Stephen Lobo Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/stephen-lobo/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:51:58 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Stephen Lobo Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/stephen-lobo/ 32 32 The Painter (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-painter-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-painter-2024-sinhala-subtitles/#respond Mon, 15 Jan 2024 19:16:49 +0000 https://sinhalasub.life/?post_type=movies&p=64782 The Painter Sinhala Sub The Painter Sinhala Subtitles The Painter (2024) Sinhala Sub The Painter (2024) Sinhala Subtitles

The post The Painter (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Painter Sinhala Sub The Painter Sinhala Subtitles The Painter (2024) Sinhala Sub The Painter (2024) Sinhala Subtitles

The post The Painter (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-painter-2024-sinhala-subtitles/feed/ 0
Wifelike (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/wifelike-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/wifelike-2022-sinhala-subtitles/#respond Mon, 16 Oct 2023 12:57:43 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=57470 Wifelike Sinhala Sub Wifelike Sinhala Subtitles Wifelike (2022) Sinhala Sub Wifelike (2022) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අරගෙන ආවේ, 2022 අවුරුද්දේ තිරගත වුණු, ගොඩාක් දෙනෙකුට මඟහැරුණු චිත්‍රපටියක් වුණු Wifelike චිත්‍රපටිය. මුලින්ම කියන්න වෙනවා, මේක වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටියක්. නිරුවත් දර්ශණ වගේම ලිංගික කියාකාරකම් ඇතුලත් දර්ශණ මේකේ තියෙනවා. ඒ නිසා, දැනගෙන නරඹන්න කියලා ඉල්ලනවා. Wifelike කියන්නේ, […]

The post Wifelike (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Wifelike Sinhala Sub
Wifelike Sinhala Subtitles
Wifelike (2022) Sinhala Sub
Wifelike (2022) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ අරගෙන ආවේ, 2022 අවුරුද්දේ තිරගත වුණු, ගොඩාක් දෙනෙකුට මඟහැරුණු චිත්‍රපටියක් වුණු Wifelike චිත්‍රපටිය. මුලින්ම කියන්න වෙනවා, මේක වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටියක්. නිරුවත් දර්ශණ වගේම ලිංගික කියාකාරකම් ඇතුලත් දර්ශණ මේකේ තියෙනවා. ඒ නිසා, දැනගෙන නරඹන්න කියලා ඉල්ලනවා.

Wifelike කියන්නේ, මිනිස් හැඩරුවට ඉතා සමීප, මිනිස් ක්‍රියාකාරකම් සියල්ල කරන්න පුළුවන්, රොබෝ කාන්තාවන් හදන සමාගමක්. බිරිඳ වෙනුවට, බිරිඳක් කරන සියළුම දේවල් කරන, ගෙදර දොර වැඩ කටයුතු විතරක් නෙමෙයි, ලිංගික කර්තව්‍යයන් පවා ඉටුකර දෙන රොබෝ කාන්තාවක්. මුදල් තියෙනවා නම්, තමන්ට කැමති විදියේ බිරිඳක් තෝරගන්න පුළුවන්. තමන්ට කැමති දේ මතකයට දාන්න පුළුවන්. තමන්ගේ අණට කීකරු වෙන බිරිඳක් ලබාගන්න පුළුවන්.

මෙරිඩිත් කියන්නේ ඒ වගේ සහචරයෙක්. ඇය විලියම් ගේ බිරිඳ. ඒ අතරේ විවිධ සංවිධාන හැදිලා තියෙනවා, රොබෝ අයිතිවාසිකම් උදෙසා. ඒ වගේම මිනිස් අයිතිවාසිකම් උදෙසා. මේ රොබෝ අයිතිවාසිකම් සඳහා තියෙන එක් සංවිධානයක අරමුණ, වයිෆ්ලයික් සමාගම වසා දමන එක. මේක ත්‍රස්තවාදී සංවිධානයක් විදියට තමයි ඒ සමාගම හඳුන්වන්නේ. විලියම් කියන්නේ මේ සමාගම වෙනුවෙන් ක්‍රියාකාරී දායකත්වයක් දක්වන නියෝජිතයෙක්. මේ රොබෝ මිනිස් අර්බුධය විසඳගන්නේ කොහොමද? මේ දෙගොල්ලන්ට සාමකාමීව එකට ජීවත්වෙන්න පුළුවන්ද? තව ගොඩාක් රහස් මේකේ තියෙනවා. ඒවා දැනගන්න නම්, චිත්‍රපටිය බලන්නම වෙනවා.

James Bird විසින් කතාව නිර්මාණය කරලා, අධ්‍යක්ෂණය කරලා තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ. රඟපෑමෙන් දායක වෙනවා Jonathan Rhys Meyers (විලියම්), Elena Kampouris (මෙරිඩිත්), Doron Bell (ජැක්), Agam Darshi (ලුයිස්) ඇතුළු පිරිසක්.

මේ චිත්‍රපටිය ගැන පුද්ගලිකව මට හැඟුණු දෙයක් මම කියන්නම්. The Stepford Wives නවකතාව කියවලා හෝ 2004 වර්ශයේ තිරගතවුණු ඒ නමින්ම තියෙන චිත්‍රපටිය බලලා තියෙනවා නම්, මේක ඒ කතාව නැවත ඉදිරිපත් කිරීමක් (remake) වගේ දැනෙනවා. ඒ නිසා පුළුවන් අය, ඒ චිත්‍රපටියත් අරගෙන බලන්න.

එහෙනම් හැමෝටම ආරාධනා කරනවා මෙ චිත්‍රපටය රසවිඳින්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ නිලුෂ හේමාල් අලහකෝන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Wifelike (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/wifelike-2022-sinhala-subtitles/feed/ 0