Siva Balaji Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/siva-balaji/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:52:03 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Siva Balaji Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/siva-balaji/ 32 32 Calling Sahasra (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/calling-sahasra-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/calling-sahasra-2023-sinhala-subtitles/#respond Mon, 05 Feb 2024 15:21:41 +0000 https://sinhalasub.life/?post_type=movies&p=65915 Calling Sahasra Sinhala Sub Calling Sahasra Sinhala Subtitles Calling Sahasra (2023) Sinhala Sub Calling Sahasra (2023) Sinhala Subtitles Calling Sahasra – සහස්‍රාගෙන් ඇමතුමක්.. Imdb: 7.2/10 Times of india: 2/5 Category: Thriller/Suspense සලාර් වගේ දැවැන්ත තෙලිගු සිනමා නිර්මාණයක උපසිරැසි කරපු මම ආයෙත් ආසම ශානරයක් වෙචිච Thriller ශානරයේ තවත් හොදම චිත්‍රපටයක උපසිරැසියක් තමයි මම අරන් ආවෙි. අජේ […]

The post Calling Sahasra (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Calling Sahasra Sinhala Sub
Calling Sahasra Sinhala Subtitles
Calling Sahasra (2023) Sinhala Sub
Calling Sahasra (2023) Sinhala Subtitles

Calling Sahasra – සහස්‍රාගෙන් ඇමතුමක්..
Imdb: 7.2/10
Times of india: 2/5
Category: Thriller/Suspense
සලාර් වගේ දැවැන්ත තෙලිගු සිනමා නිර්මාණයක උපසිරැසි කරපු මම ආයෙත් ආසම ශානරයක් වෙචිච Thriller ශානරයේ තවත් හොදම චිත්‍රපටයක උපසිරැසියක් තමයි මම අරන් ආවෙි.

අජේ කියන්නේ හයිද්‍රාබාද් වල සයිබර් ආරක්ෂණ ආයතනයක වැඩ කරන සයිබර් ආරක්ෂණ විශේෂඥයෙක්. එයා ගන්න අලුත් සිමි එක හින්දා එයාගේ ජීවිතය වෙනස් වෙනවා. එතැනින් එහාට මම කියන්න යන්නේ නැහැ. බලලම දැනගන්නකෝ.

ජය වේවා!!

උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි ඕෂද එරංග සහෝදරය…

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

 

ෆේස්බුක් හරහා මෙම චිත්‍රපටය නැරඹීමට අපගේ Facebook ගෟප් එකට ජොයින් වෙලා මොඩරේට ගන්න ඕන ලමායි …
කරන්න තියෙන්නෙ මෙච්චරයි??

 

පහල ලින්ක් එකෙන් ගිහින් අපේ Facebook ගෘප් එකට ජොයින් වෙන්න ලමායි ??
Link :- Facebook Group

හා හා ජොයින් උනාට විතරක් මදි ?

ඔයා ජොයින් උනාට පස්සෙ මොඩරේට ඉන්වයිට් එකක් එයි අපේ ගෘප් එකෙන් , ඒකත් අනිවාර්යෙන් Accept කරන්න ඕන,

ඊට පස්සෙ අපි පහලින් දීල තියෙන Watch Online ලින්ක් වලින් ගිහින් ඔයාලට Facebook එකෙන්ම ෆිල්ම් බලන්න පුළුවන් ❤?

The post Calling Sahasra (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/calling-sahasra-2023-sinhala-subtitles/feed/ 0
Sindhooram (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/sindhooram-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/sindhooram-2023-sinhala-subtitles/#respond Thu, 29 Jun 2023 23:31:27 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=42435 Sindhooram Sinhala Sub Sindhooram Sinhala Subtitles Sindhooram (2023) Sinhala Sub Sindhooram (2023) Sinhala Subtitles ඔන්න එහෙනම් මම JSB Film වෙනුවෙන් කරන 14වෙනි උපසිරසත් අරගෙන ආවා..මුලින්ම කියන්න ඕනේ ඇත්තටම මේක ලස්සන ෆිල්ම් එකක්..ඒක හින්දා හැමෝම බලන්න..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.. ස්‍රීෂා කියන්නේ ගමට පත් වෙච්ච අලුත් MRO..ඉතින් ගමේදි මෙයාට රවී කියන කොලේජ් එකේ යාළුවා හම්බෙනවා..ඉතින් […]

The post Sindhooram (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sindhooram Sinhala Sub
Sindhooram Sinhala Subtitles
Sindhooram (2023) Sinhala Sub
Sindhooram (2023) Sinhala Subtitles

ඔන්න එහෙනම් මම JSB Film වෙනුවෙන් කරන 14වෙනි උපසිරසත් අරගෙන ආවා..මුලින්ම කියන්න ඕනේ ඇත්තටම මේක ලස්සන ෆිල්ම් එකක්..ඒක හින්දා හැමෝම බලන්න..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ස්‍රීෂා කියන්නේ ගමට පත් වෙච්ච අලුත් MRO..ඉතින් ගමේදි මෙයාට රවී කියන කොලේජ් එකේ යාළුවා හම්බෙනවා..ඉතින් මේ ගමේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් නැක්සල්ලා කියන කණ්ඩායම තමයි පෙනී හිටින්නේ..ඉතින් රවීට මේ අය එක්ක සම්භන්ධයක් තියෙනවා..ඒ අතරේ මේ ගමේ මිණීමැරුම් කිහිපයකුත් වෙනවා..මේ හැමදේටම වග කියන්න ඕනේ කව්ද ? රවීට නැක්සල්ලා එක්ක තියෙන සම්භන්ධේ මොකද්ද ? මේ මිණීමැරුම් පිටිපස්සේ ඉන්නේ කව්ද ? ඒ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝටම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..මම මේ කිව්වේ ෆිල්ම් එකේ පොඩි කොටසක් විතරයි..වැඩිය කිව්වොත් කුතුහලය නැතුව යනවා..ඒක හින්දා මේ කොටස කියවලා ෆිල්ම් එක ගැන තක්සේරු නොකර හැමෝම ෆිල්ම් එක බලන්න..එහෙනම් තවත් සුපිරියක් අරගෙන එන්නම් එතකල් හැමෝටම බුදු සරණයි..

The post Sindhooram (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/sindhooram-2023-sinhala-subtitles/feed/ 0