙහී ප්‍රධාන කතාව ගලාගෙන යන්නේ පොලිස් නිලධාරි සිවා හා ඔහුගේ බිරිඳ අපර්ණා වගෙම දුව ලකී වටා.

කතාව පැත්තට යමු. ඉතින් මේ තුන්දෙනා වාහනයකින් ගමනක් යන අතර තුර අනතුරකට මුහුණ දෙමින් තාමා කතාව ආරම්භ වෙන්නේ. ඉතින් ඔන්න සිවා එකපාරටම සිහිය ඇවිල්ලා දරුවායි බිරිඳයි තමන් ඇතුලත් කරපු රොහලට ඇවිල්ලා හොයන්න ගන්නවා. එත් බලනකොට එහෙම කවුරුත් මේ රොහලේ නෑ කියනවා. ඊටපස්සේ මෙයා මෙතන දෙක කරනවා එකපාරටම සිහිය නැති වෙලා වැටෙනවා. ඩොක්ටර් කෙනෙක් ඇවිල්ලා මෙයාව බාර ගන්නවා. ඊටපස්සේ මෙයා පොලිසියේ SIට දැනුම් දෙනවා. ඇත්තටම කිව්වොත් මේ සිවාගේ ඔලුවට වෙලා තියෙන දරුණු තුවාලය නිසා මෙයාට ඩිමෙන්ශියා කියන රොගි තත්ත්වය ඇවිල්ලා ඒ කියන්න උනේ නැති දෙවල් මැවිලා පෙන ලෙඩක්. ඉතින් පොලිසියේන් ඇවිල්ලා බාරගන්නවා මොකද මේ එයාලාගේ CI. කොහොම හරි මේ සිවාට සිහිය එනවා එත් පොඩි පොඩි අවුල් යනවා. කොහොම හරි මෙයා පවුලේ අය හොයන්න පටන් ගන්නවා. කිසිම හොඩුවාවක් හොයාගන්න හම්බෙන්න නෑ. ඉතින් සිවා තිරණය කරනවා එයාට අනතුර වුන තැනට ගිහින් හොයන්න……

අපි බලමු සිවා හොඩුවාවක් හොයාගනීද? සිවාගේ ලෙඩේ තව වැඩි වේද? අපර්ණා හා ලකී කොහේ ඇතිද? ජිවතුන් අතර ඇතිද? අතුරුදහන් විම් කියන්නේත් ඉතා දරුණු අරමුණු වෙනුවෙන් පාවිච්චි කරන දෙයක් කියලා පෙන්වා දෙන කතාවක්. හැමොටම බලන්න කියලා ආරාධනා කරනවා.

The post Ugram (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ugram-2023-sinhala-subtitles/feed/ 8
Top Gear (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/top-gear-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/top-gear-2022-sinhala-subtitles/#comments Wed, 31 May 2023 17:52:35 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41170 Top Gear Sinhala Sub Top Gear Sinhala Subtitles Top Gear (2022) Sinhala Sub Top Gear (2022) Sinhala Subtitles   Top Gear(2022) කියන්නේ ඉන්දියානු තෙළිඟු භාෂා ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක්. එය Shashikanth විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා… එවගේම Aadi Saikumar සහ Riya Suman මෙයට ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වනවා…. එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්, කතාවෙ ප්‍රධාන චරිත දෙක […]

The post Top Gear (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Top Gear Sinhala Sub
Top Gear Sinhala Subtitles
Top Gear (2022) Sinhala Sub
Top Gear (2022) Sinhala Subtitles

 

Top Gear(2022) කියන්නේ ඉන්දියානු තෙළිඟු භාෂා ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක්.
එය Shashikanth විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා… එවගේම Aadi Saikumar
සහ Riya Suman මෙයට ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වනවා….
එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්,
කතාවෙ ප්‍රධාන චරිත දෙක තමයි අර්ජුන් සහ ආධ්‍යා…ඉතින් අර්ජුන් කියන්නෙ
කැබ් ඩ්‍රයිවර් කෙනෙක්…දවසක් අර්ජුන්ගෙ කැබ් එකට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෝ
දෙන්නෙක් නගිනවා…මේ දෙන්නා වැඩ කරන්නේ සිද්ධාර්ත් කියන මේ ජාවාරම්
වලට ප්‍රසිද්ධ මහමොළකරුට… ඉතින් මේ යන අතරතුර මේ ජාවාරම් කරුවන් දෙදෙනා
අතර රණ්ඩුවක් ඇති වෙලා දෙදෙනා එකිනෙකාට මරා ගන්නවා…මෙතනින් පස්සෙ
පැත්තක හිටපු අර්ජුන් මේ සිද්දියට පැටලෙනවා…. එක පැත්තකින් අර්ජුන්ට ඔහුගේ
බිරිද බේර ගන්න නම් මේ ජාවාරම්කරු සිද්ධාර්ත් කියන විදිහට වැඩ කරන්න වෙනවා..
සිද්ධාර්ත් කියන්නේ ඔහුගේ බිරිද බේර ගන්න ඕන නම් ඩේවිඩ් කියන පුද්ගලයාව
හොයා ගනන් කියලා…ඉතින් කවුද ඩේවිඩ්? ඩේවිඩ් මොනවද කලේ? අර්ජුන් මේකට
සම්බන්ධ වුනේ කොහොමද? මේ හැම ප්‍රශ්නෙකටම උත්තර හොයා ගන්න ෆිල්ම් එක බලන්නකෝ!

