Shenina Cinnamon Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/shenina-cinnamon/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 19 Oct 2024 14:59:23 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Shenina Cinnamon Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/shenina-cinnamon/ 32 32 Do You See What I See (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/do-you-see-what-i-see-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/do-you-see-what-i-see-2024-sinhala-subtitles/#respond Sat, 19 Oct 2024 14:46:35 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=78339 Do You See What I See Sinhala Sub Do You See What I See Sinhala Subtitles Do You See What I See (2024) Sinhala Sub Do You See What I See (2024) Sinhala Subtitles අද මම අරගෙන ආවේ Do you see what i see කියන 2024 මේ මෑතක release උන ඉන්දුනිසියානු නියම horro movie එකක් […]

The post Do You See What I See (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Do You See What I See Sinhala Sub
Do You See What I See Sinhala Subtitles
Do You See What I See (2024) Sinhala Sub
Do You See What I See (2024) Sinhala Subtitles

අද මම අරගෙන ආවේ Do you see what i see කියන 2024 මේ මෑතක release උන ඉන්දුනිසියානු නියම horro movie එකක් අපි එහෙනම් කථාව පැත්තට හැරෙමු

තමන්ගේ බෝඩිමේ යහළු යෙහෙළියන් පමණක් කැටුව හුදකලා වූ මාවර්ගේ උපන්දිනය දා සිහිනය සැබෑ වූයේ ඇය සිහින මැවූ සහකරු ගැන. කෙසේ වෙතත්, මෙම සහකරු සොයා ගැනීමෙන් පසු, මාවර්ගේ හැසිරීම එන්න එන්නම අමුතු විය.
MAWAR ගොඩක් වෙලාවට තනි වෙනවා, විශේෂයෙන්ම අම්මලා තාත්තලා දෙන්නම නැති උනාට පස්සේ. ඇය බොහෝ විට තමන්ගේ අක්කයි යාළුවො ටිකත් එක්ක කාලය ගත කරනවා.ඇගේ උපන්දිනය අතරතුර, මාවාර් පෙම්වතෙකුට ඇගේ දින දීප්තිමත් කිරීමට ප්‍රාර්ථනා කරනවා අවසානයේ ඇය RESTU හමු වූ විට ඇගේ ආශාව ඉටු වෙනවා මාවර් ඔහු ගැන කථා කියන සෑම විටම”වේයි” පුදුම වෙනවා කෙසේ වෙතත්, අද්භූත සිදුවීම් එතැන් සිට පටන් ගන්නවා මේ සිදුවීම් මනුෂ්‍ය නොවන මාවර්ගේ අලුත් පෙම්වතාට සම්බන්ධ බවට යම් හෝඩුවාවක් Vey විසින් සොයා ගන්නා තෙක් මුළු නිවසම අද්භූත හා බිහිසුණු සිදුවීම් රාශියකට මුහුණ දෙනවා.

එහෙනම් ඉතිරිය ඔයාලට බාරයි මේකත් සුපිරිම movie එකක් එහෙනම් බලන්න.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Do You See What I See (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/do-you-see-what-i-see-2024-sinhala-subtitles/feed/ 0
The Queen of Black Magic (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-queen-of-black-magic-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-queen-of-black-magic-2019-sinhala-subtitles/#respond Tue, 27 Dec 2022 03:30:03 +0000 https://sinhalasub.net/?post_type=movies&p=858 ඔන්න වෙනදා වගේම කාලෙකට පස්සේ සුපිරි ඉන්දුනීසියන් ෆිල්ම් එකට උපසිරැසි අරගෙන ආවා…අද අරන් ආවේ 2019 වර්ෂයේ තිරගත වුණු “Ratu Ilmu Hitam” එහෙමත් නැත්තන් සිංහලෙන් කිව්වොත් “අඳුරු මායාවේ රැජින” කියන Horror/Thriller කාණ්ඩයට අයත් සුපිරිම ෆිල්ම් එකක්…මීට කලිනුත් මම ඉන්දුනීසියන් Horror කාණ්ඩයේ චිත්‍රපටි කිහිපයකටම සිංහල උපසිරැසි අරගෙන ආවා..ඒවා බලපු අයනම් දන්නවා ඇති වැඩියේ කතා නොවුනත් ඉන්දුනීසියන් ෆිල්ම් […]

