Shraddha Srinath Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/shraddha-srinath/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 21 Feb 2025 23:22:16 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Shraddha Srinath Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/shraddha-srinath/ 32 32 Daaku Maharaaj (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/daaku-maharaaj-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/daaku-maharaaj-2025-sinhala-subtitles/#respond Fri, 21 Feb 2025 17:36:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=91443 Daaku Maharaaj Sinhala Sub Daaku Maharaaj Sinhala Subtitles Daaku Maharaaj 2025 Sinhala Sub Daaku Maharaaj (2025) Sinhala Sub Daaku Maharaaj (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Daaku Maharaaj (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Daaku Maharaaj Sinhala Sub
Daaku Maharaaj Sinhala Subtitles
Daaku Maharaaj 2025 Sinhala Sub
Daaku Maharaaj (2025) Sinhala Sub
Daaku Maharaaj (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Daaku Maharaaj (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/daaku-maharaaj-2025-sinhala-subtitles/feed/ 0
Mechanic Rocky (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mechanic-rocky-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mechanic-rocky-2024-sinhala-subtitles/#respond Fri, 03 Jan 2025 13:56:54 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=86013 Mechanic Rocky Sinhala Sub Mechanic Rocky Sinhala Subtitles Mechanic Rocky 2024 Sinhala Sub Mechanic Rocky (2024) Sinhala Sub Mechanic Rocky (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Mechanic Rocky (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mechanic Rocky Sinhala Sub
Mechanic Rocky Sinhala Subtitles
Mechanic Rocky 2024 Sinhala Sub
Mechanic Rocky (2024) Sinhala Sub
Mechanic Rocky (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mechanic Rocky (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mechanic-rocky-2024-sinhala-subtitles/feed/ 0
Aaraattu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/aaraattu-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/aaraattu-2022-sinhala-subtitles/#respond Mon, 23 Dec 2024 01:14:40 +0000 https://braszers.tk/?post_type=movies&p=16128 Aaraattu Sinhala Subtitles Aaraattu (2022) Sinhala Subtitles Goparajan / Gopan, a native of Neyyattinkara and a real estate tycoon buys a large piece of land in Chittur for a construction purpose, but on his arrival, he learns that the residents are forcefully and unlawfully evicted from their properties by an Andhra based real estate mafia […]

The post Aaraattu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aaraattu Sinhala Subtitles

Aaraattu (2022) Sinhala Subtitles

Goparajan / Gopan, a native of Neyyattinkara and a real estate tycoon buys a large piece of land in Chittur for a construction purpose, but on his arrival, he learns that the residents are forcefully and unlawfully evicted from their properties by an Andhra based real estate mafia using illegal land acquisition rules with support from the local authorities and government officials.

The post Aaraattu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/aaraattu-2022-sinhala-subtitles/feed/ 0
K-13 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/k-13-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/k-13-2019-sinhala-subtitles/#respond Fri, 15 Nov 2024 04:40:50 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14431 කතාව ගැන කියනවනම්,මදි අලගන් කියන්නෙ සහය අධ්‍යක්ෂක වරෙක් විදියට වැඩකරන කෙනෙක්,ඉතින් මෙයා හදන්නෙ මෙයාගේම කතවක් ලියල එයාගෙම චිත්‍රපටියක් කරගන්න,ඉතින් එහෙම ඉන්න අතරේ මෙයා යාලුවෝ එක්ක ටිකක් විනෝදෙන් ඉන්න ඕනි කියල,පොඩි සාදයක් දාන්න කියල පබ් එකකට යනවා,යනව කිව්ව යාලුවෝ ටික බලෙන් එක්කරගෙන යනවා,එහෙම ටිකක් ඉන්න කොට මෙයාට එක ගැහැණු ළමයෙක් හම්බවෙනවා.. ඉතින් එයත් එක්ක ටිකක් කතා […]

