Sreejith Ravi Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sreejith-ravi/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:49:24 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sreejith Ravi Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sreejith-ravi/ 32 32 Anchakkallakokkan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/anchakkallakokkan-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/anchakkallakokkan-2024-sinhala-subtitles/#comments Sun, 28 Apr 2024 01:01:45 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69444 Anchakkallakokkan Sinhala Sub Anchakkallakokkan Sinhala Subtitles Anchakkallakokkan (2024) Sinhala Sub Anchakkallakokkan (2024) Sinhala Subtitles බලමුද මේ වසරේ මුල් කාර්තුවේ මලයාලම් සිනමාවේ බිහි වුන හොදම ක්‍රියාදාම චිත්‍රපටිය කාස්ට් එක පැත්තට ගියොත් මලයාලම් රසිකයන් කවුරුත් දන්න ලුක්මාන් සමගින් චෙම්බන් විනෝද් තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ 2024 කියන්නෙ මලයාලම සිනාමාව වාර්තා පිට වාර්තා තැබූ වසරක් ඉතින් එක එක […]

The post Anchakkallakokkan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Anchakkallakokkan Sinhala Sub
Anchakkallakokkan Sinhala Subtitles
Anchakkallakokkan (2024) Sinhala Sub
Anchakkallakokkan (2024) Sinhala Subtitles

බලමුද මේ වසරේ මුල් කාර්තුවේ මලයාලම් සිනමාවේ බිහි වුන හොදම ක්‍රියාදාම චිත්‍රපටිය

කාස්ට් එක පැත්තට ගියොත් මලයාලම් රසිකයන් කවුරුත් දන්න ලුක්මාන් සමගින් චෙම්බන් විනෝද් තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ

2024 කියන්නෙ මලයාලම සිනාමාව වාර්තා පිට වාර්තා තැබූ වසරක් ඉතින් එක එක ශාරනයේ චිත්‍රපට ආවත් හොද ක්‍රියාදාම චිත්‍රපටියක් නම් බලන්න හම්බුන් නෑ මෙන්න ඒකට කියාපු භාන්ඩෙ සුපිරිම Revenge Storyline එකක් බලාගන්න පුලුවන්

දැඩි තරගකාරීත්වය නිසා අදායම් අතින් අසාර්ථක උනත් ආරම්භයේ සිටම ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි කර ගනිමින් IMDb අගය 7.3 ක ඉහළ අගයක් ලබා ගැනීමය මේ චිත්‍රපටිය සමත් උනා

කතාව ගැන නම් මොකුත් කියන්න යන් නෑ මේක මිස් කර ගත්තොත් අපරාධයක් මලයාලම රසිකයෙක් නම් අනිවාර්යෙන්ම බලන්න කාලෙකින් දැක්ක හොදම දුෂ්ටයෝ දෙන්නා බලාගන්න පුලුවන්

The post Anchakkallakokkan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/anchakkallakokkan-2024-sinhala-subtitles/feed/ 1
Godha (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/godha-2017-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/godha-2017-sinhala-subtitles/#respond Sun, 13 Aug 2023 07:08:59 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49994 Godha Sinhala Sub Godha Sinhala Subtitles Godha (2017) Sinhala Sub Godha (2017) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! “කන්නාඩික්කල්” ආදී ජනප්‍රවාද කතා වලින් අපිට ඇහිලා තියනවා වගේ, අප්‍රමාණ වීර රණශූරයන්ට උපත ලබා දුන් බිම. ගුස්ති ශූරයන්ගේ බිම . ඔවුන්ගේ වීරත්වයෙන් විනෝද වුන බිම. ගුස්ති මිනිසුන්ගේ ලේ තුලටම කිඳා බැස තිබූ අවධියේ , ජීවිත කාලය ඇතුලත ගුස්ති […]

The post Godha (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Godha Sinhala Sub
Godha Sinhala Subtitles
Godha (2017) Sinhala Sub
Godha (2017) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

