Simran Choudhary Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/simran-choudhary/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 25 Nov 2024 11:19:16 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Simran Choudhary Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/simran-choudhary/ 32 32 Sehari (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/sehari-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/sehari-2022-sinhala-subtitles/#respond Mon, 25 Nov 2024 11:00:22 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14888 Sehari Sinhala Subtitles මේ චිත්‍රපටයේ කතාව කිව්වොත් වරුන් කියන්නෙ ගොඩක්ම කෙල්ලට ආදරය කරන පිස්සු කොල්ලෙක් ඉතින් මෙයා සුබ ලක්ෂ්මි කියලා කෙල්ලෙක්ට අවුරුදු හතරක් තිස්සෙ ආදරය කරනවා. ඒත් සුබ ලක්ෂ්මි වරුන්ව දාලා යනවා, ඉතින් වරුන් එකේ දුකින් වගේම තරහින් වෙන කසාදයක් කරගන්න හිතනවා .. ඒකට වරුන්ගෙ තාත්තගෙ යාළුවෙක්ගෙ දුවෙක්ව වරුන්ට බඳින්න කතා කරලා දෙනවා, ඒ තමයි […]

The post Sehari (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sehari Sinhala Subtitles

මේ චිත්‍රපටයේ කතාව කිව්වොත් වරුන් කියන්නෙ ගොඩක්ම කෙල්ලට ආදරය කරන පිස්සු කොල්ලෙක් ඉතින් මෙයා සුබ ලක්ෂ්මි කියලා කෙල්ලෙක්ට අවුරුදු හතරක් තිස්සෙ ආදරය කරනවා. ඒත් සුබ ලක්ෂ්මි වරුන්ව දාලා යනවා, ඉතින් වරුන් එකේ දුකින් වගේම තරහින් වෙන කසාදයක් කරගන්න හිතනවා .. ඒකට වරුන්ගෙ තාත්තගෙ යාළුවෙක්ගෙ දුවෙක්ව වරුන්ට බඳින්න කතා කරලා දෙනවා, ඒ තමයි ආලියා .. දෙන්නට දෙන්නා කැමති වෙලා කසාදෙත් දවස් විසි පහකින් තියන්න සුදානම් කරනවා. ඒත් ආලියාගේ තාත්තා වරුන්ගෙ තාත්තාට චාරිත්‍රයක් කියනවා ඒ තමයි බඳින්න කලින් දෙන්නාට දෙන්නා හම්බවෙන්න බෑ කියලා. ඉතින් කසාඳේ වැඩත් කරගන්න ඕන නිසා ආලියාගේ තාත්තා ආලියාගේ අක්කාව එවනවා වරුන් එක්ක කසාඳේ වැඩ ටික කරගන්න.. නමුත් වරුන් ටික කාලයක් විවාහයෙ වැඩත් එක්ක ආලියාගේ අක්කා අමුලයාට හිත යනවා.. ඉතින් වරුන් අමුලයාට කැමති වෙනවා…

මරුවට හිනා වෙන්න පුළුවන් චිත්‍රපටයක් තමයි මේක ඉතින් වරුන්ගේ විවාහයට මොනවා වෙයිද? ආලියාගෙ අක්කා අමූලයා වරුන්ට කැමති වෙයිද? ඉතින් හැමෝටම බලන්න කියලා ආරධනා කරනවා

The post Sehari (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/sehari-2022-sinhala-subtitles/feed/ 0
Paagal (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/paagal-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/paagal-2021-sinhala-subtitles/#respond Mon, 01 Jul 2024 06:16:28 +0000 https://sinhalasub.net/?post_type=movies&p=11694 An unrepentant playboy sashays through life until Cupid’s arrow finally connects.

The post Paagal (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
An unrepentant playboy sashays through life until Cupid’s arrow finally connects.

The post Paagal (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/paagal-2021-sinhala-subtitles/feed/ 0
Atharva (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/atharva-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/atharva-2023-sinhala-subtitles/#respond Wed, 06 Mar 2024 01:42:09 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67393 Atharva Sinhala Sub Atharva Sinhala Subtitles Atharva (2023) Sinhala Sub Atharva (2023) Sinhala Subtitles

The post Atharva (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Atharva Sinhala Sub
Atharva Sinhala Subtitles
Atharva (2023) Sinhala Sub
Atharva (2023) Sinhala Subtitles

The post Atharva (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/atharva-2023-sinhala-subtitles/feed/ 0