Stephen Dorff Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/stephen-dorff/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 26 Nov 2024 05:40:20 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Stephen Dorff Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/stephen-dorff/ 32 32 Blood for Dust (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/blood-for-dust-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/blood-for-dust-2024-sinhala-subtitles/#respond Sun, 28 Apr 2024 00:27:57 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69427 Blood for Dust Sinhala Sub Blood for Dust Sinhala Subtitles Blood for Dust (2024) Sinhala Sub Blood for Dust (2024) Sinhala Subtitles සුභ දවසක් යාලුවෝ හැමෝටම. අද අරගෙන ආවේ සුපිරි ක්‍රයිම්,ත්‍රිලර් ගනයට අයත් මූවි එකක්. Blood for dust කියන්නේ 2023 ජූනිවල රිලීස් උන ෆිල්ම් එකක්.ඉතින් අපි කවුරුත් ආස Game of thrones කතා මාලාවේ ජෝන් ස්නෝ […]

The post Blood for Dust (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Blood for Dust Sinhala Sub
Blood for Dust Sinhala Subtitles
Blood for Dust (2024) Sinhala Sub
Blood for Dust (2024) Sinhala Subtitles

සුභ දවසක් යාලුවෝ හැමෝටම.

අද අරගෙන ආවේ සුපිරි ක්‍රයිම්,ත්‍රිලර් ගනයට අයත් මූවි එකක්.

Blood for dust කියන්නේ 2023 ජූනිවල රිලීස් උන ෆිල්ම් එකක්.ඉතින් අපි කවුරුත් ආස Game of thrones කතා මාලාවේ ජෝන් ස්නෝ චරිතයට පන පෙව්ව Kit Harington රගපාන මේ ෆිල්ම්  එකේකතාව කෙටියෙන් මං මෙහෙම කියන්නම්.

සංචාරක වෙළෙන්දෙක් වෙන ක්ලිෆ් එයාගේ අසනීප දරුවා වගේම පවුලට ඕනි පහසුකම් සැපයීමේ බරින් ගිලී ඉන්නවා. ඉතින් ඒ නිසා සල්ලි හොයාගන්න ක්ලිෆ් අඳුරු අතීතයක් තියෙන යාලුවෙක් එක්ක අහම්බෙන් හම්බුනාට පස්සේ එයාගේ ජීවිතේ වෙනස් වෙනවා මීට වඩා කතාව ගැන කියන්න යන්නේ නෑ එයා ඉස්සරහට මොන වගේ දෙයක් කරයිද කියලා දැනගන්න නම් කතාව අරගෙනම බලන්න වෙනවා..එහෙනම් කතාව අරගෙන රසවිදින්න.

The post Blood for Dust (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/blood-for-dust-2024-sinhala-subtitles/feed/ 0
King of Killers (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/king-of-killers-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/king-of-killers-2023-sinhala-subtitles/#comments Sat, 09 Sep 2023 15:33:12 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=53537 King of Killers Sinhala Sub King of Killers Sinhala Subtitles King of Killers (2023) Sinhala Sub King of Killers (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කට්ටියම කොහොමද… මේ අරගෙන ආවේ අලුතෙන් නිකුත්වුනු චිත්‍රපටයක්, ඉතින් ෆිල්ම් එක ගැන කතා කරනකොට මේ ෆිල්ම් එක අපි දැකලා පුරුදු නළු නිළියොත් ඉන්නවා , ෆිල්ම් එක ගෙතෙන්නෙ එක ඝාතකයන්ගේ වටේ, […]

The post King of Killers (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
King of Killers Sinhala Sub
King of Killers Sinhala Subtitles
King of Killers (2023) Sinhala Sub
King of Killers (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කට්ටියම කොහොමද… මේ අරගෙන ආවේ අලුතෙන් නිකුත්වුනු චිත්‍රපටයක්,

