Srikanth Iyengar Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/srikanth-iyengar/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 30 Mar 2025 13:03:56 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Srikanth Iyengar Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/srikanth-iyengar/ 32 32 Aa Ammayi Gurinchi Meeku Cheppali (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/aa-ammayi-gurinchi-meeku-cheppali-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/aa-ammayi-gurinchi-meeku-cheppali-2022-sinhala-subtitles/#respond Sun, 30 Mar 2025 13:03:10 +0000 https://sinhalasub.net/?post_type=movies&p=30054 Aa Ammayi Gurinchi Meeku Cheppali Sinhala Sub Aa Ammayi Gurinchi Meeku Cheppali Sinhala Subtitles Aa Ammayi Gurinchi Meeku Cheppali (2022) Sinhala Sub Aa Ammayi Gurinchi Meeku Cheppali (2022) Sinhala Subtitles

The post Aa Ammayi Gurinchi Meeku Cheppali (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aa Ammayi Gurinchi Meeku Cheppali Sinhala Sub
Aa Ammayi Gurinchi Meeku Cheppali Sinhala Subtitles
Aa Ammayi Gurinchi Meeku Cheppali (2022) Sinhala Sub
Aa Ammayi Gurinchi Meeku Cheppali (2022) Sinhala Subtitles

The post Aa Ammayi Gurinchi Meeku Cheppali (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/aa-ammayi-gurinchi-meeku-cheppali-2022-sinhala-subtitles/feed/ 0
Tees Maar Khan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/tees-maar-khan-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/tees-maar-khan-2022-sinhala-subtitles/#respond Tue, 25 Mar 2025 04:11:55 +0000 https://sinhalasub.net/?post_type=movies&p=29128 Tees Maar Khan Sinhala Sub Tees Maar Khan Sinhala Subtitles Tees Maar Khan (2022) Sinhala Sub Tees Maar Khan (2022) Sinhala Subtitles

The post Tees Maar Khan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Tees Maar Khan Sinhala Sub
Tees Maar Khan Sinhala Subtitles
Tees Maar Khan (2022) Sinhala Sub
Tees Maar Khan (2022) Sinhala Subtitles

The post Tees Maar Khan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/tees-maar-khan-2022-sinhala-subtitles/feed/ 0
Bedurulanka 2012 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bedurulanka-2012-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bedurulanka-2012-2023-sinhala-subtitles/#respond Sat, 01 Mar 2025 12:05:34 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=92472 Bedurulanka 2012 Sinhala Sub Bedurulanka 2012 Sinhala Subtitles Bedurulanka 2012 2023 Sinhala Sub Bedurulanka 2012 (2023) Sinhala Sub Bedurulanka 2012 (2023) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Bedurulanka 2012 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bedurulanka 2012 Sinhala Sub
Bedurulanka 2012 Sinhala Subtitles
Bedurulanka 2012 2023 Sinhala Sub
Bedurulanka 2012 (2023) Sinhala Sub
Bedurulanka 2012 (2023) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Bedurulanka 2012 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bedurulanka-2012-2023-sinhala-subtitles/feed/ 0
Pottel (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/pottel-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/pottel-2024-sinhala-subtitles/#respond Wed, 22 Jan 2025 09:12:28 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=87694 Pottel Sinhala Sub Pottel Sinhala Subtitles Pottel 2024 Sinhala Sub Pottel (2024) Sinhala Sub Pottel (2024) Sinhala Subtitles   එහෙනම් sinhalasub.net යාළුවෝ හැමෝටම සුභ දවසක්..ඔන්න මම එහෙනම් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..එහෙනම් අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු.. ඉන්දියාවේ ඒ කාලේ ඉදන් තියෙන කුල භේදය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ..මේ ෆිල්ම් එකත් එහෙම කුල භේදය ගැන […]

The post Pottel (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pottel Sinhala Sub
Pottel Sinhala Subtitles
Pottel 2024 Sinhala Sub
Pottel (2024) Sinhala Sub
Pottel (2024) Sinhala Subtitles

 

එහෙනම් sinhalasub.net යාළුවෝ හැමෝටම සුභ දවසක්..ඔන්න මම එහෙනම් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..එහෙනම් අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු..