The post K-13 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
කතාව ගැන කියනවනම්,මදි අලගන් කියන්නෙ සහය අධ්‍යක්ෂක වරෙක් විදියට වැඩකරන කෙනෙක්,ඉතින් මෙයා හදන්නෙ මෙයාගේම කතවක් ලියල එයාගෙම චිත්‍රපටියක් කරගන්න,ඉතින් එහෙම ඉන්න අතරේ මෙයා යාලුවෝ එක්ක ටිකක් විනෝදෙන් ඉන්න ඕනි කියල,පොඩි සාදයක් දාන්න කියල පබ් එකකට යනවා,යනව කිව්ව යාලුවෝ ටික බලෙන් එක්කරගෙන යනවා,එහෙම ටිකක් ඉන්න කොට මෙයාට එක ගැහැණු ළමයෙක් හම්බවෙනවා.. ඉතින් එයත් එක්ක ටිකක් කතා කර කර ඉන්න කොට මේ දෙන්න ගොඩක් ෆිට් වෙනවා..එතනින් එහාට තමයි අදහගන්න බැරි දේ වෙන්නේ,ඊට පහුවදා උදෑසනට මදීට සිහිය එන කොට එයා ඉන්නේ කාමරයක් ඇතුලේ,පුටුවකට තියල ගැට ගහල,හෙලවෙන්නවත් බෑ,එයාගේ පිටිපස්සෙන් කවුරු හරි ඉන්නවා,ඒත් එයාට බලන්න විදියක් නෑ කවුද ඉන්නේ කියල,මදී කොච්චර කෑගැහුවත් පිටිපස්සෙ ඉන්න කෙනා උත්තර දෙන්න්වත්,හෙල්ලෙන්නෙවත් නෑ,දැන් තියෙඅ ප්‍රශ්නේ තමයි, මදී කොහොමද පාර්ටි එකෙ ඉදන් මේ කාමරේට ආවේ, කවුද එයාව මෙහෙම ගැටගහල තියෙන්නේ?.. එයාගේ පිටිපස්සෙන් ඉන්න කෙනා කවුද? ඇයි එයා කතා කරන්නෙවත් නැත්තේ හෙල්ලෙන්වත් නැත්තේ? එහෙනම් අරගෙනම බලන්න අන්තිම තප්පරේ වෙනකම්ම හිතාගන්න බැරිවෙයි මොකක්ද මේ වෙන්නෙ කියලා ඔයාලට?

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post K-13 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/k-13-2019-sinhala-subtitles/feed/ 0
Saindhav (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/saindhav-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/saindhav-2024-sinhala-subtitles/#respond Tue, 06 Feb 2024 00:23:53 +0000 https://sinhalasub.life/?post_type=movies&p=66004 Saindhav Sinhala Sub Saindhav Sinhala Subtitles Saindhav (2024) Sinhala Sub Saindhav (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් කැම්පස් එකේ එසයිමන්ට් භීෂණ අස්සෙත් ඔයාලට අළුත්ම තෙළුගු ෆිල්ම් එකකට උපසිරසි අරගෙන මම ආවා.. වැඩිය සද්දයක් බද්දයක් නැතුව ආපු මේ “සයින්දව්” තෙලිගු ෆිල්ම් එක පහුගිය ජනවාරි 13 වෙනිදා තිරගත කිරීම් ඇරඹි අතර මේ ෆිල්ම් එක සයිලේෂ් කොලානුගේ අධ්‍යක්ෂනයක් හැඩවුනු […]

The post Saindhav (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Saindhav Sinhala Sub
Saindhav Sinhala Subtitles
Saindhav (2024) Sinhala Sub
Saindhav (2024) Sinhala Subtitles


ඔන්න එහෙනම් කැම්පස් එකේ එසයිමන්ට් භීෂණ අස්සෙත් ඔයාලට අළුත්ම තෙළුගු ෆිල්ම් එකකට උපසිරසි අරගෙන මම ආවා.. වැඩිය සද්දයක් බද්දයක් නැතුව ආපු මේ “සයින්දව්” තෙලිගු ෆිල්ම් එක පහුගිය ජනවාරි 13 වෙනිදා තිරගත කිරීම් ඇරඹි අතර මේ ෆිල්ම් එක සයිලේෂ් කොලානුගේ අධ්‍යක්ෂනයක් හැඩවුනු වෙන්කටේෂ් එහෙමත් නැත්නම් අපි හැමෝම දන්න වෙන්කි මාමා රංගනයෙන් දායක උනු 75වෙනි සිනමාපටය.

