Sudheesh Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sudheesh/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 28 Mar 2025 04:17:07 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sudheesh Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sudheesh/ 32 32 Kunjeldho (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kunjeldho-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kunjeldho-2021-sinhala-subtitles/#respond Fri, 28 Mar 2025 04:10:25 +0000 https://sinhalasub.net/?post_type=movies&p=29313 Kunjeldho Sinhala Sub Kunjeldho Sinhala Subtitles Kunjeldho (2021) Sinhala Sub Kunjeldho (2021) Sinhala Subtitles

The post Kunjeldho (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kunjeldho Sinhala Sub
Kunjeldho Sinhala Subtitles
Kunjeldho (2021) Sinhala Sub
Kunjeldho (2021) Sinhala Subtitles

The post Kunjeldho (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kunjeldho-2021-sinhala-subtitles/feed/ 0
Kanakam Kaamini Kalaham (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kanakam-kaamini-kalaham-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kanakam-kaamini-kalaham-2021-sinhala-subtitles/#respond Thu, 26 Sep 2024 14:40:37 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12134 As Pavithran and Haripriya’s marriage withers away, he plans a trip to bring things back on track. But his marital bliss is threatened by a bunch of nutjobs.

The post Kanakam Kaamini Kalaham (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
As Pavithran and Haripriya’s marriage withers away, he plans a trip to bring things back on track. But his marital bliss is threatened by a bunch of nutjobs.

The post Kanakam Kaamini Kalaham (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kanakam-kaamini-kalaham-2021-sinhala-subtitles/feed/ 0
Kadina Kadoramee Andakadaham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kadina-kadoramee-andakadaham-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kadina-kadoramee-andakadaham-2023-sinhala-subtitles/#respond Wed, 08 Nov 2023 06:34:59 +0000 https://sinhalasub.life/?post_type=movies&p=59814 Kadina Kadoramee Andakadaham Sinhala Sub Kadina Kadoramee Andakadaham Sinhala Subtitles Kadina Kadoramee Andakadaham (2023) Sinhala Sub Kadina Kadoramee Andakadaham (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! අධ්‍යක්ෂණය: මුහාෂින් පිටපත් රචනය: හර්ෂද් නිෂ්පාදනය: නයිසම් සලාම් (නයිසම් සලාම් නිෂ්පාදන) රංගනය: බැසිල් ජෝශප්, ඉන්ද්‍රන්ස්, ජෆර් ඉඩුක්කි, ශ්‍රීජා රවී, ජොනී ඇන්ටනි, ආනන්ද් බාබල්, බිනු පප්පු, ආර්. පාර්වතී, ස්වාති දාස් ප්‍රභූ, […]

The post Kadina Kadoramee Andakadaham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kadina Kadoramee Andakadaham Sinhala Sub
Kadina Kadoramee Andakadaham Sinhala Subtitles
Kadina Kadoramee Andakadaham (2023) Sinhala Sub
Kadina Kadoramee Andakadaham (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

අධ්‍යක්ෂණය: මුහාෂින්

පිටපත් රචනය: හර්ෂද්

නිෂ්පාදනය: නයිසම් සලාම් (නයිසම් සලාම් නිෂ්පාදන)

රංගනය: බැසිල් ජෝශප්, ඉන්ද්‍රන්ස්, ජෆර් ඉඩුක්කි, ශ්‍රීජා රවී, ජොනී ඇන්ටනි, ආනන්ද් බාබල්, බිනු පප්පු, ආර්. පාර්වතී, ස්වාති දාස් ප්‍රභූ,

