Siju Wilson Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/siju-wilson/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 28 Dec 2024 03:58:25 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Siju Wilson Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/siju-wilson/ 32 32 Samadhana Pusthakam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/samadhana-pusthakam-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/samadhana-pusthakam-2024-sinhala-subtitles/#respond Sat, 28 Dec 2024 03:58:01 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=85463 Samadhana Pusthakam Sinhala Sub Samadhana Pusthakam Sinhala Subtitles Samadhana Pusthakam 2024 Sinhala Sub Samadhana Pusthakam (2024) Sinhala Sub Samadhana Pusthakam (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Samadhana Pusthakam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Samadhana Pusthakam Sinhala Sub
Samadhana Pusthakam Sinhala Subtitles
Samadhana Pusthakam 2024 Sinhala Sub
Samadhana Pusthakam (2024) Sinhala Sub
Samadhana Pusthakam (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Samadhana Pusthakam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/samadhana-pusthakam-2024-sinhala-subtitles/feed/ 0
Premam (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/premam-2015-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/premam-2015-sinhala-subtitles/#respond Tue, 13 Jun 2023 23:28:54 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41835 Premam Sinhala Sub Premam Sinhala Subtitles Premam (2015) Sinhala Sub Premam (2015) Sinhala Subtitles   Premam 2015 නැත්තං ප්‍රේමය 2015 කියන්නේ ඉන්දියානු මලයාලම් භාෂා චිත්‍රපටයක්.මේක නාට්‍යමය සහ සෘංගාර යන වර්ගයට වෙන් කරන්න පුළුවන් චිත්‍රපටයක් වෙනවා.චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Alphonse Puthren විසින්.Anwar Rasheed Entertainments ආයතනය යටතේ මමෙය නිෂ්පාදනය කර තිබෙන්නේ Anwar Rasheed විසිනුයි.මෙම චිත්‍රපටයේ කතාව රචනා […]

The post Premam (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Premam Sinhala Sub
Premam Sinhala Subtitles
Premam (2015) Sinhala Sub
Premam (2015) Sinhala Subtitles

 

Premam 2015 නැත්තං ප්රේමය 2015 කියන්නේ ඉන්දියානු මලයාලම් භාෂා චිත්රපටයක්.මේක නාට්යමය සහ සෘංගාර යන වර්ගයට වෙන් කරන්න පුළුවන් චිත්රපටයක් වෙනවා.චිත්රපටය අධ්යක්ෂණය කර තිබෙන්නේ Alphonse Puthren විසින්.Anwar Rasheed Entertainments ආයතනය යටතේ මමෙය නිෂ්පාදනය කර තිබෙන්නේ Anwar Rasheed විසිනුයි.මෙම චිත්රපටයේ කතාව රචනා කර තිබෙන්නේද Alphonse Puthren විසිනුයි.සංගීත රචනය Rajesh Murugesan ද සිනමාරූපනය Anand C. Chandran විසින්ද සිදුකර තිබෙනවා ඒ වගේම මෙම චිත්රපටය සඳහා රංගන දායකත්වය ලබා දෙන්නෙ Nivin Pauly,Sai Pallavi,Madonna Sebastian,Anupama Parameswaran,Shabareesh Varma,Krishna Sankar,Siju Wilson නමැති නලුනිලි පිරිසයි.ඒ වගේම මෙම චිත්රපටය වෙනුවෙන් 8.3/10 ක IMDB අගයක්ද ගූගල් පරිශීලක අගය 93%ක් ලෙසද සටහන් වෙනවා.
ජෝජ් ඩේවිඩ් නමැති තරුණයාගේ ජීවිත කතාවෙ එක්තරා පරිච්චේද කීපයක් පිළිබඳව සහ ඔහුගේ පාසල් වියේ සිට විවාහය දක්වා ජීවිතයේ සිදුවෙන විවිධ හැලහැප්පීම් පිළිබඳව චිත්රපටයෙන් ඉදිරිපත් කර තිබෙනවා

The post Premam (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/premam-2015-sinhala-subtitles/feed/ 0
Varayan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/varayan-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/varayan-2022-sinhala-subtitles/#respond Fri, 31 Mar 2023 01:23:02 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=38372 Varayan Sinhala Sub Varayan Sinhala Subtitles Varayan (2022) Sinhala Sub Varayan (2022) Sinhala Subtitles Varayan (2022) මේක ගමේ කතාවක්. ඒ කියන්නේ කලිප්පක්කර කියලා ගමක් තියෙනවා ඇත්තටම කිවොත් මේක දුපතක් පවුල් 110ක් විතර ජිවත් වෙන. ඉතින් මේ ගමේ ඉන්නේ මහ අමුතු මිනිස්සු කොටසක් ඒ කියන්නේ මිනි මරන ගමට වෙන කොහෙන් හරි එන කාටවත් එන්න දෙන්නේ නැති […]

The post Varayan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Varayan Sinhala Sub
Varayan Sinhala Subtitles
Varayan (2022) Sinhala Sub
Varayan (2022) Sinhala Subtitles

Varayan (2022) මේක ගමේ කතාවක්. ඒ කියන්නේ කලිප්පක්කර කියලා ගමක් තියෙනවා ඇත්තටම කිවොත් මේක දුපතක් පවුල් 110ක් විතර ජිවත් වෙන. ඉතින් මේ ගමේ ඉන්නේ මහ අමුතු මිනිස්සු කොටසක් ඒ කියන්නේ මිනි මරන ගමට වෙන කොහෙන් හරි එන කාටවත් එන්න දෙන්නේ නැති කට්ටියක්. ඒවගෙම තාමා මිනි මැරුම් එහෙම කරලා මෙහෙ අය කිසි අවුලක් නැතුව ඉන්නවා මොකද පොලිසියටවත් මේ ගමට එන්න බැරි නිසා එයාලාවත් මරනවා. මේ හැම දෙම කරන්නේ එස්තකි අන්නන් කියලා කෙනෙක්. ඉතින් මේ ගමේ පල්ලියේ පියතුමා මේ මිනිස්සු හදාගන්න හැදුවට හරියන්නේ නෑ. පියතුමාටත් පිහියෙන් අනිනවා. ඊටපස්සේ රදගුරුතුමා තිරණය කරනවා අලුත් පියතුමෙක් මේ ගමට එවන්න. ඉතින් මේ එන්නේ අබී පියතුමා. බලමු මෙතනින් එහාට ගමට මොකක් වෙයිද කියලා. බලමු අලුත් පියතුමා මොන වගේ කෙනෙක් ද කියලා. හරිම ලස්සන කතාවක් හැමොටම බලන්න ආරාධනා කරනවා.

The post Varayan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/varayan-2022-sinhala-subtitles/feed/ 0
Pathonpatham Noottandu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/pathonpatham-noottandu-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/pathonpatham-noottandu-2022-sinhala-subtitles/#respond Tue, 15 Nov 2022 14:49:45 +0000 https://sinhalasub.net/?post_type=movies&p=32357 Pathonpatham Noottandu Sinhala Sub Pathonpatham Noottandu Sinhala Subtitles Pathonpatham Noottandu (2022) Sinhala Sub Pathonpatham Noottandu (2022) Sinhala Subtitles

The post Pathonpatham Noottandu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pathonpatham Noottandu Sinhala Sub
Pathonpatham Noottandu Sinhala Subtitles
Pathonpatham Noottandu (2022) Sinhala Sub
Pathonpatham Noottandu (2022) Sinhala Subtitles

The post Pathonpatham Noottandu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/pathonpatham-noottandu-2022-sinhala-subtitles/feed/ 0