ඉන්දියාවේ ඒ කාලේ ඉදන් තියෙන කුල භේදය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ..මේ ෆිල්ම් එකත් එහෙම කුල භේදය ගැන කියවෙන ෆිල්ම් එකක්..එක ගමක් තියෙනවා ඒ ගම පාලනය කරන්නේ පටේල් කියන කුලය දරණ අය විසින්..මේ ගමේ මිත්‍යා විශ්වාසයක් තියෙනවා දෙවියන්ට බැටළුවෙක් පූජා කරන්න ඕනේ කියලා ගමේ ලෙඩ දුක් දුරු කරලා ගමට සෞභාග්‍යය ගේන්නනම්..ඉතින් මේ බැටළුවා බලා ගන්න වගකීම හම්බෙන්නේ ගංගාධාරී කියන කෙනාට..මේ බැටළුවාව ගංගාධාරී අතින් නැති වෙනවා..ඉතින් පටෙල් බැටළුවාව හොයා ගත්තේ නැත්තම් ගංගාධාරීගේ දුවව දෙවියන්ට බිලි දෙනවා කියලා කියනවා..ඉතින් මේ හැමදේටම ලොකු හේතුවක් තියෙනවා..පටේල් මෙහෙම කරන්නේ ඇයි ? ගංගාධාරීට දුවව බේර ගන්න පුළුවන් වෙයිද ? මේ හැමදේටම උත්තර හොයා ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න..තව දෙයක් මේ තාත්තා තමන්ගේ දුව වෙනුවෙන් කරන කැපවීම් දැක්කම වෙලාවකට ඇස් වලට කදුළු උනනවා..මිස් කර ගන්න එපා ගොඩක් ලස්සන ෆිල්ම් එකක්..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Pottel (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/pottel-2024-sinhala-subtitles/feed/ 0
Bujji… Ila Raa (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bujji-ila-raa-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bujji-ila-raa-2022-sinhala-subtitles/#respond Thu, 29 Aug 2024 15:36:51 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=74484 Bujji… Ila Raa Sinhala Sub Bujji… Ila Raa Sinhala Subtitles Bujji… Ila Raa (2022) Sinhala Sub Bujji… Ila Raa (2022) Sinhala Subtitles

The post Bujji… Ila Raa (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bujji… Ila Raa Sinhala Sub
Bujji… Ila Raa Sinhala Subtitles
Bujji… Ila Raa (2022) Sinhala Sub
Bujji… Ila Raa (2022) Sinhala Subtitles

The post Bujji… Ila Raa (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bujji-ila-raa-2022-sinhala-subtitles/feed/ 0
47 Days The Mystery Unfolds (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/47-days-the-mystery-unfolds-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/47-days-the-mystery-unfolds-2020-sinhala-subtitles/#respond Sat, 25 May 2024 00:31:33 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1815 ඔන්න ඉතිං කොහොමහරි මම මගේ දහවෙනි උපසිරැසිය වගේම පළවෙනි තෙලුගු ෆිල්ම් එකත් ගෙනාවා. මෙච්චර කල් දෙමළ හෝ තෙලුගු එකකට සබ් කරන්න හිටියට බලන බලන ෆිල්ම් එකේ උපසිරැසි හදලා තියෙන හින්දා මම පරණ ෆිල්ම් එකක් හරි කමක් නෑ කියලා එකක් දෙන්න කියලා ඉල්ලුවා. මමත් හිතුවේ නෑ මෙච්චර අලුත් එකක්ම හම්බෙයි කියලා. ඒ කිව්වේ මේ ෆිල්ම් එක […]

