Song Kang Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/song-kang/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:19:18 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Song Kang Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/song-kang/ 32 32 Escape (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/escape-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/escape-2024-sinhala-subtitles/#respond Sat, 31 Aug 2024 20:22:41 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=74600 Escape Sinhala Sub Escape Sinhala Subtitles Escape (2024) Sinhala Sub Escape (2024) Sinhala Subtitles

The post Escape (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Escape Sinhala Sub
Escape Sinhala Subtitles
Escape (2024) Sinhala Sub
Escape (2024) Sinhala Subtitles

The post Escape (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/escape-2024-sinhala-subtitles/feed/ 0
Beautiful Vampire (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/beautiful-vampire-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/beautiful-vampire-2018-sinhala-subtitles/#respond Wed, 27 Dec 2023 02:55:32 +0000 https://sinhalasub.life/?post_type=movies&p=63489 Beautiful Vampire Sinhala Sub Beautiful Vampire Sinhala Subtitles Beautiful Vampire (2018) Sinhala Sub Beautiful Vampire (2018) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ ෆිල්ම් එකේ ඉන්නෙ වෙන කවුරුත් නෙවේ ඔයාලා මේ දවස්වල ආසාවෙන් බලන MY DEMON කතාවෙ යක්ෂ පැටියා.. අවුරුදු ගාණක් තිස්සෙ ජීවත් වෙලා ඉන්න වැම්පයර් කෙල්ලෙක් වටා තමා මේ කතාව ගලාගෙන යන්නෙ. රංගන ශිල්පීන්.. Jung […]

The post Beautiful Vampire (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Beautiful Vampire Sinhala Sub
Beautiful Vampire Sinhala Subtitles
Beautiful Vampire (2018) Sinhala Sub
Beautiful Vampire (2018) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ ෆිල්ම් එකේ ඉන්නෙ වෙන කවුරුත් නෙවේ ඔයාලා මේ දවස්වල ආසාවෙන් බලන MY DEMON කතාවෙ යක්ෂ පැටියා.. අවුරුදු ගාණක් තිස්සෙ ජීවත් වෙලා ඉන්න වැම්පයර් කෙල්ලෙක් වටා තමා මේ කතාව ගලාගෙන යන්නෙ.

රංගන ශිල්පීන්..
Jung Yeon-joo as Ran
Song Kang as Lee So-nyeon
Park Jun-myun as Kang Mool-joo
Lee Yong-nyeo as Ok-bun

Movie: Beautiful Vampire
Country: South Korea
Release Date: Jul 13, 2018
Duration: 1 hr. 13 min.
Content Rating: G – All Ages
Native Title: 뷰티풀 뱀파이어
Genres: Comedy, Romance, Melodrama, Supernatural

ඉතින් මේ වැම්පයර් කෙල්ල සැලෝන් එකක් කරනවා.. ඒත් ඒකට සෙනඟ එන්නෙ නෑ.. ඔය අතරවාරයෙදි එයාට ඇමෙරිකාවේ ඉදන් ආව කොල්ලෙක්ව මුණගැහෙනවා

කතාව කොයිවගේද කියලා බලලම ඉමු එහෙනම්.

එහෙනම් හැමෝටම ජය..

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ ලස්සන කතාව බලන්න?…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ උචිනි පෙරේරා සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Beautiful Vampire (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/beautiful-vampire-2018-sinhala-subtitles/feed/ 0
Sweet Home (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/sweet-home-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/sweet-home-2020-sinhala-subtitles/#comments Sun, 14 Nov 2021 17:55:20 +0000 https://sinhalasub.net/?post_type=tvshows&p=9843 Cha Hyun-Soo is a high school student. He is also a recluse and rarely leaves his room. He refuses to talk to his father, mother and younger sister. One day, his whole family, except for him, dies in a car accident. Cha Hyun-Soo is left all alone. He moves into a small apartment. At this […]

The post Sweet Home (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Cha Hyun-Soo is a high school student. He is also a recluse and rarely leaves his room. He refuses to talk to his father, mother and younger sister. One day, his whole family, except for him, dies in a car accident. Cha Hyun-Soo is left all alone. He moves into a small apartment. At this time, a mysterious phenomenon of humans turning into monster occur all around the world. The residents of Cha Hyun-Soo’s apartment building, including Pyeon Sang-Wook, fight against these monsters and try to survive.

The post Sweet Home (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/sweet-home-2020-sinhala-subtitles/feed/ 2