Sreeja Ravi Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sreeja-ravi/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 15 Nov 2024 07:44:37 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sreeja Ravi Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sreeja-ravi/ 32 32 Bharathanatyam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bharathanatyam-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bharathanatyam-2024-sinhala-subtitles/#respond Fri, 15 Nov 2024 05:36:56 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=81589 Bharathanatyam Sinhala Sub Bharathanatyam Sinhala Subtitles Bharathanatyam (2024) Sinhala Sub Bharathanatyam (2024) Sinhala Subtitles සමහර මලයාලි රසිකයින්ගෙ චෝදනාවක් නෙ මලයාලි චිත්‍රපට ගොඩක් මග ඇරෙනව කියල. ඒක මට අදාළ නෑ මොකද මම පුළුවන්උපරිම විදිහට උපසිරැසි ඉදිරිපත් කරනවා. ඒත් අත ඇරෙන අතලොස්සෙන් ටිකක් හරි හොඳ ඒව තිබුනොත් පහු වෙලා හරි  වෙලාවක් ලැබුනොත් ඒකට උප සිරැසියක් නිකුත් කරනවා. […]

The post Bharathanatyam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bharathanatyam Sinhala Sub
Bharathanatyam Sinhala Subtitles
Bharathanatyam (2024) Sinhala Sub
Bharathanatyam (2024) Sinhala Subtitles

සමහර මලයාලි රසිකයින්ගෙ චෝදනාවක් නෙ මලයාලි චිත්‍රපට ගොඩක් මග ඇරෙනව කියල. ඒක මට අදාළ නෑ මොකද මම පුළුවන්උපරිම විදිහට උපසිරැසි ඉදිරිපත් කරනවා. ඒත් අත ඇරෙන අතලොස්සෙන් ටිකක් හරි හොඳ ඒව තිබුනොත් පහු වෙලා හරි  වෙලාවක් ලැබුනොත් ඒකට උප සිරැසියක් නිකුත් කරනවා. එහෙම තෝර ගෙන තිබුනු අවසාන එක තමයි මේ. මේකත් ඉතා සරල මලයාලම් පවුල් කොමඩියක් කිව්වොත් නිවැරදියි. මේ වගේ කතා ගියා වසරෙ නම් ගොඩක් නිකුත් උනත් මේ වසරෙ පොඩි අඩුවක් උනා වගේ පෙනුනා. ඒ නිසාම මේ කතාව අළුත් විදිහකට දැනේවි. කොහොම උනත් කාටවත් අහුවෙන්නෙ නැති අළුත් ප්ලොට් හොයන්න ඔවුන්ගෙ තියෙන දක්ෂ කම මේකෙනුත් පැහැදිලි වෙනවා.

මේ කතාවෙ වියපත් දෙමාපිය යුවලක් ඉන්නවා. ඔවුන්ට දරුවන් හතර දෙනෙක්.  බොහොම සාමයෙන් ගත කරපු ඔවුන්ට පොඩි කරදරයක් වෙන්නෙ ඒ තාත්තා අසනීප වී එක්තැන් වීමත් සමග. ඒ උනත් දරුවන්ගෙ විය යුතු යුතු කම් මත කිසි අඩු පාඩුවක් නොමැතිව වෙද හෙද කම් හා සැලකුම් ලබද්දී තාත්තා විසින් හෙළි කරන එක් රහසක් නිසා සියල්ල උඩු යටි කුරු වෙනවා. හැම වෙලාවෙම දොරෙන් එබිකම් කරමින් අනෙකාගේ කටයුතු වලට අත පොවන්න උත්සාහ කරන සමාජයකින් මේ රහස රැක ගෙන ඉදිරියට යන්න කරන උත්සාහයත් ඒ හා බැඳුනු අනිත් ප්‍රශ්ණත් මේ කතාවට පාදක වෙනවා.

ක්‍රිශ්ණදාස් මුරලිගේ කුළුඳුල් අධ්‍යක්ෂණයක් වන මෙහි සයිජු කුරුප්, සායි කුමාර්, කලාරංජිණී, ශ්‍රීජා රවි රඟපානවා.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Bharathanatyam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bharathanatyam-2024-sinhala-subtitles/feed/ 0
Romeo (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/romeo-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/romeo-sinhala-subtitles/#comments Mon, 13 May 2024 07:46:27 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=70065 Romeo Sinhala Sub Romeo Sinhala Subtitles Romeo (2024) Sinhala Sub Romeo (2024) Sinhala Subtitles

The post Romeo (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Romeo Sinhala Sub
Romeo Sinhala Subtitles
Romeo (2024) Sinhala Sub
Romeo (2024) Sinhala Subtitles

The post Romeo (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/romeo-sinhala-subtitles/feed/ 1