ඒවගේම මේ ෆිල්ම් එකේ පසුබිම් මටත් ගොඩක් හුරුපුරුදුයි වගේම ඔයාලටත් ඒ වෙනස දැනෙයි.. මොකද මේ සිනමාපටයේ බොහෝ රූගතකිරීම් දර්ශන ලංකාවේත් කරලා තියෙනවා ඔයාලට බලාගන්න පුළුවන්.. ඉතින් ආදායම අතිනුත් වැඩිය කතා බහට ලක් නොවුනු මේ ෆිල්ම් එකටත් විචාරකයින්ගෙන් ලැබිලා තිබුනේ මික්ස් රිවීව්ස්..

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත් ,

Venkatesh Daggubat – [සයින්දව් කෝනේරු]
Nawazuddin Siddiqu – [විකාස් මලික්]
Arya – [මානස්]
Shraddha Srinath – [මනෝග්‍යා]
Ruhani Sharma – [‍ඩොක්ටර් රේණු]
Andrea Jeremiah – [‍ජස්මින්]

නම ඇසූ පමණින් හැමෝම ෂොක් වෙන “සයිකෝ” එහෙමත් නැත්නම් සයින්දව් කෝනේරු කියන්නේ වර්තමානයේ චන්ද්‍රප්‍රස්තා වල වරායේ වැඩ කරන දොඹකර ක්‍රියාකරුවෙක්.. මෙයාගේ නෝනා නැතිවෙලා වගේම මෙයාට ඉන්නවා ලස්සන පුංචි බෝනික්කියක්.. එයා තමයි ගයාත්‍රී.. ඉතින්.. මේ දෙන්නගේ පාළු මකන්න මෙයාලට තව කෙනෙක් එකතු උනා ඒ තමයි මනෝ ආන්ටි.. ඉතින් කාලය ගෙවී යත්ම ගයත්‍රී හදිසියේම සිහිසුන්ව ඇද වැටෙනවා.. එහිදී දැනගන්න ලැබෙන්නේ ගයත්‍රිට ජානමය රෝගයක් තියෙනවා කියලා.. ඒවගේම මේ ලෙඩේට තියෙන එකම බෙහෙතත් කෝටි 17ක් වෙනවා.. ඇත්තටම එච්චර ගාණක් සයින්දව් කොහෙන් හොයන්නද ?

මම කතාව කියන්න යන්නෙ නෑ ඔයාලා බලලම ඉන්නකෝ..

මේ ෆිල්ම් එකෙත් විදින්න පුළුවන් ලස්සන සිංදු කීපයක් තියෙනවා අවසානෙට ඔයාලට පොඩි සර්ප්‍රයිස් එකකුත් තියෙනවා ඔන්න.. හැමදාමත් කියනවා වගේ මේ පාරත් තිරය පිටුපස ඉදන් ශාන් සසංග සහෝදරයා ලොකු හයියක් උනා වගේම..සිනෙරූ පවුලේ සමිත අයියා ඇතුළු උදව් කළ හැමෝටම ස්තුතියි..

එහෙනම් ගිහින් එන්නම් ,
තවත් අළුත් උපසිරැසියකින් ඉක්මණින් හමුවෙමු.
ඔබට ජය !

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ කවිෂ්ක සංකල්ප  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

 

ෆේස්බුක් හරහා මෙම චිත්‍රපටය නැරඹීමට අපගේ Facebook ගෟප් එකට ජොයින් වෙලා මොඩරේට ගන්න ඕන ලමායි …
කරන්න තියෙන්නෙ මෙච්චරයි??

පහල ලින්ක් එකෙන් ගිහින් අපේ Facebook ගෘප් එකට ජොයින් වෙන්න ලමායි ??
Link :- Facebook Group

හා හා ජොයින් උනාට විතරක් මදි ?

 

ඔයා ජොයින් උනාට පස්සෙ මොඩරේට ඉන්වයිට් එකක් එයි අපේ ගෘප් එකෙන් , ඒකත් අනිවාර්යෙන් Accept කරන්න ඕන,

ඊට පස්සෙ අපි පහලින් දීල තියෙන Watch Online ලින්ක් වලින් ගිහින් ඔයාලට Facebook එකෙන්ම ෆිල්ම් බලන්න පුළුවන් ❤?