ෆාරා ෂිබ්ලා, සිද්දික්, සුධීෂ්

කැමරාකරුවන්: අර්ජුන් සේතු, එස්. මුන්ඩෝල්

සංස්කාරක: සෝබින් සෝමන්

සංගීතය: ගෝවින්ද් වසන්ත

නිෂ්පාදන සමාගම: නයිසම් සලාම් නිෂ්පාදන

බෙදාහරින්නේ: රෙජපුත්‍ර

නිකුත් කල දිනය: 21 අප්‍රේල් 2023

භාෂාව: මලයාලම්

“එය විසල් කර්කශ ලොවකි 2023” කතාවෙන් කියැවෙන්නේ තම මව සහ සහෝදරියන් දෙදෙනා සමඟ ජීවත් වන ව්‍යාපාරයක් කරමින් දියුණුවීමට උත්සහා දරන අධිෂ්ඨානශීලී තරුණයෙකු වන බච්චුගේ කතාවයි. වසර 26ක් මැදපෙරදිග සේවයේ යෙදී සිටින ඔහුගේ පියා සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන් නැවත නිවසට යාමට සැලසුම් කරමින් සිටින අතර. ගල්ෆ්හි තම පියා වැඩ කරනා ආයතනය හා බැඳී සේවය කිරීම සඳහා බලකරමින් බච්චුට ලබා දෙන පීඩනය වැඩි වන නමුත් ඔහු තමන්ගේම දේශීය ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිහින දකින අනුන් යටතේ වැඩ කිරීමට අකමැති පුද්ගලයෙක් ලෙස කතාව තුලින් පෙන්වා දී තිබේ.කෙසේවෙතත් කොවිඩ්-19 වසංගතය අතරතුර බච්චුට ඔහුගේ ව්‍යාපාර වල සිදුවන පසුබෑම් නිසා විශාල ගැටලුවලට මුහුණ දීමට සිදුවෙන අතර එය මූල්‍යමය වශයෙන් සිදුවන අපහසුතා නිසා සිය හිතමිතුරන් සහ පවුලේ අය අතර ගැටුම් ඇති කරගනිමින් ඒවා විසඳා ගැනීමට උත්සහා දරන ආකාරය මේ චිත්‍රපටය තුලින් දැක ගැනීමට හැකියාව පවතිනවා.

එහෙනම් හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ ලස්සන මලයාලම් කතාව බලන්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subscenelk.com හි පලවූ නිශ්ශංක රුවන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kadina Kadoramee Andakadaham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kadina-kadoramee-andakadaham-2023-sinhala-subtitles/feed/ 0
Kappela (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kappela-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kappela-2020-sinhala-subtitles/#respond Tue, 15 Aug 2023 07:02:11 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=50402 Kappela Sinhala Sub Kappela Sinhala Subtitles Kappela (2020) Sinhala Sub Kappela (2020) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ජෙසී කියන්නේ දෙමව්පියන්ගේ හුරතලේට හැදුනු, වැඩිය තෙම්පරාදු උනේ නැති ගමේ ගොඩේ කෙල්ලෙක්. ජෙසී ඉන්නේ නගරයෙන් සෑහෙන්න ඇතුලේ තියෙන ගමක. ජෙසිගේ අම්මා කරන්නේ ගමේ අයට ඇදුම් මහන එක. තාත්ත නම් ගොවිතැන කරන්නේ. ජෙසිගේ නංගි තාම ස්කොලේ යනවා. ඔන්න දවසක් […]

The post Kappela (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kappela Sinhala Sub
Kappela Sinhala Subtitles
Kappela (2020) Sinhala Sub
Kappela (2020) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ජෙසී කියන්නේ දෙමව්පියන්ගේ හුරතලේට හැදුනු, වැඩිය තෙම්පරාදු උනේ නැති ගමේ ගොඩේ කෙල්ලෙක්. ජෙසී ඉන්නේ නගරයෙන් සෑහෙන්න ඇතුලේ තියෙන ගමක. ජෙසිගේ අම්මා කරන්නේ ගමේ අයට ඇදුම් මහන එක. තාත්ත නම් ගොවිතැන කරන්නේ. ජෙසිගේ නංගි තාම ස්කොලේ යනවා.

ඔන්න දවසක් ජෙසිගේ අම්මා ඇදුමක මිනුමක් ගන්න කෙනෙක්ට කතා කරන්න කියනවා. එවෙලේ ජෙසී අතින් නම්බර් එකක් වැරදිලා විෂ්ණුට කෝල් එකක් යනවා. ඔන්න ඔතනින් තමා කතාව පටන්ගන්නේ. කොල්ලෝ උනාම ඉතින් ඔහොම වැරදිලා එන කෝල් පස්සේ පොඩ්ඩක් පන්නනවනේ. අන්න එහෙම තමන්ට ආපු කෝල් එක පස්සේ පන්නන විෂ්ණු හදන්නේ කොහොමහරි ජෙසි එක්ක යාලු වෙන්න.

