Siddhant Chaturvedi Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/siddhant-chaturvedi/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 05 Nov 2024 17:21:36 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Siddhant Chaturvedi Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/siddhant-chaturvedi/ 32 32 Yudhra (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/yudhra-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/yudhra-2024-sinhala-subtitles/#respond Tue, 05 Nov 2024 07:20:10 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=80327 Yudhra Sinhala Sub Yudhra Sinhala Subtitles Yudhra (2024) Sinhala Sub Yudhra (2024) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! රුද්‍රා පොඩි කාලෙ ඉඳන්ම වසයි. දෙමාපියන් ඇක්සිඩන්ට් එකකින් මැරුණට පස්සෙ, ඔහුගෙ පියාගෙ පොලිස් යාලුවන් වන කාර්තික් සහ රෙහ්මාන් ඔහුව හදාගන්නවා. රුද්‍රාට මාරෙට කේන්ති යනවා. පාලනය කරගන්න බෑ. වලියටම තමයි බර. ඔහු හැදෙයි කියල හිතල ජාතික ශිෂ්‍යභට පුහුණු ඇකඩමියටත් […]

The post Yudhra (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Yudhra Sinhala Sub
Yudhra Sinhala Subtitles
Yudhra (2024) Sinhala Sub
Yudhra (2024) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

රුද්‍රා පොඩි කාලෙ ඉඳන්ම වසයි. දෙමාපියන් ඇක්සිඩන්ට් එකකින් මැරුණට පස්සෙ, ඔහුගෙ පියාගෙ පොලිස් යාලුවන් වන කාර්තික් සහ රෙහ්මාන් ඔහුව හදාගන්නවා. රුද්‍රාට මාරෙට කේන්ති යනවා. පාලනය කරගන්න බෑ. වලියටම තමයි බර. ඔහු හැදෙයි කියල හිතල ජාතික ශිෂ්‍යභට පුහුණු ඇකඩමියටත් සම්බන්ධ කරනවා. නමුත් හරියන්නෙ නැති තැන රෙහ්මාන් ඔහුට මෙහෙම කියනවා.

“ඔයා හරියට ඔයාගේ තාත්තා වගේ. ගිරිශ් ඔයා වගේමයි. ඔහු ඕනෑම දෙයක් කතා කරන්න කලින් තරහ ගන්නවා. ඔහු අවදානම් ගන්න, සටන් තෝරාගන්න ප්‍රිය කලා. හරියටම ඔයා වගේ. ඒත් ඔයාලා දෙන්න එක විදියකින් වෙනස්. ගිරිෂ් තමන්ගෙ තරහ අපතේ හැරියෙ නෑ. ඔහු ඒක නිවැරදි ආකාරයෙන් භාවිතා කලා. කුඩු මුදලාලිලාට විරුද්ධව සටන් කළා. සමහර විට ඔහු මිය ගියෙත් ඒ නිසා. අපිට ඔප්පු කරන්න බැරි උනා, ඒත්…ඔවුන්ගේ අනතුර අහම්බයක් නෙමේ. ඒක කොන්ත්‍රාත් එකක්. මට ඕනෙ මගේ මිනිහෙක් උන්ගෙ ජාලයට දාන්න. පොලීසිය වෙනුවෙන් රහසිගත ඒජන්ට් කෙනෙක් විදිහට සේවය කරන්න කැමතිද? මේ මෙහෙයුම පටන් ගත්තෙ ඔයාගෙ පියා. ඔයාට පුලුවන් ඒක ඉවර කරන්න’. ඉතින් රුද්‍රාගෙ ජීවිතයට මොන මොන විනාශ එයිද? ඔහුගේ දෙමාපියන්ගේ මිනීමරුවා කවුද? අවසානයේ ඔහු කේන්තිය පාලනය අරන්න ඉගෙන ගනීවිද? චිත්‍රපටය බලමු.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Yudhra (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/yudhra-2024-sinhala-subtitles/feed/ 0
Gehraiyaan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/gehraiyaan-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/gehraiyaan-2022-sinhala-subtitles/#respond Sun, 03 Nov 2024 02:10:44 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13973 මේ චිත්‍ර‍පටියට බොහොමත් ලොකු විචාර අනම් මනම් ලියවිලා තිබ්බා ෆේස්බුක් එකේ පහුගිය දවස පුරාම.. මං කියන්නම්කෝ මට හිතෙන එක.. මේකට කට්ටිය එකඟ නොවෙන්න පුලුවන්.. ඇත්තම කාරණාව කොල්ලෙක් දුප්පත් නම් ඌට සල්ලි තියෙන්නේ සමාන්‍යය විදියට නම් අනිවා පුසල්ලිකාර කොල්ලෙක් ඒකිට ලයින් උන ගමන් කෙල්ල කොල්ලාට බුට තියනවාම තමයි. ඒ දේවල් වලින් ගැලවෙන්න එක එක නිදහසට කතා […]