The post Saindhav (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/saindhav-2024-sinhala-subtitles/feed/ 0
Irugapatru (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/irugapatru-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/irugapatru-2023-sinhala-subtitles/#respond Sat, 20 Jan 2024 19:17:33 +0000 https://sinhalasub.life/?post_type=movies&p=65044 Irugapatru Sinhala Sub Irugapatru Sinhala Subtitles Irugapatru (2023) Sinhala Sub Irugapatru (2023) Sinhala Subtitles

The post Irugapatru (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Irugapatru Sinhala Sub
Irugapatru Sinhala Subtitles
Irugapatru (2023) Sinhala Sub
Irugapatru (2023) Sinhala Subtitles

The post Irugapatru (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/irugapatru-2023-sinhala-subtitles/feed/ 0
Jersey (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/jersey-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/jersey-2019-sinhala-subtitles/#respond Fri, 20 Oct 2023 09:22:02 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=57723 Jersey Sinhala Sub Jersey Sinhala Subtitles Jersey (2019) Sinhala Sub Jersey (2019) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ” ඔබේ සිහිනය හඹායන්න කෙතරම් කටුක වුවත්.. කෙතරම් බාධා මැද වුවත්.. සමහරුන් අවලාද නගාවි.. සමහරුන් ඔබව ප්‍රතික්ෂේප කරාවි.. ඒත් අත්නොහරින්න.. හඹායන්න ඔබේ සිහිනය ඔබ තවත් ප්‍රමාද නැත “ ක්‍රිකට්..අපි පුංචි කාලෙ ඉදම්ම මේ වෙනකම්ම අත්නොහැරපු ක්‍රීඩාවක්.මැච් බලන එකයි […]

The post Jersey (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Jersey Sinhala Sub
Jersey Sinhala Subtitles
Jersey (2019) Sinhala Sub
Jersey (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

” ඔබේ සිහිනය හඹායන්න

කෙතරම් කටුක වුවත්..

කෙතරම් බාධා මැද වුවත්..

සමහරුන් අවලාද නගාවි..

සමහරුන් ඔබව ප්‍රතික්ෂේප කරාවි..

ඒත් අත්නොහරින්න..

හඹායන්න ඔබේ සිහිනය

ඔබ තවත් ප්‍රමාද නැත “

ක්‍රිකට්..අපි පුංචි කාලෙ ඉදම්ම මේ වෙනකම්ම අත්නොහැරපු ක්‍රීඩාවක්.මැච් බලන එකයි ක්‍රිකට් ගහන එකයි නොකරන කොල්ලෙක් හොයා ගන්න එකනම් අද කාලෙ දුර්ලභ දෙයක්.ඒ තරමටම ක්‍රිකට් අපේ ජීවිතේට ලං වෙලා.

සමහර අය ඉන්නව ක්‍රිකට් තමන්ගෙ ජීවිතේ අරමුණ කරගෙන.ඉතින් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන එක , ඒ හරහා දිගුගමනක් ඇවිත් ජාතික කණ්ඩායම නියෝජනය කරන එක, මේ දේවල් ලේසි නෑ.. ලොකු කට්ටක් කන්න ඕනි වගේම දේශපාලන බලපෑම්, සල්ලි බලය වගේ දේවල් වල මැදිහත් වීම් එක්ක දක්ෂතාවයට තැනක් නැති වී තිබීමත් මහත් ව්‍යසනයක්.

හිතන්න..නොයෙකුත් අපහසුතා එක්ක,පවුලෙන් වෙන බලපෑම් එක්ක යම් අවස්ථාවක් ඒවි ක්‍රිකට් සිහිනය අතරමග නවතන්න වෙන..ඒත් ප්‍රකෘති මානසිකත්වයකින් ජීවත් විය හැකිද ?..

හරි එහෙනම් ෆිල්ම් එක පැත්තට හැරෙමු… 2019 අවුරුද්දේ අප්‍රේල් 19 වෙනිදායින් තිරගත කිරීම ආරම්භ කල මේ තෙලිඟු සලරුව ඉතා සාර්ථක අන්දමින් ලොවපුරා තිරගත වුනා.ඒ වගේම Blockbuster වුනු ෆිල්ම් එකක් විදියට 2019 වර්ෂයේ තිරගත වූ චිත්‍රපට අතුරින් දකුණු ඉන්දියාවේ ඉහළම Box Office ආදායමක් ලබා ගත් චිත්‍රපට අතර 10 වන ස්ථානයේත් මේ වන විට පසු වෙනවා.

