Siddharth Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/siddharth/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 11 Apr 2025 18:49:55 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Siddharth Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/siddharth/ 32 32 Test (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/test-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/test-2025-sinhala-subtitles/#respond Fri, 11 Apr 2025 18:12:30 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=98128 Test Sinhala Sub Test Sinhala Subtitles Test 2025 Sinhala Sub Test (2025) Sinhala Sub Test (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Test (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Test Sinhala Sub
Test Sinhala Subtitles
Test 2025 Sinhala Sub
Test (2025) Sinhala Sub
Test (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Test (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/test-2025-sinhala-subtitles/feed/ 0
Miss You (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/miss-you-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/miss-you-2024-sinhala-subtitles/#respond Tue, 14 Jan 2025 08:26:21 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=86963 Miss You Sinhala Sub Miss You Sinhala Subtitles Miss You 2024 Sinhala Sub Miss You (2024) Sinhala Sub Miss You (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Miss You (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Miss You Sinhala Sub
Miss You Sinhala Subtitles
Miss You 2024 Sinhala Sub
Miss You (2024) Sinhala Sub
Miss You (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Miss You (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/miss-you-2024-sinhala-subtitles/feed/ 0
Indian 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/indian-2-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/indian-2-2024-sinhala-subtitles/#respond Sat, 10 Aug 2024 16:30:44 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=72639 Indian 2 Sinhala Sub Indian 2 Sinhala Subtitles Indian 2 (2024) Sinhala Sub Indian 2 (2024) Sinhala Subtitles  

The post Indian 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Indian 2 Sinhala Sub
Indian 2 Sinhala Subtitles
Indian 2 (2024) Sinhala Sub
Indian 2 (2024) Sinhala Subtitles

 

The post Indian 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/indian-2-2024-sinhala-subtitles/feed/ 0
Ayalaan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ayalaan-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ayalaan-2024-sinhala-subtitles/#comments Sat, 03 Feb 2024 01:17:36 +0000 https://sinhalasub.life/?post_type=movies&p=65766 Ayalaan Sinhala Sub Ayalaan Sinhala Subtitles Ayalaan (2024) Sinhala Sub Ayalaan (2024) Sinhala Subtitles තමිල් රැකියාවක් හොයාගෙන චෙන්නායි වලට යනවා. අහම්බයකින් වගේ තමිල් එක්තරා විනෝදාත්මක කල්ලියකට අහුවෙනවා. එයාලා තමිල්ට රැකියාවක් එක්කම ඉඳුම් හිටුම්, කෑම බීම සපයනවා. මෙහෙම යද්දි, දවසක් ඒලියන් කෙනෙක් උදවුවක් බලාපොරොත්තුවෙන් මෙයාලව හොයාගෙන එනවා. ආර්යන් කියන විද්‍යාඥයා ‘ස්පාර්ක්’ නම් පාෂාණයක් භාවිතා කරමින් මාරාන්තික […]

The post Ayalaan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ayalaan Sinhala Sub
Ayalaan Sinhala Subtitles
Ayalaan (2024) Sinhala Sub
Ayalaan (2024) Sinhala Subtitles

තමිල් රැකියාවක් හොයාගෙන චෙන්නායි වලට යනවා. අහම්බයකින් වගේ තමිල් එක්තරා විනෝදාත්මක කල්ලියකට අහුවෙනවා. එයාලා තමිල්ට රැකියාවක් එක්කම ඉඳුම් හිටුම්, කෑම බීම සපයනවා. මෙහෙම යද්දි, දවසක් ඒලියන් කෙනෙක් උදවුවක් බලාපොරොත්තුවෙන් මෙයාලව හොයාගෙන එනවා. ආර්යන් කියන විද්‍යාඥයා ‘ස්පාර්ක්’ නම් පාෂාණයක් භාවිතා කරමින් මාරාන්තික නෝවා වායුව පෘථිවි හරයෙන් පිටතට ගන්න උත්සාහ කරනවා. මේ ක්‍රියාවලිය නතර කරලා ස්පාර්ක් එක අරගන්න ඒලියන්ට උවමනා වුණා. ඒලියන්ගෙන් කරදරයක් නැති නිසා තමිල් සහ එයාගේ යාළුවෝ ඒලියන් එක්ක මිත්‍රශීලී වෙනවා. මේ විශාල ව්‍යාපෘතිය නතර කරන්න ටැටූට හා තමිල්ට පුළුවන් වේවිද?

