Shuya Sophia Cai Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/shuya-sophia-cai/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 12 Mar 2024 12:24:23 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Shuya Sophia Cai Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/shuya-sophia-cai/ 32 32 Meg 2: The Trench (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/meg-2-the-trench-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/meg-2-the-trench-2023-sinhala-subtitles/#comments Fri, 25 Aug 2023 20:25:26 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=52101 Meg 2: The Trench Sinhala Sub Meg 2: The Trench Sinhala Subtitles Meg 2: The Trench (2023) Sinhala Sub Meg 2: The Trench (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න එහෙනම් උණු උණුවෙන්ම අද උදේ ආව ෆිල්ම් එකක් අරන් ආව හැමෝටම… ඒක තමයි ගොඩක් ආසාවෙන් හැමෝම බලාගෙන හිටපු 2018 නිකුත් උන MEG කතා මාලාවෙ දෙවනි […]

The post Meg 2: The Trench (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Meg 2: The Trench Sinhala Sub
Meg 2: The Trench Sinhala Subtitles
Meg 2: The Trench (2023) Sinhala Sub
Meg 2: The Trench (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න එහෙනම් උණු උණුවෙන්ම අද උදේ ආව ෆිල්ම් එකක් අරන් ආව හැමෝටම… ඒක තමයි ගොඩක් ආසාවෙන් හැමෝම බලාගෙන හිටපු 2018 නිකුත් උන MEG කතා මාලාවෙ දෙවනි දිගහැරුම..

වැඩි කතා නැතුව යමු ෆිලුම දිහාට!

2023 ජූනි 4 වෙනිදා ලොවපුරා තිරගත කිරීම ආරම්භ කරපු මේ ෆිල්ම් එක අයත් වෙන්නෙ Science Fiction Action කියන කැටගරි එකට.. ඇමරිකන් ඩොලර් මිලියන 129–139 ත් අතර ගානක් යොදාගෙන නිර්මාණය කරපු මේ චිත්‍රපටිය ඇමරිකන් ඩොලර් මිලියන 320.6ක් වැනි ඉහළ ආදායමක් ගන්න සමත් වෙලා තියෙනව..ඒවගේම IMDB අගය ගැන කතා කරනව නම් ඒකත් 5.5 ක් වැනි අගයක් තමයි අරන් තියෙන්නෙ..මේක අධ්‍යක්ෂණය කරන්නෙ Ben Wheatley කියන අධ්‍යක්ෂකවරයා… හැබැයි මෙයා නම් නෙවෙයි පලවෙනි කතාව අධ්‍යක්ෂණය කරේ… ඒත් පලවෙනි එක වගේම සුපිරියක් දීලා තියෙනව ඔන්න,සුපුරුදු පරිදි බෙදාහැරීම Warner Bros. Pictures අරන් තියෙනව…

ඒවගේම සුපුරුදු පරිදි රංගනයෙන් අපි කවුරුත් ආදරේ කරන සුපිරි හොලිවුඩ් නළු Jason Statham ප්‍රධාන චරිතයෙන් දායක වෙනව.. එයාගෙ ඇක්ටින් ගැන මං අමුතුවෙන් අටුවා ටීකා කියන්න ඕන නෑනේ.. නම ඇහුවම පොර ඉන්න ඕනම ෆිල්ම් එකක් බලන්න හිතෙනව ඕනම හොලිවුඩ් රසිකයෙක්ට..

අනික් කාස්ට් එක පහලින්…?

  • Wu Jing as Jiuming Zhang
  • Shuya Sophia Cai as Meiying Zhang
  • Page Kennedy as DJ
  • Sergio Peris-Mencheta as Montes
  • Skyler Samuels as Jess
  • Cliff Curtis as James “Mac” Mackreides

කතාව නම් කියන්න යන්නෙ නෑ මොකද මේ වගේ කතා කුතුහලය තියාගෙන තමයි බලන්න ඕන…

අදට ගිහින් එන්නම් එහෙනම්, හැමෝටම බුදුසරණයි!.. ජේසුපිහිටයි!.. සිංහලසබ්.නෙට් එක්කම ඉන්න!❤

The Meg (2018) මේ තමයි මේ කතාවේ පලවෙනි කොටස. පහල පින්තූරය ක්ලික් කරලා එකටත් යන්න පුලුවන් ඔයාටල.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සමිත රමේෂ් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Meg 2: The Trench (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/meg-2-the-trench-2023-sinhala-subtitles/feed/ 1
The Meg (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-meg-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-meg-2018-sinhala-subtitles/#respond Wed, 26 Jul 2023 16:24:53 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=46926 The Meg Sinhala Sub The Meg Sinhala Subtitles The Meg (2018) Sinhala Sub The Meg (2018) Sinhala Subtitles

The post The Meg (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Meg Sinhala Sub
The Meg Sinhala Subtitles
The Meg (2018) Sinhala Sub
The Meg (2018) Sinhala Subtitles

The post The Meg (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-meg-2018-sinhala-subtitles/feed/ 0