The post 47 Days The Mystery Unfolds (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ඔන්න ඉතිං කොහොමහරි මම මගේ දහවෙනි උපසිරැසිය වගේම පළවෙනි තෙලුගු ෆිල්ම් එකත් ගෙනාවා. මෙච්චර කල් දෙමළ හෝ තෙලුගු එකකට සබ් කරන්න හිටියට බලන බලන ෆිල්ම් එකේ උපසිරැසි හදලා තියෙන හින්දා මම පරණ ෆිල්ම් එකක් හරි කමක් නෑ කියලා එකක් දෙන්න කියලා ඉල්ලුවා. මමත් හිතුවේ නෑ මෙච්චර අලුත් එකක්ම හම්බෙයි කියලා. ඒ කිව්වේ මේ ෆිල්ම් එක ආවේ දැන් මම මේ ලිපිය ලියනවට දවස් හතරකට කලින්. ඒවායින් වැඩක් නෑ දැන් ෆිල්ම් එක ගැන බලමුකෝ.

ඉතිං IMDb දර්ශකයේ 5.4 වගේ අගයක් ගන්න සමත් වුනු මේ ෆිල්ම් එක Drama/Mystery කියන වර්ග වලට අයත් ෆිල්ම් එකක්. මෙහි අධ්‍යක්ෂකවරයා තමයි Pradeep Maddali කියන තරුණ අධ්‍යක්ෂකවරයා. මේ ෆිල්ම් එකේ රංගන ශීල්පීන් ගැන කිව්වොත් ප්‍රධාන චරිතය වන සත්‍යාට රංගනයෙන් දායක වන්නේ Satyadev Kanchar කියන රංගන ශිල්පියා. නමෙන් දන්නැත්තන් 2020 වසරේම නිකුත් වුන Sarileru Neekevvaru ෆිල්ම් එකේ කෑම්ප් එකේ නතර වෙන අනිත් අජේට ඉන්නෙත් ඒ රංගන ශිල්පියා තමයි. මේකෙ ප්‍රධාන නිළිය තමයි Pooja Jhaveri. එයා ඉන්නවා අපේ දේවරකොණ්ඩා ප්‍රධාන චරිතය රඟන Dwaraka ෆිල්ම් එකේ වසුදාට. තව මේ ෆිල්ම් එක google Search කරනවා නම් Movie Title එක යටින් 2019 කියලා ඇති. ඒ වුනාට ඇත්තටම මේක රිලීස් වෙලා තියෙන්නේ 2020 දී. විකිපීඩියා එකේ හරියට දින වකවානු දාලා තියනවා.

ඉතිං ෆිල්ම් එකේ කතාව ගැන කිව්වොත් අපේ ප්‍රධාන චරිතේ සත්‍යා කියන්නේ වැඩ තහනම් කරපු පොලිස් නිලධාරියෙක්. ඒකට හේතුව කිව්වොත් මෙයාගේ නෝනා මැරෙනවා. මැරෙනවා කිව්වේ ලෙඩකින් එහෙම නෙවෙයි. හොඳට ඉඳලා හිටිහැටියේම සියදිවි හානි කරගන්නවා. ඉතිං පොඩ්ඩක් සැක සහිත වුනත් එයාගේ ඇස් ඉස්සරහම සියදිවි හානි කරගත්ත නිසා සත්‍යාට ලොකු සැකයක් පහළ වෙන්නේ නෑ. කොහොමහරි මෙයාගේ අතට අහම්බෙන් ප්‍රශ්නයක් කඩා පාත්වෙනවා. ඉතිං කුතුහලේට ඒක ගැන පරීක්ෂා කරද්දී එයාට තේරෙනවා එයාගේ බිරිඳගේ මරණෙයි ඒකෙ මරණෙයි සම්බන්ධයක් තියනවා කියලා. කොහොම හරි කේස් එකේ පතුළටම බැහැලා බලද්දී මේකට එයාගේ හතේ පන්තියේ යාළුවෙකුත් සම්බන්ධයි කියලා එයා දැනගන්නවා. ඒ තමයි ජුලියට්.. තව කතාව දිගටම කියන ගියොත් සබ් එක බාන්න ඕනෙත් නෑ.ෆිල්ම් එක බාන්න ඕනෙත් නෑ මං අතින්ම කතාව කියවෙන හින්දා. ඒක හින්දා මං කතාව කියන එක නවත්තනවා කතාව රසවිඳින එක ඔබට බාර කරලා.

