Sinclair Daniel Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sinclair-daniel/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 02 Aug 2023 08:20:44 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sinclair Daniel Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sinclair-daniel/ 32 32 Insidious: The Red Door (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/insidious-the-red-door-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/insidious-the-red-door-2023-sinhala-subtitles/#comments Tue, 01 Aug 2023 21:02:44 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48360 Insidious: The Red Door Sinhala Sub Insidious: The Red Door Sinhala Subtitles Insidious: The Red Door (2023) Sinhala Sub Insidious: The Red Door (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔයාලට අපි අරන් ආවේ අද අලුතින්ම නිකුත්වුණ හොරර් ෆිල්ම් එකක්. ඒ තමයි Insidious සෙට් එකේ අලුත්ම එක. Insidious කියන්නේ Leigh Whannell සහ James Wan මූලිකව නිර්මාණය […]

The post Insidious: The Red Door (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Insidious: The Red Door Sinhala Sub
Insidious: The Red Door Sinhala Subtitles
Insidious: The Red Door (2023) Sinhala Sub
Insidious: The Red Door (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔයාලට අපි අරන් ආවේ අද අලුතින්ම නිකුත්වුණ හොරර් ෆිල්ම් එකක්. ඒ තමයි Insidious සෙට් එකේ අලුත්ම එක.

Insidious කියන්නේ Leigh Whannell සහ James Wan මූලිකව නිර්මාණය වුණ හොරර් කැටගරියේ ෆිල්ම් ෆ්‍රැන්චයිස් එකක්.මේ සීරිස් එකට ෆිල්ම් 5ක් ඇතුළත් වෙනවා. නම් වශයෙන් කීවොත් Insidious, Chapter 2, Chapter 3, The Last Key, and The Red Door.

එතකොට Insidious:The Red Door කියන්නේ අද අපි අරගෙන ආව අලුත්ම ෆිල්ම් එක.

ඩොලර් මිලියන 42.5ක් වගේ කුඩා බජට් එකකින් මේ වෙනකොට ඩොලර් මිලියන 700කට අධික ආදායමක් ලබාගන්න මේ ෆිල්ම් සෙට් එක සමත් වෙලා තියනවා. ඒවගේම සීරිස් එකේ වැඩිම ආදායමක් ඉපැයු චිත්‍රපටිය බවට මේ වෙනකොට Insidious:The Red Door පත්වෙලා තියෙනවා. ඒ ඩොලර් මිලියන 174.4ක් උපයලා.

මේක හොරර් මූවි එකක් නිසා කතාව කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ..මොකද එතකොට ෆිල්ම් එකේ රසයට බදාවක් වෙන්න පුලුවන්නේ… ඉතින් ඔයාලම ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන් බලන්නකෝ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සුපුන් සදීප සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Insidious: The Red Door (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/insidious-the-red-door-2023-sinhala-subtitles/feed/ 1