The post Gehraiyaan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
මේ චිත්‍ර‍පටියට බොහොමත් ලොකු විචාර අනම් මනම් ලියවිලා තිබ්බා ෆේස්බුක් එකේ පහුගිය දවස පුරාම.. මං කියන්නම්කෝ මට හිතෙන එක.. මේකට කට්ටිය එකඟ නොවෙන්න පුලුවන්.. ඇත්තම කාරණාව කොල්ලෙක් දුප්පත් නම් ඌට සල්ලි තියෙන්නේ සමාන්‍යය විදියට නම් අනිවා පුසල්ලිකාර කොල්ලෙක් ඒකිට ලයින් උන ගමන් කෙල්ල කොල්ලාට බුට තියනවාම තමයි. ඒ දේවල් වලින් ගැලවෙන්න එක එක නිදහසට කතා කියනවා.. මට මේ ජිවිතේ හිස් කමක් දැනුනා.. අනම් මනම් සේරම.. ඇත්තම හිස්කම සල්ලි (ස්පොයිල් වෙන නිසා ඒක පැහැලිදි කරන්න බැහැ) මේ කතාවත් අන්න ඒකම තමයි.. අලිෂා හා කරන් මේ දෙන්නා ලිවින්ටු ගෙදර් විදියට ජිවත්වෙන්නේ.. අලිෂා තමන්ගේම කියලා ඇප් එකක් හදාගෙන ඒක නිකුත් කරන්න හෙන ගේමක් දෙන අතරේ කරනුත් එයාගේම කියලා පොතක් ලියලා ප්‍රින්ට් කරන්න මහන්සිවෙනවා. අලිෂාගේ ඥාති සහෝදරියක් තමයි ටියා කියන්නේ… ඇමරිකාවේ පදිංචි වෙලා ඉන්නේ වගේම සල්ලිබාගේ යහමින් ඇති කෙල්ලෙක්. එයාගේ පෙම්වතා තමයි සෙයින්.. ඔහුත් ලොකු බිස්නස් එකක් කරන සල්ලි තියන පුද්ගලයෙක්.. ටියා කාලේකට පස්සේ ඉන්දියාවට ආව නිසා අලිෂා හා කරන්ට කතා කරනවා ඔවුන්ගේ බිච් හවුස් එකේ නිවාඩුවක් ගත කරන්න යන්න. කොහොම හරි අලිෂාට සෙයින්ව හම්බවෙන්නෙත් මේ ගමන නිසා තමයි. අලිෂා හා සෙයින් ටිකෙන් ටික මිත්‍ර‍ වෙනවා. සෙයින් පවා අලිෂාට පොඩි ලයින් එකක් අල්ලලා බලනවා වැඩේ හරියනවාද කියලා.. සෙයින් කියන්නේ එසේ මෙසේ කෙනෙකුත් නෙමෙයි ලොකු යාත්‍රාවක් කුලියට අරන් ඉන්න ලැන්ඩ් කෘසර් එකකින් එහේ මෙහේ යන නිවාස ව්‍යාපෘතියක් කරන්න ඉන්දියාවට ඇවිත් ඉන්න ව්‍යාපාරයක හිමිකාරිත්වය දරණ සල්ලිකාර කොල්ලෙක්.. අනික සෙයින් අලිෂාගෙන් අහනවා එයාගේ ඇප් එක ඩිවලොප් කරන්න උදව්වකුත් දෙන්නද කියලා.. අලිෂාත් මුලින් අදිමදි කලාට සෙයින්ගෙන් උදව් ගන්නවා. හැබැයි මේ හැමදෙයක්ම වෙන්නේ ටියා හා කරන්ට හොර රහසේ.. වැඩි දවසක් යන්න කලින්ම සෙයින් එක්ක හොටෙල් එකක නිදනකාමරයෙන් තමයි අලිෂාගේ ගමන නිමාවෙන්නේ.. අලිෂාටත් මේ අතර මැද කරන් එක්ක ජිවත් වෙන ජිවිතයට වඩා සෙයින්ගේ සල්ලිකාර ජිවිතේ හිතට අල්ලනවා. ටියා තමන්ගේ ඥාති සහෝදරියක් වෙලාත් මේ ඇය බදින්න ඉන්න පෙම්වතා බව දැන දැනත් ඇය සෙයින් එක්ක තියන සම්බන්ධය වඩාත් වැඩියෙන් කරන් යනවා. සෙයිනුත් ඇයට විවිධාකාර විදියට උදව් කරනවා. ඒ එක්කම දැන් අලිෂාට කරන්ගෙත් පොඩි පොඩි වැරැදි පෙන්න ගන්නවා. කතාවක් තියනවානේ එපා උනොත් දාලා යන්න හයියෙන් හචිමක් ගියාත් ඇති කියලා… ඉතින් මේ අලිෂා හා සෙයින්ගේ අනියම් සම්බන්ධයේ අවසානය ඇත්තටම කොතනකින් ඉවර වේවිද? මට මේ කතාවේ තව එකක් කියන්න හිතුනාත් ස්පොයිල් වේවි කියලා හිතලා කියන්නේ නැහැ. එහෙනම් අරන් බලන්න…