ඉතිං අවසාම වශයෙන් මම මේ ෆිල්ම් එක කරන්න බාර දුන්නු සිසිල ප්‍රසාද් සහෝටත්.. වෙබ් අඩවියේ අනිත් සහෝදරයන්ටත් මම ස්තූති කරනවා. හෙට ඉස්කෝලේ පටන් ගන්න හින්දා ආපහු ෆිල්ම් වලට නම් සබ් දෙන්න බැරි වෙයි ලබන අවුරුද්ද වෙනකන්.. පුළුවන් වුනොත් පෝය දවසකට වගේ ෆිල්ම් එකක් දාන්න ට්‍රයි එකක් දීලා බලනවා. ඒ වුනාට ලබන අවුරුද්ද වෙනකන් TV series එකක් වත් දෙන්න බලනවා නැත්තම් සබ් කිරිල්ලත් අමතක වෙයි. එව්වා ඉතිං පස්සෙනේ. කොහොමහරි කමක් නෑ පුළුවන් නම් කමෙන්ට් එකකුත් දාන්න කියලා ඉල්ලන ගමන් මම සමුගන්නවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ගීත් මිහිර සත්සර සහෝදරයගෙ ලිපිය උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post 47 Days The Mystery Unfolds (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/47-days-the-mystery-unfolds-2020-sinhala-subtitles/feed/ 0
Dongalunnaru Jagratha (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dongalunnaru-jagratha-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dongalunnaru-jagratha-2022-sinhala-subtitles/#respond Wed, 14 Feb 2024 15:20:02 +0000 https://sinhalasub.life/?post_type=movies&p=66434 Dongalunnaru Jagratha Sinhala Sub Dongalunnaru Jagratha Sinhala Subtitles Dongalunnaru Jagratha (2022) Sinhala Sub Dongalunnaru Jagratha (2022) Sinhala Subtitles

The post Dongalunnaru Jagratha (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dongalunnaru Jagratha Sinhala Sub
Dongalunnaru Jagratha Sinhala Subtitles
Dongalunnaru Jagratha (2022) Sinhala Sub
Dongalunnaru Jagratha (2022) Sinhala Subtitles

The post Dongalunnaru Jagratha (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dongalunnaru-jagratha-2022-sinhala-subtitles/feed/ 0
Manu Charitra (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/manu-charitra-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/manu-charitra-2023-sinhala-subtitles/#respond Fri, 01 Dec 2023 09:05:07 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61505 Manu Charitra Sinhala Sub Manu Charitra Sinhala Subtitles Manu Charitra (2023) Sinhala Sub Manu Charitra (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මනු චරිත්‍ර 2023 තෙලිගු කාලය – 2h 36m IMDb – 7.6 රොමෑන්ස් / ඩ්‍රාමා රන්ගනය – ශිව කන්ඩුක්කුරි,ප්‍රියා වඩල්මනි,මේගා ආගාශ්,ප්‍රගති ශ්‍රීවාශ්තව්,දනන්ජය අද්‍යක්ශනය – බරත් පෙදගනී රචනය- අල්ලසානී පෙද්දන්නා ප්‍රේමයකින් පහරකා වෙහෙසට පත් සිතක් සැනසෙන්නෙ […]

The post Manu Charitra (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Manu Charitra Sinhala Sub
Manu Charitra Sinhala Subtitles
Manu Charitra (2023) Sinhala Sub
Manu Charitra (2023) Sinhala Subtitles
සුභ දවසක් හැමෝටම!!