The post The Queen of Black Magic (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ඔන්න වෙනදා වගේම කාලෙකට පස්සේ සුපිරි ඉන්දුනීසියන් ෆිල්ම් එකට උපසිරැසි අරගෙන ආවා…අද අරන් ආවේ 2019 වර්ෂයේ තිරගත වුණු “Ratu Ilmu Hitam” එහෙමත් නැත්තන් සිංහලෙන් කිව්වොත් “අඳුරු මායාවේ රැජින” කියන Horror/Thriller කාණ්ඩයට අයත් සුපිරිම ෆිල්ම් එකක්…මීට කලිනුත් මම ඉන්දුනීසියන් Horror කාණ්ඩයේ චිත්‍රපටි කිහිපයකටම සිංහල උපසිරැසි අරගෙන ආවා..ඒවා බලපු අයනම් දන්නවා ඇති වැඩියේ කතා නොවුනත් ඉන්දුනීසියන් ෆිල්ම් ඉන්ඩ්‍රස්ට්‍රි එක තියන ඉහළ තත්වය ගැන..ඉතින් මේකත් ඒ වගේ මේකත් සුපිරි තාක්ෂණික උපක්‍රම එහෙම හොඳින් භාවිතා කරපු විශිෂ්ට නිර්මාණයක් කිව්වොත් නිවැරදී…ෆිල්ම් එකක් සුපිරිද නැද්ද කියලා ගොඩක් අය තීරණේ කරන එක මිම්මක් තමයි IMDb Rate එක..ඉතින් මේ ෆිල්ම් එකේ IMDb Rating ගැන බැලුවොත් මේ ෆිල්ම් එක IMDb දර්ශකයේ 6.7/10 ක වගේ හොඳ අගයක් හිමි කරගන්න පුලුවන් වෙලා තියනවා…ඒ වගේ 93% ප්‍රතිශතයක ගූගල් පරිශීලක මනාපයක් ගන්නත් මේ ෆිල්ම් එක සමත් වෙලා තියනවා..

Ratu Ilmu Hitam කියන්නේ Kimo Stamboel මහතාගේ අධ්‍යක්ෂණයක්..ඒ වගේම මේ ෆිල්ම් එක රචකයා වෙන්නේ Satan’s Slaves වැනි විශිෂ්ට ඉන්දුනීසියානු සිනමා නිර්මාණ බිහි කරපු Joko Anwar…ෆිල්ම් එකේ Cast එක පැත්තට ටිකක් හැරිලා බැලුවොත් මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන හනීෆ්ගේ චරිතයට පන පොවන්නේ Ario Bayu..ඒ වගේ හනීෆ්ගේ බිරිඳගේ චරිතයට පන පොවන්නේ Hannah Al Rashid..මීට අමතරව Adhisty Zara, Ade Firman Hakim,Putri Ayudya,Shenina Cinnamona,Salvita Decorte,Imelda Therinne වගේ නලු නිළි පිරිසක් එකතු වෙලා තියනවා…ඒ වගේ මේ චිත්‍රපටය එක් සිනමා සම්මානයක් ලබා ගන්න වගේම චිත්‍රපට උළෙල පහක් සඳහා නිර්දේශ වෙන්නත් සමත්කම් දක්වලා තියනවා…දැන් ඉතින් ෆිල්ම් එකේ විස්තර කිව්වා ඇති වගේ…

අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරිලා බලමු…

හනීෆ් කියන්නේ පොඩි කාලේ අනාථයෙක්..එයා හැදී වැඩුනේ බන්ඩි කියලා පුද්ගලයගේ අනාථ නිවාසේ..ඉතින් ලොකු වෙද්දි කැපකාර දෙමව්පියන් ළඟ හැදී වැඩිලා ⁣හනීෆ් හොඳ තැනකට එනවා..ඉතින් ඊට පස්සේ දවසක් හනීෆ් තමන්ගේ පවුලේ අයත් එක්ක අසනීපෙන් ඉන්න බන්ඩි මහත්තයව බලන්න ආපහු කියලා තමන් පොඩි කාලේ හැදුණු වැඩුණු අනාථ නිවාසෙට යනවා…ඒ යන අතර මඟදි හනීෆ්ගේ වාහනේ යමක් හැපෙනවා..බැහැලා බලද්දි හම්බවෙන්නෙනම් මුවෙක්ගේ සිරුරක්..ඉතින් ඒක වැඩිය නොහිතා හනීෆ්ලා ආපහු තමන්ගේ ගමන යනවා..ඒත් හැප්පිලා තියෙන්නේ මුවෙක්නම් නෙවෙයි…දරුවෙක්..ඉතින් අහම්බෙන් වගේ නොහිතුව විදියට හනීෆ්ගේ පොඩිකාලේ යාලුවෝ වුණ ජේෆ්රියි ඇන්ටනුයිත් තමන්ගේ බිරින්දෑවරුත් එක්ක එදාම බන්ඩි මහත්තයව බලන්න එනවා…ඉතින් රෑ යාලුවෝ තුන් දෙනා කතා කර ඉද්දි හනීෆ් දකිනවා වාහනේ බෆර් එකේ තියන රෙදි කෑල්ලක්..ඉතින් හනීෆ්ට එවෙලෙම ඕන වෙනවා හැපුණ දේ මොකද්ද කියලා හරියටම තහවුරු කරගන්න..ඉතින් හනීෆ් ජෙෆ් එක්ක ආපහු ඒ සිදුවීම සිදුවුණු තැනට යනවා..එතන සෝදිසි කරද්දි ජෙෆ්ට් ඒ දරුවගේ සිරුර හම්බවෙනවා..ඉතින් බලද්දි දරුවා මැරිලා කියලා හිතලා එයාලා දරුවව වාහනේට දාගන්න…ඒ් තැනින් ටිකක් එහාට ගියාම මේ දන්නා දකිනවා අනතුරට ලක්වුණ බස් රථයක්..ඉතින් මෙයාලා සෝදිසි කරලා බලද්දි ඒ තමන් හැදුණු වැඩුණු අනාථ නිවා⁣සේ දැන් ජීවත් වෙන ළමයි ටික එදා උදේ ට්‍රිප් එකක් ගියපු බස්..ළමයි සේරම අත්භූත විදියට මැරිලා..ඉතින් මේක දැකපු ජෙෆ්රියි හනීෆුයි ෆුල් හොල්මන්…කරන්න දෙයක් හිතා ගන්න බැරුව මේ දෙන්නා ආපහු අනාථ නිවාසෙට යනවා..ඔන්න ඔය සිද්ධියෙන් තමයි කතාව පටන් ගන්නේ…ඉතින් මෙතනින් එහාට තමයි කතාවේ හොඳම හරිය….මේ ළමයින්ට මොකද වුණේ කියන එක වගේම මේ සේරටම හේතුවත් තවත් ගොඩක් දේවලුත් ඔයාලට කතාව අවසානේට දැනගන්න පුලුවන්….

ඇත්තටම Ratu Ilmu Hitam කියන්නේ කුතුහලය උපරිමෙන්ම තියනවා එක මොහොතකටවත් ෆිල්ම් එකෙන් ඇහැ අහකට ගන්න නොහිතෙන විදියේ නියමම Horror/Thriller ෆිල්ම් එකක්…මම ආරාධනා ඔය හැමෝටම මේ ෆිල්ම් එක රස විඳින්න කියලා…අවසාන ව⁣ශයෙන් සිංහල උපසිරැසිය ගැන යමක් කිව්වොත් මේ ෆිල්ම් එකට තියන එකම E sub එකයි මේ ෆිල්ම් එකේ රිලීස් වුණ HC WEB DL පිටපතේ ෆිල්ම් එකටම සම්බන්ධ කරලා තියන E sub එකයි ගොඩක් වෙනස්..ඒ නිසා HC WEB DL පිටපතේ E Sub එක බලාගෙන තමයි සබ් එක කරේ..ඒ වගේම HC WEB DL පිටපතේ තියන E sub එකෙත් පරස්පරතා තියන ලයින් ටිකක් තිබ්බා..ඉතින් කොහොම හරි ඒවත් ගැළපෙන විදියට නිවැරදි කරලා පුලුවන් උපරිමෙන් හොඳ තත්වයක උපසිරැසියක් ඔයාලට අරගෙන ආවා…?

එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්..අවසාන ව⁣ශයෙන් කියන්න තියෙන්නෙත් දෙපාරක් නොහිත Ratu Ilmu Hitam සලරුව රසවිඳින්න කියලා…එහෙනම් ආපහු ඉකිමනට සිංහල උපසිරැසියකින් හමුවෙමු…එහෙනම් කොල්ලා අපි ගියා..✋?

හැමෝටම සුබ දවසක්..!!!

බුදු සරණයි..!!!!

The post The Queen of Black Magic (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-queen-of-black-magic-2019-sinhala-subtitles/feed/ 0