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රවිඳු නවින්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

ෆේස්බුක් හරහා මෙම චිත්‍රපටය නැරඹීමට අපගේ Facebook ගෟප් එකට ජොයින් වෙලා මොඩරේට ගන්න ඕන ලමායි …
කරන්න තියෙන්නෙ මෙච්චරයි??

 

පහල ලින්ක් එකෙන් ගිහින් අපේ Facebook ගෘප් එකට ජොයින් වෙන්න ලමායි ??
Link :- Facebook Group

හා හා ජොයින් උනාට විතරක් මදි ?

ඔයා ජොයින් උනාට පස්සෙ මොඩරේට ඉන්වයිට් එකක් එයි අපේ ගෘප් එකෙන් , ඒකත් අනිවාර්යෙන් Accept කරන්න ඕන,

ඊට පස්සෙ අපි පහලින් දීල තියෙන Watch Online ලින්ක් වලින් ගිහින් ඔයාලට Facebook එකෙන්ම ෆිල්ම් බලන්න පුළුවන් ❤?

The post Ayalaan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ayalaan-2024-sinhala-subtitles/feed/ 1
Chithha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/chithha-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/chithha-2023-sinhala-subtitles/#comments Fri, 01 Dec 2023 21:38:09 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61727 Chithha Sinhala Sub Chithha Sinhala Subtitles Chithha (2023) Sinhala Sub Chithha (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න එහෙනම් මේ දවස් වල හැමෝම හොයන ෆිලුමක් අරන් ආවේ… යන්කෝ එහෙනම් ෆිලුම දිහාට මෙදා සැරේ අපේ සිද්ධාර්ත් කොලුවා හොද පිටපතක් තෝරාගෙන තියෙනවා හැබැයි.. කලින් ආපු Takkar 2023 ෆිලුමත් ලොකුවට ගියෙ නෑ නෙ.. හැබැයි අපරාදේ කියන්න බෑ මේ […]

The post Chithha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Chithha Sinhala Sub
Chithha Sinhala Subtitles
Chithha (2023) Sinhala Sub
Chithha (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න එහෙනම් මේ දවස් වල හැමෝම හොයන ෆිලුමක් අරන් ආවේ… යන්කෝ එහෙනම් ෆිලුම දිහාට

මෙදා සැරේ අපේ සිද්ධාර්ත් කොලුවා හොද පිටපතක් තෝරාගෙන තියෙනවා හැබැයි.. කලින් ආපු Takkar 2023 ෆිලුමත් ලොකුවට ගියෙ නෑ නෙ.. හැබැයි අපරාදේ කියන්න බෑ මේ Chithha 2023 ෆිලුම නම් ගින්දර ටිකට තියෙනවා ඇ… අවන්කවම කියනවා නම් මං සිද්ධාර්ත්ගෙ හොදම ඇක්ටින් දැකපු ෆිල්ම් එකක්.. මොකද ඒ ඒ Scene වලට දීපු Facial Expression නම් මරු.. පට්ට සදාරණයක් කරල තියෙනවා ෆිලුමට..

