Shih Chih Tian Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/shih-chih-tian/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 12 Mar 2024 18:50:47 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Shih Chih Tian Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/shih-chih-tian/ 32 32 Kidnapped Soul (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kidnapped-soul-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kidnapped-soul-2021-sinhala-subtitles/#respond Tue, 22 Aug 2023 15:31:48 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51733 Kidnapped Soul Sinhala Sub Kidnapped Soul Sinhala Subtitles Kidnapped Soul (2021) Sinhala Sub Kidnapped Soul (2021) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! අද අපි ඔයාලට අරගෙන ආවේ චීන චිත්‍රපටයක්. මේක Horror , Thriller ශාරණයන්ට අයත් වන්නක්. සිය කුඩා දියණියගෙ පැහැර ගැනීමත් සමඟ ඇයව සොයා ගැනීමට වෙහෙසෙන මවක්. එයට වරදකරු වූ තැනැත්තා දියණිය සොයාගැනීමටත් පෙරම මිය යනවා. […]

The post Kidnapped Soul (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kidnapped Soul Sinhala Sub
Kidnapped Soul Sinhala Subtitles
Kidnapped Soul (2021) Sinhala Sub
Kidnapped Soul (2021) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

අද අපි ඔයාලට අරගෙන ආවේ චීන චිත්‍රපටයක්. මේක Horror , Thriller ශාරණයන්ට අයත් වන්නක්. සිය කුඩා දියණියගෙ පැහැර ගැනීමත් සමඟ ඇයව සොයා ගැනීමට වෙහෙසෙන මවක්. එයට වරදකරු වූ තැනැත්තා දියණිය සොයාගැනීමටත් පෙරම මිය යනවා. ඉතින් කර කියාගන්න දෙයක් නැති මේ මව යම් බලවේගයක පිහිට පතනවා. එතැන් සිට කිසිම හෝඩුවාවක්ද නොමැතිව සිය දියණිය සොයාගැනීමට මේ මවට හැකි වේවිද? ඔයාලම බලල කමෙන්ට් එකකුත් දාගෙන යන්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ සහන් ඉඳුවර සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kidnapped Soul (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kidnapped-soul-2021-sinhala-subtitles/feed/ 0