Sshivada Nair Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sshivada-nair/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 08 Mar 2025 09:49:31 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sshivada Nair Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sshivada-nair/ 32 32 12th Man (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/12th-man-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/12th-man-2022-sinhala-subtitles/#respond Sat, 08 Mar 2025 09:40:46 +0000 https://sinhalasub.net/?post_type=movies&p=18494 12th Man Sinhala Subtitles 12th Man (2022) Sinhala Subtitles

The post 12th Man (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
12th Man Sinhala Subtitles

12th Man (2022) Sinhala Subtitles

The post 12th Man (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/12th-man-2022-sinhala-subtitles/feed/ 0
Garudan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/garudan-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/garudan-2024-sinhala-subtitles/#respond Wed, 03 Jul 2024 19:30:30 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=71883 Garudan Sinhala Sub Garudan Sinhala Subtitles Garudan (2024) Sinhala Sub Garudan (2024) Sinhala Subtitles

The post Garudan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Garudan Sinhala Sub
Garudan Sinhala Subtitles
Garudan (2024) Sinhala Sub
Garudan (2024) Sinhala Subtitles

The post Garudan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/garudan-2024-sinhala-subtitles/feed/ 0
Chanakyathanthram (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/chanakyathanthram-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/chanakyathanthram-2018-sinhala-subtitles/#respond Sat, 11 Nov 2023 20:31:15 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60215 Chanakyathanthram Sinhala Sub Chanakyathanthram Sinhala Subtitles Chanakyathanthram (2018) Sinhala Sub Chanakyathanthram (2018) Sinhala Subtitles සුභ දවසක් හැමොටම!! ආයුබෝවන් හැමෝටම ඔන්න තවත් මලයාලම් චිත්‍රපටයක් අරගෙන ආවා… මේක නම් ටිකක් පරණ මලයාලම් එකක්. හැබැයි සුපිරියක්?… මේක Crime & Thriller ජාතියේ එකක්. මේක රිලීස් වෙලා නම් ටික කාලයක් වෙනවා.. ඔරිජිනල් භාෂාව මලයාලම්… මේක අධ්‍යක්ෂණය කරන්නේ Kannan Thamarakulam කියන […]

The post Chanakyathanthram (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Chanakyathanthram Sinhala Sub
Chanakyathanthram Sinhala Subtitles
Chanakyathanthram (2018) Sinhala Sub
Chanakyathanthram (2018) Sinhala Subtitles

සුභ දවසක් හැමොටම!!

ආයුබෝවන් හැමෝටම ඔන්න තවත් මලයාලම් චිත්‍රපටයක් අරගෙන ආවා…

මේක නම් ටිකක් පරණ මලයාලම් එකක්. හැබැයි සුපිරියක්?…

මේක Crime & Thriller ජාතියේ එකක්. මේක රිලීස් වෙලා නම් ටික කාලයක් වෙනවා.. ඔරිජිනල් භාෂාව මලයාලම්…

මේක අධ්‍යක්ෂණය කරන්නේ Kannan Thamarakulam කියන අධ්‍යක්ෂක වරයා විසින්.. ඒවගේම මේකෙ ප්‍රධාන චරිතය කරන්නේ මං ගොඩක් ආස නළුවෙක් වන Unni Mukundan ?❤ සුපුරුදු පරිදි උන්නිගේ ඇක්ටින් හොද මට්ටමක තිබුන.. ඒවගේම ස්ටෝරි එකත් සුපිරි.. අවසන් වෙනකම් හොද Thrill එකක් තිබ්බා ?

Cast

Unni Mukundan as Arjun Ram Mohan

Anoop Menon as Iqbal IPS

Shruti Ramachandran as Andrea/Miya

Shivada Nair as Irene

Hareesh Perumanna as Avinash

Niyaz Musaliyar as Gokul

විස්තරේ චුට්ටක් කියන්නම් ?

අර්ජුන් කියන්නේ අපරාධ විද්‍යා උපාදියක් අරන් රහස් පරික්ෂකයෙක් වෙන්න ආසාවෙන් ඉන්න කොල්ලෙක්.. ඉතින් මෙයා පෞද්ගලික රහස් පරීක්ෂණ ආයතනයකට එකතුවෙලා වැඩ කරන්න ගන්නවා.. ආයතනය කරන් යන්නේ ලස්සන කෙල්ලෙක්.. කෙල්ලත් පොඩ්ඩක් මෙයාට ලයින් ඉතින් ? මෙයාට මෙහෙදී කරන්න තියෙන වැඩේ තමයි එක්තරා මිනිස්සු 4 දෙනෙක්ගෙ විස්තර දෙනවා.. එයාලව ෆලෝ කරලා, එයාල කරන කියන දේවල් සේරම දැනුම් දෙන එක… මෙයා ඒ වැඩේ සාර්ථකව ඉවර කරාම හදිස්සියේ මේ මිනිස්සු 4 දෙනා එකින් එකට මැරෙන්න ගන්නවා… ඒවත් හදිස්සි අනතුරු වලින්.. කොටින්ම කියනවා නම් මේක මිනීමැරුමක් කියලා අර්ජුන්ටත් තේරෙනවා.. ඊටපස්සේ

මේ මිනී මැරුම් වලට අර්ජුන් මාට්ටු වෙයිද..

