Sreenath Babu Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sreenath-babu/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 10 Feb 2024 08:44:05 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sreenath Babu Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sreenath-babu/ 32 32 Aavasavyuham (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/aavasavyuham-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/aavasavyuham-2022-sinhala-subtitles/#respond Wed, 13 Sep 2023 07:28:58 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=53980 Aavasavyuham Sinhala Sub Aavasavyuham Sinhala Subtitles Aavasavyuham (2022) Sinhala Sub Aavasavyuham (2022) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! IMDB 7.8 ක ඉහල අගයක් තියන සාමාන්‍ය මලයාලම් සිනමා රීතියෙන් බැහැරව නිපදවන ලද අමුතුම මලයාලම් Si-Fi comedy එකක් මේක. අපේ ප්‍රියතම මලයාලම් නළු නිළියන් කිසිවෙක් මේ චිත්‍රපටයේ දකින්නට නෑ. ඒත් 2022 වසරෙ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ඇතුළු සම්මාන […]

The post Aavasavyuham (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aavasavyuham Sinhala Sub
Aavasavyuham Sinhala Subtitles
Aavasavyuham (2022) Sinhala Sub
Aavasavyuham (2022) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

IMDB 7.8 ක ඉහල අගයක් තියන සාමාන්‍ය මලයාලම් සිනමා රීතියෙන් බැහැරව නිපදවන ලද අමුතුම මලයාලම් Si-Fi comedy එකක් මේක. අපේ ප්‍රියතම මලයාලම් නළු නිළියන් කිසිවෙක් මේ චිත්‍රපටයේ දකින්නට නෑ. ඒත් 2022 වසරෙ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ඇතුළු සම්මාන රාශියක් විතරක් නෙමෙයි 69 වන ඉන්දියානු ජාතික සිනමා උළලේ පරිසර සං‍රක්ෂණය සඳහා පිදෙන සම්මානයද Best Film on Environment Conservation/Preservation දිනා ගන්න සමත් වෙනවා.

ස්වභාව ධර්මය හා සතුන් සමග සුවිශේෂ සම්බන්ධතාවයක් තියෙන අද්භූත මිනිසෙකු ගැනයි කතාව.විවිධ සම්මුඛ සාකච්ඡා සහ පරිසරය හා කේරළයට ආවේණික වඳවී යන සත්ව විශේෂ වැනි මාතෘ කා ඔස්සෙ ගලායන මේ අද්භූත මිනිසාගේ චරිතය පැරණි කාටුන් චරිතයක් වන Swamp Thing මගින් inspire වෙලා තියෙන බව අධ්‍යක්ශක ක්‍රිශාන්ඩ් පවසා තිබෙනවා.

Rahul Rajagopal, Sreenath Babu, Sreejith Babu, Zhinz Shan මෙහි රඟපානවා.

මේක ඔබට කොහොම හැඟීමක් ඇති කරයිද දන්නෙ නෑ. ඉතිං මෙය සම්බන්ධයෙනුත් ඔබේ අදහස් දන්වන්න. ස්තූතියි.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Aavasavyuham (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/aavasavyuham-2022-sinhala-subtitles/feed/ 0