Shebin Benson Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/shebin-benson/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 10 Feb 2025 12:44:31 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Shebin Benson Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/shebin-benson/ 32 32 Bheeshma Parvam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bheeshma-parvam-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bheeshma-parvam-2022-sinhala-subtitles/#comments Mon, 10 Feb 2025 12:40:25 +0000 https://braszers.tk/?post_type=movies&p=16807 Bheeshma Parvam Sinhala Subtitles Bheeshma Parvam (2022) Sinhala Subtitles Set in the backdrop of 1980s, Micheal helms his influential family in Kochi, inspiring fear and respect through his unnerving past. When a few younger members in the household feel his power over their lives too are aggravating, they join hands with foes to clamp down […]

The post Bheeshma Parvam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bheeshma Parvam Sinhala Subtitles

Bheeshma Parvam (2022) Sinhala Subtitles

Set in the backdrop of 1980s, Micheal helms his influential family in Kochi, inspiring fear and respect through his unnerving past. When a few younger members in the household feel his power over their lives too are aggravating, they join hands with foes to clamp down on him. And the story follows what’s in store for them.

The post Bheeshma Parvam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bheeshma-parvam-2022-sinhala-subtitles/feed/ 4
Ullozhukku (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ullozhukku-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ullozhukku-2024-sinhala-subtitles/#comments Fri, 09 Aug 2024 01:54:32 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=73219 Ullozhukku Sinhala Sub Ullozhukku Sinhala Subtitles Ullozhukku (2024) Sinhala Sub Ullozhukku (2024) Sinhala Subtitles

The post Ullozhukku (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ullozhukku Sinhala Sub
Ullozhukku Sinhala Subtitles
Ullozhukku (2024) Sinhala Sub
Ullozhukku (2024) Sinhala Subtitles

The post Ullozhukku (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ullozhukku-2024-sinhala-subtitles/feed/ 1
Kannur Squad (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kannur-squad-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kannur-squad-2023-sinhala-subtitles/#respond Sat, 18 Nov 2023 13:03:06 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60739 Kannur Squad Sinhala Sub Kannur Squad Sinhala Subtitles Kannur Squad (2023) Sinhala Sub Kannur Squad (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! සෑහෙන කාලයක් OTT නිකුත් වෙනකල් නොඉවසිල්ලෙන් බලාගෙන ඉඳල නොවැම්බර් 17 නිකුත් වුන අළුත්ම මලයාලි blockbuster එක දවක් ඇතුළත ඔන්න ගේනවා. මේ වසරෙ මලයාලි චිත්‍ර පට තුනක් දැනට ඉන්දියානු රුපියල් කෝටි 100 ඉක්මවල තියෙනවා. 2018 […]

The post Kannur Squad (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kannur Squad Sinhala Sub
Kannur Squad Sinhala Subtitles
Kannur Squad (2023) Sinhala Sub
Kannur Squad (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

සෑහෙන කාලයක් OTT නිකුත් වෙනකල් නොඉවසිල්ලෙන් බලාගෙන ඉඳල නොවැම්බර් 17 නිකුත් වුන අළුත්ම මලයාලි blockbuster එක දවක් ඇතුළත ඔන්න ගේනවා. මේ වසරෙ මලයාලි චිත්‍ර පට තුනක් දැනට ඉන්දියානු රුපියල් කෝටි 100 ඉක්මවල තියෙනවා. 2018 සහ RDX ට අමතරව රුපියල් කෝටි 100 ඉක්මවපු තුන් වන මලයාලි චිත්‍ර පටය වන මේකත් මෙගා ස්ටාර් මම්මූටි ප්‍රධාන චරිතය කරන ඔහුගේම නිශ්පාදනයක්. IMDB 8.3 ක ඉතා ඉහල අගයක් වාර්ථා වුන මේක තවමත් සිනමා හල් වල අති සාර්ථ්කව ප්‍රදර්ශනය වෙනවා.ඔන්න එහෙනම් ආසාවෙන් බලා සිටි මේ වසරේ සමස්ථ ඉන්දියානු blockbuster චිත්‍ර පටි කීපය අතරට වැටුනු මේ චිත්‍රපටිය ඔයාලට….