ඉතින් ෆිල්ම් එක ගැන කතා කරනකොට මේ ෆිල්ම් එක අපි දැකලා පුරුදු නළු නිළියොත් ඉන්නවා , ෆිල්ම් එක ගෙතෙන්නෙ එක ඝාතකයන්ගේ වටේ, දැනට ඉන්න හොදම කෙනක් තමයි එයාත්, ඉතින් දවසක් එයාට ටාස්ට් එකක් ලැබෙනවා කරන්න එකත් එයාගේ ඈනවසරිය දා. ඉතින් බැහැ කියලා පස්සේ මේ වැඩේ කරන්න හා කියනවා එයා ඉතින් ටාසක් එක කරන්න යන තැන එයාගේ බිරිදත් ඇවිල්ලා ඉන්නවා බිරිද මෙයාව දැක්කාට මේවා බිරිද ඉන්නවා දැක්කේ නැහැ, කොහොම හරි වෙඩි හුවමාරුවක් අතරතුර බිරිදට වෙඩි වදිනවා කවුද එහෙම කලේ කියලා එතන නම් පෙන්නේ නැහැ.

ඉතින් කතාවේ යන්නේ මේ කවුද කියලා හොයන එක වටේ, ඉතින් වඩා ලොකු කතාවක් මෙතන තියෙනවා , ඉතින් එක බලන්න කියලා කට්ටියටම අරාධනා කරනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සමිත රමේෂ් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post King of Killers (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/king-of-killers-2023-sinhala-subtitles/feed/ 1
The Price We Pay (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-price-we-pay-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-price-we-pay-2023-sinhala-subtitles/#respond Tue, 14 Feb 2023 22:12:32 +0000 https://sinhalasub.net/?post_type=movies&p=36386 The Price We Pay Sinhala Sub The Price We Pay Sinhala Subtitles The Price We Pay (2023) Sinhala Sub The Price We Pay (2023) Sinhala Subtitles “ග්‍රේස්” ඒ කියන්නෙ කතාවෙ ප්‍රධන චරිතය උකස් කඩේකදී මංකොල්ලයකට මැදි වෙනවා.ඉතිං එයා ප්‍රාණ ඇපකාරයෙක් වෙනවා, මංකොල්ලා කාරයෝ උකස් කඩයකට වැඩේ දීලා පැනලා යන අතරතුර වාහනය මගදි කාර්මික දෝෂයක් හේතුවෙන් […]

The post The Price We Pay (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Price We Pay Sinhala Sub
The Price We Pay Sinhala Subtitles
The Price We Pay (2023) Sinhala Sub
The Price We Pay (2023) Sinhala Subtitles

“ග්‍රේස්” ඒ කියන්නෙ කතාවෙ ප්‍රධන චරිතය උකස් කඩේකදී මංකොල්ලයකට මැදි වෙනවා.ඉතිං එයා ප්‍රාණ ඇපකාරයෙක් වෙනවා, මංකොල්ලා කාරයෝ උකස් කඩයකට වැඩේ දීලා පැනලා යන අතරතුර වාහනය මගදි කාර්මික දෝෂයක් හේතුවෙන් පාලු ප්‍රදේශකදී නතර වෙනවා.මෙහිදී ඔවුන් ගොවිපොළක් දකිනවා.උදව්වක් ගන්න හිතාගෙන ගොවිපොලට ගියත් ඒක ඔවුන් හීනෙකින්වත් හිතපු නැති තැනක්…

The post The Price We Pay (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-price-we-pay-2023-sinhala-subtitles/feed/ 0
Paradise City (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/paradise-city-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/paradise-city-2022-sinhala-subtitles/#comments Fri, 25 Nov 2022 00:39:11 +0000 https://sinhalasub.net/?post_type=movies&p=33068 Paradise City Sinhala Sub Paradise City Sinhala Subtitles Paradise City (2022) Sinhala Sub Paradise City (2022) Sinhala Subtitles

The post Paradise City (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Paradise City Sinhala Sub
Paradise City Sinhala Subtitles
Paradise City (2022) Sinhala Sub
Paradise City (2022) Sinhala Subtitles

The post Paradise City (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/paradise-city-2022-sinhala-subtitles/feed/ 1