අර කැමරා පෝන් එකක්වත් නැතිව, හැබැහින් පොටෝ එකක්වත් දකින්න නැතිව කටහඩින් විතරක් අදුනගත්තු මේ දෙන්නා යාලු වෙයි ද? හැම කතාවකම දුෂ්ටයෙක් ඉන්නවා වගේ, මේ කතාවටත් එහෙම කෙනෙක් ඉන්නවා.. එක්කෙනෙක් නෙමේ දෙන්නෙක්ම. කව්ද අප්පේ ඒ නේද? ඒ අය ගැන මම කියන්න නම් යන්නේ නෑ.

හැබැයි මේ දේ නම් කියන්නම් ඕනේ. ඒ තමයි ඔයාල හිතන අවසානයවත්, බලාපොරොත්තු වෙන දේවත් නෙමෙයි චිත්‍රපටියේ අවසානයට වෙන්නේ. අර අපිට කුතුහලය දෙන wow factor එක සුපිරියට ඔයාලට දැනෙයි.

මිනිත්තු 113ක් පුර දිවෙන Kappela චිත්‍රපටය පහුගිය මාර්තු 6 වෙනි දින සිනමාහල්වල තිරගතවීම ආරම්හ කලත් දින පහ-හයක් තිරගතවීමෙන් අනතුරුව කොරෝනා තත්වය සිනමාහල් වසාදැමීම හේතුවෙන් එය තිරගතවීම අතරමග නතර කෙරුනා. නමුත් පසුව එය Netflix හරහා මුදා හරින්නට නිෂ්පාදක වරුන් තීරණය කරනු ලබන අතර ඒ අනුව පහුගිය ජුනි 22 වැනිදා මෙය ලොවපුරා ප්‍රේක්ෂකයින් හට Netflix හරා නැරඹීමේ පහසුකම උදාඋනා. තමාගේ කුළුඳුල් අධ්‍යක්ෂණය ලෙසින් Muhammad Musthafa විසින් මලයාලම් සිනමාවට දායාද කරන Kappela චිත්‍රපටය Kadhaas Untold බැනරය යටතේ Vishnu Venu ගේ නිෂ්පාදනයක්. Jimshi Khalid ගේ සිනමාකරණයෙන් හැඩවෙන මෙය Sushin Shyam ගේ පසුබිම් සංගීතයෙන් තව තවත් වර්ණවත් වනවා.

Kumbalangi Nights සහ Helen අතිශය ජනාදරයට පත් කොන්ඩේ කැරලි කැරලි තියෙන අවුරුදු 23 සුරුපි Anna Ben ගේ රංගනයෙන් හැඩවන Kappela චිත්‍රපටය ගැන බොහෝ දෙනා බලාපොරොත්තු දැල්වූ දෑසින් බලා සිටියා. ඇයට අමතරව Kumbalangi Nights, Anjaam Pathiraa, Trance වගේ චිත්‍රපටි වලින් අපි හමුවට ආපු Sreenath Bhasi ත් , Thottappan, Koode වගේ චිත්‍රපටි වලින් අපි හමුවට පැමිණි Roshan Mathew ඇතුළු රංගන ශිල්පීන් රැසක් මේ සඳහා රංගන දායකත්වය සපයන අතර ඔවුන්ට අමතරව අධ්‍යක්ෂක Muhammad Musthafa ද මෙහි අබු යන සහය චරිතයෙන් Kappela සලරුව හැඩ කරනවා.

මලයාලම් සිනමාව කියන්නේ කොහොමත් අපිට සමීප සිනමාවක්. ලංකාවට සමාන පරිසර, මිනිස්සුන්ගේ හැසිරීම, කතා බහ වගේ දේවල් නිසා මලයාලම් සිනමාව අපිට තවත් සමීප කරනවා. ඒ නිසා අමුතුවෙන් රහ කරලා කියන්න ඕනේ නැතිවෙයි කියල හිතනවා…

එහෙනම් හැමෝම තවත් එක සුන්දර මලයාලම් සිනමාවක අසිරිය විදගන්න. ඒ ගමන් පල්ලෙහා කියල තියෙන දේත් පොඩ්ඩක් හිතේ තියාගෙන ඉන්න.

සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා…!”

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kappela (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kappela-2020-sinhala-subtitles/feed/ 0