සාමාන්‍යයෙන් තෙලිඟු සිනමාපටයකට ලේසියෙන් නොලැබෙන විදියෙ 8.5/10 ක IMDB අගයකුත් මේ සඳහා හිමි වී තිබෙනවා.Drama / Sport වර්ගයට අයත් මේ චිත්‍රපටය Gowtam Tinnanuri ගේ අධ්‍යක්ෂණයක්..ඒ වගේම Anirudh Ravichanderගේ සංගීතයෙන්..Suresh Naga Vamshi ගේ නිශ්පාදනයෙන් නිම වී තිබෙනවා.

චිත්‍රපටයේ රංගනදායකත්වයන් ගැන කතා කලොත් ප්‍රධාන නලුවාගේ කාර්යභාරය ඉටු කරන්නේ තෙලිඟු සිනමාවේ Natural Star ⭐ ලෙසින් හඳුන්වන වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම විශිෂ්ඨ ගනයේ රංගන කුසලතාවයකට හිමිකම් කියන Nani විසින්.ප්‍රධාන නිලිය ලෙසින් එක් වන්නේ තෙලිඟු සිනමාවට තවමත් කෝඩුකාර වගේම පලමු වතාවට ප්‍රධාන නිලියක් ලෙසින් තෙලිඟු සිනමාවට එක්වන හුරුබුහුටි හැඩකාරිය Shraddha Srinath විසින්..මීට අමතරව Sathyaraj,Sampath Raj වගේ අපට නිතර හමුවන නලු නිලියන් රැසක් මීට එක් වී තිබෙනවා..

ඉතින් නානිගෙ ලොකු රසිකයෙක් විදියට මම මෙහි නානිගෙ රංගනය ගැන නම් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනි..මේ චිත්‍රපටය තිරගත වුනු දිනයේම ඔයාල දකින්න ඇති තෙලිඟු සිනමාවේ තවත් සුපිරි නලිවෙක් වෙන අල්ලු අර්ජුන් පවා සමාජ ජාල හරහා නානිගේ රංගනය පැසසුමට ලක් කරල තිබ්බා.විජේ දේවරකොන්ඩා වගේ නැගී එන නලුවො ඇතුලු ගොඩක් අය මේ ගැන සඳහන් කරල තිබ්බා..ඉතින් මාත් දකින විදියට නානිගෙ වෙනස්ම වගේම රංගනදිවියේ හොඳම රංගනය මේ චිත්‍රපටය හරහා ඔයාලට බලා ගන්න පුලුවන් වෙයි.

හරි මං පොඩ්ඩක් මතක් කරන්නම් කතාව ගැන..කතාව පටන් ගන්නකොටම තරුණයෙක් පොත් සාප්පුවකට ගිහින් ” jersey ” විදියට නම සඳහන් පොතක් ගන්නවා..එතකොට ඒ පොතම ගන්න එන ගෑනු ලමයෙක්ට ඒ පොත ගන්න බැරි වෙනවා..මොකද අර තරුණයා අරන් තිබ්බේ අවසාන කොපිය නිසා..ඒත් කොහොමහරි එයා ඒ ගෑනු ලමයට පොත දීල කියනවා ඒ පොතේ සඳහන් වෙන්නේ

තමන්ගෙ තාත්තා ගැන කියලා..එතනින් මේ කතාව අතීතයට දිව යනවා..

අර්ජුන්..රංජි කුසලාන ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලිය කලඹපු විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙක්..

මෙතැන් පටන් ඔහුගේ කතාව බලන්න ඔබට අවසරයි..

ඉතින් මං උඩදි කියපු කරුණු කොහොමද මේ කතාවට ගැලපෙන්නේ කියනවනම් අර්ජුන් හඹා යන ක්‍රිකට් සිහිනයත් මල් පලසකින් යන ගමනක් නෙමෙයි..ඒත් ජීවිතේ හීන හඹා යන්න ඔබට ඔහු කියාදෙවි.

එහෙනම් ආරාධනා කරනවා හැමෝටම අනිවාරෙන්ම නරඹන්න මේ තෙලිඟු සලරුවත් ඔබට එය බොහො පාඩම් කියාදේවි…

ගිහින් එන්නම් එහෙනම් තවත් ෆිල්ම් එකකින් හමුවනතුරු ඔබට ජය ✌

ප්‍රමාද නැත

හඹා යන්න ඔබේ සිහිනය

~ ජයගන්න ජීවිතය..ජයගන්න ලෝකය ~

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ මදුශාන් ප්‍රියන්කර සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Jersey (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/jersey-2019-sinhala-subtitles/feed/ 0