Shilpa Shukla Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/shilpa-shukla/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 26 Nov 2024 06:14:54 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Shilpa Shukla Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/shilpa-shukla/ 32 32 Yudhra (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/yudhra-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/yudhra-2024-sinhala-subtitles/#respond Tue, 05 Nov 2024 07:20:10 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=80327 Yudhra Sinhala Sub Yudhra Sinhala Subtitles Yudhra (2024) Sinhala Sub Yudhra (2024) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! රුද්‍රා පොඩි කාලෙ ඉඳන්ම වසයි. දෙමාපියන් ඇක්සිඩන්ට් එකකින් මැරුණට පස්සෙ, ඔහුගෙ පියාගෙ පොලිස් යාලුවන් වන කාර්තික් සහ රෙහ්මාන් ඔහුව හදාගන්නවා. රුද්‍රාට මාරෙට කේන්ති යනවා. පාලනය කරගන්න බෑ. වලියටම තමයි බර. ඔහු හැදෙයි කියල හිතල ජාතික ශිෂ්‍යභට පුහුණු ඇකඩමියටත් […]

The post Yudhra (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Yudhra Sinhala Sub
Yudhra Sinhala Subtitles
Yudhra (2024) Sinhala Sub
Yudhra (2024) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

රුද්‍රා පොඩි කාලෙ ඉඳන්ම වසයි. දෙමාපියන් ඇක්සිඩන්ට් එකකින් මැරුණට පස්සෙ, ඔහුගෙ පියාගෙ පොලිස් යාලුවන් වන කාර්තික් සහ රෙහ්මාන් ඔහුව හදාගන්නවා. රුද්‍රාට මාරෙට කේන්ති යනවා. පාලනය කරගන්න බෑ. වලියටම තමයි බර. ඔහු හැදෙයි කියල හිතල ජාතික ශිෂ්‍යභට පුහුණු ඇකඩමියටත් සම්බන්ධ කරනවා. නමුත් හරියන්නෙ නැති තැන රෙහ්මාන් ඔහුට මෙහෙම කියනවා.

“ඔයා හරියට ඔයාගේ තාත්තා වගේ. ගිරිශ් ඔයා වගේමයි. ඔහු ඕනෑම දෙයක් කතා කරන්න කලින් තරහ ගන්නවා. ඔහු අවදානම් ගන්න, සටන් තෝරාගන්න ප්‍රිය කලා. හරියටම ඔයා වගේ. ඒත් ඔයාලා දෙන්න එක විදියකින් වෙනස්. ගිරිෂ් තමන්ගෙ තරහ අපතේ හැරියෙ නෑ. ඔහු ඒක නිවැරදි ආකාරයෙන් භාවිතා කලා. කුඩු මුදලාලිලාට විරුද්ධව සටන් කළා. සමහර විට ඔහු මිය ගියෙත් ඒ නිසා. අපිට ඔප්පු කරන්න බැරි උනා, ඒත්…ඔවුන්ගේ අනතුර අහම්බයක් නෙමේ. ඒක කොන්ත්‍රාත් එකක්. මට ඕනෙ මගේ මිනිහෙක් උන්ගෙ ජාලයට දාන්න. පොලීසිය වෙනුවෙන් රහසිගත ඒජන්ට් කෙනෙක් විදිහට සේවය කරන්න කැමතිද? මේ මෙහෙයුම පටන් ගත්තෙ ඔයාගෙ පියා. ඔයාට පුලුවන් ඒක ඉවර කරන්න’. ඉතින් රුද්‍රාගෙ ජීවිතයට මොන මොන විනාශ එයිද? ඔහුගේ දෙමාපියන්ගේ මිනීමරුවා කවුද? අවසානයේ ඔහු කේන්තිය පාලනය අරන්න ඉගෙන ගනීවිද? චිත්‍රපටය බලමු.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Yudhra (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/yudhra-2024-sinhala-subtitles/feed/ 0
Farrey (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/farrey-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/farrey-2023-sinhala-subtitles/#respond Wed, 03 Jul 2024 19:16:50 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=72022 Farrey Sinhala Sub Farrey Sinhala Subtitles Farrey (2023) Sinhala Sub Farrey (2023) Sinhala Subtitles

The post Farrey (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Farrey Sinhala Sub
Farrey Sinhala Subtitles
Farrey (2023) Sinhala Sub
Farrey (2023) Sinhala Subtitles

The post Farrey (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/farrey-2023-sinhala-subtitles/feed/ 0
Bastar: The Naxal Story (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bastar-the-naxal-story-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bastar-the-naxal-story-2024-sinhala-subtitles/#comments Sun, 19 May 2024 16:35:49 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=70376 Bastar: The Naxal Story Sinhala Sub Bastar: The Naxal Story Sinhala Subtitles Bastar: The Naxal Story (2024) Sinhala Sub Bastar: The Naxal Story (2024) Sinhala Subtitles ඉන්දියාවේ 2023 වසරේ වැඩිම කතාබහට ලක්උන චිත්‍රපටියක් විදියට The Kerala Story චිත්‍රපටිය හදුන්වන්න පුලුවන් නේ. ඒ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරපු Sudipto Sen ගේ නවතම චිත්‍රපටිය තමයි අද මේ විදියට අරන් […]

