Sreenath Bhasi Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sreenath-bhasi/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 24 Feb 2025 18:05:12 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sreenath Bhasi Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sreenath-bhasi/ 32 32 Sumesh & Ramesh (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/sumesh-ramesh-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/sumesh-ramesh-2021-sinhala-subtitles/#respond Mon, 24 Feb 2025 16:01:22 +0000 https://braszers.tk/?post_type=movies&p=17256 Sumesh & Ramesh Sinhala Subtitles Sumesh & Ramesh (2021) Sinhala Subtitles The film moves forward through the bumbling sibling rivalry set against a rustic backdrop, but it is more than just that. Sumesh (Sreenath Bhasi) and Ramesh (Balu Varghese) lead a rather happy-go-lucky life, playing cricket and hanging out with friends. But we see how […]

The post Sumesh & Ramesh (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sumesh & Ramesh Sinhala Subtitles

Sumesh & Ramesh (2021) Sinhala Subtitles

The film moves forward through the bumbling sibling rivalry set against a rustic backdrop, but it is more than just that. Sumesh (Sreenath Bhasi) and Ramesh (Balu Varghese) lead a rather happy-go-lucky life, playing cricket and hanging out with friends. But we see how the duo buries the hatchet and stands shoulder to shoulder when something important happens in the family,

The post Sumesh & Ramesh (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/sumesh-ramesh-2021-sinhala-subtitles/feed/ 0
Bheeshma Parvam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bheeshma-parvam-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bheeshma-parvam-2022-sinhala-subtitles/#comments Mon, 10 Feb 2025 12:40:25 +0000 https://braszers.tk/?post_type=movies&p=16807 Bheeshma Parvam Sinhala Subtitles Bheeshma Parvam (2022) Sinhala Subtitles Set in the backdrop of 1980s, Micheal helms his influential family in Kochi, inspiring fear and respect through his unnerving past. When a few younger members in the household feel his power over their lives too are aggravating, they join hands with foes to clamp down […]

The post Bheeshma Parvam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bheeshma Parvam Sinhala Subtitles

Bheeshma Parvam (2022) Sinhala Subtitles

Set in the backdrop of 1980s, Micheal helms his influential family in Kochi, inspiring fear and respect through his unnerving past. When a few younger members in the household feel his power over their lives too are aggravating, they join hands with foes to clamp down on him. And the story follows what’s in store for them.

The post Bheeshma Parvam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bheeshma-parvam-2022-sinhala-subtitles/feed/ 4
The Priest (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-priest-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-priest-2021-sinhala-subtitles/#respond Sat, 04 Jan 2025 16:20:24 +0000 https://sinhalasub.net/?post_type=movies&p=4887 The culprits behind multiple deaths in a family over a few years are exposed, but there is more to it than meets the eye.

The post The Priest (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The culprits behind multiple deaths in a family over a few years are exposed, but there is more to it than meets the eye.

The post The Priest (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-priest-2021-sinhala-subtitles/feed/ 0
Jacob’s Kingdom of Heaven (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/jacobs-kingdom-of-heaven-2016-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/jacobs-kingdom-of-heaven-2016-sinhala-subtitles/#respond Mon, 21 Oct 2024 09:10:14 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13106 සම්පූර්ණයෙන්ම පවුලේ කතාවක්. පවුලක තිබිය යුතු බැඳීම, එකිනෙකා වෙනුවෙන් කැපවීම හොඳින් කියවෙන සත්‍ය කතාවක්.කතාව ගත්තම ජාකොබ් කියන්නේ ඩුබායි වලට ගිහින් සාර්ථකව ව්‍යාපාර කරන දක්‍ෂ ව්‍යාපාරිකයෙක්. ඔහු එක එක අයගෙ මුදල් ණයට අරගෙන වෙනත් අයට ණයට දෙන එකත් කරගෙන යනවා. එහෙම කරගෙන යද්දි, ඔහු සතු සම්පූර්ණ මුදලම (ඉන්දීය රුපියල් කෝටි 14ක්) එක් කූට ව්‍යාපාරිකයෙක් වංචා කරනවා. […]

