Sini Abraham Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sini-abraham/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 08 Nov 2024 11:38:16 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sini Abraham Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sini-abraham/ 32 32 Phoenix (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/phoenix-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/phoenix-2023-sinhala-subtitles/#respond Wed, 27 Dec 2023 15:47:31 +0000 https://sinhalasub.life/?post_type=movies&p=63522 Phoenix Sinhala Sub Phoenix Sinhala Subtitles Phoenix (2023) Sinhala Sub Phoenix (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න නත්තලත් ඉවරයි, අවුරුද්දත් ඉවර වෙන්න ළඟයි. ශීතල පහව යන්නත් එක්ක පහු ගිය ටිකේඋණුසුම් මලයාලම් කිහිපයක්ම එළියට ආවා. ඒවා අතරින් හොඳ ප්‍රතිචාර සහිත සියල්ලම වාගේ දෙන්න අපට පුළුවන් උනා. මෙන්න එහෙනම් ඒ වගේ තවත් එකක්. මේක කෙලින්ම හොල්මන් […]

The post Phoenix (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Phoenix Sinhala Sub
Phoenix Sinhala Subtitles
Phoenix (2023) Sinhala Sub
Phoenix (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න නත්තලත් ඉවරයි, අවුරුද්දත් ඉවර වෙන්න ළඟයි. ශීතල පහව යන්නත් එක්ක පහු ගිය ටිකේඋණුසුම් මලයාලම් කිහිපයක්ම එළියට ආවා. ඒවා අතරින් හොඳ ප්‍රතිචාර සහිත සියල්ලම වාගේ දෙන්න අපට පුළුවන් උනා. මෙන්න එහෙනම් ඒ වගේ තවත් එකක්. මේක කෙලින්ම හොල්මන් කතාවක්. IMDB දර්ශකයේ 6.9 ක් තියෙන Vishnu Bharathan පළමු අධ්‍යක්ෂනය තමයි මේක. Aju Varghees, Anoop Menon, Zhinz Shan,Abhirami Bose, මෙහි නළු නිළියන් සමහරක්.

කුඩා වෙරළබඩ ගම්මානයක පාළු නිවසක් කුලියට ගෙන පදිංචියට එන නීතිඥයෙක් වන ජෝන් සහ ඔහුගේ පවුල එම නිවසේදී අත් දකින අද්භූත සිදුවීම් රැසක් වටා ගෙතුන කතාවක් මේක. සිය පෞද්ගලිකත්වය බලාපොරොත්තුවෙන් අසල් වාසීන්ගෙන් තොර මේ නිවස තෝරා ගත්තත් ඔවුන්ට තවත් එක් අමුත්තෙක් එකතු වෙනවා. අභිරහස ආරම්භ වන්නේ එතනින්.විවිධ සිදුවීම් සමග මේ අභිරහස විසඳීමට ජෝන් උත්සාහ ගන්නවා…

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ කතාව බලන්න?…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Phoenix (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/phoenix-2023-sinhala-subtitles/feed/ 0
Mike (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mike-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mike-2022-sinhala-subtitles/#respond Sat, 22 Oct 2022 02:00:35 +0000 https://sinhalasub.net/?post_type=movies&p=31068 Mike Sinhala Sub Mike Sinhala Subtitles Mike (2022) Sinhala Sub Mike (2022) Sinhala Subtitles

The post Mike (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mike Sinhala Sub
Mike Sinhala Subtitles
Mike (2022) Sinhala Sub
Mike (2022) Sinhala Subtitles

The post Mike (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mike-2022-sinhala-subtitles/feed/ 0