Sloane Avery Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sloane-avery/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 04 Feb 2024 06:03:09 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sloane Avery Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sloane-avery/ 32 32 Bad Sister (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bad-sister-2015-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bad-sister-2015-sinhala-subtitles/#respond Sun, 04 Feb 2024 03:55:04 +0000 https://sinhalasub.life/?post_type=movies&p=65819 Bad Sister Sinhala Sub Bad Sister Sinhala Subtitles Bad Sister (2015) Sinhala Sub Bad Sister (2015) Sinhala Subtitles මේ ඇවිල්ලා imdb එකට අනුව 2015 දි නිකුත් උන Bad Sister ෆිල්ම් එක. 2015 කිව්වට සමහර තැන්වල 2016 කියලත් සඳහන් වෙනව. IMDB අගය අතින් 4.7ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම මේක අවුරුදු 17+ ටීවී මුවි එකක්. (හැබැයි […]

The post Bad Sister (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bad Sister Sinhala Sub
Bad Sister Sinhala Subtitles
Bad Sister (2015) Sinhala Sub
Bad Sister (2015) Sinhala Subtitles

මේ ඇවිල්ලා imdb එකට අනුව 2015 දි නිකුත් උන Bad Sister ෆිල්ම් එක. 2015 කිව්වට සමහර තැන්වල 2016 කියලත් සඳහන් වෙනව. IMDB අගය අතින් 4.7ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම මේක අවුරුදු 17+ ටීවී මුවි එකක්. (හැබැයි 18+ බැලුවොත් තමා හොඳ) Thriller/Mystery ගණයට තමා චිත්‍රපටය අයත් වෙන්නෙ. IMDB අගයත් අඩු එකේ ඔයාලට මේක බලන්න එක හොඳ හේතුවක් මං කියන්නම්. මේකෙ රංඟනයෙන් දායක වෙනවා බොහොම සුරූපී රංඟන ශිල්පිනියෝ තුන්දෙනෙක්. ඒ අය තමයි Sloane Avery, Alyshia Ochse, Ryan Whitney කියන ශිල්පිනියන්. හැබැයි අහල පුරුදු නම් නැතුව ඇති.

කතාව පැත්තට ගියොත්: ජේසන් කියලා තරුණයෙක් ඉන්නවා. එයාට සෝයි කියලා නංගි කෙනෙක් ඉන්නවා. ඉතින් මෙයාලා ඉස්කෝලේ යන්නේ කතෝලික පාසලකට. ජේසන් තාත්ත එක්ක රණ්ඩුවකට මැදිවෙලයි ඉන්නෙ. ඔන්න එක දවසක් මේ කතෝලික පාසලට සොෆියා කියලා ලස්සන ටීචර් කෙනෙක් එනවා.

එයා ජේසන්ට වහ වැටිලා ඉන්නෙ. ඉතින් මෙයා ජේසන්ගෙ ආදරය බලාපොරොත්තුවෙන් මොනතරම් භයානක කුරිරු දේවල්ද කරන්නෙ කියලා චිත්‍රපටියෙන් බලාගන්න පුලුවන්. එහෙනම් මං සමුගන්නවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ බුවනක නිර්මාණ  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

ෆේස්බුක් හරහා මෙම චිත්‍රපටය නැරඹීමට අපගේ Facebook ගෟප් එකට ජොයින් වෙලා මොඩරේට ගන්න ඕන ලමායි …
කරන්න තියෙන්නෙ මෙච්චරයි??

 

පහල ලින්ක් එකෙන් ගිහින් අපේ Facebook ගෘප් එකට ජොයින් වෙන්න ලමායි ??
Link :- Facebook Group

හා හා ජොයින් උනාට විතරක් මදි ?

ඔයා ජොයින් උනාට පස්සෙ මොඩරේට ඉන්වයිට් එකක් එයි අපේ ගෘප් එකෙන් , ඒකත් අනිවාර්යෙන් Accept කරන්න ඕන,

ඊට පස්සෙ අපි පහලින් දීල තියෙන Watch Online ලින්ක් වලින් ගිහින් ඔයාලට Facebook එකෙන්ම ෆිල්ම් බලන්න පුළුවන් ❤?

The post Bad Sister (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bad-sister-2015-sinhala-subtitles/feed/ 0