“කන්නාඩික්කල්”
ආදී ජනප්‍රවාද කතා වලින් අපිට ඇහිලා තියනවා වගේ,
අප්‍රමාණ වීර රණශූරයන්ට උපත ලබා දුන් බිම.
ගුස්ති ශූරයන්ගේ බිම .
ඔවුන්ගේ වීරත්වයෙන් විනෝද වුන බිම.
ගුස්ති මිනිසුන්ගේ ලේ තුලටම කිඳා බැස තිබූ අවධියේ ,
ජීවිත කාලය ඇතුලත ගුස්ති අල්ලපු නැති කෙනෙක් මේ රටේ ඉඳපු නැති තරම්.
ඇත්තෙන්ම හිටියේ නෑ.
කන්නාඩික්කල් මැද තිබුන “මනයත්” ගුස්ති භූමියටරටේ සිව් දෙසින්ම ,
ගණන් කල නොහැකි තරම් විශාල සෙනඟක් ගුස්ති ඇල්ලීමට ඇවිත් තිබෙනවා.
හනුමාන් දෙවියන් නමදිමින්,
තෙල් ගැල් වූ , යකඩ මෙන් , ශක්තිමත් වූ ශරීරයත් සමඟ,
උඩු රැවුල කරකවමින්,
පුළුල් පපු තලයකින් යුතුව,
ගුස්ති බිමට පය තියනුයේ ඕනම දෙයක් කිරීමට සුදානමින්.
දීප්තිමත් දෑසෙන් බලන ඒ බැල්මම,
හිත ගොඩක් කලබල කරනවන සුළුයි.
ගුස්ති මෙයාලට විනෝද ක්‍රීඩාවක්
විතරක්ම නෙමෙයි.
ඔවුන්ගේ ජීවිතය.

ඒත් කාලය වෙනස් වෙලා ,
විනෝදය වෙනස් වෙලා ,
සිතුවිලි වෙනස් වෙලා ,
කැමති දේ වෙනස් වෙලා ,
හැම දෙයක්ම වෙනස් වෙලා.
ගුස්ති කියන්නේ , ඔලිම්පික් වලින් ඉන්දියාවට පදක්කම් ටිකක් දිනලා දෙන ක්‍රීඩාවක්ම විතරක් වෙලා.
ඒකත් උතුරු ඉන්දියානුවන්ගෙන්.
දක්ෂ ගුස්ති කරුවන්ගේ විජයග්‍රහණ දුටු මේ “මනයත්” බිම ,
මේ ගුස්ති භූමිය
කීර්තිමත් ගුස්ති අතීතයේ මහිමය කියාපාන සිහිවටනයක්.
ඒ ගාම්භීර යුගය හදවතේ රඳවාගන ,
ඒ සම්ප්‍රධාය ගැන ආඩම්බර වෙන මිනිසුන් තවමත් මෙහෙ ඉන්නවා.
මේ ඔවුන්ගේ කතාවයි!

අද අරගන ආවේ 2017 මැයි 17 දින තිරගත වීම අරඹන ලද Godha (2017) චිත්‍රපටය. Sports/Drama කාණ්ඩයට අයත් වන මෙම මලයාලම් සලරුව IMDB 7.5/10 හිමි කර ගැනීමට සමත් වෙලා තියනවා. ඉන්දියානු රුපියල් කෝටි 30.6 ක Box office අදායමක් සමඟ 2017 වර්ෂයේ වාණිජමය අතින් සාර්ථක වූ මලයාලම් චිත්‍රපට අතර ඉහලම ස්ථානයක වැජඹෙන මෙම සිනමාපටය ඉතා ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර සහිතව සිනමා ශාලා තුල දින 90ක් පමණ තිරගත වී තිබෙනවා.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Basil Joseph විසින්. කතාව ලියල තියෙන්නේ Rakesh Mantod විසින්. ඒ වගේම සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Shaan Rahman විසින්. ප්‍රධාන නළුවා වශයෙන් Tovino Thomas ද, ප්‍රධාන නිළිය වශයෙන් Wamiqa Gabbi ද රංගනයෙන් දායක වෙලා තියනවා. Oru Mexican Aparatha(2017) චිත්‍රපටය බැලුව නම් Tovino Thomas නොදැන ඉන්න විදියක් නෑ.

මල්ලව පොර ක්‍රීඩාව වටා ගෙතී තිබෙන මෙම සලරුව ආරම්භයේ සිට අවසානය දක්වා කිසිම කම්මැලි කමක් නැතුව එක හුස්මට බලන්න පුළුවන් චිත්‍රපටයක් විදියට සහතික කරනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ SPD සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Godha (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/godha-2017-sinhala-subtitles/feed/ 0