The post Jacob’s Kingdom of Heaven (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
සම්පූර්ණයෙන්ම පවුලේ කතාවක්. පවුලක තිබිය යුතු බැඳීම, එකිනෙකා වෙනුවෙන් කැපවීම හොඳින් කියවෙන සත්‍ය කතාවක්.කතාව ගත්තම ජාකොබ් කියන්නේ ඩුබායි වලට ගිහින් සාර්ථකව ව්‍යාපාර කරන දක්‍ෂ ව්‍යාපාරිකයෙක්. ඔහු එක එක අයගෙ මුදල් ණයට අරගෙන වෙනත් අයට ණයට දෙන එකත් කරගෙන යනවා. එහෙම කරගෙන යද්දි, ඔහු සතු සම්පූර්ණ මුදලම (ඉන්දීය රුපියල් කෝටි 14ක්) එක් කූට ව්‍යාපාරිකයෙක් වංචා කරනවා. ඉතින් ඔහුට ණය දුන් අයගෙන් ඔහුට ගැලවිල්ලක් ලැබෙයිද? ඔහු වෙනත් ව්‍යාපාරයකින් ලාභ උපයන්න හිතන් ලයිබීරියාවට ගියත් එහිදී අසාර්ථක වෙනවා, විතරක් නෙමෙයි ණයකරුවෙක් ඩුබායිවල ඉඳන් අරගන්නා නීතිමය ක්‍රියාමාර්ග නිසා ලයිබීරියාවෙ කොටු වෙනවා. ඉතින් මේ සම්පූර්ණ ණය බර කරට ගන්නා ජාකොබ්ගේ වැඩිමහල් පුතු ජෙරී මේ පවුල ණයෙන් බේරා ගනීවිද? මුදල් උපයන්න ඔහු මොනවද කරන්නේ? තාත්තාව ආපසු කැඳවා ගනීවිද? පවුලේ අයට මොකද වෙන්නේ? ඔය හැමදේම බලන්න නම් කතාව අරගෙන බලන්න වෙනවා.

විනීත් ශ්‍රී නිවාසන් විසින් අධ්‍යක්‍ෂණය කළ මෙහි චරිත වලට පණපොවන්නේ, ජාකොබ් විදිහට රෙන්ජි පනීකර්, ජෙරී විදිහට නිවින් පෝලි, ෂර්ලි විදිහට ලක්‍ෂ්මි රාමක්‍රිෂ්ණන්, එබින් විදිහට ශ්‍රීනාත් භාසි, අම්මු විදිහට අයිමා සෙබස්තියන් යන අය තමයි.ආයෙත් මේ වගේම ලස්සන කතාවකින් හමුවෙමු.

The post Jacob’s Kingdom of Heaven (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/jacobs-kingdom-of-heaven-2016-sinhala-subtitles/feed/ 0
Manjummel Boys (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/manjummel-boys-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/manjummel-boys-2024-sinhala-subtitles/#comments Mon, 06 May 2024 01:00:39 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=68865 Manjummel Boys Sinhala Sub Manjummel Boys Sinhala Subtitles Manjummel Boys (2024) Sinhala Sub Manjummel Boys (2024) Sinhala Subtitles

The post Manjummel Boys (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Manjummel Boys Sinhala Sub
Manjummel Boys Sinhala Subtitles
Manjummel Boys (2024) Sinhala Sub
Manjummel Boys (2024) Sinhala Subtitles

The post Manjummel Boys (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/manjummel-boys-2024-sinhala-subtitles/feed/ 1
Anjaam Pathiraa (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/anjaam-pathiraa-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/anjaam-pathiraa-2020-sinhala-subtitles/#respond Wed, 27 Mar 2024 00:50:21 +0000 https://Sinhalasub.net/?post_type=movies&p=2369 A psychologist with a keen interest in criminology gets entangled in a tough serial killer case which the police find hard to crack.

The post Anjaam Pathiraa (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A psychologist with a keen interest in criminology gets entangled in a tough serial killer case which the police find hard to crack.

The post Anjaam Pathiraa (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/anjaam-pathiraa-2020-sinhala-subtitles/feed/ 0
#Home (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/home-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/home-2021-sinhala-subtitles/#comments Sun, 11 Feb 2024 03:30:21 +0000 https://sinhalasub.net/?post_type=movies&p=8399 #Home is about the humble, technology-challenged Oliver twist struggles to keep his closeness with his sons and communicate as they grow up and become active on social media.

The post #Home (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
#Home is about the humble, technology-challenged Oliver twist struggles to keep his closeness with his sons and communicate as they grow up and become active on social media.

The post #Home (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/home-2021-sinhala-subtitles/feed/ 1
Corona Dhavan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/corona-dhavan-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/corona-dhavan-2023-sinhala-subtitles/#comments Fri, 10 Nov 2023 08:51:28 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60054 Corona Dhavan Sinhala Sub Corona Dhavan Sinhala Subtitles Corona Dhavan (2023) Sinhala Sub Corona Dhavan (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න ඉතින් මේ අරං ආවේ බොන එක ජීවිතේම කරගත්ත ගමක් වටා ගෙතෙන කතාවක්…?? ඔයාලට මතක ඇති Covid 19 වලට රටවල් Lockdown කලා ඒ කාලේ ගැන නම් කොච්චර කනගාටුයිද?… ඉතින් ඔය හෙතුව නිසා ඉන්දියාවත් Lockdown […]

The post Corona Dhavan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Corona Dhavan Sinhala Sub
Corona Dhavan Sinhala Subtitles
Corona Dhavan (2023) Sinhala Sub
Corona Dhavan (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න ඉතින් මේ අරං ආවේ බොන එක ජීවිතේම කරගත්ත ගමක් වටා ගෙතෙන කතාවක්…??

