Shivaji Guruvayoor Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/shivaji-guruvayoor/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 02 Apr 2025 11:18:40 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Shivaji Guruvayoor Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/shivaji-guruvayoor/ 32 32 Solomante Theneechakal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/solomante-theneechakal-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/solomante-theneechakal-2022-sinhala-subtitles/#respond Wed, 02 Apr 2025 11:05:00 +0000 https://sinhalasub.net/?post_type=movies&p=30283 Solomante Theneechakal Sinhala Sub Solomante Theneechakal Sinhala Subtitles Solomante Theneechakal (2022) Sinhala Sub Solomante Theneechakal (2022) Sinhala Subtitles Solomante Theenechakal කියන්නේ, ලාල් ජෝස් විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ PG ප්‍රගීෂ් විසින් රචනා කරන ලද 2022 නිකුත් වූ ඉන්දියානු මලයාලම් භාෂා ආදර ත්‍රාසජනක චිත්‍රපටයකි. LJ Films නිෂ්පාදන ආයතනය හරහා Lal Jose විසින් නිෂ්පාදනය කරන ලද මෙම […]

The post Solomante Theneechakal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Solomante Theneechakal Sinhala Sub
Solomante Theneechakal Sinhala Subtitles
Solomante Theneechakal (2022) Sinhala Sub
Solomante Theneechakal (2022) Sinhala Subtitles

Solomante Theenechakal කියන්නේ, ලාල් ජෝස් විසින් අධ්යක්ෂණය කරන ලද සහ PG ප්රගීෂ් විසින් රචනා කරන ලද 2022 නිකුත් වූ ඉන්දියානු මලයාලම් භාෂා ආදර ත්රාසජනක චිත්රපටයකි. LJ Films නිෂ්පාදන ආයතනය හරහා Lal Jose විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්රපටයේ Joju George සමග Vincy Aloshious සහ නවකයන් වන Darshana S Nair, Shambhu Menon සහ Addis Antony Akkara ප්රධාන චරිත නිරූපණය කරති. සංගීත අධ්යක්ෂක, විද්යාසාගර් චිත්රපටයේ සංගීතය රචනා කළ අතර, කැමරාකරණය අජ්මාල් සාබු විසින් සිදු කරන ලදී.
වැඩි විස්තර නැතිව කතාව පැත්තට හැරෙමු කෝ….!
තරුණ කාන්තා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු වන සුජා සහ ග්ලයිනාගේ මිත්රත්වය පරීක්ෂාවට ලක්වන්නේ සුජාගේ පෙම්වතා වූ සරත් අපරාධයකට සම්බන්ධ වූ විටය. ඔවුන්ගේ මිත්රත්වය කාලයාගේ ඇවෑමෙන් පවතිනු ඇත්ද ? ??කතාවේ රසයට බාධා වෙන නිසා, මම වැඩි විස්තර නම් කියන්න යන්නේ නෑ…ඉතිං යාළුවනේ ඉදිරියට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕන නම් අනිවා ෆිල්ම් එක බලන්නකෝ...??

The post Solomante Theneechakal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/solomante-theneechakal-2022-sinhala-subtitles/feed/ 0
The Priest (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-priest-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-priest-2021-sinhala-subtitles/#respond Sat, 04 Jan 2025 16:20:24 +0000 https://sinhalasub.net/?post_type=movies&p=4887 The culprits behind multiple deaths in a family over a few years are exposed, but there is more to it than meets the eye.

The post The Priest (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The culprits behind multiple deaths in a family over a few years are exposed, but there is more to it than meets the eye.

The post The Priest (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-priest-2021-sinhala-subtitles/feed/ 0
Mazhayathu (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mazhayathu-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mazhayathu-2018-sinhala-subtitles/#respond Sun, 11 Feb 2024 04:30:31 +0000 https://sinhalasub.net/?post_type=movies&p=6515 One day, a bizarre incident shakes the whole family and ruins their happiness. Venugopal finds himself being the victim of people’s angry reactions and to make matters worse, he is shocked to find the reason behind the reactions.

The post Mazhayathu (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
One day, a bizarre incident shakes the whole family and ruins their happiness. Venugopal finds himself being the victim of people’s angry reactions and to make matters worse, he is shocked to find the reason behind the reactions.

The post Mazhayathu (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mazhayathu-2018-sinhala-subtitles/feed/ 0
Kantharam (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kantharam-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kantharam-2019-sinhala-subtitles/#respond Wed, 08 Mar 2023 11:30:29 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1385 කතාව පටන් ගන්නේ බ්‍රේකින් නිවුස් එකකින්…කේරලා කර්නාටක මායිමේ සිදුවන අපරාද වල උග්‍ර වීම නිසා මිනිසුන්ට සුදුවන හිරි හැර, ඒ වගේම Athithi.com කියන සංචාරක වෙබ් අඩවියෙන් අලුතින් විවාහ වෙන අය සංචාරය කරන්න කේරලා කර්නාටක ප්‍රදේශයට යනවා.. එහි සිටින දරුණු මංකොල්ල කරුවන් පිරිසක් කරන කූට වැඩ ගැන පොලීසියට තොරතුරු දැන ගන්න ලැබෙනවා. ඒත් හරියට පරීක්ෂණ කර ගන්න […]

The post Kantharam (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
කතාව පටන් ගන්නේ බ්‍රේකින් නිවුස් එකකින්…කේරලා කර්නාටක මායිමේ සිදුවන අපරාද වල උග්‍ර වීම නිසා මිනිසුන්ට සුදුවන හිරි හැර, ඒ වගේම Athithi.com කියන සංචාරක වෙබ් අඩවියෙන් අලුතින් විවාහ වෙන අය සංචාරය කරන්න කේරලා කර්නාටක ප්‍රදේශයට යනවා.. එහි සිටින දරුණු මංකොල්ල කරුවන් පිරිසක් කරන කූට වැඩ ගැන පොලීසියට තොරතුරු දැන ගන්න ලැබෙනවා. ඒත් හරියට පරීක්ෂණ කර ගන්න බැරි නිසා කේස් යට ගැහිලා යනවා.
නමුත් සිද්ධාර්ත් කියන පොලිස් නිලධාරියාව මේ සිද්දිය ගැන විමර්ශනය කරන්න පත් කරනවා…කේස් එක බාර ගන්න වෙන්නෙත් සිද්ධාර්ත්ගේ විවාහයෙන් පස්සේ, ඉතින් සිද්ධාර්ත් මේ ගැන හොයන්නත් එක්කම Athithi.com කියන සංචාරක වෙබ් අඩවියෙන් ඒ පැත්තට යනවා. ගෙවල් වලට හොරෙන් විවාහ උන ස්වාතිත් එක්ක යනවා. මෙහෙ⁣ම යද්දි කැලේ හරියෙදි වාහනේට මිනිහෙක් හැප්පෙනවා…..
ඉතුරු ටික මම කියන්නේ නෑ…ඔයාලම බලන්න එහෙනම් ඔයාලට සුභ දවසක් තෙරුවන් සරණයි..!!!

The post Kantharam (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kantharam-2019-sinhala-subtitles/feed/ 0