Sung Kang Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sung-kang/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 14 Dec 2024 08:56:23 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sung Kang Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sung-kang/ 32 32 Weekend in Taipei (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/weekend-in-taipei-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/weekend-in-taipei-2024-sinhala-subtitles/#comments Sat, 14 Dec 2024 08:51:07 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=84522 Weekend in Taipei Sinhala Sub Weekend in Taipei Sinhala Subtitles Weekend in Taipei 2024 Sinhala Sub Weekend in Taipei (2024) Sinhala Sub Weekend in Taipei (2024) Sinhala Subtitles   උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම […]

The post Weekend in Taipei (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Weekend in Taipei Sinhala Sub
Weekend in Taipei Sinhala Subtitles
Weekend in Taipei 2024 Sinhala Sub
Weekend in Taipei (2024) Sinhala Sub
Weekend in Taipei (2024) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Weekend in Taipei (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/weekend-in-taipei-2024-sinhala-subtitles/feed/ 3
Code 8 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/code-8-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/code-8-2019-sinhala-subtitles/#respond Thu, 07 Mar 2024 13:45:44 +0000 https://sinhalasub.net/?post_type=movies&p=27061 Code 8 Sinhala Sub Code 8 Sinhala Subtitles Code 8 (2019) Sinhala Sub Code 8 (2019) Sinhala Subtitles

The post Code 8 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Code 8 Sinhala Sub
Code 8 Sinhala Subtitles
Code 8 (2019) Sinhala Sub
Code 8 (2019) Sinhala Subtitles

The post Code 8 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/code-8-2019-sinhala-subtitles/feed/ 0
Ninja Assassin (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ninja-assassin-2009-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ninja-assassin-2009-sinhala-subtitles/#respond Wed, 02 Aug 2023 09:33:03 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48433 Ninja Assassin Sinhala Sub Ninja Assassin Sinhala Subtitles Ninja Assassin (2009) Sinhala Sub Ninja Assassin (2009) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ පළවෙනිම දර්ශණය පටන් ගන්නේ චීන/ජපන් සම්භවයක් ඇති පිරිසක් යුරෝපා රටක සිටින අතර ඔවුන් වෙතර මුද්‍රා තබන ලද ලිපියක් ලැබෙනවා. එය විවෘත කළ විට එයින් බිමට වැටෙන්නේ කළු පැහැති කුඩු වර්ගයක්. එම කුඩු වර්ගයෙහි […]

The post Ninja Assassin (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ninja Assassin Sinhala Sub
Ninja Assassin Sinhala Subtitles
Ninja Assassin (2009) Sinhala Sub
Ninja Assassin (2009) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ පළවෙනිම දර්ශණය පටන් ගන්නේ චීන/ජපන් සම්භවයක් ඇති පිරිසක් යුරෝපා රටක සිටින අතර ඔවුන් වෙතර මුද්‍රා තබන ලද ලිපියක් ලැබෙනවා. එය විවෘත කළ විට එයින් බිමට වැටෙන්නේ කළු පැහැති කුඩු වර්ගයක්. එම කුඩු වර්ගයෙහි තේරුම නින්ජා වරුන්ගේ පළිගැනීමක් යැයි කියත්ම අනික් අය එයට සිනාසෙනවා. ඒ සමඟම ඉතා භයංකාර ලෙස හා ඇසි පිය හෙලන සැනින් ඔවුන් සියළු දෙනාව ඝාතනය කරනු ලබනවා.

මේ අතර යුරෝපයේ europol පොලිසියේ සේවය කරන මික් සොයා සැක කරනු ලබනවා ඔවුන් විභාග කරන ඝාතනයක් සිදුකර තිබෙන්නේ නින්ජා වරුන් බව. එහෙත් තම ප්‍රධානියා එය අවිශ්වාස කළත් එක්දහස් අටසිය ගණන් වල සිදුවූ ඝාතනයකට මුල්වූ එක් ගණුදෙනුවක් මෙම ඝාතනය කිරීමට දිනයකට පෙර බෙරා තිබීම ඇයගේ සැකය ඔප්පු කිරීමට ප්‍රමාණවත් වෙනවා. නමුත් ඇය දන්නේ නැහැ ඇය මේ වැටෙන්න යන්නේ මොන වගේ කරදරයකටද කියා.

කොහොම වුනත් මගේ අවවාදය නම් ඔබට ලේ දැකීමට අපහසුනම් මෙය බාන්නේ නැතිව ඉන්න එක හොඳයි. මොකද මම පෞද්ගලිකව සිතනවා මෙහි එන ලේ පෙන්වන දර්ශන ඕනාවට වැඩියි කියලා. හැබැයි ලේ දැකීම ප්‍රශ්නයක් නොමැති සටන් බලන්න කැමති අයට මෙන්න එලම චිත්‍රපටියක්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රවින්ද්‍ර හසංක සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ninja Assassin (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ninja-assassin-2009-sinhala-subtitles/feed/ 0
Fast X (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/fast-x-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/fast-x-2023-sinhala-subtitles/#comments Fri, 09 Jun 2023 18:30:41 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=40883 Fast X (Fast & Furious 10) 2023 වසරේ ඇමරිකානු ක්‍රියාදාම චිත්‍රපටයක් වන අතර එය ලුවී ලෙටර්රියර් විසින් අධ්‍යක්ෂණය කරන ලද තිර රචනයකින් ඩැන් මාශිව් සහ ජස්ටින් ලින් විසින් රචනා කරන ලද අතර, ඔහු සැක් ඩෙන් සමඟින් කතාව රචනා කරන ලදී. මෙය Fast & Furious චිත්‍රපට මාලාවේ එකොළොස්වන චිත්‍රපටය.  එහි ජොන් සීනා, රීටා මොරේනෝ, ජේසන් ස්ටැතම්, […]