ඔයාලට මතක ඇති Covid 19 වලට රටවල් Lockdown කලා ඒ කාලේ ගැන නම් කොච්චර කනගාටුයිද?… ඉතින් ඔය හෙතුව නිසා ඉන්දියාවත් Lockdown තත්වයක් ප්‍රකාශයට පත් කලා Covid 19 වෛරසයෙන් ගැලවෙන්න. හැම මනුස්සයෙක්ටම ඉතාමත් අසිරූ කාලයක් වුනා ඒ කාල වකවානුව.

ඉතින් මේ කතාවෙන් කියවෙන්නෙත් එහෙම අසීරුතාවයකට මුහුණ දෙන්න වෙන බේබද්දො සෙට් එකක් ගැන…

හිනාවෙන්න වැඩ සිද්ද වෙන පැය දෙකක කොමඩියක් තමයි මේ Corona Dhavan මළයාලම් චිත්‍රපටය.?

එහෙනම් ඔයාල හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මෙ චිත්‍රපටිය බලන්න…

ජය වේවා!!

උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි සුමුදු දසන්ත සහෝදරයා…

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Corona Dhavan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/corona-dhavan-2023-sinhala-subtitles/feed/ 5
Chattambi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/chattambi-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/chattambi-2022-sinhala-subtitles/#respond Tue, 24 Oct 2023 05:01:40 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=58217 Chattambi Sinhala Sub Chattambi Sinhala Subtitles Chattambi (2022) Sinhala Sub Chattambi (2022) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අරං ආවේ Thriller/Drama ගනයට අයත් Chattambi කියන මලයාලම් චිත්‍රපටයයි… එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා… ජය වේවා!! ලිපිය උපුටා ගැනීම :- Subscene.lk හි පලවූ නිශ්ශංක රුවන් සහෝදරයගෙ ලිපිය උපසිරසි හදල දෙන වෙබ්සයිට් […]

The post Chattambi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Chattambi Sinhala Sub
Chattambi Sinhala Subtitles
Chattambi (2022) Sinhala Sub
Chattambi (2022) Sinhala Subtitles
සුභ දවසක් හැමෝටම!!

මේ අරං ආවේ Thriller/Drama ගනයට අයත් Chattambi කියන මලයාලම් චිත්‍රපටයයි…

එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subscene.lk හි පලවූ නිශ්ශංක රුවන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Chattambi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/chattambi-2022-sinhala-subtitles/feed/ 0
Kappela (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kappela-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kappela-2020-sinhala-subtitles/#respond Tue, 15 Aug 2023 07:02:11 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=50402 Kappela Sinhala Sub Kappela Sinhala Subtitles Kappela (2020) Sinhala Sub Kappela (2020) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ජෙසී කියන්නේ දෙමව්පියන්ගේ හුරතලේට හැදුනු, වැඩිය තෙම්පරාදු උනේ නැති ගමේ ගොඩේ කෙල්ලෙක්. ජෙසී ඉන්නේ නගරයෙන් සෑහෙන්න ඇතුලේ තියෙන ගමක. ජෙසිගේ අම්මා කරන්නේ ගමේ අයට ඇදුම් මහන එක. තාත්ත නම් ගොවිතැන කරන්නේ. ජෙසිගේ නංගි තාම ස්කොලේ යනවා. ඔන්න දවසක් […]

The post Kappela (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kappela Sinhala Sub
Kappela Sinhala Subtitles
Kappela (2020) Sinhala Sub
Kappela (2020) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ජෙසී කියන්නේ දෙමව්පියන්ගේ හුරතලේට හැදුනු, වැඩිය තෙම්පරාදු උනේ නැති ගමේ ගොඩේ කෙල්ලෙක්. ජෙසී ඉන්නේ නගරයෙන් සෑහෙන්න ඇතුලේ තියෙන ගමක. ජෙසිගේ අම්මා කරන්නේ ගමේ අයට ඇදුම් මහන එක. තාත්ත නම් ගොවිතැන කරන්නේ. ජෙසිගේ නංගි තාම ස්කොලේ යනවා.