මනු චරිත්‍ර 2023 තෙලිගු
කාලය – 2h 36m
IMDb – 7.6
රොමෑන්ස් / ඩ්‍රාමා

රන්ගනය – ශිව කන්ඩුක්කුරි,ප්‍රියා වඩල්මනි,මේගා ආගාශ්,ප්‍රගති ශ්‍රීවාශ්තව්,දනන්ජය

අද්‍යක්ශනය – බරත් පෙදගනී
රචනය- අල්ලසානී පෙද්දන්නා

ප්‍රේමයකින් පහරකා වෙහෙසට පත් සිතක් සැනසෙන්නෙ තවත් එවන් ප්‍රේමයකින්ම පමනකි.කෙල්ලෙක්ට එක හිතෙන් ආදරේකරල ඒ කෙල්ල ගියාම කොල්ලෙක්ට තව මොනවද වෙන්න පුලුවන් කියල මෙ ෆිල්ම් එකේ හරි ලස්සනටම පෙන්නනව.ඒ වගේම හරියට විශ්වාසවන්තව මොන කරදරේකදි උනත් ලග ඉන්න ප්‍රේමවන්තියොත් ඉන්නව.ඒකත් මේකෙ ලස්සනට කියනව. මේක බලන්නම ඕන එකක්. ජීවිතේ එක් වරක් හෝ බූට් කෑ ප්‍රේමවන්තයන්ට හරි ආදරෙන් බලන්න පුලුවන්.

එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා…

මම #hari (මලර්)?✍

ජය වේවා!!

උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි හිරුණිකා කේශාණි❤ සහෝදරිය…

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න. මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Manu Charitra (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/manu-charitra-2023-sinhala-subtitles/feed/ 0
Nachindi Girl Friendu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/nachindi-girl-friendu-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/nachindi-girl-friendu-2022-sinhala-subtitles/#comments Thu, 28 Sep 2023 07:21:17 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54608 Nachindi Girl Friendu Sinhala Sub Nachindi Girl Friendu Sinhala Subtitles Nachindi Girl Friendu (2022) Sinhala Sub Nachindi Girl Friendu (2022) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අරං ආවේ Action/Comedy/Romance ගනයට අයත් Nachindi Girl Friendu කියන සුපිරි තෙලුගු චිත්‍රපටයයි… එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා… ජය වේවා!! උපසිරසි නිර්මාණය […]

The post Nachindi Girl Friendu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Nachindi Girl Friendu Sinhala Sub
Nachindi Girl Friendu Sinhala Subtitles
Nachindi Girl Friendu (2022) Sinhala Sub
Nachindi Girl Friendu (2022) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ අරං ආවේ Action/Comedy/Romance ගනයට අයත් Nachindi Girl Friendu කියන සුපිරි තෙලුගු චිත්‍රපටයයි…

එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා…

ජය වේවා!!

උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි හෂිනි ඉමාෂා සහෝදරිය…

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Nachindi Girl Friendu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/nachindi-girl-friendu-2022-sinhala-subtitles/feed/ 4
Chakravyuham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/chakravyuham-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/chakravyuham-2023-sinhala-subtitles/#comments Tue, 11 Jul 2023 00:40:08 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=43553 Chakravyuham Sinhala Sub Chakravyuham Sinhala Subtitles Chakravyuham (2023) Sinhala Sub Chakravyuham (2023) Sinhala Subtitles ” සිරී… සිරී…සිරී…” “ඒයි සරත්..” “සිරී මැරිලා “ ආයුබෝවන් කියලා පිලිගනන්වා තවත් මලයාලම් මාස්ටර් පීස් එකක් බලන්න ආපු ඔයාලා සේරමලව. සාමාන්‍යයන් ඉතින් මම හින්දි , තෙලිගු, මලයාලම් ඒවට Sub කරන්නෙම නැති තරම්.. ඒත් මේ ෆිල්ම් එක මම අහම්බෙන් අද බැලුවේ සහ […]

The post Chakravyuham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Chakravyuham Sinhala Sub
Chakravyuham Sinhala Subtitles
Chakravyuham (2023) Sinhala Sub
Chakravyuham (2023) Sinhala Subtitles

” සිරී… සිරී…සිරී…”

“ඒයි සරත්..”