ඒවගේම කියන්න ඕන මේකේ රගපාන ඒ පොඩි දරුවාගේ රංගනය.. අඩේ Next Level තිබ්බ ඇ.. මරු.. එයාගේ පලවෙනි ෆිලුම කියලා හිතාගන්නවත් බැරි තරම් ලස්සනයි.. ඔයාලත් බලන්නකෝ.. ඔයාලටම තෙර්යි❤

Chithha කියන මේ tamil ෆිලුම අයත් වෙන්නෙ Crime/Thriller/Drama කියන Category එකට.. ඒවගේම අධ්‍යක්ෂණය කරන්නෙත් S. U. Arun Kumar කියන අධ්‍යක්ෂකවරයා.. නමින් මීටර් නැති උනාට, සුපිරි කොලිවුඩ් නළු විජේ සේතුපතිගෙ 2019 ආපු Sindhubaadh ෆිලුම ගොඩක් අයට මතක ඇතිනේ.. අන්න ඒ ෆිලුම අධ්‍යක්ෂණය කරල තියෙන්නෙත් මේ අධ්‍යක්ෂකතුමාම තමයි.. එතකොට IMDb පැත්තට ගියොත්, ඔන්න IMDb රේට් එක බලලා ෆිල්ම්ස් බලන කට්ටිය නම් මේක මිස් කරගන්න එකක් නැති වෙයි.. මොකද මේකට 8.4/10 ක්‌ වගේ ගොඩක් ඉහළ IMDb රේට් එකකුත් ලැබිල තියෙනවා..
Cast එක නම් කිසිම අවුලක් නෑ.. වැඩේට ගැලපෙන අයම වැඩේට යොදාගෙන තිබුනා.. එයාලගේ නම් පහලින් දාන්නම්..

Cast

Siddharth as Eeswaran “Ees”, Sundari’s uncle (Chithha)
Sahasra Shree as Sundari “Settai”, Eeswaran’s niece
Nimisha Sajayan as Sakthi, Eeswaran’s love interest
Anjali Nair as Sundari’s mother and Eeswaran’s sister-in-law

ෆිලුම දුවන්නේ තනිකරම ළමා අපචාර, දුෂණ හා මිනීමැරීම කියන සිද්දි වටා..

මං නම් කියන්නේ මේ වගේ ෆිල්ම්ස් ලංකාවේ බැනර් ගහලා පෙන්නන්න ඕන.. මොකද මාරම වැදගත් කන්ටෙන්ට් එකක් තියෙනවා ෆිලුමේ.. දෙයියන්ගේ පිහිටෙන් ලංකාවේ නම් මේ වගේ සිද්දි අපිට අහන්න දකින්න ලැබෙන්නේ ගොඩක් කලාතුරකින්.. හැබැයි ඉන්දියාවේ නම් මේ වගේ සිද්දි සාමන්‍යයෙන් වැඩී වැඩියෙන් සිද්ද වෙනවා කියලා තමයි කියන්නේ.. කාන්තාවක්ට හිතේ බයක් නැතුව පාරේ බැහැල යන්න තියෙන අවකාශයත් බොහොම අඩුයිලු එක එක පැති වල…

අනික් දේ තමයි, පොඩි ළමයින්ගේ කාරණා වලදී ටිකක් සංවේදී අය, පොඩ්ඩක් මේකෙ සංවේදී තැන් ටිකකුත් තියෙනවා කියන කාරණේ ඔළුවේ තියාගෙනම බලන්න..

මොකද වෙන්නේ කියලා පොයින්ට් විදිහට පොඩ්ඩක් කියන්නම්..

තමන්ගේ අයියගේ දුවව පණටත් වැඩියෙන් ආදරේ කරන “ඊසු”.

බාප්පට තමන්ගේ තාත්තාට තරම්ම ආදරේ වයස අවුරුදු 8 “සුන්දරී” නම් ගැහැණු දරුවෙක්.

සුන්දරීගෙ හොදම මිතුරිය හදිස්සියේ නාදුනන අයෙකු විසින් “දුෂණයට” ලක්වීම.

මේ කාරණාවට කිසිම සම්බන්දයක් නැති “ඊසු” හසුවීම.

මේ සිද්දි සියල්ලම අතරේ සුන්දරීව “නාදුනන අයෙකු” විසින් පැහැර ගැනීම..

ඔය කිව්වේ මුල් ටික.. සෑහෙන්න ලොකු සිද්දියක් තියෙනවා.. අනිවාර්යෙන් හැමෝම බලන්න මිස් කරගන්න නම් එපා…

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ ලස්සන වැදගත් කතාව බලන්න…

දැනට ගිහිල්ල එන්නම්.. හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!