The post Bastar: The Naxal Story (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bastar: The Naxal Story Sinhala Sub
Bastar: The Naxal Story Sinhala Subtitles
Bastar: The Naxal Story (2024) Sinhala Sub
Bastar: The Naxal Story (2024) Sinhala Subtitles

ඉන්දියාවේ 2023 වසරේ වැඩිම කතාබහට ලක්උන චිත්‍රපටියක් විදියට The Kerala Story චිත්‍රපටිය හදුන්වන්න පුලුවන් නේ. ඒ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරපු Sudipto Sen ගේ නවතම චිත්‍රපටිය තමයි අද මේ විදියට අරන් ආවේ. ඉන්දියානු මාඕවාදය එහෙමත් නැත්තම් නක්සල්වාදය කියන්නේ සිය දහස් ගානකට ජීවිත නැති කරලා, ආර්ථික වශයෙන් විශාල පාඩුවක් කරපු කැරැල්ලක් ඉතින් මේ කැරැල්ල පාදක කරගෙන නිර්මාණය වුන චිත්‍රපටිය තමයි baster the nexal story කියන්නේ. . හැබැයි මේ චිත්‍රපටිය යම් දේශපාලන පසුබිමක් නියෝජනය කරන නිසා වගේම මේක සිනමා ශාලාවලට නිකුත් උනත් චිත්‍රපටියට ලැබිලා තියෙන්නේ සමහර තියටර් වල දර්ශන වාර එකක් දෙකක් විතරයි. ඉතින් ආදායම් අතින් නම් සාර්ථක වෙන්න බැරි උනා. නමුත් IMDB හි 6.5ක අගයක් ගන්න නම් මේක සමත් උනා.

නිර්ජා මාධවන් කියන්නේ අපි එස් නිලධාරිණියක්. නක්සල් වරුන්ට හිසරදයක් වෙලා ඉන්නේ මේ කෙනා තමයි. මොකද ඇය විසින් හමුදාවත් එක්ක මේ අයව නැති කරලා දාන්න පුලුවන් උපරිමයෙන් වැඩ කරනවා. ngo වගේම වමේ බලවේග පක්ෂයන් විසින් තමයි මේ නක්සල් වාදින්ට උපකාර කරන්නේ. සරසවි සිසුන් වගේම මුදලට කැදර දේශපාලන නිතිඥයින් එක්ක එකතුවෙලා ඔවුන් විසින් හමුදාව මේ කරන නක්සල් විරෝධි මෙහෙයුම අසරණ ගම්වැසියන් ඝාතන තැතක් විදියට පෙන්විමට උත්සහා කරන්නෙත් මේ අතරවාරයේම තමයි. මේ සදහා සමාජමාධ්‍ය පත්තර හැම එකක්ම උදව්වට ගන්නවා. නක්සල් වරුන් අහිංසක ගම්වැසියන් ඝාතනය කරන එක පැත්තක දාලා හමුදාවෙන් නක්සල් වරුන්ගේ මරණයන් අහිංසක මිනිස්සුන්ගේ මිනිමැරුම් කියලා පෙන්වමින් මානව හිමිකම් වගේම ජාත්‍යන්තර මාධ්‍ය අවධානයත් අරන් මේ මෙහෙයුම නවත්වන්න හැදුවාත් මේ සියළුම බාධක මැදගෙන නිර්ජා මාධවන් කරපු මෙහෙයුම තමයි චිත්‍රපටිය පුරාවට තියෙන්නේ. මේක 2007 – 2010 අතර කාලයේ සිදුවු සත්‍ය සිදුවිම් මතින් නිර්මාණය කරපු චිත්‍රපටියක්. ලංකාවේ කාලයක් හිසරදයක් උන පුද්ගලයෙකුත් මේ චිත්‍රපටියේ ඉන්නවා මාවෝවාදින් එක්ක. කොහොම හරි ත්‍රස්තවාදය ත්‍රස්තවාදයම තමයි. ඒක නැති කරලා දාන එක තමයි මුලිකවම ඉලක්කය කියලායි අවසාන වශයෙන් කියන්න නම් තියෙන්නේ.

The post Bastar: The Naxal Story (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bastar-the-naxal-story-2024-sinhala-subtitles/feed/ 2
HIT: The First Case (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/hit-the-first-case-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/hit-the-first-case-2022-sinhala-subtitles/#respond Sat, 26 Nov 2022 17:57:09 +0000 https://sinhalasub.net/?post_type=movies&p=33152 HIT: The First Case Sinhala Sub HIT: The First Case Sinhala Subtitles HIT: The First Case (2022) Sinhala Sub HIT: The First Case (2022) Sinhala Subtitles

The post HIT: The First Case (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
HIT: The First Case Sinhala Sub
HIT: The First Case Sinhala Subtitles
HIT: The First Case (2022) Sinhala Sub
HIT: The First Case (2022) Sinhala Subtitles

The post HIT: The First Case (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/hit-the-first-case-2022-sinhala-subtitles/feed/ 0