“සිරී මැරිලා “

ආයුබෝවන් කියලා පිලිගනන්වා තවත් මලයාලම් මාස්ටර් පීස් එකක් බලන්න ආපු ඔයාලා සේරමලව. සාමාන්‍යයන් ඉතින් මම හින්දි , තෙලිගු, මලයාලම් ඒවට Sub කරන්නෙම නැති තරම්.. ඒත් මේ ෆිල්ම් එක මම අහම්බෙන් අද බැලුවේ සහ මට හිතුනා මේකට සබ් කරන්න.. ඒ එකම හේතුව මගේ වචන වලින් කියනවා නම් මේක අති සුපිරියක්..

විනාඩි 111ක් පුරා දිවෙන මේ තෙලිඟු ෆිල්ම් එක ගත්⁣තොත් මෑත ඉතිහාසයේ ගත්ත මම බලපු සුපිරිම ෆිල්ම් එකක් කිව්වොත් මම වැරදි නෑ..ජූලි මාසේ 2 වෙනිදා රිලීස් වුන ෆිල්ම් එකේ හොද කොපි එකක් මට හම්බවුනේ 6 ⁣වෙනිදා.. ඉතින් මේ අලුත්ම අලුත් ෆිල්ම් එක කාටත් කලින් අරන් එන්න සිනෙරූ ටීම් එකයි මමයි ලොකු කට්ටක් කෑවා..ඉතින් බලලා ෆිල්ම් එක ගැන කමෙන්ට් එකක් දාන් යන්නත් අමතක කරන්න එපා..

ෆිල්ම් එක ගැන කතා කරොත් මේක අයිති වෙන්නේ Crime / Mystery / Thriller යන කාණ්ඩයන් වලට.. චෙත්කුරි මධුසුදන් අධ්‍යක්ෂනය කරපු සහ රංග⁣නයෙන් අජය ,ඥානේශ්වරී , කදුරේගුලා, විවේක් වගේ ජනප්‍රිය නලු නිලියක් කිහිප දෙනෙකුගේම දායකත්වය ලැබිලා තියනවා.. මේකේ රේටින් ගැන ගත්තොත් IMDB 9 කුත් , Google පරිශිලක 100% කුත් ගන්න සමත් වෙලා තියනවා…ඒකෙන්ම තේරෙයි ඔයාට මේ ෆිල්ම් එක ෆිල්ම් එකක් ම විතරක් නොවෙන්නේ ඇයි කියලත්..

අපි කතාව පැත්තට ගියොත් අපේ කතා නායිකාව වෙන සිරී කවුරැ හරි ගෙදර මරලා දාලා තියනවා අපිට බලන්න පුලුවන් මුලදිම. . මේ පරීක්ෂණය බාරව ඉන්නේ සත්‍යා කියලා පොලිස් නිලධාරියෙක්.. මේ සිරී ගැන කිසිම නකර දෙයක් මුලදි නම් මෙයාලට හොයාගන්න ලැබෙන්නෑ.. පස්සේ පස්සේ සිරී ගේ සැමියා වන සංජය එක්ක ගෙදර වුනාය රන්ඩුත් එක්ක පොලිස් විමර්ෂන් සංජයේ පැත්තට එන්න ගන්නවා.. ඒත් නොහිතපු විදිහට මේ කතාව වෙනස්ම තැනකට අපිව අරන් යනවා… ඔයා ඒ කතාව එහෙම බලාගෙන යද්දි ඔයාව කරකවලා අත ඇරියා වගේ වෙනම පැත්තකට ආයමත් කතාව හැරෙන්න ගන්නවා..ඔයාට අවසානය හිතා ගන්න වත් බැරි වෙන්න මෙයාලා මේක කරලා තියනවා.. ඉතින් කතාව ගැන ඊට වැඩිය කියන්නෑ.. වගකීමෙන් කියනවා මේ අතිසුපිරිය බලන්න කියලා..

ඉතින් ආයමත් තවත් මේ වගේම එකක් අරන් එනකම් ඔයාලා සියලුම දෙනාට ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා…!!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ තාරක ලහිරු මධුශාන් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Chakravyuham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/chakravyuham-2023-sinhala-subtitles/feed/ 2