මිනී මරුව කව්ද කියලා අර්ජුන් හොයා ගනීද…

තවත් වෙන මිනීමැරුම්ල වළක්වන්න අර්ජුන්ට පුළුවන් වෙයිද…

මේ සේරම දැනගන්න මේ සුපිරි Thriller ෆිලුම බලන්න කියලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරෙන් ආරාධනා කරනවා❤

අදට ගිහින් එන්නම්. හැමෝටම බුදුසරණයි!!❤ ජේසු පිහිටයි!!❤

Sinhalasub.net එක්කම ඉන්න. අලුත්ම ෆිල්ම්ස් බලන්න??…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Chanakyathanthram (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/chanakyathanthram-2018-sinhala-subtitles/feed/ 0
Theera Kaadhal (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/theera-kaadhal-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/theera-kaadhal-2023-sinhala-subtitles/#respond Sun, 25 Jun 2023 04:44:46 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=42316 Theera Kaadhal Sinhala Sub Theera Kaadhal Sinhala Subtitles Theera Kaadhal (2023) Sinhala Sub Theera Kaadhal (2023) Sinhala Subtitles මේක මහ නරක ලෝකයක් නේද, ගෞතම්? එකතුවෙලා ජීවත් වෙන්න ඕනෙ අයව වෙන් කරවනවා. වෙන් වෙලා ජීවත් වෙන්න ඕනෙ අයව එකතු කරවනවා. කොච්චර කොහොම උනත් ගෞතම් කියන්නේ ඔහුගේ මුල් ප්‍රේමය තවමත් යටි හිතේ තියෙන කෙනෙක්. ආයෙම ආරන්‍යාගෙ ඇසුරත් […]

The post Theera Kaadhal (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Theera Kaadhal Sinhala Sub
Theera Kaadhal Sinhala Subtitles
Theera Kaadhal (2023) Sinhala Sub
Theera Kaadhal (2023) Sinhala Subtitles

මේක මහ නරක ලෝකයක් නේද, ගෞතම්?
එකතුවෙලා ජීවත් වෙන්න ඕනෙ අයව වෙන් කරවනවා.
වෙන් වෙලා ජීවත් වෙන්න ඕනෙ අයව එකතු කරවනවා.

කොච්චර කොහොම උනත් ගෞතම් කියන්නේ ඔහුගේ මුල් ප්‍රේමය තවමත් යටි හිතේ තියෙන කෙනෙක්. ආයෙම ආරන්‍යාගෙ ඇසුරත් එක්ක, ඔහුට යම් නිමේශයකට ඔහුගේ බිරිඳ සහ දුවද අමතක වෙනවා. ආරන්‍යාට උනත් එහෙමයි.

ආරන්‍යා සහ ගෞතම් කියන්නේ කොලේජ් කාලේ ආදරේ කරලා පසුව ගෙවල් වල අකමැත්ත නිසා වෙන් වුනු දෙන්නෙක්. පසුව මේ දෙන්නම වෙන වෙන විවාහයන් කරගන්නවා. පස්සෙ අවුරුදු 8කට පස්සෙ ගෞතම් සහ ආර්න්‍යා ආයෙම දුම්‍රියපලකදි මුණ ගැහෙනවා. දෙන්නම එකම කෝච්චියේ මැන්ගලූර් බලා පිටත් වෙනවා වගේම මේ දෙන්නා සති 2ක් එකට ආශ්‍රේ කරනවා.

කොච්චර කොහොම උනත් ගෞතම් කියන්නේ ඔහුගේ මුල් ප්‍රේමය තවමත් යටි හිතේ තියෙන කෙනෙක්. ආයෙම ආරන්‍යාගෙ ඇසුරත් එක්ක, ඔහුට යම් නිමේශයකට ඔහුගේ බිරිඳ සහ දුවද අමතක වෙනවා. ආරන්‍යාට උනත් එහෙමයි.

නමුත් මෙහිදී මොවුන්ගේ වත්මන් දිවියෙන් අභියෝග එල්ලවෙන්න ගන්නවා. ඒ හමුවේ මේ පරණ පෙම්වතුන් දෙන්නාට
කුමක් වෙයිද… ?

“හැම වෙලේම ආදරයක්, බිදිලා යද්දි,..
ඒ ආදරවන්තයින් තමයි වෙන් වෙන්නේ.
ආදරය එහෙමමම තමයි තියෙන්නේ.
කොච්චර වයසක් ගියත්,
අපේ යටි හිතේ කොහේම හරි මුල්ලක,
ඒ ආදරේ රැදිලම තමයි තියෙන්නේ.
ඒ සිතුවිල්ල එක්ක ඉන්නවා වෙනුවට,
ඒක පසුකරලා එන්න ඕනෙ කියලා හිතුවොත්,
ආයෙ එක කෙනෙක්ටවත් සැනසීමෙන් ඉන්න ලැබෙන්නෙ නැහැ. “

ගෞතම්ගේ මුල් ප්‍රේමය යළිත් මුණ ගැසීමත් එක්ක කථාව කොහොම ගලන් යයිද කියලා දැනගන්න ආස නම්, එහෙනම් මේ “Theera Kaadhal” නොහොත් “නොනිමි ප්‍රේමය” බලන්න කියලා ආරාධනා කරනවා.

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ අශේන් කවිඳු සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

 

The post Theera Kaadhal (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/theera-kaadhal-2023-sinhala-subtitles/feed/ 0