Sujatha Sivakumar Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sujatha-sivakumar/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 03 Jan 2025 11:52:06 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sujatha Sivakumar Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sujatha-sivakumar/ 32 32 Torchlight (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/torchlight-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/torchlight-2018-sinhala-subtitles/#respond Fri, 03 Jan 2025 09:30:09 +0000 https://braszers.tk/?post_type=movies&p=16249 Torchlight Sinhala Subtitles Torchlight (2018) Sinhala Subtitles Torchlight is an upcoming Tamil Movie. සුබ දවසක් සියළු දෙනාටම.ඔන්න අද මං මගේ හතරවෙනි සබ් එක අරං ආවා. හතරවෙනි සබ් එක විදියට මං අද අරං ආවෙ, දමිල චිත්‍රපටයක්. ඒ තමා 2018 දි ආපු Drama Thriller කාණ්ඩයට අයත් Torchlight චිත්‍රපටය. මට හිතෙනවා මේකත් හුගාක් අයට බලන්න මග හැරිච්ච ෆිල්ම් […]

The post Torchlight (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Torchlight Sinhala Subtitles
Torchlight (2018) Sinhala Subtitles
Torchlight is an upcoming Tamil Movie.

සුබ දවසක් සියළු දෙනාටම.ඔන්න අද මං මගේ හතරවෙනි සබ් එක අරං ආවා. හතරවෙනි සබ් එක විදියට මං අද අරං ආවෙ, දමිල චිත්‍රපටයක්. ඒ තමා 2018 දි ආපු Drama Thriller කාණ්ඩයට අයත් Torchlight චිත්‍රපටය. මට හිතෙනවා මේකත් හුගාක් අයට බලන්න මග හැරිච්ච ෆිල්ම් එකක් කියාලා.

මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය රගපාන්නේ Sadha. ඇත්තටම මේක එයාගෙ චිත්‍රපට වලින් තවත් අභියෝගාත්මක චිත්‍රපටයක් කියාල කියන්න පුළුවන්. මේකෙ සෙසු චරිත රගපාන්නේ Riythvika, Thirumurugan, Varun Udhay යන අයයි. ඇත්තටම මේ ෆිල්ම් එක කාන්තා මූලික චිත්‍රපටයක්. 1990 දශකය වකවානුයේ තමිල්නාඩුවේ ආන්ද්‍රා ප්‍රදේශ්වල මාර්ග වල සිදුවූ සත්‍ය සිදුවීම් මේ සිනමා පටයට දායක කරගෙන ඇත . මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය,නිෂ්පාදනය හා තිර රචනය සිදු කලේ Abdul Majith විසින්.

ඉතිං මේ ෆිල්ම් එක මූලිකව කතා කරන්නේ ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් ගැන හා ඔවුන් මුහුණ දෙන ගැටළු සම්බන්ධවයි. ඉතිං කියන්න ඕනෙ මුලින්ම මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටයක් කියාලා.

සෑම කාන්තාවක්ම ගණිකාවක් නොවේ, නමුත් සෑම ගණිකාවක්ම කාන්තාවක්. ඇයි කාන්තාවක් ගණිකාවක් බවට පත් වන්නේ?. ඕකට ගොඩාක් ලොකු විචාර දෙන්න අවශ්‍ය නෑ කියාලා හිතනවා. මේ ෆිල්ම් එක බැලුවොත් ඔයාලට ඒකට හේතු හොයාගන්න පුළුවන්.

ඉතිං දැන් කතාව දෙසට හැරෙමු. කතාවෙ පොඩි ඉගියක් දෙන්නම්.සම්පූර්ණ කතාව කිව්වොත් වැඩක් නෑ කියාලා හිතනවා. කතාව දිග හැරෙන්නේ නිලා(Sadha) නම් කාන්තාව වටායි. ඇය දියනියක්, බිරිදක් ලෙස තම වගකීම් හොදින් ඉටු කල කෙනෙක්. ඒත් ඇයගේ සැමියා ශන්මුගන් සමග ඉතා කටුක දිවි පෙවතක් ගෙවන කෙනෙක්. නමුත් දිනක් හදිස්සියේම සැමියට ද සැත්මක් කරන්න වෙනවා. ඒකට හුගාක් සල්ලි හොයන්න වුනා. ඒත් ගෙවූ කටුක ජීවිතය නිසා එවැනි මුදලක් හොයාගන්න අපහසු වුනා. ඉතිං මේ මුදල් සොයාගන්න ඇය කරන්නේ කුමක් ද?. ඉතිං ඒ මුදල් හොයාගන්න කරන දෙයින් ඇයට මේ මුදල හොයාගෙන තම සැමියව බේරා ගන්නට හැකි වුනි ද?. සැමියව බේරගන්න බිරිද කල රැකියාව දැනගත් පසු සැමියා හා බිරිද අතර ඇති සම්බන්ධයට කුමක් සිදු වේද?.