The post Top Gear (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/top-gear-2022-sinhala-subtitles/feed/ 2
Gatta Kusthi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/gatta-kusthi-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/gatta-kusthi-2022-sinhala-subtitles/#comments Thu, 12 Jan 2023 22:31:14 +0000 https://sinhalasub.net/?post_type=movies&p=35007 Gatta Kusthi Sinhala Sub Gatta Kusthi Sinhala Subtitles Gatta Kusthi (2022) Sinhala Sub Gatta Kusthi (2022) Sinhala Subtitles

The post Gatta Kusthi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Gatta Kusthi Sinhala Sub
Gatta Kusthi Sinhala Subtitles
Gatta Kusthi (2022) Sinhala Sub
Gatta Kusthi (2022) Sinhala Subtitles

The post Gatta Kusthi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/gatta-kusthi-2022-sinhala-subtitles/feed/ 1
Yashoda (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/yashoda-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/yashoda-2022-sinhala-subtitles/#comments Mon, 09 Jan 2023 23:13:05 +0000 https://sinhalasub.net/?post_type=movies&p=33674 Yashoda Sinhala Sub Yashoda Sinhala Subtitles Yashoda (2022) Sinhala Sub Yashoda (2022) Sinhala Subtitles

The post Yashoda (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Yashoda Sinhala Sub
Yashoda Sinhala Subtitles
Yashoda (2022) Sinhala Sub
Yashoda (2022) Sinhala Subtitles

The post Yashoda (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/yashoda-2022-sinhala-subtitles/feed/ 3
Pattathu Arasan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/pattathu-arasan-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/pattathu-arasan-2022-sinhala-subtitles/#comments Fri, 30 Dec 2022 10:21:28 +0000 https://sinhalasub.net/?post_type=movies&p=34556 Pattathu Arasan Sinhala Sub Pattathu Arasan Sinhala Subtitles Pattathu Arasan (2022) Sinhala Sub Pattathu Arasan (2022) Sinhala Subtitles   ඔන්න තවත් අලුතෙන්ම ආපු සුපිරි ෆිලුමක් අරන් තමයි මං අද ආවෙ.. මේකත් සුපුරුදු පරිදි සමිත සහෝ මට භාර දීපු වැඩක් තමයි.. ඔහුට ගොඩක් ස්තුතියි මට මේ වගේ හොද හොද ෆිල්ම් තෝරලා බේරලා දෙනවට  යමු ෆිලුම දිහාට.. […]

The post Pattathu Arasan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pattathu Arasan Sinhala Sub
Pattathu Arasan Sinhala Subtitles
Pattathu Arasan (2022) Sinhala Sub
Pattathu Arasan (2022) Sinhala Subtitles

 

ඔන්න තවත් අලුතෙන්ම ආපු සුපිරි ෆිලුමක් අරන් තමයි මං අද ආවෙ.. මේකත් සුපුරුදු පරිදි සමිත සහෝ මට භාර දීපු වැඩක් තමයි.. ඔහුට ගොඩක් ස්තුතියි මට මේ වගේ හොද හොද ෆිල්ම් තෝරලා බේරලා දෙනවට ❤?

යමු ෆිලුම දිහාට..

Sports, Action, Drama පැත්තට අයත් වෙන මේ ටැමිල් චිත්‍රපටය රිලීස් වෙන්නෙ මේ අවුරුද්දේ නොවැම්බර් 25 (මාසයයි ඇවිල්ල ?)..එතකොට මේකේ IMBD අගය 5.2 ක්‌ අරන් තියෙනවා..මේ චිත්‍රපටයේ කතාව වගේම අධ්‍යක්ෂණය A. SARKUNAM කියන අධ්‍යක්ෂකවරයා විසින්..ප්‍රතිචාර ගත්තොත් මිශ්‍ර ප්‍රතිචාර තමයි මේකට ලැබිල තියෙන්නේ..