දියණියන් සිටින ඔබ නැරබිය යුතුම චිත්‍රපටයක්!

Highly Recommended!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Chithha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/chithha-2023-sinhala-subtitles/feed/ 1
Takkar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/takkar-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/takkar-2023-sinhala-subtitles/#comments Thu, 24 Aug 2023 14:27:11 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51936 Takkar Sinhala Sub Takkar Sinhala Subtitles Takkar (2023) Sinhala Sub Takkar (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! හලො කොහොමද ආයෙත් ආවේ ටැමිල් ෆිල්ම් එකක් අරං තමයි. එහෙනම් අද අරගෙන ආව ෆිල්ම් එකේ නම තමයි Takkar. මේ ෆිල්ම් එක රිලිස් වෙලා නම් ටික කාලයක් වෙනවා.2023 ජූනි 9 වෙනිදා තමයි ෆිල්ම් එක රිලිස් වුනේ. මේ ෆිල්ම් එක […]

The post Takkar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Takkar Sinhala Sub
Takkar Sinhala Subtitles
Takkar (2023) Sinhala Sub
Takkar (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

හලො කොහොමද ආයෙත් ආවේ ටැමිල් ෆිල්ම් එකක් අරං තමයි. එහෙනම් අද අරගෙන ආව ෆිල්ම් එකේ නම තමයි Takkar. මේ ෆිල්ම් එක රිලිස් වෙලා නම් ටික කාලයක් වෙනවා.2023 ජූනි 9 වෙනිදා තමයි ෆිල්ම් එක රිලිස් වුනේ.

මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Gautham G Krish. 2003 දී රිලිස් වුන Boys චිත්‍රපටියෙන් සිනමාවට පා තබපු සිද්දාර්ත් තමයි මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ.ඊට අමතරව Divyanka Kaushik වගේම අපි කැමතිම චරිතයක් වෙන Yogi Babu ත් මේ ෆිල්ම් එකේ ඉන්නවා එයා ඉන්නවා නම් අහන්න දෙයක් නෑනේ ආතල් තමයි.මේ ෆිල්ම් එකේ සිංදු ටික නම් හරිම ප්‍රසිද්ධියි ඒ අතරේ විශේෂම සිංදුව තමයි Sid Siram ගායනා කරන Nira සිංදුව.. මේ ෆිල්ම් එකේ සිංදු ගොඩක්ම වගේ කියන්නේ ප්‍රසිද්ධිය නලු නිලියන් වීමත් විශේෂත්වයක් උදාහරණයක් විදියට කිව්වොත් Simbu,Swetha Mohan වගේ.

එහෙනම් ඉතින් කතා ඇති කතාව පැත්තට හැරෙමුකෝ..

ගුණසේකර් එහෙමත් නැත්නම් ගුන්ස් කියන්නේ සල්ලිකාරයෙක් වෙන්න හීන දකින කොල්ලෙක් අපේ කොල්ලො වගේ තමයි ඉතින් ඉතින් එයා රස්සාවක් හොයාගෙන ගොඩක් තැන් වලට යනවා විවිධ රස්සාවල් කරනවා හැබැයි මෙයාට පොඩි අවුලක් තියෙනවා පොඩ්ඩක් ඇත්නම් තරහ යන එක ඉතින් ඒක නිසා වැඩි කාලෙකට එකම තැනක රස්සාවක් කරන්න එයාට බැරි වෙනවා අන්තිමට එයාට ලැබෙන්නේ ටැක්සි රස්සාවක් එතනින් තමයි එයාගේ ජිවිතේ වෙනස් වෙන්නෙ හා ඔය ඇති කතාවේ ඉතිරු ටික ඔයාලම බලන්නකො.

හැමදාම වගේ ෆිල්ම් එක බලන්න කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ උමේෂ් මදුරංග සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Takkar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/takkar-2023-sinhala-subtitles/feed/ 1