ඉතිං ඒ ගැන දනගන්න නම් අනිවාර්යයෙන්ම මේ ෆිල්ම් එක බලන්න. මේ ෆිල්ම් එක බැලුවම ඔයාට තේරේවී තමන්ගේ ආදරණීයන් වෙනුවෙන් කාන්තාවකට කැප කල නොහැක්කක් මේ ලෝකෙ තිබේ ද කියාලා.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රවිදු හේෂාන් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Torchlight (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/torchlight-2018-sinhala-subtitles/feed/ 0
Raavana Kottam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/raavana-kottam-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/raavana-kottam-2023-sinhala-subtitles/#respond Sat, 18 Nov 2023 16:20:53 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60824 Raavana Kottam Sinhala Sub Raavana Kottam Sinhala Subtitles Raavana Kottam (2023) Sinhala Sub Raavana Kottam (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න මේ අරං ආවේ Action / Drama ගනයට අයත් Raavana Kottam කියන සුපිරි ටැමිල් චිත්‍රපටයයි… එහෙනම් වැඩි කතා නැතුව මෙ සුපිරි චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා… ජය වේවා!! උපසිරසි නිර්මාණය […]

The post Raavana Kottam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Raavana Kottam Sinhala Sub
Raavana Kottam Sinhala Subtitles
Raavana Kottam (2023) Sinhala Sub
Raavana Kottam (2023) Sinhala Subtitles
සුභ දවසක් හැමෝටම!!

ඔන්න මේ අරං ආවේ Action / Drama ගනයට අයත් Raavana Kottam කියන සුපිරි ටැමිල් චිත්‍රපටයයි…

එහෙනම් වැඩි කතා නැතුව මෙ සුපිරි චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා…

ජය වේවා!!

උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි හිරුණිකා කේශාණි❤ සහෝදරිය…

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Raavana Kottam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/raavana-kottam-2023-sinhala-subtitles/feed/ 0
Takkar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/takkar-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/takkar-2023-sinhala-subtitles/#comments Thu, 24 Aug 2023 14:27:11 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51936 Takkar Sinhala Sub Takkar Sinhala Subtitles Takkar (2023) Sinhala Sub Takkar (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! හලො කොහොමද ආයෙත් ආවේ ටැමිල් ෆිල්ම් එකක් අරං තමයි. එහෙනම් අද අරගෙන ආව ෆිල්ම් එකේ නම තමයි Takkar. මේ ෆිල්ම් එක රිලිස් වෙලා නම් ටික කාලයක් වෙනවා.2023 ජූනි 9 වෙනිදා තමයි ෆිල්ම් එක රිලිස් වුනේ. මේ ෆිල්ම් එක […]

The post Takkar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Takkar Sinhala Sub
Takkar Sinhala Subtitles
Takkar (2023) Sinhala Sub
Takkar (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

හලො කොහොමද ආයෙත් ආවේ ටැමිල් ෆිල්ම් එකක් අරං තමයි. එහෙනම් අද අරගෙන ආව ෆිල්ම් එකේ නම තමයි Takkar. මේ ෆිල්ම් එක රිලිස් වෙලා නම් ටික කාලයක් වෙනවා.2023 ජූනි 9 වෙනිදා තමයි ෆිල්ම් එක රිලිස් වුනේ.

මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Gautham G Krish. 2003 දී රිලිස් වුන Boys චිත්‍රපටියෙන් සිනමාවට පා තබපු සිද්දාර්ත් තමයි මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ.ඊට අමතරව Divyanka Kaushik වගේම අපි කැමතිම චරිතයක් වෙන Yogi Babu ත් මේ ෆිල්ම් එකේ ඉන්නවා එයා ඉන්නවා නම් අහන්න දෙයක් නෑනේ ආතල් තමයි.මේ ෆිල්ම් එකේ සිංදු ටික නම් හරිම ප්‍රසිද්ධියි ඒ අතරේ විශේෂම සිංදුව තමයි Sid Siram ගායනා කරන Nira සිංදුව.. මේ ෆිල්ම් එකේ සිංදු ගොඩක්ම වගේ කියන්නේ ප්‍රසිද්ධිය නලු නිලියන් වීමත් විශේෂත්වයක් උදාහරණයක් විදියට කිව්වොත් Simbu,Swetha Mohan වගේ.

එහෙනම් ඉතින් කතා ඇති කතාව පැත්තට හැරෙමුකෝ..

ගුණසේකර් එහෙමත් නැත්නම් ගුන්ස් කියන්නේ සල්ලිකාරයෙක් වෙන්න හීන දකින කොල්ලෙක් අපේ කොල්ලො වගේ තමයි ඉතින් ඉතින් එයා රස්සාවක් හොයාගෙන ගොඩක් තැන් වලට යනවා විවිධ රස්සාවල් කරනවා හැබැයි මෙයාට පොඩි අවුලක් තියෙනවා පොඩ්ඩක් ඇත්නම් තරහ යන එක ඉතින් ඒක නිසා වැඩි කාලෙකට එකම තැනක රස්සාවක් කරන්න එයාට බැරි වෙනවා අන්තිමට එයාට ලැබෙන්නේ ටැක්සි රස්සාවක් එතනින් තමයි එයාගේ ජිවිතේ වෙනස් වෙන්නෙ හා ඔය ඇති කතාවේ ඉතිරු ටික ඔයාලම බලන්නකො.

හැමදාම වගේ ෆිල්ම් එක බලන්න කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ උමේෂ් මදුරංග සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Takkar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/takkar-2023-sinhala-subtitles/feed/ 1