Sumanth Ashwin Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sumanth-ashwin/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 17 Dec 2023 00:45:48 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sumanth Ashwin Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sumanth-ashwin/ 32 32 Prema Katha Chitram 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/prema-katha-chitram-2-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/prema-katha-chitram-2-2019-sinhala-subtitles/#respond Tue, 14 Nov 2023 01:42:20 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60411 Prema Katha Chitram 2 Sinhala Sub Prema Katha Chitram 2 Sinhala Subtitles Prema Katha Chitram 2 (2019) Sinhala Sub Prema Katha Chitram 2 (2019) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න මේ අරගෙන එන්නෙ, 2019 අප්‍රේල් 6 තිරගත වීම ආරම්භ කරපු මේ චිත්‍රපටිය Prema Katha Chitram 2. දෙවෙනි කොටසක් ගැන කියනවනම් මේකේ පලවෙනි කොටසකුත් තියෙන්න ඕනිනේ, […]

The post Prema Katha Chitram 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Prema Katha Chitram 2 Sinhala Sub
Prema Katha Chitram 2 Sinhala Subtitles
Prema Katha Chitram 2 (2019) Sinhala Sub
Prema Katha Chitram 2 (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න මේ අරගෙන එන්නෙ, 2019 අප්‍රේල් 6 තිරගත වීම ආරම්භ කරපු මේ චිත්‍රපටිය Prema Katha Chitram 2. දෙවෙනි කොටසක් ගැන කියනවනම් මේකේ පලවෙනි කොටසකුත් තියෙන්න ඕනිනේ, මේ චිත්‍රපටියේ පලවෙනි කොටස නිකුත් වෙන්නෙ 2013 ජූනි 07 වෙනිදා Prema Katha Chitram නමින්, ඒ චිත්‍රපටියේ ප්‍රධාන චරිත නිරූපනය කරේ සුධීර් බාබු එක්ක නන්දිතා, IMDb අගය 7.2 ක් සමගින් පලවෙනි චිත්‍රපටිය ගොඩක් සාර්ථක උනා ඒත් දෙවෙනි චිත්‍රපටියටනම් IMDb අගයක් ලබාගන්න බැරිවෙලා තියෙනවා, කොහොම හරි පලවෙනි චිත්‍රපටිය බැලුවේ නෑ කියල මෙ චිත්‍රපටියට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ, මොකද පොඩි කොටසක් විතරයි පලවෙනි චිත්‍රපටියට සම්බන්ධ වෙන්නෙ…

ඉතින් Prema Katha Chitram 2 හි ප්‍රධාන චරිත නිරූපනය කරන්නෙ Sumanth Ashwin සමග Nandita Swetha. ඉතින් කතාව ගැන ටිකක් කියන්නම්…

සුධිර් කියන්නෙ කොලේජ් එකේ හොදට කැපිල පේන ශිෂ්‍යයෙයික්, කොහොම හරි මේ විද්‍යාලේ ඉන්න ගැහැනු ලමෙක්, එයාගේ නම බිoදු. මෙයා සුධීර්ට ගොඩක් වෙයිර කරන කෙනෙක්, ඒත් එක්තර සිද්ධියක් නිසා බිoදු සුධීර්ට ආදරේ කරන්න පටන් ගන්නව, ඒක සුධීර්ට කියන්න එයා ලොකු පාර්ටි එකක් සූදානම් කරනවා, කොහොමෙන් කොහොම හරි මෙයා පාර්ටි එකේම සුධීර්ට ආදරේ ප්‍රකාශ කරනවා, ඒත් සුධීර් බිoදුගේ ආදරේ ප්‍රතිකේෂ්ප කරනවා, ඒකට හේතුව වෙන්නෙ සුධීර් ඒ වෙන කොටත් වෙන ගැහැණු ලමෙක්ට ආදරේ කරන නිසා, ඉතින් මේක දරාගන්න බැරි උන බිoදු ජීවිතේ නැති කරගන්න හදනවා ඉතින් Prema Katha Chitram කියන්නෙ හොල්මන් horror comedy කාණ්ඩයට අයත් චිත්‍රපටියක්, මේ චිත්‍රයපටියේ horror කොටස පටන් ගන්නෙ ඔතන ඉදන් තමයි, එතනින් එයාට බිංදුට මොකද උනේ? සුධීර් ආදරේ කරන කෙල්ල කවුද? කවුද මේ සුධීර්ගේ ජීවිතේ හොල්මන් කරන්නෙ කියල චිත්‍රපටිය අරගෙනම බලන්න ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුරාන් ධනුක සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Prema Katha Chitram 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/prema-katha-chitram-2-2019-sinhala-subtitles/feed/ 0