ඔන්න දවසක් ජෙසිගේ අම්මා ඇදුමක මිනුමක් ගන්න කෙනෙක්ට කතා කරන්න කියනවා. එවෙලේ ජෙසී අතින් නම්බර් එකක් වැරදිලා විෂ්ණුට කෝල් එකක් යනවා. ඔන්න ඔතනින් තමා කතාව පටන්ගන්නේ. කොල්ලෝ උනාම ඉතින් ඔහොම වැරදිලා එන කෝල් පස්සේ පොඩ්ඩක් පන්නනවනේ. අන්න එහෙම තමන්ට ආපු කෝල් එක පස්සේ පන්නන විෂ්ණු හදන්නේ කොහොමහරි ජෙසි එක්ක යාලු වෙන්න.

අර කැමරා පෝන් එකක්වත් නැතිව, හැබැහින් පොටෝ එකක්වත් දකින්න නැතිව කටහඩින් විතරක් අදුනගත්තු මේ දෙන්නා යාලු වෙයි ද? හැම කතාවකම දුෂ්ටයෙක් ඉන්නවා වගේ, මේ කතාවටත් එහෙම කෙනෙක් ඉන්නවා.. එක්කෙනෙක් නෙමේ දෙන්නෙක්ම. කව්ද අප්පේ ඒ නේද? ඒ අය ගැන මම කියන්න නම් යන්නේ නෑ.

හැබැයි මේ දේ නම් කියන්නම් ඕනේ. ඒ තමයි ඔයාල හිතන අවසානයවත්, බලාපොරොත්තු වෙන දේවත් නෙමෙයි චිත්‍රපටියේ අවසානයට වෙන්නේ. අර අපිට කුතුහලය දෙන wow factor එක සුපිරියට ඔයාලට දැනෙයි.

මිනිත්තු 113ක් පුර දිවෙන Kappela චිත්‍රපටය පහුගිය මාර්තු 6 වෙනි දින සිනමාහල්වල තිරගතවීම ආරම්හ කලත් දින පහ-හයක් තිරගතවීමෙන් අනතුරුව කොරෝනා තත්වය සිනමාහල් වසාදැමීම හේතුවෙන් එය තිරගතවීම අතරමග නතර කෙරුනා. නමුත් පසුව එය Netflix හරහා මුදා හරින්නට නිෂ්පාදක වරුන් තීරණය කරනු ලබන අතර ඒ අනුව පහුගිය ජුනි 22 වැනිදා මෙය ලොවපුරා ප්‍රේක්ෂකයින් හට Netflix හරා නැරඹීමේ පහසුකම උදාඋනා. තමාගේ කුළුඳුල් අධ්‍යක්ෂණය ලෙසින් Muhammad Musthafa විසින් මලයාලම් සිනමාවට දායාද කරන Kappela චිත්‍රපටය Kadhaas Untold බැනරය යටතේ Vishnu Venu ගේ නිෂ්පාදනයක්. Jimshi Khalid ගේ සිනමාකරණයෙන් හැඩවෙන මෙය Sushin Shyam ගේ පසුබිම් සංගීතයෙන් තව තවත් වර්ණවත් වනවා.

Kumbalangi Nights සහ Helen අතිශය ජනාදරයට පත් කොන්ඩේ කැරලි කැරලි තියෙන අවුරුදු 23 සුරුපි Anna Ben ගේ රංගනයෙන් හැඩවන Kappela චිත්‍රපටය ගැන බොහෝ දෙනා බලාපොරොත්තු දැල්වූ දෑසින් බලා සිටියා. ඇයට අමතරව Kumbalangi Nights, Anjaam Pathiraa, Trance වගේ චිත්‍රපටි වලින් අපි හමුවට ආපු Sreenath Bhasi ත් , Thottappan, Koode වගේ චිත්‍රපටි වලින් අපි හමුවට පැමිණි Roshan Mathew ඇතුළු රංගන ශිල්පීන් රැසක් මේ සඳහා රංගන දායකත්වය සපයන අතර ඔවුන්ට අමතරව අධ්‍යක්ෂක Muhammad Musthafa ද මෙහි අබු යන සහය චරිතයෙන් Kappela සලරුව හැඩ කරනවා.

මලයාලම් සිනමාව කියන්නේ කොහොමත් අපිට සමීප සිනමාවක්. ලංකාවට සමාන පරිසර, මිනිස්සුන්ගේ හැසිරීම, කතා බහ වගේ දේවල් නිසා මලයාලම් සිනමාව අපිට තවත් සමීප කරනවා. ඒ නිසා අමුතුවෙන් රහ කරලා කියන්න ඕනේ නැතිවෙයි කියල හිතනවා…

එහෙනම් හැමෝම තවත් එක සුන්දර මලයාලම් සිනමාවක අසිරිය විදගන්න. ඒ ගමන් පල්ලෙහා කියල තියෙන දේත් පොඩ්ඩක් හිතේ තියාගෙන ඉන්න.

සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා…!”

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kappela (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kappela-2020-sinhala-subtitles/feed/ 0