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Gehraiyaan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/gehraiyaan-2022-sinhala-subtitles/feed/ 0
Bunty Aur Babli 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bunty-aur-babli-2-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bunty-aur-babli-2-2021-sinhala-subtitles/#respond Sun, 18 Dec 2022 08:53:13 +0000 https://sinhalasub.net/?post_type=movies&p=34141 Bunty Aur Babli 2 Sinhala Sub Bunty Aur Babli 2 Sinhala Subtitles Bunty Aur Babli 2 (2021) Sinhala Sub Bunty Aur Babli 2 (2021) Sinhala Subtitles   කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ හතරවන උපසිරැසි ගැන්වීම. මේක උපසිරැසි ගැන්වීමට අරන් නම් ටික දවසක් වෙනවා.. මුලින්ම මේ චිත්‍රපටය ඉල්ලපු ඔයාලාගෙන් සමාව ඉල්ලනවා සබ් එක දෙන්න […]

The post Bunty Aur Babli 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bunty Aur Babli 2 Sinhala Sub
Bunty Aur Babli 2 Sinhala Subtitles
Bunty Aur Babli 2 (2021) Sinhala Sub
Bunty Aur Babli 2 (2021) Sinhala Subtitles

 

කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ හතරවන උපසිරැසි ගැන්වීම. මේක උපසිරැසි ගැන්වීමට අරන් නම් ටික දවසක් වෙනවා.. මුලින්ම මේ චිත්‍රපටය ඉල්ලපු ඔයාලාගෙන් සමාව ඉල්ලනවා සබ් එක දෙන්න පරක්කු වුනාට..

මේ චිත්‍රපටයේ නම Bunty aur Bubbly 2 . හැබැයි මේ 2005 වසරේ නිකුත් වූනු Bunty Aur Babli චිත්‍රපටය නම් නෙවෙයි..බලලා නැති අය අනිවා එකත් බලන්නකෝ.. මේ ඒ චිත්‍රපටයේ අනුප්‍රාප්තිකයක් . IMDb 4.1 අගයක් ගන්න මේ චිත්‍රපටය Yash Raj Films බැනරය යටතේ නිෂ්පාදක ආදිත්‍ය චොප්රාගේ කතාවක් පාදක කර ගනිමින් නවක වරුන් V. ෂර්මා විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද 2021 නිකුත් වූ ඉන්දියානු හින්දි භාෂා අපරාධ හාස්‍ය චිත්‍රපටයක් . මේ චිත්‍රපටයේ Saif Ali Khan , Rani Mukerji , Siddhant Chaturvedi සහ නවක නිළිය වන Sharvari Wagh රංගනයෙන් දායක වෙනවා.

වැඩි විස්තර නැතිව කතාව පැත්තට හැරෙමු කෝ….!
රාකේෂ් ත්‍රිවේදි සහ ඔහුගේ බිරිඳ විම්මි සලූජා ත්‍රිවේදි DCP Dashrath Singh විසින් අත්හැර දමා, මෙන්ම “Bunty Aur Babli” සන්නාමය සමඟින් අන් අයව මුදල් වෙනුවෙන් කොල්ලකෑමෙන් විශ්‍රාම ගොස් දැනට වසර 16ක් ගතවෙනවා .රාකේෂ් උත්තර් ප්‍රදේශ්හි ෆුර්සට්ගන්ජ් හි දුම්රිය ප්‍රවේශපත්‍ර එකතු කරන්නෙකු බවට පත් වී ඇති අතර, ඇගේ දැන් වැඩුණු පුතා වන පප්පු රැකබලා ගන්නා ගෘහනියක් ලෙසයි විම්මි දිවි ගෙවන්නේ. මේ අතරතුරේදී…
චඩ්ඩා නම් ව්‍යාපාරිකයා ඇතුළු ඔහුගේ යහළුවන් පිරිසක් වංචාවකට ලක් වීමත් සමඟ ඉතා ඉක්මනින්, රාකේෂ් හා විම්මීව පොලිසිය විසින් අල්ලා ගනු ලබන අතර, කලින් JCP Dashrath ගේ කනිෂ්ඨයකු ලෙස සේවය කළ පොලිස් පරීක්ෂක ජටායු සිං, “Bunty Aur Babli” ව්‍යසනයට මුහුණ දීමෙන් පසු, ඔවුන්ගේ වචනය පිළිගැනීම ප්‍රතික්ෂේප කර, ඔවුන්ව බන්ධනාගාර නිරීක්‍ෂණය යටතේ තබා ගන්නවා. කොහොම වුනත්, මේ උත්සාහයන් නොතකා, බරණැසයේ නගරාධිපති Chutvaa Chaubey ව නැවතත් “Bunty Aur Babli” විසින් වංචාවකට හසු කර ගන්නවා…
කතාවේ රසයට බාධා වෙන නිසා, මම වැඩි විස්තර නම් කියන්න යන්නේ නෑ…

ඉතිං යාළුවනේ ඉදිරියට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕන නම් අනිවා ෆිල්ම් එක බලන්නකෝ…??

The post Bunty Aur Babli 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bunty-aur-babli-2-2021-sinhala-subtitles/feed/ 0