මලයාලම් චිත්‍රපට බොහොමයක්ම වගේ මේකත් පොලිස් කතාවක්.මේකෙ ප්‍රධාන චරිතය ජෝජ් නම් පොලිස් පරීක්ෂක වරයා. කන්නූර් පොලිස් බල ප්‍රදේශයේ විශාල අපරාධ හා මිනීමැරුම් ,අභිරහස් විසඳීම සඳහා ඇති කරන ලද හතර දෙනෙක්ගේ කුඩා පොලිස් බලකායක් තමයි කන්නූර් බලකාය.ඒකට නායකත්වය දෙන්නෙ ජෝජ්.ප්‍රදේශයේ දේශපාලන බලය නිසා වගේම පොලිස් දෙපාර්තමේන්තුවේම කෙණහිලි මැද විශාල සේවයක් ඉටු කරන ඔවුන්ට වෙනත් පෞද්ගලික ගැටළු නැතිවා නොවේ.ඒ නිසාම මේකෙ ඉන්න එක නිලධාරියෙක් අල්ලස් දැලකට පැටලෙනවා. මාධ්‍ය මගින්ද මේ ක්‍රියාව උළුප්පා ඩ්ක්මදැ නිසා මෙම ඒකකය විසිරුවා දැමෙන්නෙ එහි සියළු දෙනාටම කළු පැල්ලමක් ඉතුරු කරමින්.

යාබද කාසර්ගොඩ් බල ප්‍රදේශයේ දේශපාලකයෙකුගේ ඝාතනය නිසා විශාල මහජන කළඹීමක් ඇති වෙන්නේ මේ අවස්ථාවේදී. ඇති වෙන පීඩනය නිසා කර කියා ගන්න බැරි වෙන රජය ඒ පීඩනය පොලිසියට පවරන්නේ ඉතා කෙටි කාලයකින් මිනීමරුවන් නීතියේ රැහැනට හසු කර දෙන ලෙස නියෝග කරමින්.ඒ අනුව වෙන කරන්න දෙයක්නැති නිසා පොලිසිය නැවත කන්නූර් බලකායට මේක බාර දෙන්නේ දින දහයක කාල සීමාවක් සමග. වැඩ පටන් ගන්නා කන්නූර් බලකාය හෝඩුවාවල් ඔස්සෙ යමින් අපරාධකරුවන් ලුහු බඳින්න පටන් ගන්නවා.මේ ලුහු බැඳීම කේරළයෙන් පටන් ගෙන ඉන්දු නේපාල් බෝඩරය දක්වාම දිව යනවා.ඒක තමයි මේකෙ කතා පුවත.

දිනෙන් දින එල්ල වෙන පීඩනය හා දූෂිත නිලධාරියෙක් එහි සිටීම නිසා මහ ඇමති වරයා මෙම බලකාය විසිරුවා හැර මධ්‍යම අධිකාරියට විමර්ශන භාර කරන්නේ මෙහෙයුම නම වන දිනයේදී. ඒ වෙන කොට අපරාධ කරුවන් බෝඩරයෙන් පිට පැනීමට ඉතා ආසන්නයේ. ජෝජ් ඇතුළු පිරිස ඔවුන් වළක්වා අත් අඩංගුවට ගැනීමට කරන අවසන් උත්සාහය අතර තුර ඔවුන්ට නැවත පැමිණීමේ නියෝගය ලබෙනවා. ඉන්පසු…

Roby Varghese Raj ගේ අධ්‍යක්ෂනයක් වන මෙහි Rony David Raj ,Shabareesh Varma ,Azees Nedumangad සහ Vijayaraghavan වැනි නළුවන් දැක ගත හැකියි.

තවත් නව චිත්‍රපටයකින් හමු වෙන තුරු ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ චිත්‍රපටය රසවිඳින්න… ආයුබෝවන්!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kannur Squad (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kannur-squad-2023-sinhala-subtitles/feed/ 0
Kolla (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kolla-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kolla-2023-sinhala-subtitles/#comments Sat, 16 Sep 2023 19:18:24 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54228 Kolla Sinhala Sub Kolla Sinhala Subtitles Kolla (2023) Sinhala Sub Kolla (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න මේ අරං එන්නේ ලස්සන මලයාලම් ෆිල්ම් එකක්. මෙ ෆිල්ම් එක IMDb දර්ශකේ අගය 5.6 ගන්න සමත් වෙලා තියනවා… ඉතින් වැඩි කතා නැතුව ෆිල්ම් පහලින් Download කරන් බලන්න කියලා ආරාධනා කරනවා… ජය වේවා!! උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් […]

The post Kolla (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kolla Sinhala Sub
Kolla Sinhala Subtitles
Kolla (2023) Sinhala Sub
Kolla (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න මේ අරං එන්නේ ලස්සන මලයාලම් ෆිල්ම් එකක්.

මෙ ෆිල්ම් එක IMDb දර්ශකේ අගය 5.6 ගන්න සමත් වෙලා තියනවා… ඉතින් වැඩි කතා නැතුව ෆිල්ම් පහලින් Download කරන් බලන්න කියලා ආරාධනා කරනවා…

ජය වේවා!!

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Kolla (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kolla-2023-sinhala-subtitles/feed/ 3