The post Fast X (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>

Fast X (Fast & Furious 10) 2023 වසරේ ඇමරිකානු ක්‍රියාදාම චිත්‍රපටයක් වන අතර එය ලුවී ලෙටර්රියර් විසින් අධ්‍යක්ෂණය කරන ලද තිර රචනයකින් ඩැන් මාශිව් සහ ජස්ටින් ලින් විසින් රචනා කරන ලද අතර, ඔහු සැක් ඩෙන් සමඟින් කතාව රචනා කරන ලදී. මෙය Fast & Furious චිත්‍රපට මාලාවේ එකොළොස්වන චිත්‍රපටය.  එහි ජොන් සීනා, රීටා මොරේනෝ, ජේසන් ස්ටැතම්, ජේසන් මොමෝවා, චාලිස් තෙරොන් සහ වින් ඩින්සල් ප්‍රසිද්ධ නළු නිලි කැල ඇතුලුව තවත් විශාල රංගන ශිල්පින් පිරිසක් රංගනයෙන් දායක වේ.
මේ චිත්‍රපටය දැනට 55% · Rotten Tomatoes,
55% · Metacritic සහ 6.3/10  IMDb අගයන් ලබා තිබේ. ඒවගේම මෙම චිත්‍රපටය ලොකයේ 8 වෙනියට වැඩිම වියදමක් කර නිර්මාණය කරන ලදී. ඒ ඇමරිකන් ඩොලර් මිලියන 340කි. මෙම චිත්‍රපටය පැය 2 විනාඩි 21 පුරා තිර ගත වේ. මෙම චිත්‍රපටය තිරගත කිරිම ඇරඹුවේ මැයි මාස 19 දින. එවගෙම මේ වෙනකොට ඉහල ප්‍රේක්ෂකය ප්‍රතිචාර සමග දැනට ඇමරිකන් ඩොලර් මිලියන 368 අධ්ක අදායම් වාර්තාවත් හිමි කර ගෙන ඇත. මෙම චිත්‍රපට මාලාවේ දොලොස් වැන්න 2025 වසරේ තිරගත වන බව මේ වෙනකොටත් ප්‍රකාශ කර ඇත.
කතාව පැත්තට ගියොත්, ඩොමිනික් ටොරෙටෝ සහ ඔහුගේ කණ්ඩායම රෝමයේ සංක්‍රමණය අතරතුර පරිගණක චිපයක් සොරකම් කරන ලෙස ඒජන්සිය විසින් ඉල්ලා සිටී. කෙසේ වෙතත්, තුවාල වූන කෙනෙක් ඩොම්ගේ නිවසට පැමිණ ඔහුට දන්වන්නේ මත්ද්‍රව්‍ය අධිපති හර්නාන් රීස්ගේ පුත් ඩැන්ටේ රෙයස්, ඔවුන්ගේ පවුලේ අයට තර්ජනය කරමින් ඇගේ කාර්ය මණ්ඩලය ඇයට එරෙහිව හරවා ඇති බවත්, ඔහුගේ පියාගේ මරණයට සහ පාඩුවට පළිගැනීම සඳහා ඩොම් ඉලක්ක කර ගැනීමට ඔවුන් යොදා ගන්නා බවත්ය. රෝමයේදී, ඩොම් සහ ලෙටි ඔවුන් පසුපස හඹා යද්දී ඩැන්ටේ බෝම්බයක් සහිත ට්‍රක් රථයක කණ්ඩායම සිර කරයි.  බෝම්බය වීදි හරහා මුදා හරින අතර, හානිය අවම කිරීම සඳහා ඩොම් එය ටයිබර් ගඟට තල්ලු කරයි…..
මෙතන ඉදලා බලමු කට්ටිය. චිත්‍රපටය කලින් තිබුන ෆිල්ම් වල වගෙම අති සාර්ථක ආකාරයට නිර්මාණය කරලා තියෙනවා.
හැමොටම බලන්න කියලා ආරාධනා කරනවා.
අතිශය ප්‍රථම පරිවර්තනය සහ උපසිරස ගැන්විම SinhalaSub.lk වෙනුවෙන් සිතාර නලින්ද රණසිංහ (SNR).

Fast X Sinhala Sub
Fast X Sinhala Subtitles
Fast X (2023) Sinhala Sub
Fast X (2023) Sinhala Subtitles

The post Fast X (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/fast-x-2023-sinhala-subtitles/feed/ 5