එතකොට මේකේ ප්‍රධාන නළුවා ගැන නම් හැමෝම දන්නවානේ.. Atharvaa ඔහු ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ බොහොම දක්ෂ නැගී එන අතිශය ජනප්‍රිය නළුවෙක්.. එයාගේ Sports, Action mix වෙච්ච අමුතුම වැඩ ටිකක් මේ ෆිල්ම් එකෙන් බලන්න පුළුවන් ඔයාලට.. ?

එතකොට මේකේ අනිත් ප්‍රධාන නළුවා අපි කවුරුත් ආදරේ කරන Rajkiran.. ඔහු ගැන නම් පොඩ්ඩක් කියන්න ඕනමයි ..ඔහු ලගක ඉදන් එකදිගට සම්බන්ද උනේම එකම ආරයක චිත්‍රපට වලට.. ගමක් හෝ පවුලක් සම්බන්ද තේමාවක් තියෙන චිත්‍රපටවලට.. මේ චිත්‍රපටයෙත් එවැනිම කතා තේමාවක් තමයි තියෙන්නේ.. අපි Rajkiran එක්ක ගොඩක් නළුවන්ගේ සුසංයෝග දැකල තියෙනවා නේ..

Thalapathi Vije + Rajkiran – Kaavalan
Dhanush + Rajkiran – Venghai
Kaarthi + Rajkiran – Komban, Viruman
Vishal + Rajkiran – Sandakozhi 2
Sivakarthi + Rajkiran – Rajini Murugan

ඒ ෆිල්ම්ස් වලින් අපි මෙයාගේ ආතල් කොමඩි ටිකක් වගේම මරු ෆයිට් ටිකකුත් දැක්කනේ… එහෙනම් මේකෙන් එයාගේ Sports වැඩ ටිකක් බලමු ?❤?

කතාව පොඩ්ඩක් කියන්නම්..

කතාවේ ප්‍රධාන චරිතේ තමයි චින්නදුරෙයි(Atharvaa) කියන්නේ.. මෙයාගේ තාත්තා නෑ අම්මා එක්ක තමයි ජීවත් වෙන්නෙ..තාත්තා මැරෙන්නෙත් කබඩි නිසා තමයි.. හැබැයි කොල්ලට නම් කබඩි සෙල්ලම් කරන්න බෑ අම්මා කේස් ? මෙයාගේ පවුලේ අය මෙයාවයි අම්මවයි අයින් කරලා දාල ඉන්නේ..දේපල ප්‍රශ්නයක් නිසා..මෙයාගේ සීයා තමයි පොත්තාරි කියන්නේ..පොත්තාරි තරම් කබඩි ක්‍රීඩාවට වැඩ්ඩෙක් අහල ගම් හතක නෑ..අපේ චින්නදුරෙයි, සීයයි එයාගේ පවුලේ අයයි එක්ක එකට ඉන්න ගොඩක් කැමැත්තෙන් ඉන්නේ.. ඒත් වැඩේ අමාරුයි..කොච්චර ගෙදර ලගට ගියත් බාප්පාල, මහප්පල මෙයාට බර බරේ දානවා…කොල්ලා ලාවට පොඩි ලව් හුටපටයක් පස්සෙත් යනවා ?❤ එතකොට පොත්තාරි අවුරුදු ගානක් තිස්සේ ගමට ලොකු කීර්තියක් ගෙනත් දුන්න කෙනෙක්..ඒත් මෙයාගේ තවත් මුණුබුරෙක්ගේ ප්‍රශ්නයක් නිසා ගමේ හැමෝම මෙයාට හරස් වෙනවා.. හරස් වෙලා ගමේ අනික් හැමෝමයි එයාගේ පවුලේ අයයි විතරක් දෙපැත්තට බෙදිලා කබඩි තරගයක් තියමු කියනවා..මෙතන ඉදන් මොකක් වෙයිද ?ඔයාලම අරන් බලන්නකෝ මේක කබඩි ක්‍රීඩාව හා සම්බන්ද ෆිල්ම් එකක් ?

එහෙනම් බලන්නකෝ Atharvaa ගෙයි Rajkiran ගෙයි Chemistry එක කොහොම වෙයිද කියලා ?❤
Atharvaa + Rajkiran – Pattathu Arasan ??

Naai Sekar Retuns 2022 අරන් ඉක්මනට එන්නම් ?❤ හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!

The post Pattathu Arasan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/pattathu-arasan-2022-sinhala-subtitles/feed/ 1