Sree Rekha Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sree-rekha/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 01 Mar 2025 14:33:50 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sree Rekha Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sree-rekha/ 32 32 Alangu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/alangu-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/alangu-2024-sinhala-subtitles/#respond Sat, 01 Mar 2025 07:14:22 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=92391 Alangu Sinhala Sub Alangu Sinhala Subtitles Alangu 2024 Sinhala Sub Alangu (2024) Sinhala Sub Alangu (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් මම අද අරගෙන ආවා සුපිරිම ෆිල්ම් එකක්..ආයෙත් ඉතින් ඉවර වෙනකල්ම කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.. ධර්මා කියලා කොල්ලෙක් ඉන්නවා දවසක් මෙයා මැරෙන්න යන බල්ලෙක් බේර ගන්නවා..ඊටපස්සේ මේ බල්ලා මෙයාව දාලා […]

The post Alangu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Alangu Sinhala Sub
Alangu Sinhala Subtitles
Alangu 2024 Sinhala Sub
Alangu (2024) Sinhala Sub
Alangu (2024) Sinhala Subtitles

ඔන්න එහෙනම් මම අද අරගෙන ආවා සුපිරිම ෆිල්ම් එකක්..ආයෙත් ඉතින් ඉවර වෙනකල්ම කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ධර්මා කියලා කොල්ලෙක් ඉන්නවා දවසක් මෙයා මැරෙන්න යන බල්ලෙක් බේර ගන්නවා..ඊටපස්සේ මේ බල්ලා මෙයාව දාලා යන්නේ නැති නිසා ඌව හුරතලේට හදා ගන්නවා..ඉතින් මෙයා දවසක් කේරළයේ වැඩකට යනවා මෙයාගේ යාළුවෝ දෙන්නත් එක්ක..මෙයා බල්ලත් අරගෙන යන්නේ..ඉතින් එහෙ සභාපතිගේ දුවට බල්ලෙක් කාලා හින්දා සභාපති නියම කරනවා නගරයේ ඉන්න බල්ලෝ ඔක්කොම මරන්න කියලා..ඉතින් එතනින් එහාට කව්රුත් නොහිතපු විදිහට ධර්මාගේ ඉරණම වෙනස් වෙනවා..එතන ඉදන් ඉතින් ගිණිකෙළි තමයි..ඉතින් ධරමට මෙතනින් එහාට මොනවා වෙයිද ධරමාගේ ඉරණම කොහොම විසදෙයිද කියලා දැනගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක අරගෙන බලන්න..තවත් සුපිරියක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Alangu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/alangu-2024-sinhala-subtitles/feed/ 0
Dear Vaappi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dear-vaappi-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dear-vaappi-2023-sinhala-subtitles/#respond Sun, 07 May 2023 23:38:02 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=40113 Dear Vaappi Sinhala Sub Dear Vaappi Sinhala Subtitles Dear Vaappi (2023) Sinhala Sub Dear Vaappi (2023) Sinhala Subtitles

The post Dear Vaappi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dear Vaappi Sinhala Sub
Dear Vaappi Sinhala Subtitles
Dear Vaappi (2023) Sinhala Sub
Dear Vaappi (2023) Sinhala Subtitles

The post Dear Vaappi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dear-vaappi-2023-sinhala-subtitles/feed/ 0